LK Cripto Learn How to Earn 💬 Airdrop & Trading
Открыть в Telegram
LK Cripto Learn How to Earn Airdrop & Trading 💬
Больше4 792
Подписчики
Нет данных24 часа
-277 дней
-15130 день
Архив постов
✅2024 CHEMISTRY FULL PAPER✅
✅පහත දිනයන් හි දී 2024 A/L සිසුන්ගේ Full Paper එක ප.ව 1.00 සිට 5.30 දක්වා පැවැත්වේ.
🔴හලාවත - ඔමින් - 31 බදාදා
🔴මාතර - සිප්ටා - 31 බදාදා
🔴නුවර - නිපුන් - 31 බදාදා / 04 ඉරිදා
🔴තංගල්ල - සිප්ටා - 01 බ්‍රහස්පතින්දා
🔴කලුතර - රසන්‍යා - 01 බ්‍රහස්පතින්දා
🔴මාතලේ - විසත්මා- 01 බ්‍රහස්පතින්දා
🔴හොරණ - ශිල්ප - 01 බ්‍රහස්පතින්දා
🔴මැදිරිගිරිය - සිප්සා - 01 බ්‍රහස්පතින්දා
🔴අම්බලංගොඩ - ශිපාශා - 02 සිකුරාදා
🔴කුරුණෑගල - විදයාලොක - 01 බ්‍රහස්පතින්දා
🔴අනුරාධපුර - CBS - 02 සිකුරාදා
🔴පානදුර - ඉන්සිත - 02 සිකුරාදා
🔴බණ්ඩාරවෙල - 02 සිකුරාදා
🔴කෑගල්ල - සිප්සි - 02 සිකුරාදා
🔴පොළොන්නරුව -නාලන්දා - 02 සිකුරාදා
🔴රත්නපුර - ඇක්‍රිරි - 02 සිකුරාදා
#chemistry_නම්_chemistry
Prasanna Baddewithana
නුගේගොඩ Exam එක බදාදා තියෙන්නේ වෙනදා අගහරුවදා paper ආපු ලමයිනුත් එන්න ඕනෙ බදාදා
🔴2024 CHEMISTRY🔴
ගාල්ල - සදර්න්
Inorganic seminar
31 බදාදා උදේ 7.30 - 5.00 දක්වා පැවැත්වේ...
#chemistry_නම්_chemistry
prasanna Baddewithana
📢අද I chem lab seminar එක ගැන ඔයාලට හිතෙන අදහස් මෙකෙන් දන්න.
#chemistry_නම්_chemistry
Prasanna Baddewithana
✅2024 CHEMISTRY✅
🟢නුගේගොඩ - සියෝකෙම්
පෙබ. 3 සෙන. 7.15 - 12.00
🟢ගාල්ල- සදර්න්
පෙබ. 4 ඉරිදා 7.15 - 12.00
❤️ඇල්ඩිහයිඩ කිටෝන සිට ඉදිරියට❤️
🟢මුල් පාඩම් Revision 2024 පන්තිය ආයතනය තුල භෞතිකව හෝ online ඉගෙනගත හැක.
#chemistry_නම්_chemistry
Prasanna Baddewithana
✅2024 Revision✅
🔄(ඒකක 14 ම භෞතික පන්ති තුල දී ඉගැන්වේ)🔄
🔵නුගේගොඩ - සියෝකෙම්
පෙබ. 5 සදුදා උදේ 7.30 - 2.00
🔵ගාල්ල - සදර්න්
පෙබ.7 බදාදා උදේ 7.30 - 2.00
#chemistry_නම්_chemistry
Prasanna Baddewithana
✅2025 CHEMISTRY✅
⭐️ගාල්ල - සදර්න්
පෙබ. 1 බ්‍රහස්පතින්දා උදේ 7.30 - 1.30
⭐️නුගේගොඩ - සියෝකෙම්
පෙබ. 2 සිකුරාදා උදේ 7.30 - 1.30
🔻දිනක සංයුතිය
1. Unit test 2 (පැය 2යි)
2. විශය උගන්වන මාතෘකා
⭐️ද්විධැව ඝුර්ණය
⭐️අන්තර් අණුක බල(කලින් දි ඇති නිබන්දනය රැගෙන එන්න.)
⭐️නවක දරුවන්ට සහභාගි විය හැකි අලුත්ම කොටස පෙබරවාරි 3,4 දිනවල Unit 3 ඇරඹේ.
#chemistry_නම්_chemistry
Prasanna Baddewithana
Paper Panel හා අනෙකුත් වැඩ සදහා සම්බන්ධ වීමට කැමති තවත් දරුවන් හෙට සදුදා 3.00 -3.30 හෝ අගහරුවදා 2.00 -3.00 අතර සර් හමුවෙන්න ,සියොකෙම් අයතනයට එන්න
❇️ගනණය පාඩම තමයි Physical Chemistryවල පදනම. ඒ කියන්නෙ ලකුණු ~50ක ආරම්භය
✅මේ පාඩම ඉතාම සරල මට්ටමෙන් පටන් අරගෙන සංකීර්ණම ගැටළුව හදන්න පුළුවන් තැනට වෙනකල්ම අපි ඔයාව ගොඩදානවා.
✅අලුතින්ම පන්තියට සම්බන්ධවෙන කෙනෙක් උනත් ඔලුවෙ කිසි බරක් නැතුව ඇවිත් මේ ටික ඉගෙනගන්න. (මේ පාඩම මෙතෙක් කරපු පාඩම්වලට සම්බන්ධයක් ලොකුවට නෑ)
⭕Theory විතරක් දැනගෙන, එහෙම නැත්නම් model questions තොග practice කරලා දැන් AL paper එක ගොඩදාන්න බෑ කියන එකට හොඳම උදාහරණය 2023 AL Chemistry paper එක.
ඒක නිසා හරි theory එක හරි තැනට apply කරන හැටි හරියට ඉගෙනගන්න එන්න.
අපි ඔයාගෙ goal එක වෙනුවෙන් එකතුවෙලා වැඩ කරමු.
විමසීම්:
📞Voice : - 076 076 14 87
076 076 47 87
📱Whatsapp : - https://wa.me/94760761487
https://wa.me/94760764787
Physical Classes
Nugegoda : 076 833 33 13 / 011 282 38 38
Galle : 077 373 79 61 / 076 264 5225
🔗අපේ 2025 telegram group එකටත් join වෙන්න.
https://t.me/prasannabaddewithan2025
#chemistry_නම්_chemistry
Prasanna Baddewithana
හෙට 28 ඉරිදා ගාල්ල දරුවන් 2024
1: Organic පොත
2: p block , d block රැගෙන එන්න
2024 Theory , Revision , Paper class සදහා සහභගිවන සිසුන්
පහත Link එක ඔස්සේ 2024 | Prasanna Baddewithana Channel
එකට සම්බන්ද වන්න.
https://t.me/prasanna_baddewithana2024
