LK Cripto Learn How to Earn 💬 Airdrop & Trading
Открыть в Telegram
LK Cripto Learn How to Earn Airdrop & Trading 💬
Больше4 792
Подписчики
Нет данных24 часа
-277 дней
-15130 день
Архив постов
තවමත් Google Form සම්පූර්ණ කර නැතිනම් පහත Link ඒකෙන් සම්පූර්ණ කරන්න.
🔻🔺🔻https://docs.google.com/forms/d/e/1FAIpQLSeX92iHlgrhLzTl-MukZRwHWzMrsWhWCCWr9PSxZctGFsxusQ/viewform?usp=sf_link
2024 paper
දැන් meeting එක start කරලා තියෙන්නේ..
Upcoming classes වලින් හැමෝම join වෙන්න
✅Paper 01
✅සංයුතිය
⭐️MCQ 20ක් දැනට උගන්වා ඇති සියලුම ප්‍රශ්න වලින්
⭐️ව්‍යුහයගත 1 - ඒකක 1,2
⭐️ව්‍යුහයගත 2
🔻රසායනික ගණනය
🔻Redox
⭐️ව්‍යුහයගත 3
🔻වායූ නියමය හා pv = nRT ගැටලුවක්
🔻🔺H වලින් උත්පාදන / දහන / බන්දන එන්තැල්පි
✅පළමු ප්‍රශ්න පත්‍ර සමූහයේදී පන්තිය තුලදීම උත්තර ලියවා, ලකුණු ලබා දීම එදිනටම ප්‍රශ්න පත්‍රය ඉතා හොදින් සාකච්ඡාව තුලින්,
🔴උත්තර ලිවීමේ මූලධර්ම
🔴හරියටම ලිවීය යුතු කරුණු නිර්දේශය
🔴ලකුණු ලබා ගන්නා කෙටි ක්‍රම
🔴මතක ශක්තිය තහවුරු කරගන්න ආකාරය පිළිබදව ගොඩනැංවීම සිදු කරන අතර, ඔබ භෞතික පංතියේ සිටීම ඉතා වැදගත් වේ.
🔴භෞතිකව පැමිණීමට අසීරු අයට online මගින් ප්‍රශ්න පත්‍ර ලිවීමටද අවස්ථාව සැලසේ.
#chemistry_නම්_chemistry
Prasanna Baddewithana
Repost from LK Cripto Learn How to Earn 💬 Airdrop & Trading
❌2024 CHEMISTRY❌
ඔක්තෝම්බර් 02 සදුදා සිට සියලු ආයතන වල භෞතිකව ඇර්ඹේ.
AMBALANGODA - ශිල්ප ශාලිකා (ඔක් :06 සිකුරාදා)
AMPARA - ශිල්පා (ඔක් :06 සිකුරාදා)
ANURADHAPURAYA - CBS (ඔක් :06 සිකුරාදා)
BANDARAWELA - සුදර්ශි (ඔක් :06 සිකුරාදා)
CHILAW - ඔමින් (ඔක් :04 බදාදා)
GALLE - සදර්න් (ඔක් :05 බ්‍රහස්පතින්දා)
GALLE - සදර්න් (ඔක් :06 සිකුරාදා)
GAMPAHA - සුසිප්වන් (ඔක් :03 අගහරුවාදා)
HORANA - යුනිටි 2 ශාලාව (ඔක් :05 බ්‍රහස්පතින්දා)
KALUTARA - රසන්යා (ඔක් :05 බ්‍රහස්පතින්දා)
KALUTARA - රසන්යා (ඔක් :06 සිකුරාදා)
KANDY - නිපුන් (ඔක් :08 ඉරිදා)
KEGALLE - සිප්සි (ඔක් :06 සිකුරාදා)
KURUNEGALA - විද්‍යාලෝක (ඔක් :06 සිකුරාදා)
MADIRIGIRIYA - සිප්සා (ඔක් :06 සිකුරාදා)
MATARA - සිප්ටා (ඔක් :04 බදාදා)
MATHALE - විසත්මා (ඔක් :05 බ්‍රහස්පතින්දා)
NUGEGODA - සියෝකෙම් (ඔක් :02 සදුදා)
NUGEGODA - සියෝකෙම් (ඔක් :03 අගහරුවාදා)
PANADURA - නැණ ඉසුර (ඔක් :06 සිකුරාදා)
POLONNARUWA - නාලන්දා (ඔක් :06 සිකුරාදා)
RATNAPURA - ඇක්රි (ඔක් :06 සිකුරාදා)
TANGALLE - සිප්ටා (ඔක් :06 සිකුරාදා)
✅Paper 01
✅සංයුතිය
⭐️MCQ 20ක් දැනට උගන්වා ඇති සියලුම ප්‍රශ්න වලින්
⭐️ව්‍යුහයගත 1 - ඒකක 1,2
⭐️ව්‍යුහයගත 2
🔻රසායනික ගණනය
🔻Redox
⭐️ව්‍යුහයගත 3
🔻වායූ නියමය හා pv = nRT ගැටලුවක්
🔻🔺H වලින් උත්පාදන / දහන / බන්දන එන්තැල්පි
✅පළමු ප්‍රශ්න පත්‍ර සමූහයේදී පන්තිය තුලදීම උත්තර ලියවා, ලකුණු ලබා දීම එදිනටම ප්‍රශ්න පත්‍රය ඉතා හොදින් සාකච්ඡාව තුලින්,
🔴උත්තර ලිවීමේ මූලධර්ම
🔴හරියටම ලිවීය යුතු කරුණු නිර්දේශය
🔴ලකුණු ලබා ගන්නා කෙටි ක්‍රම
🔴මතක ශක්තිය තහවුරු කරගන්න ආකාරය පිළිබදව ගොඩනැංවීම සිදු කරන අතර, ඔබ භෞතික පංතියේ සිටීම ඉතා වැදගත් වේ.
🔴භෞතිකව පැමිණීමට අසීරු අයට online මගින් ප්‍රශ්න පත්‍ර ලිවීමටද අවස්ථාව සැලසේ.
#chemistry_නම්_chemistry
Prasanna Baddewithana
✅Chemistry
🔴අද(10/01 ඉරිදා) ගාල්ල - සදර්න් හී 2024 A/L ,2025 A/L පංති සුපුරුදු පරිදි පැවැත්වේ.
2024 A/L - 7.30 - 12.00 (දැන් පැවැත්වේ )
2025 A/L - 1.00 - 5.00
#chemistry_නම්_chemistry
Prasanna baddewithana
✅Chemistry
🔴අද දින ගාල්ල - සදර්න් හී 2024 A/L ,2025 A/L පංති සුපුරුදු පරිදි පැවැත්වේ.
#chemistry_නම්_chemistry
Prasanna baddewithana
💙අද Genaral Chemistry Speedy Live 2024/2023 online physical සියලු දරුවන් Join වෙන්න💙
✅2023 Chemistry Group class
28 වන බ්‍රහස්පතින්දා දින Chemistry Group class නිවාඩුයි.
#Chemistry_නම්_Chemistry
Prasanna baddewithana
❌2024 CHEMISTRY❌
ඔක්තෝම්බර් 02 සදුදා සිට සියලු ආයතන වල භෞතිකව ඇර්ඹේ.
✅Paper 01
✅සංයුතිය
⭐️MCQ 20ක් දැනට උගන්වා ඇති සියලුම ප්‍රශ්න වලින්
⭐️ව්‍යුහයගත 1 - ඒකක 1,2
⭐️ව්‍යුහයගත 2
🔻රසායනික ගණනය
🔻Redox
⭐️ව්‍යුහයගත 3
🔻වායූ නියමය හා pv = nRT ගැටලුවක්
🔻🔺H වලින් උත්පාදන / දහන / බන්දන එන්තැල්පි
✅පළමු ප්‍රශ්න පත්‍ර සමූහයේදී පන්තිය තුලදීම උත්තර ලියවා, ලකුණු ලබා දීම එදිනටම ප්‍රශ්න පත්‍රය ඉතා හොදින් සාකච්ඡාව තුලින්,
🔴උත්තර ලිවීමේ මූලධර්ම
🔴හරියටම ලිවීය යුතු කරුණු නිර්දේශය
🔴ලකුණු ලබා ගන්නා කෙටි ක්‍රම
🔴මතක ශක්තිය තහවුරු කරගන්න ආකාරය පිළිබදව ගොඩනැංවීම සිදු කරන අතර, ඔබ භෞතික පංතියේ සිටීම ඉතා වැදගත් වේ.
🔴භෞතිකව පැමිණීමට අසීරු අයට online මගින් ප්‍රශ්න පත්‍ර ලිවීමටද අවස්ථාව සැලසේ.
#chemistry_නම්_chemistry
Prasanna Baddewithana
✅2023 CHEMISTRY✅
🔘කල්ගිය විභාගයේ වාසිය..
#chemistry_නම්_chemistry
Prasanna Baddewithana
‼️2023 Paper Class Notice ‼️
🔴රත්නපුර
🔴කුරුණෑගල
🔴මැදිරිගිරිය
🔴පානදුර
🔴තංගල්ල
28,29 දිනයන් වල එම ආයතන වසා ඇති බැවින් ආයතන වල papers ලියන දරුවන් එ දිනයට www.siyochem.com ඔස්සෙ paper එක ලියන්න.
#chemistry_නම්_chemistry
Prasanna Baddewithana
✅2023 General Chemistry speedy Revision
🔺අද හවස 5.45ට Live Zoom එකට හැමෝම සම්බන්ධවන්න...
#chemistry_නම්_chemistry
Prasanna Baddewithana
✅2025 A/L Online
🔻Zoom Classes live(සජීවීව) සම්බන්ධවීමට අපහසු වූ සියලුම දරුවන් Recorded Videos මඟින් www.siyochem.com ඔස්සේ එදින පාඩම පසුගිය පන්ති කියන එකට අදාලව අධ්‍යනය කළ හැකිය.
#chemistry_නම්_chemistry
Prasanna Baddewithana