cookie

Мы используем файлы cookie для улучшения сервиса. Нажав кнопку «Принять все», вы соглашаетесь с использованием cookies.

avatar

2023 Physics Kurunegala

🔴 කුරුණෑගල 2023 A/L Physics හදාරන කුරුණෑගල සිසු දරුවන් වෙනුවෙනි Channel Link : https://t.me/+3FKL_O8-6hcxOTE1

Больше
Рекламные посты
886
Подписчики
-424 часа
-47 дней
-2030 дней

Загрузка данных...

Прирост подписчиков

Загрузка данных...

Фото недоступно
දැනට අප වෙත වාර්තා වූ ප්‍රතිඵල අනුව, දිස්ත්‍රික් ප්‍රථමයන් 05ක්!🎉🔥 මෙම ප්‍රතිඵලවල සම්පුර්ණ අයිතිය මෙම දරුවන්ට වන අතර ඔවුන්ගේ භෞතික විද්‍යා ගුරුවරයා ලෙස ඔවුනට අවශ්‍ය නිවැරදි මඟ පෙන්වීම ලබාදීමට හැකිවීම පිළිබඳ අප සතුටු වෙමු.!😍👍 මෙම දරුවාගේ දෙමව්පියන්ටත්, පෙර පාසලේ සිට මේ දක්වා මේ දරුවන්ට ඉගෙනීමට ශක්තියක් වූ සියලුම ගුරුවරුන්ටද අපගේ ස්තූතිය...🙏👍 ✈️https://t.me/DarshanaUkuwelaOfficial
Показать все...
Фото недоступно
වසර 03කට ආසන්න කාලයක් පුරාවට දිවා රෑ නොබලා අපගේ සහ ඔබගේ වෙහෙසට අර්ථයක් ලබාදෙමින්, විශ්වවිද්‍යාල වරම් හිමිකරගත් දරුවන්ටත් ඉහළ ප්‍රතිඵල ලබාගත් අනෙකුත් දරුවන්ටත්, මාගේ උණුසුම් සුබපැතුම්! 👍🔥 මෙම කඩයිමේදී යම් හෝ අසාර්ථකත්වයට පත්වූවානම්, එම දරුවන්ට ඊලඟ වතාවේ මෙම කඩයිමට හොඳින් සූදානම් වී,ඉහළ ප්‍රතිඵලයක් ලබාගැනීමට හැකියාව,ශක්තිය,ධෛර්යය ලැබේවා! 😇💪 ✍️දර්ශන උකුවෙල 🔴 A/L Results බලපු අය සර්ගේ මේ Number එකට ඔයාලගේ Results දැනුම් දෙන්න 0711444442 (Call/WhatsApp) ✈️https://t.me/DarshanaUkuwelaOfficial
Показать все...
✔️ A/L Results බලපු අය සර්ගේ මේ Number එකට ඔයාලගේ Results දැනුම් දෙන්න 0711444442 (Call/WhatsApp)
Показать все...
Фото недоступно
🟥 2023 අ.පො.ස උසස් පෙළ විභාගයේ ප්‍රතිඵල අන්තර්ජාලයට මේවන විට නිකුත් වී ඇත... ප්‍රතිඵල බැලීමට මෙතනින් පිවිසෙන්න පිවිසෙන්න 👉 https://www.doenets.lk/examresults 💥මේ No. එකට ඔයාලට,උකුවෙල සර්ට Results දැනුම් දෙන්න පුළුවන් 0711444442 (Call/WhatsApp) ✈️https://t.me/DarshanaUkuwelaOfficial
Показать все...
Фото недоступно
🟥 2023 අ.පො.ස උසස් පෙළ විභාගයේ ප්‍රතිඵල අන්තර්ජාලයට මේවන විට නිකුත් වී ඇත... ප්‍රතිඵල බැලීමට මෙතනින් පිවිසෙන්න පිවිසෙන්න 👉 https://www.doenets.lk/examresults ✈️https://t.me/DarshanaUkuwelaOfficial
Показать все...
🔴 Job Vacancy Full Time Video Edit කිරීමේ හැකියාවක් ඇති අයෙකුට eWings Team එකේ Job Vacancy යක් ඇත. විමසීම් Whatsapp ඔස්සේ, 📗0779856876
Показать все...
Фото недоступно
🔴2023 A/L Results අද....... .
එයිද? හෙට එයි ද?
Watch on Youtube @3.30pm 🖤 https://youtu.be/jkICZ6g39FU?si=LerIFPgD87O5yis5 ✈️https://t.me/DarshanaUkuwelaOfficial
Показать все...
Фото недоступно
🔴Career Guidance Program O/L වලින් පසුව අනාගතය.... දැන් හැමෝම සම්බන්වෙන්න පහළ Link එකෙන්... 🖤https://www.youtube.com/live/KJWPKKscOiA?si=FcFxRMjLW0ZNVg5l
Показать все...
Фото недоступно
🔴දැන් අපි 2026 පන්ති පටන් අරගෙනත් ඉවරයි.ගොඩක් දරුවන්ට හරියටම Target එකක් නෑ. මේ Programme එකෙන් අන්න ඒ දේ ගැන කතා කරන්නයි යන්නේ... 📌 කාටද මේකට එන්න පුළුවන්?
මේකට අපේ පන්ති එන/නොඑන දරුවන්ට, මේ පාර කරපු O/L දරුවන්ට මෙන්ම අවශ්‍යතාවය තියෙන ඕනම දරුවෙක්ට මේකට සම්බන්ධ වෙන්න පුළුවන්..
📌 කවද්ද තියෙන්නේ?
මැයි 25 රාත්‍රී 8.00 - 11.00 දක්වා Darshana Ukuwela YouTube චැනලය ඔස්සේ සජීවීව මේ වැඩසටහන කරන්නේ..
📌 කවුද එදාට මේ වැඩසටහනට එන්නේ?
මේකට එන්නේ, 1. Mr.Malinda Alahakoon 2. Saanaka Bro(Mr.Sahanaka) 3. Dr.Darshana Ukuwela 4. විශේෂඥ වෛද්‍යවරු/වෛද්‍යවරු,විවිධ ක්ෂේත්‍රවල ඉංජිනේරුවෝ,ගුවන් නියමුවරු 5. දැනට ලංකාවේ විවිධ විශ්ව විද්‍යාලවල ඉන්න සිසුන්..
ආදී විවිධ ක්ෂේත්‍ර නියෝජනය කරමින් වෘත්තිකයන් රැසක්.... ✅ Future එක ගැන ඔයාට තියෙන පැහැදිලි නැති තැන් ? ✅ අනාගත Job Market එක මොන වගේ වෙයිද? ✅ උසස් පෙළ සහ අනාගතය මේ ආදී විවිධ කාලීන සහ කතා කල යුතු අත්‍යශ්‍ය කරුණු රාශියක් එදාට කතාකරනවා.. දැන් ඔයා A/L කරන්න ගත්ත තීරණය,හරිම විදියට,හරික Target එකට කරමු...මේ දවස, ඔයා මුළු ජීවිතේටම ගන්න වැදගත්ම තීරණයක start එකක් වේවි.✌🏻 එහෙනම්, ❗️මැයි 25 | හෙට රෑ 8.00 වෙලාව වෙන් කරලා තියාගන්න... වැඩි විස්තර 2026 Telegram චැනලයෙන්.…. 🔗 https://t.me/DU26T මේක වෙනස්ම වැඩක් වෙයි.... ඔයාලගේ යාලුවන්ට,සහෝදර සහෝදරියන්ට මේ පණිවිඩය දැනුම් දෙන්න...❤️🤝
Показать все...
Фото недоступно
🟥දැන් අපි 2026 පන්ති පටන් අරගෙනත් ඉවරයි.ගොඩක් දරුවන්ට හරියටම Target එකක් නෑ. මේ Programme එකෙන් අන්න ඒ දේ ගැන කතා කරන්නයි යන්නේ... 📌 කාටද මේකට එන්න පුළුවන්? මේකට අපේ පන්ති එන/නොඑන දරුවන්ට, මේ පාර කරපු O/L දරුවන්ට මෙන්ම අවශ්‍යතාවය තියෙන ඕනම දරුවෙක්ට මේකට සම්බන්ධ වෙන්න පුළුවන්.. 📌 කවද්ද තියෙන්නේ? මැයි 25 රාත්‍රී 8.00 - 11.00 දක්වා Darshana Ukuwela YouTube චැනලය ඔස්සේ සජීවීව මේ වැඩසටහන කරන්නේ.. 🖤 https://youtube.com/@darshanaukuwelaphysics 📌 කවුද එදාට මේ වැඩසටහනට එන්නේ? මේකට එන්නේ, 1. Mr.Malinda Alahakoon 2. Saanaka Bro(Mr.Sahanaka) 3. Dr.Darshana Ukuwela 4. විශේෂඥ වෛද්‍යවරු/වෛද්‍යවරු,විවිධ ක්ෂේත්‍රවල ඉංජිනේරුවෝ,ගුවන් නියමුවරු 5. දැනට ලංකාවේ විවිධ විශ්ව විද්‍යාලවල ඉන්න සිසුන්.. ආදී විවිධ ක්ෂේත්‍ර නියෝජනය කරමින් වෘත්තිකයන් රැසක්.... ✅ Future එක ගැන ඔයාට තියෙන පැහැදිලි නැති තැන් ? ✅අනාගත Job Market එක මොන වගේ වෙයිද? ✅ උසස් පෙළ සහ අනාගතය මේ ආදී විවිධ කාලීන සහ කතා කල යුතු අත්‍යශ්‍ය කරුණු රාශියක් එදාට කතාකරනවා.. දැන් ඔයා A/L කරන්න ගත්ත තීරණය,හරිම විදියට,හරික Target එකට කරමු...මේ දවස, ඔයා මුළු ජීවිතේටම ගන්න වැදගත්ම තීරණයක start එකක් වේවි.✌🏻 එහෙනම්, ❗️මැයි 25 රෑ 8.00 වෙලාව වෙන් කරලා තියාගන්න... ➡️ වැඩි විස්තර 2026 Telegram චැනලයෙන්.…. ✈️ https://t.me/DU26T ඔයාලගේ යාලුවන්ට,සහෝදර සහෝදරියන්,දුව/පුතාට මේ පණිවිඩය Share කරන්න🤝
Показать все...