fa
Feedback
LK Cripto Learn How to Earn 💬 Airdrop & Trading

LK Cripto Learn How to Earn 💬 Airdrop & Trading

رفتن به کانال در Telegram

LK Cripto Learn How to Earn Airdrop & Trading 💬

نمایش بیشتر
4 792
مشترکین
اطلاعاتی وجود ندارد24 ساعت
-277 روز
-15130 روز
آرشیو پست ها
CHEMISTRY 2023 Paper Class 🔻21 ව්‍යුහයගත ‍හා රචනා ප්‍රශ්න පත්‍රය 🔻 ⭐️Online- මැයි 08 සදුදා සිට (අද) - 10 බදාදා අතර කාලය whatsapp number : 0763685797 🔻paper class 22 ආරම්භය මැයි 9 අඟහරුවාදා සිට ඉදිරියට

CHEMISTRY 2023 Paper Class 🔻21 ව්‍යුහයගත ‍හා රචනා ප්‍රශ්න පත්‍රය 🔻ලියන දිනයන් ⭐️නුගේගොඩ -මැයි 08 සදුදා 2.15-6.00 ⭐️Online- මැයි 08 සදුදා සිට - 10 බ්‍රහස්පතින්දා අතර කාලය (සදුදාට whatsapp number දෙනු ඇත.) 🔻paper class 22 ආරම්භය මැයි 9 අඟහරුවාදා සිට ඉදිරියට #chemistry_නම්_chemistry Prasanna Baddewithana

CHEMISTRY 2023 Paper Class 🔻Paper class 22 රචනා හා ව්‍යුහයගත ‍රචනා ප්‍රශ්න මැයි 08 සිට 10 දක්වා අතර ලියන්න. 🔻ප්‍රශ්න පත්‍ර එවන දුරකථන අංක ඉදිරියේදි දැනුවත් කරන්නම් #chemistry_නම්_chemistry Prasanna Baddewithana

✅2023 හා 2024 දරුවන්ට, මැයි 06 සෙනසුරාදා Youtube 🟥 එන්න. 🟢2023 - සවස 1.00 ට 🟢2024 - සවස 3.30 ට #chemistry_නම්_chemistry Pr
+1
2023 හා 2024 දරුවන්ට, මැයි 06 සෙනසුරාදා Youtube 🟥 එන්න. 🟢2023 - සවස 1.00 ට 🟢2024 - සවස 3.30 ට #chemistry_නම්_chemistry Prasanna Baddewithana

‼️CHEMISTRY 2023‼️ 🔻හෙට දින නුගේගොඩ - සියොකෙම් ආයතනයේ Paper class පැවැත්වේ. #chemistry_නම්_chemistry Prasanna Baddewithana

2024 Chemistry 🔴වෙසක් පොහොය දින හා ඊට පසු දින නුගේගොඩ පංති නිවාඩුයි.(5,6) 🔴නිවාඩු දින වෙනුවට අමතර පංති පැවැත්වේ. 🔴ගණනය MCQ telegram group group බලන්න. 🔴ඊලග සතියට ගණන පාඩමින් උදේ 7-8 ප්‍රශ්නයක් 🔴සම්පූර්ණ බන්දන පාඩමින් විනාඩි 30 උත්තර ලිවීමට හොදින් සුදානම් වී පැමිණෙන්න.(ගාල්ල මැයි 7 / නුගේගොඩ 13) #chemistry_නම්_chemistry Prasanna Baddewithana

✔️2023 CHEMISTRY✔️ 🟡වෙසක් පොහොය දින හා ඊට පසු දින නුගේගොඩ සියලුම පංති නිවාඩුයි. 🟡නිවාඩු දින වෙනුවට අමතර පංති භෞතිකව පැවැත්වේ. 🟡2023 දරුවන්ට ඉදිරිපත් කරන organic ප්‍රශ්න (ඇල්ඩිහයිඩ/කීටෝන) CR පොතේ ලියා ගන්න. 🟡ගණනය Mcq telegram group 🔵බලන්න. 🟡ඊලග සතියේ s,p,d | Redox වලින් විනාඩි 30 පරීක්ෂණය(ගාල්ලේ මේ සතිය) #Chemistry_නම්_Chemistry Prasanna Baddewithana

‼️Notice ‼️ #Chemistry_නම්_Chemistry Prasanna Baddewithana
‼️Notice ‼️ #Chemistry_නම්_Chemistry Prasanna Baddewithana

‼️NOTICE ‼️ #Chemistry_නම්_Chemistry Prasanna Baddewithana
‼️NOTICE ‼️ #Chemistry_නම්_Chemistry Prasanna Baddewithana

🔩ඔන්න දරුවනේ අද තමයි දවස 🔩අමතක නොකර අද රාත්‍රී 8.30 ට Youtube 🟥තුලින් අපි හමුවෙමු 🔩Redox | s,p,d ආරම්භක සම්මන්ත්‍රණය #Che
🔩ඔන්න දරුවනේ අද තමයි දවස 🔩අමතක නොකර අද රාත්‍රී 8.30 ට Youtube 🟥තුලින් අපි හමුවෙමු 🔩Redox | s,p,d ආරම්භක සම්මන්ත්‍රණය #Chemistry_නම්_Chemistry Prasanna Baddewithana

A/L 2023 🔻විද්‍යූත් විච්ජේදනය , සමාවයවිකතාව මාර්තු මාසෙට අදාල සියලුම කොටස් (3rd week තුලින් )මැයි 01 දක්වා බලා ගත හැක. #Chemistry_නම්_Chemistry Prasanna baddewithana

2024 A/L 🔺tute 05 වලට අදාල සියලුම කොටස් මැයි 01 දක්වා බලා ගත හැක. #Chemistry_නම්_Chemistry Prasanna baddewithana

‼️Special Notice ‼️ 🔴A/L 2023 පැය 5 ක විභාගයට සහභාගී වන දරුවන් සදහා 🔴ගාල්ල හා නුගේගොඩ යන ආයතන වලට සහභාගි වීමට නොහැකි වුන දරුවන්ට පහත දිනයන් වල සම්බන්ද විය හැක. 🟢ගාල්ල - 28 , 29 , 30 🟢නුගෙගොඩ - 30 , 01 🔴නුගේගොඩ - සියොකෙම් සෙනසුරාදා විභාගයට සහභාගි විය හැක්කේ අප්‍රේල් 23 ට පෙර google form එක fill කරපු දරුවන් පමණයි. ඉඩ කඩ සීමිත බැවින් fill නොකරපු දරුවන්ට සෙනසුරාදා දිනට සහභාගි විය නොහැක. 🔴දැනටමත් ලියාපදිංචි නොවු දරුවන් පහත link එක භාවිතා කර ලියාපදිංචි වන්න. Google form- https://shorturl.at/brDOT #Chemistry_නම්_Chemistry Prasanna Baddewithana

✅Redox | s,p,d ආරම්භක සම්මන්ත්‍රණය 🔺එන්න අප්‍රේල් 28 සිකුරාදා රාත්‍රී 8.30 ට Youtube තුලින් අපි හරියටම ඉගෙනගමු. #Chemistry_න
Redox | s,p,d ආරම්භක සම්මන්ත්‍රණය 🔺එන්න අප්‍රේල් 28 සිකුරාදා රාත්‍රී 8.30 ට Youtube තුලින් අපි හරියටම ඉගෙනගමු. #Chemistry_නම්_Chemistry Prasanna Baddewithana

‼️Notice ‼️ 🔴A/L 2023 පැය 5 ක විභාගය සදහා පිරවිය යුතු Google form එක අද රාත්‍රී 12 දක්වා දීර්ඝ කර ඇත. අනිවාර්යයෙන් එය පුරවන්න. Google form- https://shorturl.at/brDOT #Chemistry_නම්_Chemistry Prasanna Baddewithana