ru
Feedback
25 Revision NOTES | AP

25 Revision NOTES | AP

Открыть в Telegram

2025 Revision පන්තියේ Tute Answers සහ අවශ්‍ය සටහන් මෙමගින් ලබාදේ

Больше

📈 Аналитический обзор Telegram-канала 25 Revision NOTES | AP

Канал 25 Revision NOTES | AP (@apnotes) языкового сегмента Сингала является активным участником. Сейчас сообщество объединяет 46 117 подписчиков, занимая 3 883 место в категории Образование и 21 место в регионе Шри-Ланка.

📊 Показатели аудитории и динамика

С момента создания невідомо проект демонстрирует стремительный рост, собрав аудиторию из 46 117 подписчиков.

Согласно последним данным от 21 июня, 2026, канал показывает стабильную активность. За последние 30 дней изменение числа участников составило -656, а за последние 24 часа — -10, при этом общий охват остаётся высоким.

  • Статус верификации: Не верифицирован
  • Уровень вовлечённости (ER): Средний показатель вовлечённости аудитории составляет 3.08%. В первые 24 часа после публикации контент обычно набирает N/A% реакций от общего числа подписчиков.
  • Охват публикаций: В среднем каждый пост получает 1 419 просмотров. В течение первых суток публикация набирает 0 просмотров.
  • Реакции и взаимодействия: Аудитория активно поддерживает контент: среднее количество реакций на один пост — 6.

📝 Описание и контентная политика

Автор описывает ресурс как площадку для выражения субъективного мнения:
2025 Revision පන්තියේ Tute Answers සහ අවශ්‍ය සටහන් මෙමගින් ලබාදේ

Благодаря высокой частоте обновлений (последние данные получены 22 июня, 2026) канал поддерживает актуальность и высокий уровень охвата публикаций. Аналитика показывает, что аудитория активно взаимодействует с контентом, что делает его важной точкой влияния в категории Образование.

46 117
Подписчики
-1024 часа
-1087 дней
-65630 день
Архив постов
🔴 ADVANCED TRAINING SESSION 05 හෙට අප්‍රේල් 20 රාත්‍රී 10ට සාකච්ඡා කෙරෙන ATS 05 එක හෙට SESSION එකට කලින් ප්‍රශ්න ටික කරලා ලෑස්ති වෙන්න

බල_සමතුලිතතාවය_23_revision_230419_170738.pdf5.92 MB

🔔 ගුරුත්ව කේන්ද්‍රය ආරම්භය: 👉හෙට අප්‍රේල් 19 බදාදා උදේ 7.30-1.30 ගුරුත්ව කේන්ද්‍රය පාඩම Online දරුවන්ට, 🌐Online Live සහ සි
🔔 ගුරුත්ව කේන්ද්‍රය ආරම්භය: 👉හෙට අප්‍රේල්  19 බදාදා උදේ 7.30-1.30 ගුරුත්ව කේන්ද්‍රය   පාඩම Online දරුවන්ට, 🌐Online Live සහ සිප්වින් දරුවන්ට භෞතිකව පමණයි 🔊Online Revision දරුවන් AnuradhaPerera.lk හරහා සජීවීව සම්බන්ධ වන්න 🟠සිප්වන් දරුවන් ආයතනයේ භෞතික පන්ති වලට සහභාගිවිය යුතු අතර සිප්වින් දරුවන්ට LIVE හෝ RECORDING ලබා දෙනු නොලැබේ.⚠️ 🟠හෙට දිනයේ සිප්වින් ආයතනයේදී භෞතිකව MODEL PAPER 5 Essay ප්‍රශ්න පත්‍රය ලියනු ලැබේ (2PM-5PM) ✅Telegram : t.me/Ap23mR 🟥 BAND සහ TUTE PACK එක ලබා නොගත් දරුවන්ට අවසන් වශයෙන් හෙට දිනයේදී BAND සහ PACKS ලබාගත හැක #ජීවිතයට_PHYSICS 🔥🔥🔥🔥🔥🔥🔥 💥💥💥💥💥💥💥💥

සියලු දෙනාට සුභම සුභ අලුත් අවුරුද්දක් වේවා.🎉 අවුරුද්ද සුභ වෙන්න කියලා ප්‍රා‍ර්තනා කරලා විතරක් ඉන්න එපා. අද ඉදන් වැඩ කරමු. අව
සියලු දෙනාට සුභම සුභ අලුත් අවුරුද්දක් වේවා.🎉 අවුරුද්ද සුභ වෙන්න කියලා ප්‍රා‍ර්තනා කරලා විතරක් ඉන්න එපා. අද ඉදන් වැඩ කරමු. අවුරුද්ද සුභ වෙන්නේ අපි වැඩ කරන විදිහෙන්. නව ආරම්භයක් ගන්න, වැඩ ටික පිලිවෙලක් කරගන්න ,ජීවිතේ Refresh වෙන්න මේක හොද මොහොතක්. අලුත් ගැම්මකින් අද ඉදන් වැඩ කරන් යමු ❤ ජීවිතයට PHYSICS | අනුරාධ පෙරේරා

🔥 ජීවිතයට Online අවුරුදු උත්සවය 2023✅️ 👉අවුරුදු කුමරිය 👉අවුරුදු කුමරා 🔔හෙට අප්‍රේල් 15 උදේ 8ට කලින් PHOTOS එවන්න ඕනේ. ⭐️C
🔥 ජීවිතයට Online අවුරුදු උත්සවය  2023✅️ 👉අවුරුදු කුමරිය 👉අවුරුදු කුමරා 🔔හෙට අප්‍රේල් 15 උදේ 8ට කලින් PHOTOS එවන්න ඕනේ. ⭐️Conditions 2022 A/L , 2023 A/L හා 2024 A/L සියලු දරුවන්ට සහභාගී විය හැක ✅හෙට අප්‍රේල් 15 උදේ 8ට කලින් PHOTOS පහත FORM එකට UPLOAD කරන්න ඕනේ. එහෙම එවන PHOTOS හෙට උදේ 9 වෙද්දි Anuradha Physics FB PAGE එකට දානවා 🟥 FORM එක : https://forms.gle/ifCqxMdcYamxQnuX6 ✅අප්‍රේල් 17 දින රාත්‍රී 8ට පෙර ලබා ගෙන ඇති FB Likes ගණන සහ සංවිධායක මණ්ඩලයේ පරීක්ෂාව සහ තීරණය මත ජයග්‍රහණය සිදු වේ. ✅ අවුරුදු කුමරිය ලෙස එක් ස්ථානයක් සහ කුමරා ලෙස එක් ස්ථානයක් පමණක් තෝරාගැනීම සිදුවේ. ✅ලංකාවේ  ගිණුම් වලින් ලබා ගත් likes පමණක් වලංගු වේ. වෙනත් ක්‍රමයක් භාවිතයෙන් ව්‍යාජ ලෙස LIKES ලබා ඇති නම් එම තරගකරු තරගයෙන් ඉවත් කෙරේ. 🔊සියලු ප්‍රථම ස්ථාන සදහා රු .15000ක මුදල් ත්‍යාග සහ සර් සහ ජීවිතයට physics කණ්ඩායම සමග Dinner එකකට සහභාගී වීමේ අවස්ථාව හිමි වේ.🔥 #ජීවිතයට_PHYSICS 🔥🔥🔥🔥🔥🔥🔥 💥💥💥💥💥💥💥

photo content

🟥 මිනුම් උපකරණ පාඩම: විශේෂිත LESSON PACK ❗| 2023 REVISION ⚠️ THEORY ✅ ව'නියර් කැලිපරය ✅ ගෝලමානය ✅ මයික්‍රෝමීටර් ඉස්කුරුප්පු
🟥 මිනුම් උපකරණ පාඩම: විශේෂිත LESSON PACK ❗| 2023 REVISION ⚠️ THEORY ✅ ව'නියර් කැලිපරය ✅ ගෝලමානය ✅ මයික්‍රෝමීටර් ඉස්කුරුප්පු ආමානය ✅ චල අණ්වීක්ෂය අද අප්‍රේල් 12 සිට අප්‍රේල් 30 දක්වා කාලය තුල AnuradhaPerera.lk , Susipvan.lk , Sipwin.lk හරහා නැරඹිය හැක. මෙම LESSON PACK සියල්ල අප්‍රේල් කාඩ්පත සදහා නොමිලේ හිමිවේ ⚠️ ජීවිතයට PHYSICS | අනුරාධ පෙරේරා

🟥 බල සමතුලිතතාව ආරම්භය LIVE| 2023 REVISION අද උදේ 7.45 සිට ⚠️ Join now : https://us02web.zoom.us/j/81091040536?pwd=c1lYZUhFWWE1OHBOMHFVaTcyWnhpQT09 ජීවිතයට PHYSICS | අනුරාධ පෙරේරා

🔔 බල සමතුලිතතාවය ආරම්භය: 👉හෙට අප්‍රේල් 12 බදාදා උදේ 7.30-1.30 බල සමතුලිතතාවය පාඩම Online දරුවන්ට, 🌐Online Live සහ සිප්වින්
🔔 බල සමතුලිතතාවය ආරම්භය: 👉හෙට අප්‍රේල්  12 බදාදා උදේ 7.30-1.30 බල සමතුලිතතාවය  පාඩම Online දරුවන්ට, 🌐Online Live සහ සිප්වින් දරුවන්ට භෞතිකව පමණයි 🔊Online Revision දරුවන් AnuradhaPerera.lk හරහා සජීවීව සම්බන්ධ වන්න 🟠සිප්වන් දරුවන් ආයතනයේ භෞතික පන්ති වලට සහභාගිවිය යුතු අතර සිප්වින් දරුවන්ට LIVE හෝ RECORDING ලබා දෙනු නොලැබේ.⚠️ 🟠හෙට දිනයේ සිප්වින් ආයතනයේදී භෞතිකව MODEL PAPER 04 MCQ ප්‍රශ්න පත්‍රය ලියනු ලැබේ . (නමුත් මෙය සාකච්ඡා කර ඇති නිසා RANK කෙරෙන්නේ නැත) ✅Telegram : t.me/Ap23mR 🟥 හෙට දිනයේ විෂය නිර්දේශයටම අදාල වැදගත්ම කොටසක්  ආවරණය වන බැවින් සියලු දරුවන් සජීවීව සම්බන්ධ වන්න #ජීවිතයට_PHYSICS 🔥🔥🔥🔥🔥🔥🔥 💥💥💥💥💥💥💥💥

🟥 අප්‍රේල් 12 සිට තැපැල් සහ DELIVERY SERVICE TUTE PACK භාර නොගන්නා බැවින් පන්ති අප්‍රේල් මස පන්ති ගාස්තු ගෙවීම් හෙට අප්‍රේල්
🟥 අප්‍රේල් 12 සිට තැපැල් සහ DELIVERY SERVICE TUTE PACK භාර නොගන්නා බැවින් පන්ති අප්‍රේල් මස පන්ති ගාස්තු ගෙවීම් හෙට අප්‍රේල් 11 රාත්‍රියට පෙර අවසන් කරන්න. අප්‍රේල් මස REVISION කාඩ්පත සදහා පහත LESSON PACK නොමිලේ හිමිවේ.මෙම පාඩම් අප්‍රේල් 12 සිට 30 දක්වා නැරඹිය හැක 🟢 ව'නියර් කැලිපරය සම්පූර්ණ පාඩම 🟢 මයික්‍රෝමීටර් ඉස්කුරුප්පු ආමානය සම්පූර්ණ පාඩම 🟢 ගෝලමානය සම්පූර්ණ පාඩම 🟢 චල අණ්වීක්ෂය සම්පූර්ණ පාඩම 🟢තෙදඩු තුලාව, විරාම ඝටිකාව සහ විශේෂ මිණුම් උපකරණ පාඩම මීට අමතරව මේ වනතෙක් සියලු PAPER DISCUSSION වල නැවත විකාශයක්ද ලබාදේ. ජීවිතයට PHYSICS

MODEL PAPER 04 AP MCQ-2023_230409_114934.pdf1.30 MB

🛑 English medium tute

Thapaya 2 New.pdf2.44 MB

🔴Zoom LIMIT පැනලා නිසා මේකෙන් JOIN වෙන්න https://www.youtube.com/live/zJWFTfpLu-8?feature=share

🟥 තාපය සන්නයනය ආරම්භය : 2023 REVISION | THEORY උදේ 7.45 වන විට පාඩම ඇරඹේ JOIN NOW : https://us02web.zoom.us/j/89926587668?pwd=aUtHYU5wclZlN1UrSFZUcVBQbkhWZz09 ජීවිතයට PHYSICS | අනුරාධ පෙරේරා

සමතුලිතතාවය_අභ්‍යාසය_230408_182646.pdf9.48 MB

සමතුලිතතාවය_සිද්ධාන්ත_පුනරීක්ෂණය_230408_182429.pdf4.52 MB

♻️තාපය සන්නයනය ආරම්භය 📆හෙට අප්‍රේල් 9 ඉරිදා : 🔤🔤🔤🔤 🔤🔤🔤🔤 🔤🔤🔤🔤 🔻හෙට දිනයේදීත් පන්ති උදෑසන පැවැත්වේ. 23 Revision |
♻️තාපය සන්නයනය ආරම්භය 📆හෙට අප්‍රේල්  9 ඉරිදා : 🔤🔤🔤🔤 🔤🔤🔤🔤 🔤🔤🔤🔤 🔻හෙට දිනයේදීත් පන්ති උදෑසන පැවැත්වේ. 23 Revision | Theory සියලු Online හා Physical දරුවන් සදහා 👉උදේ 7.30 -10.30 තාපය සන්නයනය  පාඩම ආරම්භය සජීවීව 👉උදේ 11-1 MCQ 4 LIVE DISCUSSION ( සිප්වින් දරුවන් PDF ප්‍රශ්න පත්‍රය අධ්‍යනය කර සහභාගී වන්න : ) 🔔සුසිප්වන් දරුවන්ට භෞතිකව හෝ Online Live සම්බන්ධ විය හැක. රොටරි ,සිප්වින් සහ සියලු Online ලමයි සජීවීව Online Live එකට සම්බන්ධ වන්න. ✅Telegram : t.me/ap23MR #ජීවිතයට_PHYSICS 🔥🔥🔥🔥🔥🔥🔥 💥💥💥💥💥💥💥💥

🛑 English medium tute

බල වල ලක්ශණ.pdf9.45 KB