LK Cripto Learn How to Earn 💬 Airdrop & Trading
Открыть в Telegram
LK Cripto Learn How to Earn Airdrop & Trading 💬
Больше4 792
Подписчики
Нет данных24 часа
-277 дней
-15130 день
Архив постов
අද හවස 5.45 ට තියෙන YOUTUBE LIVE එකට හැමෝම Join වෙන්න.
https://youtube.com/live/eOHtOIED03o?feature=share
Repost from LK Cripto Learn How to Earn 💬 Airdrop & Trading
🔄2024 Paper Class🔄
🔵ගියවර පුරවපු නැති දරුවන් පමණක් පුරවන්න.
https://docs.google.com/forms/d/e/1FAIpQLSfl6q7UNDFxwXMKFV7RmjsM1UCkd0zzne8FDA02Ln4s2_5EtA/viewform?usp=sf_link
#chemistry_නම්_chemistry
Prasanna Baddewithana
කියන්න බැරි වුණා. අපි දැන් ඉන්නෙ බණ්ඩාරවෙල සුදර්ශි එකේ. ළඟපාත ඉන්න අය ඇවිත් යන්න පොඩ්ඩක් කයියක් ගහන්න. තව පැයක් හමාරක් ඉන්නවා අපි.
Repost from 2023 I Prasanna Baddewithana
අද පරිසරය පාඩම සඳහා Zoom මඟින් පමණක් සහභාගී වන්න.
Link :- https://shorturl.at/cjmuI
❌2023 Chemistry ❌
🔴වැඩ මග හැරුණු
🔴ලකුණු 100% හදගන්න කැමති සැමට..
❌Unit 01 සිටම speedy Revision එකෙන් ❌
සැප්.23 සෙනසුරාදා සවස 5.45 - 8.00
සියෝකෙම් ආයතනය තුල භෞතිකව
අනෙක් දරුවන් online zoom
🔻A/L 2022-2000 දක්වා ප්‍රශ්න පත්‍ර පොත - ඔබගේ සිද්ධාන්ත සමග අරගෙන සූදානම් වන්න.
#chemistry_නම්_chemistry
Prasanna Baddewithana
✅ UNIT TEST -01
♻️ පරමාණුක ව්‍යුහය♻️
👉දැනට පන්ති පැමිණෙන හා අලුතින් සම්බන්ධ වන දරුවන් පහත Google Form ඒක සම්පූර්ණ කරන්න.
🔺🔻https://docs.google.com/forms/d/e/1FAIpQLSeX92iHlgrhLzTl-MukZRwHWzMrsWhWCCWr9PSxZctGFsxusQ/viewform?usp=sf_link
✅A/L 2024 Paper Class ✅
🔵සැප්. 28 ගාල්ල - සදර්න් - 7.30 - 1.30
🔵සැප්. 29 නුගේගොඩ - සියෝකෙම් - 7.30 - 1.30
⛔ඉතා වැදගත් පාඩමක් උගන්වන අමතර පන්තියකි ⛔
🔵එබැවින් Paper Class ඔක්තොම්බර් 02 සිට සතිපතා සියලුම ආයතන වල භෞතිකව පැවැත්වෙන බව සලකන්න.
🔵සහභාගි වීමට බලාපොරොත්තු වන ඔබ හා ඔබගේ යාලුවන්වත් දැනුවත් කරන්න.
🔵අපගේ ආයතනයට සහභාගි වීමට අපහසු අය හෝ ඔබ ප්‍රදේශයේ paper class අවශ්‍ය නම් 076 076 1487 අමතා ප්‍රශ්න පත්‍ර පන්ති සකස් කරගන්න.
❌බදුල්ල / බණ්ඩාරවෙල දරුවන්ට,
⭐️AL 2022 විභාගය කල,
AL 2023 , 2024 , 2025 අප පන්ති සදහා පැමිණෙන දරුවන් හමුවීමට අපි බණ්ඩාරවෙල සුදර්ශි ආයතනයට 22 සිකුරාදා සවස 2.00 - 3.30 අතර කාලය තුල ඔබව හමුවීමට එනවා.
⭐️එදාට එන අය අපිට මේ අංකයට 076 076 1487 whatsapp පණිවිඩයක් දාන්න.
#chemistry_නම්_chemistry
Prasanna Baddewithana
❌බදුල්ල / බණ්ඩාරවෙල දරුවන්ට,
⭐️AL 2022 විභාගය කල,
AL 2023 , 2024 , 2025 අප පන්ති සදහා පැමිණෙන දරුවන් හමුවීමට අපි බණ්ඩාරවෙල සුදර්ශි ආයතනයට 22 සිකුරාදා සවස 2.00 - 3.30 අතර කාලය තුල ඔබව හමුවීමට එනවා.
⭐️එදාට එන අය අපිට මේ අංකයට 076 076 1487 whatsapp පණිවිඩයක් දාන්න.
#chemistry_නම්_chemistry
Prasanna Baddewithana
✅AL 2023 CHEMISTRY✅
❌සැප්. 14 ඉගැන්වූ 2023 පරිසරය පාඩම ඉගෙන ගෙන ඊලග පන්තිට නිබන්දනය රැගෙන එන්න.
🔴සැප්. 7 ඉගැන්වූ Organic අම්ල- භෂ්ම ප්‍රබලතා පාඩම ඉගෙන ගෙන පන්තියට රැගෙන එන්න.
#chemistry_නම්_chemistry
Prasanna Baddewithana
❌AL 2023 CHEMISTRY❌
1️⃣🔤සැප්. 18 සදුදා උදේ 7.00 - 10.45 pH පාඩම ලවණ දක්වා ඉගැන්වේ.
(Group class පැමිණි දරුවන් දවල් 11 ට පැමිණෙන්න.)
එතැන් සිට KD ගැටලු විසදීම
2️⃣🔤Speedy Revision - කලාප සමතුලිතතාව
3️⃣🔤2023 සියලුම දරුවන් pH පාඩමේ පළමු නිබන්දනය video බලා ඉගෙන ගෙන එන්න.
#chemistry_නම්_chemistry
Prasanna Baddewithana
✅ 2024 PAPER CLASS✅
ගියවර Google form එක fill පුරවපු දරුවන් මෙය fill අවශ්‍ය නැත.
🔴උත්තර ලියවීම + ලකුණු ලබාදීම + Marking Scheme සැපයීම
ආයතන ගාස්තු රු.300
වැඩි විස්තර සදහා -076 076 1487/076 076 4787
🔴Google Form link - https://docs.google.com/forms/d/e/1FAIpQLSfl6q7UNDFxwXMKFV7RmjsM1UCkd0zzne8FDA02Ln4s2_5EtA/viewform?usp=sf_link
#chemistry_නම්_chemistry
Prasanna Baddewithana
✅ 2024 PAPER CLASS
ගියවර Google form එක fill පුරවපු දරුවන් මෙය fill අවශ්‍ය නැත.
🔴උත්තර ලියවීම + ලකුණු ලබාදීම + Marking Scheme සැපයීම
ආයතන ගාස්තු රු.300
වැඩි විස්තර සදහා -076 076 1487/076 076 4787
🔴Google Form link - https://docs.google.com/forms/d/e/1FAIpQLSfl6q7UNDFxwXMKFV7RmjsM1UCkd0zzne8FDA02Ln4s2_5EtA/viewform?usp=sf_link
#chemistry_නම්_chemistry
Prasanna Baddewithana
