ru
Feedback
2025 | Prasanna Baddewithana

2025 | Prasanna Baddewithana

Открыть в Telegram

Discussion group - https://t.me/PB2025discussion #chemistry_නම්_chemistry Prasanna Baddewithana

Больше
3 635
Подписчики
Нет данных24 часа
Нет данных7 дней
Нет данных30 дней

Загрузка данных...

Похожие каналы
Нет данных
Возникли проблемы? Пожалуйста, обновите страницу или обратитесь к нашему support-менеджеру .
Облако тегов
Нет данных
Возникли проблемы? Пожалуйста, обновите страницу или обратитесь к нашему support-менеджеру .
Входящие и исходящие упоминания
---
---
---
---
---
---
Привлечение подписчиков
Нет данных
Возникли проблемы? Пожалуйста, обновите страницу или обратитесь к нашему support-менеджеру .
Посты канала
2
හෙට දින Siyochem ආයතනයේ සුපුරුදු පරිදි පන්ති පැවැත්වේ.. ✅
0
3
ow sir online patan ganne kawadada
0
4
🆘2025 A/L ගාල්ලෙ Physical පන්තියට සහභාගි වෙන ළමයි විතරක් මේ video බලා Class එකට Register වෙන්න.🆘
0
5
Summary🔽 🔴මුහුම්කරණය 1 week එක (කෙටි ක්‍රම කොටස) හැමෝටම දාලා තියනවා 🔴2025 Online physical සියලු දරුවන්ට Galle කරපු මුහුම්කරණ Tute recordings දාලා තියනවා.. 🔴නුගේගොඩ දරුවන්ට ගිය සතිය බලන්නත් දාලා තිබුණා.
0
6
https://youtu.be/N_-_PwFCWws?si=5apsNvoz58UJFBem
0
7
Нет текста...
0
8
🔻මෙවර සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටින දරුවන්ට විද්‍යාව විෂයට ලකුණු වැඩිකර ගැනීමට උපකාර වන කෙටි සටහන් පොතක්... 🔻කෙටි සටහන් පොත් අවශ්‍ය දරුවන් පහත Google form එක පුරවන්න. https://forms.gle/q3ZX1fGr42nNP1gx8 🔵වැඩි විස්තර සදහා පහත Telegram සමූහයට එකතු වෙන්න. https://t.me/prasannabaddewithan2025 #Chemistry_නම්_Chemistry Prasanna baddewithana
0
9
https://youtu.be/awKMfCAP7bI
0
10
https://youtu.be/cJmY0HfVpC8?si=8gU-wXb6LnLYJueV
0
11
fees ema online pay karana ati dana ganne komada
0
12
2025 A/L - September මාසයට අදාල Tute ටික👆😌
0
13
විශේෂ නිවේදනය ‼️ අපගේ online පංතිවලට සම්බන්ධවීමේදී මෙම කරුණු පිළිබඳ සැළකිලිමත්වෙන්න! අපගේ සියලුම online පංති පවත්වනු ලබන්නේ www.siyochem.com වෙබ් අඩවිය සහ siyochem apps ඔස්සේ පමණයි. මේ සඳහා පළවෙනි පියවර වන වෙබ් අඩවියට ගොස් ගිණුමක් සාදාගැනීම ඉතාමත් සරළ කටයුත්තකි. ඔබ ප්‍රාදේශීය ආයතනයකට ගොස් online පංතිය සඳහා නිබන්ධන ලබාගැනීමටද මෙම පියවර සම්පූර්ණ කර ඔබගේ student id අංකය රැගෙන යාමෙන් ඉතාමත් කාර්‍යක්ශමව අවශ්‍ය සේවාව ලබාගැනීමට හැකිවනු ඇත. මෙම ක්‍රියාවලිය සිදුකිරීම සඳහා අප ආයතනය වන siyochem ආයතනය වෙනත් කිසිඳු තෙවන පාර්ශවයක් සම්බන්ධ කරනොගන්නා අතර පන්ති ගාස්තු කිසිවිටෙකත් අප ආයතනයේ නමට නොමැති ගිණුම්වලට තැන්පත් නොකිරීමට වගබලාගන්න. සෑමවිටම website එකේ ඔබට අදාළ පංතියට register වී එහි සඳහන් මිළ පිළිබඳ දැනුවත්වන්න. අපගේ online පංති පිළිබඳ විස්තර සහ ගැටළු නිරාකරණය කරගැනීම සඳහාම වෙන්වූ දුරකතන අංක 2ක් මේ වනවිට ක්‍රියාත්මක වේ. 1. 0760761487 2. 0760764787 මෙම අංක සෑම දිනකම (පොහොය සහ ආයතන නිවාඩු දින හැර) උදේ 8 සිට සවස 5 දක්වා ක්‍රියාත්මක වේ. ඔබගේ ඇමතුම සම්බන්ධ වීම ප්‍රමාද වුණොත් එම අංකයකට whatsapp පණිවිඩයක් යොමුකරන්න. එවිට අපගේ කාර්‍යමණ්ඩලය ඔබව සම්බන්ධ කරගනු ඇත. මිතුරන්ද මේ පිළිබඳව දැනුවත් කරන්න.
0
14
⭐AL 2025 | Chemistry | Theory⭐ නව පංති ආරම්භය 🔵 ජුනි 9 සිකුරාදා 🔵 1. උදේ 7.30 ට නුගේගොඩ Siyochem 📞- 0112823838 සහ 076 833 3313 2. දහවල් 1.00 ට ගාල්ල Southern 📞- 0773737961 සහ 0772645225 🟢 ONLINE 🟢 www.siyochem.com ඔස්සේ ශ්‍රී ලංකාවටම 🇱🇰🇱🇰🇱🇰 📞- 0760761487 සහ 0760764787 (whatsapp ක්‍රියාත්මකයි) සැ. යු.- මෙම දුරකථන අංක, කාර්යයාල නිවාඩු දිනවල හැර සතියේ දින 7ම උදේ 8 සිට සවස 5 දක්වා ක්‍රියාත්මක වේ. 🔵 2025 telegram - https://t.me/prasannabaddewithan2025 #chemistry_නම්_chemistry Prasanna Baddewithana
0
15
අද 7:30 ට Paper එකට දානවා Online/physical ලියන්න බැරි වුණ අය ඒක ඒ වෙලාවේදි ලියන්න පුළුවන්.(පැය 2.15) Site එකේ තියෙන විදියට පිලිතුරු පත්‍රය අදාල කාලය තුළ ලැබෙන්න සලස්වන්න ඕනේ..
0
16
https://youtu.be/KsqmQ7plwTo?si=jUseZiJCfYBceLip
0
17
/start @MissRose_bot
0
18
https://youtu.be/uhJ50N8Xnys?si=G7LTDa4p3n0Vr9jW
0
19
💠 රසායන විද්‍යාව ඇතුලුව ගණිත අංශය හැදෑරීමෙන් විශ්වවිද්‍යාලය තුළ අධ්‍යයනය කළ හැකි පාඨමාලාවන්.....
0
20
✅CHEMISTRY✅ ✅2025 NEW GROUP ආරම්භය✅ 🔴විෂය ක්‍රමවත්ව - අඩු නැතිව පිලිවෙලට මතකයේ රැදෙන්න ඉගෙන ගමු.. 🔴ගාල්ල - සදර්න් දෙසැ. 07 බ්‍රහස්. උදේ - 8.00 - 12.00 🔴නුගේගොඩ - සියෝකෙම් දෙසැ. 08 සිකුරාදා සවස - 2.30 - 6.00 🔴Online Zoom සිකුරාදා සවස - 2.30 - 6.00 📞Tel 076 833 3313 / 011 282 3838 📞Online - 076 076 1487 / 076 076 4787 ❤️Google Form - https://docs.google.com/forms/d/e/1FAIpQLSddKT-4JTcqtuRkELQHevVxMIyHsIrEtMFQWh4etr3JDgGcRw/viewform?usp=sf_link 😄Discussions Group - https://t.me/PB2025discussion #chemistry_නම්_chemistry Prasana Baddewithana
0