ru
Feedback
𝘁𝗲𝗰𝗵𝗻𝗼𝗹𝗼𝗴𝘆 𝗸𝗻𝗼𝘄𝗹𝗲𝗱𝗴𝗲 𝘀𝘁𝗼𝗿𝗲 🍀

𝘁𝗲𝗰𝗵𝗻𝗼𝗹𝗼𝗴𝘆 𝗸𝗻𝗼𝘄𝗹𝗲𝗱𝗴𝗲 𝘀𝘁𝗼𝗿𝗲 🍀

Открыть в Telegram

𝘁𝗲𝗰𝗵𝗻𝗼𝗹𝗼𝗴𝘆 𝗸𝗻𝗼𝘄𝗹𝗲𝗱𝗴𝗲 𝘀𝘁𝗼𝗿𝗲 🍀 All The Content in this Channel is Either forwarded From Other Channels Or Taken From the Internet, we Don't Own Any Content ☘️ No Copyright Infringement Intended ☘️

Больше
3 506
Подписчики
Нет данных24 часа
Нет данных7 дней
Нет данных30 дней
Архив постов
ලංකාවෙ හදපු Heroku Account Manager එක 🇱🇰 😙 ⬇️ Download App : https://play.google.com/store/apps/details?id=com.chsappz.hmanager Telegram Channel : https://t.me/HManagerUpdates ShAreD by : @Sin9ine #MadeInSL #Heroku #Manager STUFFᴾʳᵒʲᵉᶜᵗ ᵇʸ ᴱˣᵛᵒᶦʸ

Grand Theft Auto III, Vice City සහ San Andreas යන game ත්‍රිත්වය remaster කර නැවත නිකුත් කිරීමට Rockstar ආයතනය සූදානම් වෙයිRockstar සමාගමේ Grand Theft Auto series එක ගැන මේ වෙනකොට නොදන්න gamer කෙනෙක් හොයාගන්න බැරි තරම්. මේ වන විට ලොව පුරා ඉන්න GTA ලෝලීන් GTA 6 පිළිබඳව තොරතුරු වාර්තා වෙන තුරු නොයිවසිල්ලෙන් බලාසිටින අතරම, Grand Theft Auto III, Grand Theft Auto: Vice City, සහ Grand Theft Auto: San Andreas කියන game ත්‍රිත්වය remaster කිරීමට Rockstar සමාගම විසින් තීරණය කර ඇති බව වාර්තා වෙනවා. මෙලෙස remaster කරන ලද games ත්‍රිත්වය මීළඟ ඔක්තෝම්බර් - නොවැම්බර් මාස වන විට PS4, PS5, Xbox One, Xbox Series X සහ S, Switch, PC, Stadia, සහ mobile phones වලට ලබාදීමට ඔවුන් බළාපොරොත්තු වෙනවා. මේ පිළිබඳව Rockstar ආයතනය විසින් තවමත් නිළ වශයෙන් නිවේදනය කර නොමැති නමුත් Kotaku වෙබ් අඩවිය ප්‍රකාශ කරන අන්දමට Rockstar Dundee studio එක හරහා මෙම remaster කිරීම සිදු කරනු ලබනවා. එමෙන්ම ‍මෙම games ත්‍රිත්වයම එක් bundle එකක් ලෙස digitally අලෙවි කිරීමට කටයුතු කරනු ඇති අතර, මෙහි අලෙවිය සළකාබැලීමෙන් අනතුරුව එය සාර්ථක වන්නේ නම් Red Dead Redemption වැනි අනෙකුත් පරණ games ද remaster කිරීමට Rockstar ආයතනය සූදානමින් සිටින බව ද වාර්තා වෙනවා."

Google Play Store හි ටෙලිග්‍රෑම් ඇන්ඩ්‍රොයිඩ් යෙදුම බාගත කිරීම් ගණන බිලියනය පසු කරයි. Play Store හි ටෙලිග්‍රෑම් බාගත කිරීම් ස
Google Play Store හි ටෙලිග්‍රෑම් ඇන්ඩ්‍රොයිඩ් යෙදුම බාගත කිරීම් ගණන බිලියනය පසු කරයි. Play Store හි ටෙලිග්‍රෑම් බාගත කිරීම් සංඛ්‍යාව බිලියනය පසු කිරීම ඉතා වැදගත් වේ. එසේම, app store වෙතින් යෙදුම ස්ථාපනය කරන අයිෆෝන් සහ අයිපෑඩ් භාවිතා කරන්නන් මෙන්ම පරිගණකය සඳහා ටෙලිග්‍රෑම් භාවිතා කරන පරිශීලකයින්ද තවමත් සිටින බව අමතක නොකරන්න. ෆේස්බුක්, ඉන්ස්ටග්‍රෑම් සහ වට්ස්ඇප් අසමත් වීම හේතුවෙන් මෑතකදී පවෙල් ඩුරොව් විසින් මිලියන 70 ක නව පරිශීලකයින් ප්‍රමාණයක් වාර්තා කළ බව ඔබට මතක ඇති. එමෙන්ම ටෙලිග්‍රෑම් id ගණන මේ මාසයේදී බිලියන 2 ඉක්මවන පුවතක් පිළිබදව ද අප විසින් පල කරන ලදී. වැදගත්ම කරුණ නම්, ටෙලිග්‍රෑම් යෙදුම 2020 මැයි මාසයේදී Play Store හි මිලියන 500 සීමාව පසු කරන ලදී. එනම් කෙටි කාලයක් තුල මෙම බිලියනයේ බාගත කිරීම් සීමාව පසුකිරීමට ඇන්ඩ්‍රොය... Copied 😌❤️

ඔන්ලයින් ගේම් අත්හිටුවන්නැයි ඉල්ලීමක් මාර්ගගත පරිගණක ක්‍රීඩා ව්‍යවසනයෙන් දරුවන් බේරාගැනීම සඳහා වහා මැදිහත් වන ලෙස ඉල්ලමින් "ල
ඔන්ලයින් ගේම් අත්හිටුවන්නැයි ඉල්ලීමක් මාර්ගගත පරිගණක ක්‍රීඩා ව්‍යවසනයෙන් දරුවන් බේරාගැනීම සඳහා වහා මැදිහත් වන ලෙස ඉල්ලමින් "ලක්මව දියණියෝ" ජාතික සංවිධානය විසින් විදුලි සංදේශ නියාමන කොමිසම ට ලිපියක් භාර දී තිබේ. අද (14) උදෑසන ඔවුන් එම ලිපිය භාර දුන් බව එහි ජාතික සංවිධායිකා ප්‍රියංගා කොතලාවල මහත්මිය පැවසීය. මේ පිළිබඳ වැඩිදුරටත් අදහස් දැක්වු ඇය, උණුසුම් පුවත් දැන ගන්න අද දෙරණ සිංහල Profile එකේ ඇති Link එක click කරන්න http://ow.ly/txDG50Gramx

🔰GIT vs GITHUB vs GITLAB වෙනස අදුරගමු🔰 💢මෙහෙම තුනක් තියනවා කියලා ගොඩක් කට්ටිය දන්නේ නෑ.මේ ඔක්කොටම github කියලා කතා කරන කට්ටියත් ඉන්නවා.අපි අද බලමු මේවා මොනවද කියලා ? ⬛️Github 🟢Github එක කියන්නේ Cloud-Based Hosting Service එකක් ඔයාට ඔයාගේ Git Repositories මේකේ හොස්ට් කරන්න පුළුවන්. තේරෙන්නේ නැත්තම් සරලව මන් මේ උදාහරනේ ගන්නම් Github කියන්නේ වාහන පාර්ක් කරන තැනක් git repositories කියන්නේ වාහනයක්. එතකොට වාහනේ නවත්තන්න සර්විස් එක දෙන්නේ වාහන පාරක් එක. 🟢තේරුම් ගන්න Git කියන්නේ ටුල් එකක් Github කියන්නේ service එකක්. 🟢Github එක පවත්වාගෙන යන්නේ Linux Foundation එකෙන් Github එක අයිති Microsoft එකට. ⬛️Gitlab 🟢Gitlab එක Cloud-Based. මේක Git & Devops Platform එකක් මොකක්ද කරන්නේ Developers ලට ඒගොල්ලන්ගේ කෝඩ්ස් Monitor කරන්න , Test කරන්න , Deploy කරන්න දෙන තැනක්. සරලව ගත්තොත් ඕගොල්ලෝ කෝඩ් කරලා හදන දේ ඒකට දාල රන් කරලා බලන්න පුළුවන් තැනක්. 🟢මේක Develop කරන්නේ Gitlab Inc. එකෙන්. 🟢Gitlab එකට ප්‍රොජෙක්ට් දාල Github හරි අනිත් VCS වලට වඩා හොදින් issues ගන්න පුළුවන් . ⬛️Git 🟢Git කියන්නේ Version Control කරන System එකක් .මේක Developer ට උදව් කරනවා තමන්ගේ Source Code එකේ සිදු කරන වෙනස්කම් ගැන අවධානයෙන් ඉන්න. 🟢Git Repositorie එකක් ඔක්කොම ප්‍රොජෙක්ට් ෆයිල්ස් සහ මුළු Version history එකම තියාගෙන ඉන්නවා. 🟢Git එක Open-Source Project එකක්. ⭕️මේ තුන පිලිබදව පොඩි පැහැදිලි කිරීමක් තමා කලේ කට්ටියට පොඩි හරි බේසික් අයිඩියා එකක් එන්න ඇති කියලා හිතනවා. ☠️The HΔCҜΣRS ᴹᵁᴸᵀᴵˢᴾᴬᶜᴱ ☠️The HΔCҜΣRS ᴄʜᴀɴɴᴇʟ

හයු ජැක්මන් | Story about Hugh Jackman 🎭 අදට යෙදී තියෙන හියු ජැක්මන්ගේ උපන්දිනේ වෙනුවෙන් ගේන ස්පෙශල් ආටිකල් එක තමා මේ 🤩 ඔන්න අද කතා කරන්න හදන්නේ මාර්වල් වේවා ඩීසී වේවා සමස්ථ සිනමා රසිකයන්ගේ ආදරය එක වගේ දිනාගත්ත සුපිරි තරුවක් ගැනයි. නමින් හියු මයිකල් ජැක්මන්... අපේ හියු ඉපදෙන්නේ 1968 ඔක්තෝබර් 12 වෙනිදා ඔස්ට්‍රේලියාවේ සිඩ්නි නගරයේදී. දෙමාපියන් එංගලන්ත ජාතිකයන් නිසා එංගලන්ත පුරවැසිභාවය තිබුනත් උනත් හියුගේ උපන් රට ඔස්ට්‍රේලියාව නිසා හියු කියන්නේ ඔස්ට්‍රේලියානු ජාතිකයෙක්.... සම්පූර්ණ ලිපියේ ලින්ක් එක Click Here

💢 හායි ගායිස් , හැකින්ග් වලට ආස අයට එන්න පුළුවන් චැනල් එකකුයි ගෘප් එකකුයි තියෙනවා 🙂. 💢කැමති කෙනෙක්ට එන්න පුළුවන් හැබැයි...
💢 හායි ගායිස් , හැකින්ග් වලට ආස අයට එන්න පුළුවන් චැනල් එකකුයි ගෘප් එකකුයි තියෙනවා 🙂. 💢කැමති කෙනෙක්ට එන්න පුළුවන් හැබැයි..... 🔴ගෘප් එකටනම් Whatsapp,Facebook Acc උස්සන්නේ කොහොමද ? අරක හැක් කරන්නේ කොහොමද ? මේක හැක් කරන්නේ කොහොමද ? Acc උස්සන්න හදන මානසිකත්වයක් තියන කට්ටිය ආවේ නැති උනාට අවුලක් නෑ🙂👍 🔴උඩ එක නැති හැමෝම ආවට කමක් නෑ. 💢අපේ දැනට තියන Official Channel 2 යි ගෘප් එකයි ☠️The HΔCҜΣRS ᴹᵁᴸᵀᴵˢᴾᴬᶜᴱ ☠️The HΔCҜΣRS ᴄʜᴀɴɴᴇʟ ☠️The HΔCҜΣRS вιηs

☠️Fatal RAT භයානක Trojan වෛරසය⚠️🚫 Telegram හරහා පැතිරෙන Trojan වර්ගයේ වෛරසයක් පිළිබඳ ව AT&T Alien Labsවල security researcher
☠️Fatal RAT භයානක Trojan වෛරසය⚠️🚫 Telegram හරහා පැතිරෙන Trojan වර්ගයේ වෛරසයක් පිළිබඳ ව AT&T Alien Labsවල security researcherලා පිරිසක් පසුගිය දිනෙක අනාවරණය කිරීමක් සිදු කළා. FatalRAT නමින් හැඳින් වෙන මෙම වෛරසය Telegram Channels සහ Group හරහා පැතිරෙන බව තමයි දනට අනාවරණය ව තිබෙන්නේ. මේ වෛරසය පහසුවෙන් පරිශීලකයන් සහ සාමාජිකයන් අතර පතුරවන්න පුළුවන් වෙන්නේ Telegram Channels සහ Groupවල ඇඩ්මින්වරුන්ට වීම විශේෂයක්. ප්‍රධාන වශයෙන් Windows මෙහෙයුම් පද්ධතිය ඉලක්ක කරගෙන නිර්මාණය ව තිබෙන මෙම වෛරසයට ඔබේ Windows registry ය වෙනස් කිරීමට පවා හැකියාව තිබෙනවා. කියන්න තියෙන්නේ ඔය Telegram එකේ තියන හැම group එකක් අස්සට යන්නයි,හැම එකක්ම download කරන්නයි එපා කියලා. පුලුවන් තරම් හැමදාම වගේ update එන virus ගාඩ් එකක් දාගෙන ඉන්න.ඒකෙන් ටිකක් හරි ආරක්ශාවක් තියෙයි.Pc එකේ තියන firewall එකත් ඕපන් කරගෙන නම් ඉන්නේ ඒකෙනුත් යම් තරමක් ආරක්ශාවක් ලැබෙනවා♥️ ♥️තමන්ගේ ආරක්ශාව තමන් සතුයි♥️ -copied- From - Alone

🌸 opera gx browser එක කියන්නේ පට්ට ම look එකක් තියන browser එකක් 🌸 මම අද තමා ඒක download කරලා install කලේ 🌸 ඒක gamers ලා ව
🌸 opera gx browser එක කියන්නේ පට්ට ම look එකක් තියන browser එකක් 🌸 මම අද තමා ඒක download කරලා install කලේ 🌸 ඒක gamers ලා වෙනුවෙන්ම හැදිච්ච browser එකක් 🌸 එකේ upload and download speed එක test කරන්න පුලුවන් 🌸 ram එකේ speed එකත් test කරන්න පුලුවන් 🌸 google chrome එක වගේ එමෙයි මාර ලස්සනයි 🙄 🌸 විවිද themes තියනවා browser එකටම ආපු ඒවා මාරම ලස්සනයි 🌸 එකට වෙනම cleaner එකක් තියනවා gx cleaner කියලා 😶 🌸 මේ browser එක mb තුනක් වගේ තමයි වෙන්නේ................ 🌸 මේ review එකට යොදා ගෙන තියෙන්නේ මගේ experience ඔයාලා ගාව මේ browser තියනවද? 🌸 තියවනම් experience share කරගන්න comment එකක් දාන්න 🧐 Mobile play store 😌 https://play.google.com/store/apps/details?id=com.opera.gx Pc and mobile 🙂 https://www.google.com/url?sa=t&source=web&rct=j&url=https://www.opera.com/gx&ved=2ahUKEwjy0erGkrrzAhV6yzgGHSYlCNEQFnoECAUQAQ&usg=AOvVaw3TDj1xp5KWBdb52ibWrepP&cshid=1633673238038 Technology knowledge store 🇱🇰

Hacking LK Deleted Youtube videos ◾️◾️◾️◾️◾️◾️◾️ ◾️◾️◾️◾️◾️◾️◾️◾️◾️◾️◾️◾️◾️◾️ https://mega.nz/folder/UM0AEahZ#s05-5NEx8Z5GukUtcQ01ug Credit :) @cybersecurity404 @hora_pusa Join cybersecuritylk for more amazing content 💫