BIOLOGY with AL API 🎯
සබඳ අපි කඳු නොවෙමු.... උනුන් පරයා නැගෙන......✍️ ඔබට අවශ්‍ය videos / notes / papers සියල්ලම මෙහිදී නොමිලයේ ලබා ගත හැක. ◾දැන්වීම් පළ කරවා ගැනීමට, @advertising23alapipapersgroup A/L අපි [ papers group ] හි Biology සමූහය
Больше📈 Аналитический обзор Telegram-канала BIOLOGY with AL API 🎯
Канал BIOLOGY with AL API 🎯 (@biologywithalapi) языкового сегмента Сингала является активным участником. Сейчас сообщество объединяет 29 104 подписчиков, занимая 6 677 место в категории Образование и 49 место в регионе Шри-Ланка.
📊 Показатели аудитории и динамика
С момента создания невідомо проект демонстрирует стремительный рост, собрав аудиторию из 29 104 подписчиков.
Согласно последним данным от 24 июля, 2026, канал показывает стабильную активность. За последние 30 дней изменение числа участников составило 1 215, а за последние 24 часа — 39, при этом общий охват остаётся высоким.
- Статус верификации: Не верифицирован
- Уровень вовлечённости (ER): Средний показатель вовлечённости аудитории составляет 9.44%. В первые 24 часа после публикации контент обычно набирает 3.19% реакций от общего числа подписчиков.
- Охват публикаций: В среднем каждый пост получает 2 746 просмотров. В течение первых суток публикация набирает 928 просмотров.
- Реакции и взаимодействия: Аудитория активно поддерживает контент: среднее количество реакций на один пост — 6.
📝 Описание и контентная политика
Автор описывает ресурс как площадку для выражения субъективного мнения:
“සබඳ අපි කඳු නොවෙමු....
උනුන් පරයා නැගෙන......✍️
ඔබට අවශ්‍ය videos / notes / papers සියල්ලම මෙහිදී නොමිලයේ ලබා ගත හැක.
◾දැන්වීම් පළ කරවා ගැනීමට,
@advertising23alapipapersgroup
A/L අපි [ papers group ] හි Biology සමූහය”
Благодаря высокой частоте обновлений (последние данные получены 25 июля, 2026) канал поддерживает актуальность и высокий уровень охвата публикаций. Аналитика показывает, что аудитория активно взаимодействует с контентом, что делает его важной точкой влияния в категории Образование.
📗 අගෝස්තු 1⃣ රාත්‍රී 8.00 ට ."සරලවම ඕන ටික විතරක්" physics ~ ලක්ශිත් නිර්මාල් 📌 .
✔️මෙවර වාර විභාගයට ඔබට සාර්ථකතව මුහුණ දීමට හැකි වුණාද? 🧑🎓 ✔️නිවැරදි විෂය නිර්දේශය සහිතව විෂය නිර්දේශය අවසන් කර ගැනීමට හැකි වුණාද?📝 ✔️විභාග බිය දුරු කරගනිමින් තනිවම ප්‍රශ්න පත්‍රවලට ලිවීමට හැකිවුණාද? ✔️කාල කළමනාකරණය කර ගැනීමට පුරුදු පුහුණු වුණාද? ✔️විභාගය ජයග්‍රහණය කර ගැනීම සඳහා නිවැරදි මාර්ගෝපදේශයක් ලැබුණාද?🔎 ✔️නැතිනම් ඔබත් Online / Physical රැළිවලට හසුවී අපහසුතාවයට පත් වුණාද?💻 .🔜 ඔබ තවමත් ප්‍රමාද නැත. වරද නිවැරදි කරගෙන ඔබට යා හැකි දුර බොහෝය. එක්වන්න අපගේ වැඩසටහනට,🔥 🔜 නිවසේදී කිරීම සඳහා නිබන්ධන/ පැවරුම්/ ප්‍රශ්න පත්‍ර ලබාදී පූර්ණ අධීක්ෂණය සහිත විභාග හා ප්‍රායෝගික ක්‍රියාකාරකම් ලබාදේ.🖊 🔜 සතියකට රිවිෂන් හා ප්‍රශ්න පත්‍ර පන්තිය ලෙසට දින දෙකක් පන්ති පවත්වයි.🖥
📲 විමසීම් : 0777209131 (📗) ..
💱 2027, 2028 Combined Maths වාර විභාගයට පෙර සූදානම. .🔜 Theory හොදටම කරගෙන ඉන්න අය, Theory අමතක අය, හරියට Paper එකක් ලියල නැති අය, හැමෝටම වැඩකරන්න පටන්ගන්න නියම විදිහ.🔥 🔜 සතියට පොඩි වෙලාවක් වෙන්කරගෙන පේපර් එක ලියමු.📝 🔜 අපි ඔයාගෙ පේපර් එක බලල ලකුණු දෙන්නම් ඔයාට ඔයාගෙ මට්ටම හරියටම දැනගන්න පුලුවන්.📊 🔜 පේපර් එකේ තියන සියලූම ගණන් විභාග මට්ටමේ සුපිරිම අලුත් ගණන්. 🔜 මේ වගේ පේපර් එකක් ලියල බලන්න මාස 3 ක් ඔයා සුපිරිම මට්ටමකට එනවා අනිවාරෙන්.🖥 🔜 පේපර් එක සාකචා කරණ වීඩියෝ එක ඔයාට whatsapp ගෲප් එකෙන් දෙනවා ඒකෙන් ඔයාලට අමතක සියලූම තියරි ගොඩදාගන්න පුලුවන්.📖 🔜 2027 අය මේ අවුරුද්දේ සුපිරියටම වැඩ කරන ගමන් ළඟ එන වාර විභාග වල වැඩ පෙන්නමු.🔎 🔜 2028 අය දැන් ඉදන්ම පිළිවෙලට වැඩ කරල වාරවිභාග ටික ගොඩ දාමු.🔗 🔜 ආයෙ AL විභාගයට අමුතුවෙන් ලෑස්ති වෙන්න දෙයක් නෑ. මේ පේපර් එකෙන් ඔයාල වෙලාවට ලියන්න ප්‍රශ්න තෝරගන්න පුරුදු වෙනව නිකම්ම.🖊 COM. MATHS | නදීර ජයසිංහ📌 .
🆕 PAPER NO. 01 .MCQ PAPER STRUCTURE / ESSAY MCQ විවරණය MARKING SCHEME
🆕 PAPER NO. 02 .MCQ PAPER STRUCTURE / ESSAY MCQ විවරණය MARKING SCHEME ✈️ AL API ( PAPERS GROUP ) .
ඉහත විවරණයක මිල රු.2⃣0⃣/= විවරණ 15 ටම 300/= .🔜 ඉදිරියේදී 2026 අනෙක් පාසල්/ පළාත් ප්‍රශ්න පත්‍ර සඳහාද විවරණ බලාපොරොත්තු වන්න.🖥 🔜 ඒ විතරක් නෙවෙයි, 2023/2024/2025 වසරවල විවරණ 88 ක්ද තියෙනවා. 🔜 තමන්ට අවශ්‍ය විවරණ ප්‍රමාණය පමණක් ගන්න පුළුවන්.🖊 .
⏱️ හෙට රෑ 7.30 ට .සරලවම ඕන ටික විතරක්" physics ~ ලක්ශිත් නිර්මාල් 📌 .
ඉහත විවරණයක මිල රු.2⃣0⃣/= විවරණ 15 ටම 300/= .🔜 ඉදිරියේදී 2026 අනෙක් පාසල්/ පළාත් ප්‍රශ්න පත්‍ර සඳහාද විවරණ බලාපොරොත්තු වන්න.🖥 🔜 ඒ විතරක් නෙවෙයි, 2023/2024/2025 වසරවල විවරණ 88 ක්ද තියෙනවා. 🔜 තමන්ට අවශ්‍ය විවරණ ප්‍රමාණය පමණක් ගන්න පුළුවන්.🖊 .
💱 ආචාර්ය ගී කියනගේ සර්ගේ MCQ 2⃣5⃣0⃣0⃣පොත හා පිළිතුරු සියල්ලඒකක හා මාන / පිළිතුරු යාන්ත්‍ර විද්‍යාව / පිළිතුරු දෝලන හා තරංග / පිළිතුරු තාප භෞතිකය / පිළිතුරු ස්ථිති විද්‍යුත් ක්ෂේත්‍ර / පිළිතුරු චුම්බක ක්ෂේත්‍ර / පිළිතුරු ධාරා විද්‍යුතය / පිළිතුරු ඉලෙක්ට්‍රොනික විද්‍යාව / පිළිතුරු පදාර්ථයේ යාන්ත්‍රික ගුණ / පිළිතුරු පදාර්ථ හා විකිරණ / පිළිතුරු ⚡️ AL API ( PAPERS GROUP ) .
