ru
Feedback
25 Revision NOTES | AP

25 Revision NOTES | AP

Открыть в Telegram

2025 Revision පන්තියේ Tute Answers සහ අවශ්‍ය සටහන් මෙමගින් ලබාදේ

Больше

📈 Аналитический обзор Telegram-канала 25 Revision NOTES | AP

Канал 25 Revision NOTES | AP (@apnotes) языкового сегмента Сингала является активным участником. Сейчас сообщество объединяет 42 224 подписчиков, занимая 4 260 место в категории Образование и 22 место в регионе Шри-Ланка.

📊 Показатели аудитории и динамика

С момента создания невідомо проект демонстрирует стремительный рост, собрав аудиторию из 42 224 подписчиков.

Согласно последним данным от 02 сентября, 2026, канал показывает стабильную активность. За последние 30 дней изменение числа участников составило -2 445, а за последние 24 часа — -133, при этом общий охват остаётся высоким.

  • Статус верификации: Не верифицирован
  • Уровень вовлечённости (ER): Средний показатель вовлечённости аудитории составляет 3.60%. В первые 24 часа после публикации контент обычно набирает 0.91% реакций от общего числа подписчиков.
  • Охват публикаций: В среднем каждый пост получает 0 просмотров. В течение первых суток публикация набирает 385 просмотров.
  • Реакции и взаимодействия: Аудитория активно поддерживает контент: среднее количество реакций на один пост — 0.

📝 Описание и контентная политика

Автор описывает ресурс как площадку для выражения субъективного мнения:
2025 Revision පන්තියේ Tute Answers සහ අවශ්‍ය සටහන් මෙමගින් ලබාදේ

Благодаря высокой частоте обновлений (последние данные получены 03 сентября, 2026) канал поддерживает актуальность и высокий уровень охвата публикаций. Аналитика показывает, что аудитория активно взаимодействует с контентом, что делает его важной точкой влияния в категории Образование.

42 224
Подписчики
-13324 часа
-6877 дней
-2 44530 дней
Архив постов
⏰02 Hours More Structured Paper එකට ලකුණු අඩු වෙච්ච කාලේ ඉවරයි 🔥 ලකුණු 20න් 20ම ගන්න ⚡️ අද ඔක් 10 සිකුරාදා හවස 6 සිට හෙට සෙන
02 Hours More Structured Paper එකට ලකුණු අඩු වෙච්ච කාලේ ඉවරයි 🔥 ලකුණු 20න් 20ම ගන්න ⚡️ අද ඔක් 10 සිකුරාදා හවස 6 සිට හෙට සෙනසුරාදා උදේ 6 දක්වා 🔴2025 A/L විභාගයේ STRUCTURED ලකුණු 20න් 20ම TARGET කරන පැය 12ක ව්‍යායාමය 🌘  PRACTICAL NIGHT '25 🟠විභාගයේ සම්පූර්ණ ලකුණු 20ක් ලැබෙන PRACTICALS ටික එක රැයෙන් ගොඩ දාමු 🔥 🟠ලංකාවටම නොමිලේ ‼️ ✅ සියලු දැනුවත් කිරීම් අලුත් Channel එක හරහා - t.me/Practicalnight2025 ✅Tute PDF - https://t.me/practicalnight2025/34 🟥 අපේ ලමයි දන්න හැමෝටම Share කරමු ❤️ 🔥🔥🔥🔥🔥🔥🔥 💥💥💥💥💥💥💥💥

👍 අද තමයි දවස 🔥 ⏰06 Hours More Structured Paper එකට ලකුණු අඩු වෙච්ච කාලේ ඉවරයි 🔥 ලකුණු 20න් 20ම ගන්න ⚡️ අද ඔක් 10 සිකුරාදා
👍 අද තමයි දවස 🔥 06 Hours More Structured Paper එකට ලකුණු අඩු වෙච්ච කාලේ ඉවරයි 🔥 ලකුණු 20න් 20ම ගන්න ⚡️ අද ඔක් 10 සිකුරාදා හවස 6 සිට හෙට සෙනසුරාදා උදේ 6 දක්වා 🔴2025 A/L විභාගයේ STRUCTURED ලකුණු 20න් 20ම TARGET කරන පැය 12ක ව්‍යායාමය 🌘  PRACTICAL NIGHT '25 🟠විභාගයේ සම්පූර්ණ ලකුණු 20ක් ලැබෙන PRACTICALS ටික එක රැයෙන් ගොඩ දාමු 🔥 🟠ලංකාවටම නොමිලේ ‼️ ✅ සියලු දැනුවත් කිරීම් අලුත් Channel එක හරහා - t.me/Practicalnight2025 ✅Tute PDF - https://t.me/practicalnight2025/34 🟥 අපේ ලමයි දන්න හැමෝටම Share කරමු ❤️ 🔥🔥🔥🔥🔥🔥🔥 💥💥💥💥💥💥💥💥

🔴අද PRACTICAL NIGHT SEMINAR එකට ONLINE සම්බන්ධ වන සියලු දරුවන් සදහා. හවස 6 උදේ 6 FREE SEMINAR එක පැවැත්වේ. SEMINAR එකට වඩා හ
🔴අද  PRACTICAL NIGHT SEMINAR එකට ONLINE සම්බන්ධ වන සියලු දරුවන් සදහා. හවස 6 උදේ 6 FREE SEMINAR එක පැවැත්වේ. SEMINAR එකට වඩා හොදින් ඵලදායීව සූදානම් වීමට 1) SEMINAR TUTE එකේ PRINTOUT එකක් ගන්න 2) රාත්‍රියේදී කෑම බීම ලෑස්ති කරගන්න . ( බරපතල කෑම කෑවොත් නින්ද යනවා) 3) දවල් 1-5 අතර හොද නින්දක් ලබාගන්න. වැඩේ ඵලදායී වීමට මේක වැදගත් 4) SEMINAR එක අතර මැදදී ONLINE ලමයින්ට 20min Interval 4ක් ලැබේ. 5) හවස 5 වන විට ඇහැරිලා සූදානම් වන්න. හවස 6 වෙද්දි ලෑස්තිවෙලා ඉමු. යාලුවන්ට මතක් කරන්න. 🔥🔥🔥🔥🔥🔥🔥 💥💥💥💥💥💥💥💥

👍 හෙට තමයි දවස 🔥 Structured Paper එකට ලකුණු අඩු වෙච්ච කාලේ ඉවරයි 🔥 ලකුණු 20න් 20ම ගන්න ⚡️ හෙට ඔක් 10 සිකුරාදා හවස 6 සිට අනිද්දා සෙනසුරාදා උදේ 6 දක්වා 🔴2025 A/L විභාගයේ STRUCTURED ලකුණු 20න් 20ම TARGET කරන පැය 12ක ව්‍යායාමය 🌘  PRACTICAL NIGHT '25 🟠විභාගයේ සම්පූර්ණ ලකුණු 20ක් ලැබෙන PRACTICALS ටික එක රැයෙන් ගොඩ දාමු 🔥 🟠ලංකාවටම නොමිලේ ‼️ ✅ සියලු දැනුවත් කිරීම් අලුත් Channel එක හරහා - t.me/Practicalnight2025 🟥 අපේ ලමයි දන්න හැමෝටම Share කරමු ❤️ 🔥🔥🔥🔥🔥🔥🔥 💥💥💥💥💥💥💥💥

🔴 ජීවිතේ වෙනස් කරන NIGHT එකට තව දවස් 03යි 🔥 🌘 PRACTICAL NIGHT '25 🟠විභාග අනුමාන practicals 🟠විභාගයේ සම්පූර්ණ ලකුණු 20ක්
🔴 ජීවිතේ වෙනස් කරන NIGHT එකට තව දවස් 03යි 🔥 🌘  PRACTICAL NIGHT '25 🟠විභාග අනුමාන practicals 🟠විභාගයේ සම්පූර්ණ ලකුණු 20ක් ලැබෙන PRACTICALS ටික එක රැයෙන් ගොඩ දාමු 🔥 🟠ලංකාවටම නොමිලේ ‼️ 🟥 විශේෂ දැනුවත් කිරීම - https://youtu.be/3SkOSD8z7Ws?si=-jNY1Sq9B7WCSgkxසියලු දැනුවත් කිරීම් අලුත් Channel එක හරහා - t.me/Practicalnight2025 🟥 අපේ ලමයි දන්න හැමෝටම කියමු ❤️ 🔥🔥🔥🔥🔥🔥🔥 💥💥💥💥💥💥💥💥

🔤🔤🔤🔤🔤❗️🔤🔤🔤 🔤🔤🔤🔤🔤 2️⃣5️⃣ 🔴 ජීවිතේ වෙනස් කරන NIGHT එකට තව දවස් 07යි 🔥 🦇 PRACTICAL NIGHT OFFICIAL TRAILER 🦇 🌘
🔤🔤🔤🔤🔤❗️🔤🔤🔤 🔤🔤🔤🔤🔤 2️⃣5️⃣ 🔴 ජීවිතේ වෙනස් කරන NIGHT එකට තව දවස් 07යි 🔥 🦇 PRACTICAL NIGHT OFFICIAL TRAILER 🦇 🌘  PRACTICAL NIGHT '25 🟠විභාගයේ සම්පූර්ණ ලකුණු 20ක් ලැබෙන PRACTICALS ටික එක රැයෙන් ගොඩ දාමු 🔥 🟠ලංකාවටම නොමිලේ ‼️ ✅ සියලු දැනුවත් කිරීම් අලුත් Channel එක හරහා - t.me/Practicalnight2025 🟥 අපේ ලමයි දන්න හැමෝටම කියමු ❤️ 🔥🔥🔥🔥🔥🔥🔥 💥💥💥💥💥💥💥💥

𝐂𝐎𝐋𝐎𝐑𝐒 𝐎𝐅 𝐀𝐏'𝟐𝟒 ජාතික රූපවාහිනි නැවත විකාශය 🔥 භෞතික විද්‍යා පන්තියකින් වාර්ෂිකව පවත්වනු ලබන වසරේ අති දැවැන්තම ඇගයීමේ වැඩසටහන.💎 ජාතික මට්ටමේ ප්‍රතිඵලයක ජාතික විකාශය 🔥 🟥 නැවත විකාශය 🔻 🗓 හෙට ඔක්තෝබර් 04 සෙනසුරාදා රාත්‍රී 09.30 සිට 11.30 දක්වා 🔴 ජාතික රූපවාහිනී ඔස්සේ බලාපොරොත්තු වන්න🔴 අනුරාධ පෙරේරා | ජීවිතයට PHYSICS 🔥

+2
🔴 Guess Paper 03 Marking

🔵ඉලෙක්ට්‍රොනික විද්‍යාව Tute marking ❗️ ගැටළුවක් පවතී නම් @pamodisanjana සම්බන්ධ කරගන්න.

🔵ඉලෙක්ට්‍රොනික විද්‍යාව Tute marking ❗️ ගැටළුවක් පවතී නම් @pamodisanjana සම්බන්ධ කරගන්න.

+2
🔺Guess Paper 2 MCQ marking

🔴අද SUPER PRACTICALS | 2025 සියලුම භෞතික සහ ONLINE ලමයි සදහා 🔻ලංකාවට ම නොමිලේ 🔴අද සැප්. 23 අගහරුවාදා රෑ 7.00-9.15 සජීවීව O
🔴අද SUPER PRACTICALS | 2025 සියලුම භෞතික සහ ONLINE ලමයි සදහා 🔻ලංකාවට ම නොමිලේ 🔴අද සැප්. 23 අගහරුවාදා රෑ 7.00-9.15 සජීවීව Online Live ⤵️සාපේක්ෂ ආර්ද්‍රතාවය ⤵සරල අවලම්භය ⤵️ඝන ද්‍රවයක විශිෂ්ට තාප ධාරිතාව 🔴 මෙය විෂය නිර්දේශයේ වැදගත්ම PRACTICAL එකක් වේ. 🔴2️⃣0️⃣2️⃣5️⃣ SUPER PRACTICALS 🔤🔤🔤🔤  🔤🔤🔤🔤 💫ලංකාවටම Online Live Youtube 📱+ Zoom 📽️ 💎අමුතුම Practical Experience එකක්. 👍මිතුරන් දැනුවත් කරන්න. 🌐Telegram :  t.me/ApMr2025 🔥🔥🔥🔥🔥🔥🔥 💥💥💥💥💥💥💥💥t

🔵ඉලෙක්ට්‍රොනික විද්‍යාව Tute marking ❗️ ගැටළුවක් පවතී නම් @pamodisanjana සම්බන්ධ කරගන්න.

🔴COLORS OF AP 24 LIVE NOW විභාගයට ඔබට ලැබෙන හොදම MOTIVATION එක https://www.youtube.com/live/jg3umkSLsmo?si=bBbA6oHeku_INxOQ 🔥🔥🔥🔥🔥🔥🔥

🔴හෙට,විභාගයට කලින් හොඳම motivation එක🔥 🔸𝐂𝐎𝐋𝐎𝐑𝐒 𝐎𝐅 𝐀𝐏'𝟐𝟒 ✨ 🔠🔠🔠🔠🔠🔠 🔠🔠 🔠🔠 '🔠🔠 🔥හෙට තමයි දවස 🚀මෙවරත් අති උත්කර්ෂවත් අන්දමින් පැවැත්වීමට මේ වන විට සියලු කටයුතු සූදානම් වෙමින් පවතී. 📍හෙට සැප්තැම්බර් 21 ඉරිදා උදේ නෙලුම් පොකුණ රඟහලේදී. ▶️මාධ්‍ය අනුග්‍රහය ජාතික රූපවාහිනිය. 🔹Youtube ඔස්සේ 📱+ මුලු දිවයිනටම සජීවීව විකාශය. 🔥🔥🔥🔥🔥🔥🔥 💥💥💥💥💥💥💥💥

🔥 TOMORROW IS THE DAY 🔥 𝐂𝐎𝐋𝐎𝐑𝐒 𝐎𝐅 𝐀𝐏'𝟐𝟒 ✨ 🔠🔠🔠🔠🔠🔠 🔠🔠 🔠🔠 '🔠🔠 💎භෞතික විද්‍යා පන්තියකින් වාර්ෂිකව පවත්
🔥 TOMORROW IS THE DAY 🔥 𝐂𝐎𝐋𝐎𝐑𝐒 𝐎𝐅 𝐀𝐏'𝟐𝟒 ✨ 🔠🔠🔠🔠🔠🔠 🔠🔠 🔠🔠 '🔠🔠 💎භෞතික විද්‍යා පන්තියකින් වාර්ෂිකව පවත්වනු ලබන වසරේ අති දැවැන්තම  ඇගයීමේ වැඩසටහන.💎 🚀මෙවරත් අති උත්කර්ෂවත් අන්දමින් පැවැත්වීමට මේ වන විට සියලු කටයුතු සූදානම් වෙමින් පවතී. 📍හෙට සැප්තැම්බර් 21 ඉරිදා උදේ නෙලුම් පොකුණ රඟහලේදී. ▶️මාධ්‍ය අනුග්‍රහය ජාතික රූපවාහිනිය. 🔹Youtube ඔස්සේ 📱+ මුලු දිවයිනටම සජීවීව විකාශය. 🔼2025 විභාගයට මුහුණ දීමට සිටින සිසුන්ටත් මේක ලොකු ගැම්මක් වෙයි. 🔥🔥🔥🔥🔥🔥🔥 💥💥💥💥💥💥💥💥

තව දින 04යි 🔥 𝐂𝐎𝐋𝐎𝐑𝐒 𝐎𝐅 𝐀𝐏'𝟐𝟒 ✨ 🔠🔠🔠🔠🔠🔠 🔠🔠 🔠🔠 '🔠🔠 💎භෞතික විද්‍යා පන්තියකින් වාර්ෂිකව පවත්වනු ලබන වසර
තව දින 04යි 🔥 𝐂𝐎𝐋𝐎𝐑𝐒 𝐎𝐅 𝐀𝐏'𝟐𝟒 ✨ 🔠🔠🔠🔠🔠🔠 🔠🔠 🔠🔠 '🔠🔠 💎භෞතික විද්‍යා පන්තියකින් වාර්ෂිකව පවත්වනු ලබන වසරේ අති දැවැන්තම  ඇගයීමේ වැඩසටහන.💎 🚀මෙවරත් අති උත්කර්ෂවත් අන්දමින් පැවැත්වීමට මේ වන විට සියලු කටයුතු සූදානම් වෙමින් පවතී. 📍සැප්තැම්බර් 21 ඉරිදා උදේ නෙලුම් පොකුණ රඟහලේදී. ▶️මාධ්‍ය අනුග්‍රහය ජාතික රූපවාහිනිය. 🔹Youtube ඔස්සේ 📱+ මුලු දිවයිනටම සජීවීව විකාශය. 🔼2025 විභාගයට මුහුණ දීමට සිටින සිසුන්ටත් මේක ලොකු ගැම්මක් වෙයි. 🔥🔥🔥🔥🔥🔥🔥 💥💥💥💥💥💥💥💥

+2
Guess paper 01 Complete Marking

❤️‍🔥2025 GUESS PAPERS ආරම්භය (PART 04) 🔹මෙවරත් ප්‍රධාන ආයතන 4 සමඟ දිවයින පුරා ආයතන 40 කට වැඩි, අපගේ PAPER CENTERS වල සිසුන්
+9
❤️‍🔥2025 GUESS PAPERS ආරම්භය (PART 04) 🔹මෙවරත් ප්‍රධාන ආයතන 4 සමඟ දිවයින පුරා ආයතන 40 කට වැඩි, අපගේ PAPER CENTERS  වල සිසුන් පිරී ඉතිරී යමින් GUESS PAPERS ලිවීම මෙසේ ආරම්භ විය. ‼️GUESS PAPERS හදල තියෙන්නෙ හැම PART එකක්ම ආවරණය වෙන්න, සෑහෙන කැප කිරීමක් කරල මෙවර විභාගයට අතිශය වැදගත් කරුණු එක්හාසු වෙන විදිහට. 🔔අනිවාරෙන් ම GUESS PAPERS හැම එකක් ම මගහැරගන්නෙ නැතුව මුල ඉඳන්ම කරන්න ළමයි. 👉අන්තිම කාලෙ අපේ GUESS PAPERS වලින් ලකුණු වැඩි කරගත්ත ළමයි උදාහරණ ඕනෑ තරම්... 🔥මේ වෙලාවෙ ඉහළ ලකුණක ඉන්න අය ඒ මට්ටම දිගට ම පවත්ව ගන්නත්. තවමත් මධ්‍යස්ථ සහ අඩු ලකුණු මට්ටම් වල ඉන්න අයට ඉහළම සාමාර්ථයකට යන්නත් තවම කල් තියෙනවා... 🚀PAPERS වෙලාවට ලියල ඒවට අදාල DISCUSSIONS වලට LIVE ම JOIN වෙලා මේ වැඩේ දිනල ම ඉවර කරමු... ⚡️අන්තිම කාලෙ TOP LIST එකට එන්න හැමෝම උත්සහ කරන්න. ✅GUESS PAPERS පිළිබඳ සියලු දැනුවත් කිරීම් | ✅GUESS PAPER CLASS CHANNEL :-https://t.me/APPC2025 ↗️  AP - Marks Analyzing System   Website : https://ap.lk/marks-analyze - - - - - - - - - - - - - - - - - - - - ❤️ ජීවිතයට PHYSICS | අනුරාධ පෙරේරා

❤️‍🔥2025 GUESS PAPERS ආරම්භය (PART 03) 🔹මෙවරත් ප්‍රධාන ආයතන 4 සමඟ දිවයින පුරා ආයතන 40 කට වැඩි, අපගේ PAPER CENTERS වල සිසුන්
+9
❤️‍🔥2025 GUESS PAPERS ආරම්භය (PART 03) 🔹මෙවරත් ප්‍රධාන ආයතන 4 සමඟ දිවයින පුරා ආයතන 40 කට වැඩි, අපගේ PAPER CENTERS  වල සිසුන් පිරී ඉතිරී යමින් GUESS PAPERS ලිවීම මෙසේ ආරම්භ විය. ‼️GUESS PAPERS හදල තියෙන්නෙ හැම PART එකක්ම ආවරණය වෙන්න, සෑහෙන කැප කිරීමක් කරල මෙවර විභාගයට අතිශය වැදගත් කරුණු එක්හාසු වෙන විදිහට. 🔔අනිවාරෙන් ම GUESS PAPERS හැම එකක් ම මගහැරගන්නෙ නැතුව මුල ඉඳන්ම කරන්න ළමයි. 👉අන්තිම කාලෙ අපේ GUESS PAPERS වලින් ලකුණු වැඩි කරගත්ත ළමයි උදාහරණ ඕනෑ තරම්... 🔥මේ වෙලාවෙ ඉහළ ලකුණක ඉන්න අය ඒ මට්ටම දිගට ම පවත්ව ගන්නත්. තවමත් මධ්‍යස්ථ සහ අඩු ලකුණු මට්ටම් වල ඉන්න අයට ඉහළම සාමාර්ථයකට යන්නත් තවම කල් තියෙනවා... 🚀PAPERS වෙලාවට ලියල ඒවට අදාල DISCUSSIONS වලට LIVE ම JOIN වෙලා මේ වැඩේ දිනල ම ඉවර කරමු... ⚡️අන්තිම කාලෙ TOP LIST එකට එන්න හැමෝම උත්සහ කරන්න. ✅GUESS PAPERS පිළිබඳ සියලු දැනුවත් කිරීම් | ✅GUESS PAPER CLASS CHANNEL :-https://t.me/APPC2025 ↗️  AP - Marks Analyzing System   Website : https://ap.lk/marks-analyze - - - - - - - - - - - - - - - - - - - - ❤️ ජීවිතයට PHYSICS | අනුරාධ පෙරේරා