cookie

Мы используем файлы cookie для улучшения сервиса. Нажав кнопку «Принять все», вы соглашаетесь с использованием cookies.

avatar

🎯 Motivation Attitude 🌼🏆

╚═★ 𝑀𝑜𝑡𝑖𝑣𝑎𝑡𝑖𝑜𝑛 𝐴𝑡𝑡𝑖𝑡𝑢𝑑𝑒 ★═╝ ✿.Province / Model / pass Papers ✿.Study Tips & Work Plan ✿.Motivation ✿.Attitude Videos / TikTok ✿.Counseling & Guiding ✿.Subject Quizes & Etc.. ✿.AdminBot : - @MAadminbot ✿.LinkShare :- @Badboy_CG

Больше
Рекламные посты
1 792
Подписчики
-224 часа
-257 дней
+11530 дней

Загрузка данных...

Прирост подписчиков

Загрузка данных...

Фото недоступноПоказать в Telegram
ජිවිතේ එකම අරමුණක තියෙනකන් කිසිම දවසක අදත් ඉස්සරහටත් වරදිනනේ නෑ. ඒත්, වෙන වෙන ලෝකවල ජිවත් වේවි අරමුණක්‌ නැතුව ගමනක් යන්න ගියොත් මග අනාථ වෙනවා නැත්තම් නතර වෙන්න වෙනවා. “ අද car එකක් ගන්න හීන දකින්න ඔයා එක්තරා දවසක car sale එකක owner කෙනෙක් වෙන්න පුළුවන්.✨.” . ඕන එකම එක දේ මේ කාලේ එකම අරමුණකින් වැඩ කරන එක විතරයි.. හැමතිස්සෙම කරන දේට උපරිම අවදානයක් දෙන්න...අදට අහස උසට ප්‍රශ්න එයි ඒත් ඉදිරියට ප්‍රශ්න එන ප්‍රමාණේ අඩු වෙයි... Never give up...✨✨✨
Показать все...
Фото недоступноПоказать в Telegram
දන්නවද මචන්.... කවුරු කොහොම කීවත් උබට ඉන්නේ උබම විතරයි දවසක උබේ ලගින්ම ඉන්න උබේ අම්මයි තාත්තයිත් සදහටම උබව තනිකරලා යනවා බං උබේ සහෝදර සහෝදරියොනුත් එහෙමයි උන්ටත් ජීවිත තියේ බං ඒ නිසා උනුත් උබව තනිකරනවා ඉතින් බං උබටම දරාගන්න වෙනවා උබව ඒක තේරුම් ගනින් මචන් ප්‍රශ්න එයි උබට උබ විතරයි කියලා ඔලුවේ තියාගෙන දරාගනින් මචන්... ගෑනුන්ට විතරක් නෙමේ බං පිරිමි අපිටත් පුලුවන් දරාගන්න ආයෙම කියන්නම් උබට උබ විතරයි මචං 😇💪 Gethmina Bandara |° ✍️
Показать все...
3
00:10
Видео недоступноПоказать в Telegram
Start now 🤎 මගහැරුනු දේවල් ගැන හිත හිත,කරන්න බැරි වුන වැඩ ගැන හිත හිත,නාස්ති ⁣කරපු කාලය ගැන හිත හිත,දුක හිතෙන දේවල් හිත හිත ඇති නේද දැන් හිතුවා..මහන්සි නැද්ද ඔය හිතට..හුස්ම ගන්න එකට පස්සේ අපි වැඩියෙම කරන්නේ හිතන එක..ඒකත් බහුතරයක් වැඩකට නැති දේවල්..💔 පොඩි break එකක් දෙන්න ඔය සිතුවිලි පරම්පරාවට..දන්න තැනින් තියෙන දෙයින් පුලුවන් විදිහට පටන්ගමු.. අවසන් අවස්ථාව ගන්නව නේද..?? https://whatsapp.com/channel/0029VaOyZjJ2v1IjPAeG6F3T Follow for more❤️
Показать все...
2.13 MB
7👍 1
Фото недоступноПоказать в Telegram
https://www.facebook.com/TheWriterCGethmina මේ වගේ නිසදැස් / වදන් බලන්න එකතුවෙන්න මගේ Fb Page එකත් එක්ක Gethmina Bandara |° ✍
Status දාලා දෙන්නකෝ ලස්සන ලමයෝ ❤️
Показать все...
Фото недоступноПоказать в Telegram
වෙන්න තියෙන නරකම සිද්ධියට ජීවිතේ මුලින්ම මුහුණ දුන්න කෙනාට,ඊලඟ ගමන සැහැල්ලුයි.🍃 https://whatsapp.com/channel/0029VaOyZjJ2v1IjPAeG6F3T Follow for more❤️
Показать все...
👍 4
Фото недоступноПоказать в Telegram
ඔයාගේ ලස්සන වෙන අයට කලින් දකින්න් ඕනී ඔයා ලස්සන ලමයෝ එතකොට තමයි ඔයාට උනත් දැනෙන්නේ මේ මමනේ මං තව ටිකක් හැඩ උනානම් ලස්සන උනානම් නේද හොද කියලා කැඩපතක් තියෙන්නේ ඔයාගේ හැඩ බලන්න තමයි ලස්සන ලමයෝ... කෙල්ලෙක්ද කොල්ලෙක්ද කියලා නැහැ ඔයා වෙනුවෙන් ඔයා හැඩට ලස්සනට ඉන්න ජීවිතේ කියන්නේ සංකීර්ණ කරගන්න ඕනී දෙයක් නෙවෙයි සරලව විදින්න ඕනී දෙයක්
ඉතින් ලස්සන ලමයෝ හැඩවෙන්න ඔයාටම ආවේණික ලස්සනකින් ❤️
Gethmina Bandara |° ✍️ https://whatsapp.com/channel/0029VaEXUv72P59lDJWWrP2J
Показать все...
8👍 1🥰 1
00:16
Видео недоступноПоказать в Telegram
...✨...
Показать все...
IMG_1186.MP42.71 MB
3
Фото недоступноПоказать в Telegram
ලෝකයම ආපස්සට කැරකෙනකොට අපි විතරක් ඉස්සරහට දුවනවා ඇයි ද ඒ..... අපේ සාර්ථකත්වය කියන දේ අපි හොයා යන නිසයි ඒ... ඔහේ අතැරල දාලා ඉන්න පුලුවන් ඒත් පරදින්න බැරි අපි නොනැවතී දුවනවා සමහරු මඟදි අතරිනවා සමහරු එක එල්ලේම දුවනවා මේ හැමදේම තීරණය වෙන්නේ උත්සාහය නාභි ගතව උත්සාහය තිබුණු තැන දිනුම කරා ගිය මිනිස්සු වගේම උත්සාහය නැති තැන ඔහේ වෙන්න තිබුණු දේකට හිස නමපු මිනිස්සු කියලා දෙවර්ගයක්ම බිහි වුනා තීරණය ඔයා 🫵 අතේ දරුවා ඔයාගේ ජීවිතේ හදන්න අම්මට තාත්තට ගුරුවරුන් ට බැහැ ඒක හදාගන්න ඕනී ඔයාමයි.... කල් ගිහින් තියෙයි මේ වෙද්දිත් ඒත් කමක් නෑ දරාගෙන ඉවසගෙන පුලුවන් උපරිමයෙන් කැපවෙන්න.... දවසක ඒ කැපවීම මහන්සිය ඔයාව තැනකට ගෙනෙයි
තමන්ගේ කලු සුදු හීන පාට කරන්න
හිතන ඒ පාට හොයන 
උත්සාහවන්තයන්ට හරියන්නම ඕනී...
#Motivation Gethmina Bandara |° ✍️ Channel 👇 🦋 දඟකාර රචකයාගේ පන්හිඳ 📖📚 https://t.me/TheAuthorNaughty https://whatsapp.com/channel/0029VaEXUv72P59lDJWWrP2J
Показать все...
👍 2❤‍🔥 1 1
Фото недоступноПоказать в Telegram
Ⓜ️Ⓜ️Ⓜ️Ⓜ️Ⓜ️Ⓜ️Ⓜ️   Ⓜ️Ⓜ️Ⓜ️Ⓜ️Ⓜ️Ⓜ️Ⓜ️ ⭐️ ඔන්න ඉතින් අයෙත් youtube primium  දෙනවා ගිය පාර ගන්න බැරි උන අයට.. 📱🎁 🔹 ඔන්න හොයපු අයට Sri lanka #1 Teligram folder_vip owner සහ co leder විසින් ඔයාලට ඇත්තටම නැවතත් ගෙනවා... 🎁 🫶 ගිය පාර වගේ වැඩ නැති වෙන කලින් ගන්න 100 යකට විතරයි පුලුවන් පස්සෙ කියන්න එපා වැඩ නෑ කියලා 📣 ⚠️ ඔයාලා මෙක download කරගන්නෙ යට Youtube Primium දුන්නම එක channels ටික ඇඩ් කරගන්න ඔනේ ඉට පස්සෙ ඔයාලා එ channel අතරෙ Dark hack teame channel එකේ YT primium apk දාලා තියේන්නේ ✔️ 🔗 ඉතින් බල බල ඉන්න එපා 2 Hour වලින් Delete කරනවා . ⭐️
Показать все...
‼️ YT PRIMIUM V3 ‼️
♻️ New Version ♻️
Выберите другой тариф

Ваш текущий тарифный план позволяет посмотреть аналитику только 5 каналов. Чтобы получить больше, выберите другой план.