ch
Feedback
📚 ICT MCQ Master 📚

📚 ICT MCQ Master 📚

前往频道在 Telegram

⛔Education Bot Project ⛔ t.me/education_bots_project_sl ET MCQ Master - t.me/Et_mcq_master ICT MCQ Master - t.me/Ict_mcq_master SFT MCQ Master - t.me/Sft_mcq_master BST MCQ Master - t.me/Bst_mcq_master AGRI MCQ Master - t.me/Agri_mcq_master

显示更多
未指定国家未指定类别
1 399
订阅者
+424 小时
+197
+10830
帖子存档
තොරතුරක වටිනාකම වැඩි කරන සාධකයක් නොවන්නේ,
Anonymous voting

Z=pow(3,5) Print(Z)
Anonymous voting

ASCII කේතයට අනුව නිරූපණය කළ හැකි උපරිම අක්ෂර ගණන කීයද
Anonymous voting

ප්‍රතිහරණය ක්‍රියාවලියේ දී ක්‍රියායන ගබඩා කර තබා ගන්නා මතකය කුමක්ද
Anonymous voting

24.705(8) ද්වීමය කළ විට
Anonymous voting

1010 OR 1011 සුළු කරන්න
Anonymous voting

-97 හි දෙකෙහි අනුපූරකය
Anonymous voting

බයිට යොමුගත මතකයක පිටුවක් 22 bit කින් සමන්විත අතර පිටුවක විශාලත්වය 0.5MB වේ.එහි ඇති පිටු ගණන වන්නේ,
Anonymous voting

X="badulla" Print(X[2])
Anonymous voting

ආදාන ත්‍රිත්වයක් සහ ප්‍රතිදාන ද්විත්වයක් ඇත්තෙ,
Anonymous voting

(100//3) % 4 | 8 අගය වනුයේ?
Anonymous voting

වෙබ් ලිපින ඇතුලත් කිරීම සදහා භාවිතා කළ හැකි උපක්‍රමයක් වන්නේ කුමන ප්‍රකාශයද?
Anonymous voting

සාමාන්‍ය ක්‍රම මගින් දත්ත එක් රැස් කිරීමේ අවාසියක් වන්නේ කුමක්ද?
Anonymous voting

ලොව ප්‍රථම සංඛ්‍යාංක පරිගණකය කුමක්ද?
Anonymous voting

පහත කරුණු අතරින් FAT(File Allocation Table) සම්බන්ධයෙන් සත්‍ය වන්නේ , A) Unicode සඳහා සහය දක්වයි. B)ගොනුවක ප්‍රමාණය සීමිත වේ. C)ගොනු නාමයේ දිගෙහි සීමාවක් නැත.
Anonymous voting

පහත යන්ත්‍ර අතරින් යාන්ත්‍රික යුගයට අයත් යන්ත්‍රයක් වන්නේ ,
Anonymous voting

පහත මුද්‍රණ යන්ත්‍ර අතරින් ගුණාත්මක බවින් වැඩිම මුද්‍රණ යන්ත්‍රය කුමක්ද
Anonymous voting