LK Cripto Learn How to Earn 💬 Airdrop & Trading
Открыть в Telegram
LK Cripto Learn How to Earn Airdrop & Trading 💬
Больше4 792
Подписчики
Нет данных24 часа
-277 дней
-15130 день
Архив постов
ඔයාලට උත්තර ලියන්න තවමත් අමාරුම මාතෘකා(ව) දාන්න.Theory කොටස් කියලා දීල ප්‍රශ්න වලට උත්තර ලියන්න පුළුවන් වෙන්න උදව්වක් කරන්න හදන්නේ.
https://forms.gle/7Nu2p4b77y9ZHpWf7
2024 Paper Class නුවර-නිපුන් ආයතනයේ බදාදා 3.00 paper එක ලියන්න පුලුවන්.
🍎2024 AL🍎
🍎Paper Class🍎
ඒකක පුනරීක්ෂණ
😄විෂය නිර්දේශයේ සියලුම පාඩම් ඒකක ලෙස පුනරීක්ෂණය කෙරේ.
(සමීප සම්බන්ධතා ඇති ඒකක 2ක් එකට විස්තර කෙරේ)
😄රසායනික ගණනය (Unit 03) හා
😄පදාර්ථයේ වායු අවස්ථාව Unit 04 පාඩම් වලින් ඇරඹේ.
⭕️ දක්ෂ දරුවන් > අති දක්ෂයින් කිරීමද, තවමත් හරි මාවතකට නොපැමිණි දරුවන් ඉක්මනින් ඒ සදහා යොමු කරවීමද මෙහි අරමුණයි.
😄පංති කාලයේ පැය 3ම ගුරුවරයා සමගම කෙටි සටහන් සෑදීම, ප්‍රශ්න වලට උත්තර ලිවීමට සලස්වා, ගුරුවරයා සමගම වැඩ කර ඉතා ඉහළ පුහුණුවක් ලබාදීම.
😄ඔක්තෝබර් 30 සිට නොවැම්බර් 3 දක්වා Paper Class වලදී Unit 1-5 දක්වා පැය 2 විනාඩි 45 ක විශේෂ ප්‍රශ්න පත්‍රයක් ලියවා ලකුණු ලබාදී Rank කිරීම සිදු කෙරේ.
😄වාර විභාග පැවැත්වීම නිසා ඔක් 1 බදාදා ගාල්ලේ පන්ති නිවාඩු වන අතර බදාදා හා සිකුරාදා පැමිණෙන සියලුම දරුවන් නොවැ 3 සිකුරාදා පැමිණිය යුතුයි
⭕️ නොවැ 3 සිකුරාදා ගාල්ල පංතියේ Unit Revision 1 ප්‍රශ්න පත්‍රයෙන් ආරම්භ කෙරේ
⭕️ එදිනම ගුරුවරයා විසින් ප්‍රශ්න පත්‍රය උගන්වා සම්පූර්ණ කිරීම මෙහි විශේෂත්වයයි
සෑම මසකම අවසන් සතිය උගන්වන විශය කරුණු ඇතුලත්ව පැය 3 ක විභාගයක් පැවැත්වීම සිදු කෙරේ
🔻🔺🔻https://docs.google.com/forms/d/e/1FAIpQLSdE-IZVRTis_SA4F4bL--kH08kFZA7i-o7utwpyRGVWAtAo_A/viewform?usp=sf_link
AMBALANGODA - ශිල්ප ශාලිකා ( සිකුරාදා)
AMPARA - ශිල්පා ( සිකුරාදා)
ANURADHAPURAYA - CBS (සිකුරාදා)
BANDARAWELA - සුදර්ශි (සිකුරාදා)
CHILAW - ඔමින් ( බදාදා)
GALLE - සදර්න් (බ්‍රහස්පතින්දා)
GALLE - සදර්න් (සිකුරාදා)
GAMPAHA - සුසිප්වන් (අගහරුවාදා)
HORANA - යුනිටි 2 ශාලාව (බ්‍රහස්පතින්දා)
KALUTARA - රසන්යා (බ්‍රහස්පතින්දා)
KALUTARA - රසන්යා (සිකුරාදා)
KANDY - නිපුන් (ඉරිදා)
KEGALLE - සිප්සි (සිකුරාදා)
KURUNEGALA - විද්‍යාලෝක ( සිකුරාදා)
MADIRIGIRIYA - සිප්සා (සිකුරාදා)
MATARA - සිප්ටා (බදාදා)
MATHALE - විසත්මා (බ්‍රහස්පතින්දා)
NUGEGODA - සියෝකෙම් (සදුදා)
NUGEGODA - සියෝකෙම් (අගහරුවාදා)
PANADURA - නැණ ඉසුර (සිකුරාදා)
POLONNARUWA - නාලන්දා ( සිකුරාදා)
RATNAPURA - ඇක්රි (සිකුරාදා)
TANGALLE - සිප්ටා (සිකුරාදා)
මාසික ප්‍රවේශ 1500/=
හෙට දින Siyochem ආයතනයේ සුපුරුදු පරිදි පන්ති පැවැත්වේ.. ✅
✅ හෙට දින Siyochem ආයතනයේ සුපුරුදු පරිදි පන්ති පැවැත්වේ.. ✅
🚨2024 s block හෙට පැවැත්වීමට නියමිත වූ පන්තිය අද රාත්‍රියේ පැවැත්වේ.
රාත්‍රී 8.00 ට පවත්වනු ලබන වේලාව දැනුවත් කරයි. ඒ පිළිබඳ අවධානය යොමු කරන්න...🚨
🔤🔤🔤🔤 🔤🔤🔤🔤🔤🔤🔤
✅2024 Chemistry
✅Paper Class
🔴නිබන්දන වෙන් කරවා ගැනීමට google form සම්පූර්ණ කරන්න.
https://docs.google.com/forms/d/e/1FAIpQLSfl6q7UNDFxwXMKFV7RmjsM1UCkd0zzne8FDA02Ln4s2_5EtA/viewform?usp=sf_link
🔴විශය උගන්වන සම්පුර්ණ විස්තර Youtube video ඔස්සේ.
🔴මාසික ප්‍රවේශය - 1500/=
#chemistry_නම්_chemistry
Prasanna Baddewithana
✅ තවමත් Google Form සම්පූර්ණ කර නැතිනම් පහත Link ඒකෙන් සම්පූර්ණ කරන්න.
https://docs.google.com/forms/d/e/1FAIpQLSeX92iHlgrhLzTl-MukZRwHWzMrsWhWCCWr9PSxZctGFsxusQ/viewform?usp=sf_link
#chemistry_නම්_chemistry
Prasanna Baddewithana
2023 A/L
අද ඔක්. 19 බ්‍රහස්පතින්දා සවස 7.00 - 9.15 දක්වා SPEED.CHEM 32 හා Mcq ප්‍රශ්න පත්‍රයක් සාඛච්චා කෙරේ කැමති දරුවන්ට නුගේගොඩ සියෝකෙම් ආයතනයේ භෞතිකව සහභාගී විය හැක.
