LK Cripto Learn How to Earn 💬 Airdrop & Trading
Открыть в Telegram
LK Cripto Learn How to Earn Airdrop & Trading 💬
Больше4 792
Подписчики
Нет данных24 часа
-277 дней
-15130 день
Архив постов
✅CHEMISTRY
2023 Paper Class
🔻21 ව්‍යුහයගත හා රචනා ප්‍රශ්න පත්‍රය
🔻
⭐️Online- මැයි 08 සදුදා සිට (අද) - 10 බදාදා අතර කාලය
whatsapp number : 0763685797
🔻paper class 22 ආරම්භය
මැයි 9 අඟහරුවාදා සිට ඉදිරියට
✅CHEMISTRY
2023 Paper Class
🔻21 ව්‍යුහයගත හා රචනා ප්‍රශ්න පත්‍රය
🔻ලියන දිනයන්
⭐️නුගේගොඩ -මැයි 08 සදුදා 2.15-6.00
⭐️Online- මැයි 08 සදුදා සිට - 10 බ්‍රහස්පතින්දා අතර කාලය
(සදුදාට whatsapp number දෙනු ඇත.)
🔻paper class 22 ආරම්භය
මැයි 9 අඟහරුවාදා සිට ඉදිරියට
#chemistry_නම්_chemistry
Prasanna Baddewithana
✅CHEMISTRY
2023 Paper Class
🔻Paper class 22 රචනා හා ව්‍යුහයගත රචනා ප්‍රශ්න මැයි 08 සිට 10 දක්වා අතර ලියන්න.
🔻ප්‍රශ්න පත්‍ර එවන දුරකථන අංක ඉදිරියේදි දැනුවත් කරන්නම්
#chemistry_නම්_chemistry
Prasanna Baddewithana
✅2023 හා 2024 දරුවන්ට,
මැයි 06 සෙනසුරාදා Youtube 🟥 එන්න.
🟢2023 - සවස 1.00 ට
🟢2024 - සවස 3.30 ට
#chemistry_නම්_chemistry
Prasanna Baddewithana
‼️CHEMISTRY 2023‼️
🔻හෙට දින නුගේගොඩ - සියොකෙම් ආයතනයේ Paper class පැවැත්වේ.
#chemistry_නම්_chemistry
Prasanna Baddewithana
✅2024 Chemistry ✅
🔴වෙසක් පොහොය දින හා ඊට පසු දින නුගේගොඩ පංති නිවාඩුයි.(5,6)
🔴නිවාඩු දින වෙනුවට අමතර පංති පැවැත්වේ.
🔴ගණනය MCQ telegram group group බලන්න.
🔴ඊලග සතියට ගණන පාඩමින් උදේ 7-8 ප්‍රශ්නයක්
🔴සම්පූර්ණ බන්දන පාඩමින් විනාඩි 30 උත්තර ලිවීමට හොදින් සුදානම් වී පැමිණෙන්න.(ගාල්ල මැයි 7 / නුගේගොඩ 13)
#chemistry_නම්_chemistry
Prasanna Baddewithana
✔️2023 CHEMISTRY✔️
🟡වෙසක් පොහොය දින හා ඊට පසු දින නුගේගොඩ සියලුම පංති නිවාඩුයි.
🟡නිවාඩු දින වෙනුවට අමතර පංති භෞතිකව පැවැත්වේ.
🟡2023 දරුවන්ට ඉදිරිපත් කරන organic ප්‍රශ්න (ඇල්ඩිහයිඩ/කීටෝන) CR පොතේ ලියා ගන්න.
🟡ගණනය Mcq telegram group 🔵බලන්න.
🟡ඊලග සතියේ s,p,d | Redox වලින් විනාඩි 30 පරීක්ෂණය(ගාල්ලේ මේ සතිය)
#Chemistry_නම්_Chemistry
Prasanna Baddewithana
‼️Notice ‼️
#Chemistry_නම්_Chemistry
Prasanna Baddewithana
‼️NOTICE ‼️
#Chemistry_නම්_Chemistry
Prasanna Baddewithana
🔩ඔන්න දරුවනේ අද තමයි දවස
🔩අමතක නොකර අද රාත්‍රී 8.30 ට Youtube 🟥තුලින් අපි හමුවෙමු
🔩Redox | s,p,d ආරම්භක සම්මන්ත්‍රණය
#Chemistry_නම්_Chemistry
Prasanna Baddewithana
✅A/L 2023
🔻විද්‍යූත් විච්ජේදනය , සමාවයවිකතාව මාර්තු මාසෙට අදාල සියලුම කොටස් (3rd week තුලින් )මැයි 01 දක්වා බලා ගත හැක.
#Chemistry_නම්_Chemistry
Prasanna baddewithana
✅2024 A/L
🔺tute 05 වලට අදාල සියලුම කොටස් මැයි 01 දක්වා බලා ගත හැක.
#Chemistry_නම්_Chemistry
Prasanna baddewithana
‼️Special Notice ‼️
🔴A/L 2023 පැය 5 ක විභාගයට සහභාගී වන දරුවන් සදහා
🔴ගාල්ල හා නුගේගොඩ යන ආයතන වලට සහභාගි වීමට නොහැකි වුන දරුවන්ට පහත දිනයන් වල සම්බන්ද විය හැක.
🟢ගාල්ල - 28 , 29 , 30
🟢නුගෙගොඩ - 30 , 01
🔴නුගේගොඩ - සියොකෙම්
සෙනසුරාදා විභාගයට සහභාගි විය හැක්කේ අප්‍රේල් 23 ට පෙර google form එක fill කරපු දරුවන් පමණයි. ඉඩ කඩ සීමිත බැවින් fill නොකරපු දරුවන්ට සෙනසුරාදා දිනට සහභාගි විය නොහැක.
🔴දැනටමත් ලියාපදිංචි නොවු දරුවන් පහත link එක භාවිතා කර ලියාපදිංචි වන්න.
Google form- https://shorturl.at/brDOT
#Chemistry_නම්_Chemistry
Prasanna Baddewithana
Repost from LK Cripto Learn How to Earn 💬 Airdrop & Trading
✅Redox | s,p,d
ආරම්භක සම්මන්ත්‍රණය
🔺එන්න අප්‍රේල් 28 සිකුරාදා රාත්‍රී 8.30 ට Youtube තුලින් අපි හරියටම ඉගෙනගමු.
#Chemistry_නම්_Chemistry
Prasanna Baddewithana
‼️Notice ‼️
🔴A/L 2023 පැය 5 ක විභාගය සදහා
පිරවිය යුතු Google form එක අද රාත්‍රී 12 දක්වා දීර්ඝ කර ඇත.
අනිවාර්යයෙන් එය පුරවන්න.
Google form- https://shorturl.at/brDOT
#Chemistry_නම්_Chemistry
Prasanna Baddewithana
