📚 ICT MCQ Master 📚
Открыть в Telegram
⛔Education Bot Project ⛔ t.me/education_bots_project_sl ET MCQ Master - t.me/Et_mcq_master ICT MCQ Master - t.me/Ict_mcq_master SFT MCQ Master - t.me/Sft_mcq_master BST MCQ Master - t.me/Bst_mcq_master AGRI MCQ Master - t.me/Agri_mcq_master
БольшеСтрана не указанаКатегория не указана
1 399
Подписчики
+424 часа
+197 дней
+10830 день
Архив постов
1 399
ප්‍රතිහරණය ක්‍රියාවලියේ දී ක්‍රියායන ගබඩා කර තබා ගන්නා මතකය කුමක්ද
1 399
බයිට යොමුගත මතකයක පිටුවක් 22 bit කින් සමන්විත අතර පිටුවක විශාලත්වය 0.5MB වේ.එහි ඇති පිටු ගණන වන්නේ,
1 399
වෙබ් ලිපින ඇතුලත් කිරීම සදහා භාවිතා කළ හැකි උපක්‍රමයක් වන්නේ කුමන ප්‍රකාශයද?
1 399
සාමාන්‍ය ක්‍රම මගින් දත්ත එක් රැස් කිරීමේ අවාසියක් වන්නේ කුමක්ද?
1 399
පහත කරුණු අතරින් FAT(File Allocation Table) සම්බන්ධයෙන් සත්‍ය වන්නේ ,
A) Unicode සඳහා සහය දක්වයි.
B)ගොනුවක ප්‍රමාණය සීමිත වේ. C)ගොනු නාමයේ දිගෙහි සීමාවක් නැත.
1 399
පහත මුද්‍රණ යන්ත්‍ර අතරින් ගුණාත්මක බවින් වැඩිම මුද්‍රණ යන්ත්‍රය කුමක්ද
