cookie

Мы используем файлы cookie для улучшения сервиса. Нажав кнопку «Принять все», вы соглашаетесь с использованием cookies.

avatar

2024 Theory Kegalle

2024 Physics Theory - Kegalle Channel link , https://t.me/+pix4YTA8M5EzNTU1

Больше
Рекламные посты
1 153
Подписчики
Нет данных24 часа
-17 дней
-1630 дней

Загрузка данных...

Прирост подписчиков

Загрузка данных...

Фото недоступно
🔴Career Guidance Program O/L වලින් පසුව අනාගතය.... දැන් හැමෝම සම්බන්වෙන්න පහළ Link එකෙන්... 🖤https://www.youtube.com/live/KJWPKKscOiA?si=FcFxRMjLW0ZNVg5l
Показать все...
Фото недоступно
🟥දැන් අපි 2026 පන්ති පටන් අරගෙනත් ඉවරයි.ගොඩක් දරුවන්ට හරියටම Target එකක් නෑ. මේ Programme එකෙන් අන්න ඒ දේ ගැන කතා කරන්නයි යන්නේ... 📌 කාටද මේකට එන්න පුළුවන්? මේකට අපේ පන්ති එන/නොඑන දරුවන්ට, මේ පාර කරපු O/L දරුවන්ට මෙන්ම අවශ්‍යතාවය තියෙන ඕනම දරුවෙක්ට මේකට සම්බන්ධ වෙන්න පුළුවන්.. 📌 කවද්ද තියෙන්නේ? මැයි 25 රාත්‍රී 8.00 - 11.00 දක්වා Darshana Ukuwela YouTube චැනලය ඔස්සේ සජීවීව මේ වැඩසටහන කරන්නේ.. 🖤 https://youtube.com/@darshanaukuwelaphysics 📌 කවුද එදාට මේ වැඩසටහනට එන්නේ? මේකට එන්නේ, 1. Mr.Malinda Alahakoon 2. Saanaka Bro(Mr.Sahanaka) 3. Dr.Darshana Ukuwela 4. විශේෂඥ වෛද්‍යවරු/වෛද්‍යවරු,විවිධ ක්ෂේත්‍රවල ඉංජිනේරුවෝ,ගුවන් නියමුවරු 5. දැනට ලංකාවේ විවිධ විශ්ව විද්‍යාලවල ඉන්න සිසුන්.. ආදී විවිධ ක්ෂේත්‍ර නියෝජනය කරමින් වෘත්තිකයන් රැසක්.... ✅ Future එක ගැන ඔයාට තියෙන පැහැදිලි නැති තැන් ? ✅අනාගත Job Market එක මොන වගේ වෙයිද? ✅ උසස් පෙළ සහ අනාගතය මේ ආදී විවිධ කාලීන සහ කතා කල යුතු අත්‍යශ්‍ය කරුණු රාශියක් එදාට කතාකරනවා.. දැන් ඔයා A/L කරන්න ගත්ත තීරණය,හරිම විදියට,හරික Target එකට කරමු...මේ දවස, ඔයා මුළු ජීවිතේටම ගන්න වැදගත්ම තීරණයක start එකක් වේවි.✌🏻 එහෙනම්, ❗️මැයි 25 රෑ 8.00 වෙලාව වෙන් කරලා තියාගන්න... ➡️ වැඩි විස්තර 2026 Telegram චැනලයෙන්.…. ✈️ https://t.me/DU26T ඔයාලගේ යාලුවන්ට,සහෝදර සහෝදරියන්,දුව/පුතාට මේ පණිවිඩය Share කරන්න🤝
Показать все...
Фото недоступно
😀😇😇😇 😇 අවුරුදු 3/4ක හෙමින් ආපු ගමනක්.කො*රෝනා වසංගත කාලයේ ලංකාවේ භෞතික විද්‍යාව හදාරන දරුවන්ට නොමිලේම උගන්වන්න හදපු YouTube චැනලය 😎🔥 අද වෙද්දි Subscribers 150,000+ සීමාව ඉක්මවා ගිහින්.ඉතින් හරිම සතුටුයි..❤️ ඒ වගේම YouTube චැනලය Subscribe කරපු අපේ ආදරණිය දරුවන්ටත්,eWings Social Media Team එක,කැමරාකරණය සම්බන්ධ Team එක සහ අපේ Video Editors ලට මගේ ස්තූතිය...😍💪 🖤 Darshana Ukuwela | Physics
Показать все...
1
Фото недоступно
✔️ 2026 ඔන්න ඔයාලගේ ඉල්ලීමක් අද ඉටු කරන්නයි යන්නේ...ེ... 🤫 අද රාත්‍රී 7.00ට..... සූදානමින් සිටින්න...🔜 ඔයාලගේ යාළුවන්ටත් දැනුම් දෙන්න...😍💪 2026 Telegram Channel ✈️ https://t.me/DU26T අනිවාර්යයෙන් Darshana Ukuwela YouTube චැනලය Subscribe කර තබාගන්න... Channel Link 🖤 https://youtube.com/@darshanaukuwelaphysics
Показать все...
👍 1
Фото недоступно
🟥 2026 නගර නගර 04ම ඉහළ සිසු සහභාගීත්වයකින් අතිසාර්ථකව මෙලෙස පන්ති ආරම්භ වූ වගයි..ེ 2026 නංගිලා මල්ලිලාට අපේ 2026 පන්ති ගැන පණිවිඩය දුන්න,වත්මන් මෙන්ම පැරණි සිසුන්ටත් බොහොම ස්තූතියි..!👍🤝 2026 පළමු දිනය 🖤 https://youtu.be/BjsBz25_LdM?si=tFylY0Mdjxh4GCdp 2026 අතිසාර්ථක දෙවන සතියේ ආරම්භය......🔥 මහනුවර පන්තියේ දෙවන දිනය ✔️ හෙට| මැයි 21 අඟ. ප.ව 2.00 - 5.00 📍 IMS මහනුවර 2026 Telegram Channel ✈️ https://t.me/DU26T
#Smart_පරපුරේ_Next_Level_1 හිතට දැනෙන #Logical_Physics🔥
Dr.Darshana Ukuwela⤵️
Показать все...
Фото недоступно
🔴 𝟐𝟎𝟐𝟔 𝐀/𝐋 𝐏𝐡𝐲𝐬𝐢𝐜𝐬 ➡️ Online - Day 01 (පළමු දිනය) ✅ 2026 සියලුම Online දරුවන්, ✅ පළමු සතියට භෞතිකව සම්බන්ධවීමට නොහැකි වූ දරුවන්, ✅ අලුතෙන්ම පන්තියට සම්බන්ධවීමට බලාපොරොත්තුවන සියලුම දරුවන්, මෙය අනිවාර්යයෙන්ම නරඹන්න.. පහත YouTube Link එක ඔස්සේ රාත්‍රී 8.15ට සම්බන්ධවන්න.. 🖤 https://youtu.be/BjsBz25_LdM?si=skC8vgR4uAh4z6Wn PDF : https://t.me/DU26T/110 2026 පන්ති සම්බන්ධ සියලුම දැනුවත් කිරීම්, 2026 Telegram චැනලය ඔස්සේ සිදුවේ. Link : ✈️https://t.me/DU26T
#Smart_පරපුරේ_Next_Level_1 හිතට දැනෙන #Logical_Physics🔥
Dr.Darshana Ukuwela⤵️
Показать все...
1
විශේෂ නිවේදනයයි❗ මේ මොහොතේ Ewings වෙබ් අඩවියේ ක්‍රියාත්මක වන තාවකාලීන යාවත්කාලීන කිරිමේ කටයුත්තක් හේතුවෙන්, නැවත දැනුම් දෙන තුරු වෙබ් අඩවිය ඔස්සේ වීඩියෝ පාඩම් නැරඹිය නොහැකි බව කරුණාවෙන් සලකන්න.
Показать все...
🔴 උකුවෙල සර්ගෙන් ඔයාලට විශේෂ පණිවිඩයක්.... ✨ ✨ ✨
හැමෝම අහන්න....💪
Показать все...
AUDIO-2024-05-18-16-44-50.m4a1.05 MB
5👍 1
Фото недоступно
🔴 𝟐𝟎𝟐𝟔 𝐀/𝐋 𝐏𝐡𝐲𝐬𝐢𝐜𝐬 | නව පන්ති ආරම්භය 🔖 Online/Physical සියලුම සිසුන් දැන් සම්බන්ධවන්න... පහත YouTube Link එක ඔස්සේ සම්බන්ධවන්න ❤️ https://www.youtube.com/live/0QLqs2AyafI?si=7oXCTZshrBGNvOLb
Показать все...
Фото недоступно
🔴 ඔන්න පුතේ 2026 පන්තිත් ආරම්භ වෙනවා.ඒත් එක්කම ඔන්න සුපුරුදු විදියටම විවිධ විවිධ ප්‍රචාරයන් යවන කතා අපිට ආරංචි වෙලා තියෙනවා.ඉතින් අපිට ඔයාලගේ Support එක ඕන❤️🤝 දැන් ඔයාලා ඔයාලා අවුරුද්දක්/දෙකක් ඉගෙනගෙන අපි ඒ වෙනුවෙන් කොච්චර වැඩ කලාද මහන්සි උනාද කියන එක දන්නවා. ඉතින් මේ පාර O/L ලියපු නංගිලා/මල්ලිලාව අපේ අලුත් Class ගැන දැනුවත් කරමු..😍❤️ ✅ 𝟐𝟎𝟐𝟔 𝐏𝐡𝐲𝐬𝐢𝐜𝐬 | නව පන්ති ආරම්භයPhysical පන්ති ආරම්භය 📍 IMS මහනුවර මැයි 17 | සිකුරාදා පෙ.ව 7.30ට 📍 Siyochem නුගේගොඩ | මැයි 17 සිකුරාදා ප.ව 1.30ට 📍 Ziyon කුරුණෑගල | මැයි 18 සෙනසුරාදා ප.ව 12.00ට 📍 Apex කෑගල්ල | මැයි 19 ඉරිදා පෙ.ව 7.30ට... Online පන්ති ආරම්භය (ආරම්භක සම්මන්ත්‍රණය) මැයි 16 අද රාත්‍රී 7.30ට...
Zoom සහ 🖥 Darshana Ukuwela YouTube චැනලය ඔස්සේ..
✅ පන්ති සම්බන්ධ සියලුම විමසීම්.. ඇමතුම් : 📞 071344455 (eWings Hotline) හෝ (තාවකාලික) 📞 0706668115/116/117/119 හෝ WhatsApp 📗0713446666
#
Smart_පරපුරේ_Next_Level_1 හිතට දැනෙන #Logical_Physics
🔥
Dr.Darshana Ukuwela⤵️ 2026 පන්ති සම්බන්ධ සියලුම දැනුවත් කිරීම්,2026 Telegram චැනලය ඔස්සේ සිදුවේ... 2026 Telegram Channel ✈️ https://t.me/DU26T
Показать все...
👍 1