𝘁𝗲𝗰𝗵𝗻𝗼𝗹𝗼𝗴𝘆 𝗸𝗻𝗼𝘄𝗹𝗲𝗱𝗴𝗲 𝘀𝘁𝗼𝗿𝗲 🍀
Открыть в Telegram
𝘁𝗲𝗰𝗵𝗻𝗼𝗹𝗼𝗴𝘆 𝗸𝗻𝗼𝘄𝗹𝗲𝗱𝗴𝗲 𝘀𝘁𝗼𝗿𝗲 🍀 All The Content in this Channel is Either forwarded From Other Channels Or Taken From the Internet, we Don't Own Any Content ☘️ No Copyright Infringement Intended ☘️
Больше3 506
Подписчики
Нет данных24 часа
Нет данных7 дней
Нет данных30 дней
Архив постов
"Windows 11 වල Memory Leak එකක් ඇති බව සහ ඇතැම් AMD Ryzen Processors මන්දගාමී කරන බව වාර්තා වෙයි
Windows 11 නිල වශයෙන් නිකුත් වී ඇති නමුත් මේ වන විට එහි ඇති විවිධ ගැටළු පිළිබඳව ලොව පුරා පරිශීලකයින් වාර්තා කිරීම ආරම්භ කර තිබෙනවා.
විශේෂයෙන්ම ඔබට AMD Ryzen processor එකක් සහිත device එකක් තිබේ නම්, ඔබ Windows 11 වලට upgrade කිරීම මඳක් ප්‍රමාද කිරීම නුවණට හුරු වන අතර, AMD සමාගම කියා සිටින්නේ Windows 11 වල ඇති ගැටළුවක් නිසාවෙන් එහි Chips වලට නව මෙහෙයුම් පද්ධතිය සමඟ performance 15% දක්වා අඩු විය හැකි බවයි.
AMD සමාගම සහ Microsoft සමාගම එකතු වී Windows 11 සමඟ AMD Processor වල ඇති වන ගැටළු දෙකක් සොයා ගෙන තිබේ. පළමු දෝෂය වන්නේ Windows 11 මඟින් L3 Cache latency එක තුන් ගුණයකින් වැඩි කිරීමට හේතු විය හැකි බවයි.
AMD සමාගම පවසන්නේ මෙම ගැටළුව බොහෝ විට සාමාන්‍ය මෘදුකාංග සඳහා 3% - 5%ත් අතර performance drop එකක් ද, eSports සඳහා භාවිතා වෙන games වලදී 10% - 15% අතර ප්‍රමාණයක performance drop එකක් ද බළාපොරොත්තු විය හැකි බවයි.
කෙසේ නමුත් මෙම මස අවසානය වන විට මෙම ගැටළුව සඳහා විසඳුමක් ලබාදීමට Microsoft සමාගම මේ වන විටත් කටයුතු කරමින් සිටින බව වාර්තා වෙන අතර, ඔබත් AMD Ryzen CPU එකක් භාවිතා කරන්නෙ නම්, ඒ දක්වා Windows 10 වල රැඳී සිටිම නුවණට හුරු කාරණයක් බව අමුතුවෙන් කිවයුතු නැහැ.
මීට අමතරව Windows 11 මෙහෙයුම් පද්ධතියේ ඇතුලත් වන අලුත් File Explorer එකෙහි memory leak එකක් ඇති බව ද ලොව පුරා පරිශීලකයින් වාර්තා කරනවා.
Memory leak එකක් යනුවෙන් හඳුන්වන්නේ යම්කිසි program එකක් run වීම සඳහා RAM එකෙන් ඉඩ ප්‍රමාණයක් භාවිතා කර, එය close කල පසුව එම ඉඩ ප්‍රමාණය නැවත release නොකිරීම නිසා ඇති වන ගැටළුවකි.
මේ නිසාවෙන් File Explorer එක open කර close කළ විට ඒ සඳහා භාවිතා කළ RAM ප්‍රමාණය නැවත පරිගණකය reboot කරන තුරු භාවිතා කිරීමේ හැකියාව අහිමි වෙනවා. පරිගණකය reboot වන වේලාව දක්වා මේ හරහා ටිකෙන් ටික පරගණකය මන්දගාමී වන බවක් අත්විඳියහැකි වෙනවා.
මෙම ගැටළුව Windows 11 version 22000.194 එක තුළ දැකගත හැකි වන බව PC Gamer වෙබ් අඩවිය සනාථ කරන අතර, Task Manager එක හරහා Windows 11 භාවිතා කරන ඕනෑම කෙනෙකු හට මෙම ගැටළුව නිරීක්ෂණය කළ හැකි බව ද ඔවුන් පෙන්වා දෙනවා.
මේ අනුව විශේෂයෙන්ම අඩු RAM එකක් ඇති devices භාවිතා කරන්නේ නම්, Windows 11 වෙත දැන්ම update කිරීම එතරම් සුදුසු නොවන බව ඔබට වැටහෙන්නට ඇති.
කෙසේ නමුත් ඉදිරි මාසයක පමණ කාලය ඇතුලත මෙවැනි critical ගැටළු සියල්ලක්ම පාහේ විසඳීමට Microsoft සමාගම කටයුතු කරනු ඇති බව අනුමාන කළ හැකි අතර, සාමාන්‍යයෙන් Windows 11 වල හොඳම අත්දැකීම ලබාගැනීම සඳහා තව ටික කාලයක් බලා සිටීමට සිදු වනු ඇති."
Credit technews.lk
♠️ Credit goes to De Zee X channel ♠️
◾️◾️ ◾️◾️◾️◾️◾️◾️◾️◾️◾️◾️◾️◾️◾️
ගිහිල්ල බලන්න සුපිරිම content එකක් තියෙන්නෙ 😌👌
🔰HTTP ප්‍රතිචාර දක්වන කෝඩ්ස් වල තේරුම
💢HTTP response code එකකින් තමයි කියන්නේ අපියවන request එකකට ප්‍රතිචාර දෙන බව කියන්නේ.
⬛️අපි මේ response Group 5 කට කඩනවා
🔹 Informational responses (100–199)
🔹 Successful responses (200–299)
🔹 Redirects (300–399)
🔹 Client errors (400–499)
🔹 Server errors (500–599)
⭕️මේවගේ අදහස් ඕගොල්ලන්ට තේරෙනවා ඇති කියලා හිතනවා මොකද වචන වලින්ම තේරෙනවනේ.
🟢 Information responses
100 : Continue
101 : Switching Protocol
102: Processing (WebDAV)
103 : Early Hints
🟢 Successful Responses
200: OK
201 : Created
202 : Accepted
203 : Non-Authoritative Information
204 : No Content
205 : Reset Content
206 : Partial Content
207 : Multi-Status (WebDAV)
208 : Already Reported (WebDAV)
226 : IM Used (HTTP Delta encoding)
🟡 Redirection messages
300 : Multiple Choice
301 : Moved Permanently
302 : Found
303 : See Other
304 : Not Modified
305 : Use Proxy
306 : unused
307 : Temporary Redirect
308 : Permanent Redirect
🔴 Client Error Responses
400 : Bad Request
401 : Unauthorized
402 : Payment Required .
403 : Forbidden
404 : Not Found
405 : Method Not Allowed
406 : Not Acceptable
407 : Proxy Authentication Required
408 : Request Timeout
409 : Conflict
410 : Gone
411 : Length Required
412 : Precondition Failed
413 : Payload Too Large
414 : URI Too Long
415 : Unsupported Media Type
416 : Range Not Satisfiable
417 : Expectation Failed
418 : I'm a teapot
421 : Misdirected Request
422 : Unprocessable Entity (WebDAV)
423 : Locked (WebDAV)
424 : Failed Dependency (WebDAV)
425 : Too Early
426 : Upgrade Required
428 : Precondition Required
429 : Too Many Requests
431 : Request Header Fields Too Large
451 : Unavailable For Legal Reasons
🔴 Server Error Responses
500 : Internal Server Error
501 : Not Implemented
502 : Bad Gateway
503 : Service Unavailable
504 : Gateway Timeout
505 : HTTP Version Not Supported
506 : Variant Also Negotiates
507 : Insufficient Storage (WebDAV)
508 : Loop Detected (WebDAV)
510 : Not Extended
511 : Network Authentication Required
🟩දැනුමට ගොඩක් වැදගත් වෙයි කියලා හිතනවා🙂
☠️
The HΔCҜΣRS ᴹᵁᴸᵀᴵˢᴾᴬᶜᴱ
☠️The HΔCҜΣRS ᴄʜᴀɴɴᴇʟඔන්න boys මේ පාර මම Competition එකකට ඉල්ලන්නයි යන්නේ...
මට sup එක ඕනි හැබැයි...
ගිය පාරත් දිනවන්න බැරි උනා.. අර කොහෙවත් යන සුක්කද මොකෙද්ද එකෙක් ඒ ටික අරන් මාරු වුණා...
මේ පාරවත් sup එකක් දියල්ල දිනන්න අපිට..
කොහොමත් දින්නත් දෙන්නේ බොලටමයි බෝලවූ.....
වැඩේ ලේසි
https://t.me/joinchat/IkHy2Ce0xc0wNDQ9
මේ channel එකට join උනා...
https://t.me/c/1542122675/1805
මේකට vote එකක් දැම්මා...
@SenithPM_bot
මට ss එක එව්වා...
වැඩේ සරලයි.. මේ පාරවත් දිනවල දියල්ල හරිය....
Sorry , වෙන්න ඕනී බැන්නට ❤️🥺
ඒ වෙලාව කේන්ති ගිහිල්ලා තිබ්බ නිසයි දැම්මේ ❤️🥺
Sorry ❤️
Sorry ❤️
