ru
Feedback
𝗔𝗟 අපි 🇱🇰

𝗔𝗟 අපි 🇱🇰

Открыть в Telegram

🌐 ALapiedu.com 🔵MATHS BIO අපි - T.me/mathsbio_api_Team 🟣CHEMISTRY අපි - T.me/chemistry_api_Team 🔴PHYSICS අපි - T.me/physics_api_Team ⚪️ICT අපි - T.me/ict_api_Team 🛒Advertising - @AL_Api_Advertising_bot

Больше

📈 Аналитический обзор Telegram-канала 𝗔𝗟 අපි 🇱🇰

Канал 𝗔𝗟 අපි 🇱🇰 (@al_api) языкового сегмента Сингала является активным участником. Сейчас сообщество объединяет 55 178 подписчиков, занимая 3 103 место в категории Образование и 18 место в регионе Шри-Ланка.

📊 Показатели аудитории и динамика

С момента создания невідомо проект демонстрирует стремительный рост, собрав аудиторию из 55 178 подписчиков.

Согласно последним данным от 11 июля, 2026, канал показывает стабильную активность. За последние 30 дней изменение числа участников составило 4 483, а за последние 24 часа — 129, при этом общий охват остаётся высоким.

  • Статус верификации: Не верифицирован
  • Уровень вовлечённости (ER): Средний показатель вовлечённости аудитории составляет 7.60%. В первые 24 часа после публикации контент обычно набирает 3.91% реакций от общего числа подписчиков.
  • Охват публикаций: В среднем каждый пост получает 4 173 просмотров. В течение первых суток публикация набирает 2 147 просмотров.
  • Реакции и взаимодействия: Аудитория активно поддерживает контент: среднее количество реакций на один пост — 9.

📝 Описание и контентная политика

Автор описывает ресурс как площадку для выражения субъективного мнения:
🌐 ALapiedu.com 🔵MATHS BIO අපි - T.me/mathsbio_api_Team 🟣CHEMISTRY අපි - T.me/chemistry_api_Team 🔴PHYSICS අපි - T.me/physics_api_Team ⚪️ICT අපි - T.me/ict_api_Team 🛒Advertising - @AL_Api_Advertising_bot

Благодаря высокой частоте обновлений (последние данные получены 12 июля, 2026) канал поддерживает актуальность и высокий уровень охвата публикаций. Аналитика показывает, что аудитория активно взаимодействует с контентом, что делает его важной точкой влияния в категории Образование.

55 178
Подписчики
+12924 часа
+1 2567 дней
+4 48330 день
Архив постов
🛑 AL සමත් නමුත් විශ්‍වවිද්‍යාල ප්‍රවේශයේ සිහිනය බොඳ වුනාද😔❓ 🛑 නැත්නම් අමතර උපාධියක් ලෙස IT උපාධියක් හැදෑරීමට අවශ්‍යද💻❓ 🛑
🛑 AL සමත් නමුත් විශ්‍වවිද්‍යාල ප්‍රවේශයේ සිහිනය බොඳ වුනාද😔 🛑 නැත්නම් අමතර උපාධියක් ලෙස IT උපාධියක් හැදෑරීමට අවශ්‍යද💻 🛑 රැකියා උසස් වීම් සඳහා ඩිප්ලෝමා, උසස් ඩිප්ලෝමා, උපාධි අවශ්‍යද📈
🇱🇰 ලංකාවේ අංක 1 විශ්වවිද්‍යාලයෙන් IT බාහිර උපාධියක්! 🎓
🤑
අවම මුදලකට
📹
සම්පූර්ණ Online හදාරන්න
2026 සඳහා Registration දැන් විවෘතයි 📅Deadline : May 26 Register වන ආකාරය හා වැඩිදුර විස්තර ලබාගන්න පහත 🌐 group එකට එකතු වන්න 👇 🎓 BIT 2026 Intake 🎓 🔗 https://chat.whatsapp.com/KCuvroDrpAX1s9BuCQk40z?mode=gi_t Join & share ➡️

මතකය වර්ධනයට Mind Maps පොඩි ප්‍රශ්නයක් අහන්නම් මුලින්ම. ඔයාට වැඩිපුර මතක හිටින්නෙ රූපද? එහෙම නැත්නම් අකුරින් ලියපු වගන්තිද? මේ ප්‍රශ්නෙට හැමෝගෙම වගේ උත්තරේ රූප කියන එක. ඒක සාමාන්‍යයි මොකද, අපි පරිණාමිකව හැඩගැහිල තියෙන්නෙ රූප මතක තියාගන්න මිසක් මේ එක එක විදියට ඇඹරිච්ච ඉරි කෑලි වලින් ලියපු හෑලි මතක තියාගන්න නෙවෙයිනෙ.😒 ඒත් අපි අපිට මතක තියාගන්න ඕනි හැමදේම හැමවෙලේම මොළේට දෙන්නෙ මේ අකුරු විදියට. එහෙම නැතුවත් බෑ, මොකද මේ පාඩම් කරන්න තියන හැමදේටම චිත්‍ර අඳින්නත් බෑනෙ. ඒත් අපිට පුළුවන් අපි notes ගන්න, short notes හදන විදිය ටිකක රූපමය (visual) පැත්තට බරකරල හදන්න. එතකොට මොළේට ඒව මතක තියාගන්න ලේසියි 🧠 මේ ක්‍රමේ හොයාගත්තෙ Tony Buzan කියන කෙනා. මේ Mind maps වලින් අර කිව්ව වාසිය වගේම, මේක හදද්දි අපි දන්න කරුණු අතර connections හදාගන්න නිසා අපිට පාඩම තවත් හොඳට අවබෝධවෙනව. ඒ වගේම පිටු ගාණක් දිග සටහනක් එක පිටුවකට කෙටි කරල ගන්න නිසා ආයෙ ආයෙ notes බලද්දි ඔයාට ලොකු පහසුවක් වේවි මේ ක්‍රමේ. තව විභාගෙදි mind map එක මතක් කරගත්තම කිසි අඩුවක් නැතිව රචනා ප්‍රශ්න වලට පිළිවලට උත්තර ලියන්නත් ඔයාට පුළුවන්. ඉතින් කොහොමද අපි mind map එකක් හදන්නෙ. හාෆ් ෂීට් එකක් අරගෙන ඒක හරහට තියාගෙන ඒකෙ මැද තමන් note එක හදන මාතෘකාව ලියන්න. ඊට පස්සෙ ඒ මාතෘකාව යටතෙ එන අනුමාතෘකා ඒ වටේට branches වගේ ලියන්න. (මේක කරන හැටි ගැන අදහසක් ගන්න mind maps කීපයක් original post එකේ comments වල දාල තියනව.) ඊළඟට ඒ අනුමාතෘකා යටතෙ දැනගන්න ඕනි කරුණු වල විශේෂම වචන, අදහස් ටික (key words & key concepts) විතරක් බොහොම කෙටියෙන් ඒකෙ branches විදියට ලියන්න. (මේකෙදි දිගට දිගට notes ලියන්න එපා. අදාළ කරුණ මතක්වෙන්න වචන දෙක තුනක් ලියවුනාම ඇති. ඒක ආයෙ බලද්දි මතක් කරගන්න එක මොළේ වැඩක්.) අනිත් විශේෂ දේ තමයි පුළුවන් තරම් පොඩි රූප/ පාට ගැළපෙන විදියට පාවිචිචි කරන්න.(මතකනෙ අපේ මොළේ දක්ෂ රූප මතක තියාගන්න.) හැබැයි මේකට ගොඩක් වෙලාව නාස්ති කරන්න එපා. රූප කැත උනාට කමක් නැහැ. මේ විදියට දිගටම කලාම ඔයාට ඔයාගෙ topic එකට අදාළ කෙටි ඒත් සම්පූර්ණ note එකක් ලැබෙනව. ආයෙ note එක බලද්දි key words බලල අදාළ කරුණ හරියටම මතක් කරගන්න. මේක ආයෙ ආයෙ පොත් බලන එකට වඩා ගොඩක් effective. මොකද මෙතනදි අපි අපේ මොළේට පුරුදු කරනව ඒ කරුණු මතක් කරන්න, ඒක විභාගෙදි ඔයාට ලොකු පහසුවක් වේවි.🙂 ඉතින් තවත් බලන් ඉන්න එපා. කරන්න ඔයාගෙ මොළේට උදව්වක්. එයාට තේරෙන විදියට notes ගන්න පටන්ගන්න. එයත් අනිවාර්යෙන්ම ඔයාට කළගුණ සලකාවි. Happy Studying! Summary – 🔹Mind maps වල කරුණු මොළේට මතක තියාගන්න පහසුයි. 🔹Note එක හදන මාතෘකාව කොළේ මැද ලියල අනුමාතෘකා, අදාළ කරුණු ඒකෙන් අතු බෙදෙන විදියට පෙන්නන්න. 🔹කරුණු කෙටියෙන් ලියන්න.රූප අඳින්න. පාට පාවිචිචි කරන්න. 🔹නැව නැවත බලද්දි mind map එක බලාගෙන මුළු පාඩමම මතක් කරන්න

🔖 Save කරලා තියාගන්න ... යාලුවන්ටත් share කරන්න ➡️ දැන්ම join වෙන්න 👇 🆕 2025 TERM TEST PAPERS 🆕 2025 3RD TERM PROVINCE PA
🔖 Save කරලා තියාගන්න ... යාලුවන්ටත් share කරන්න ➡️ දැන්ම join වෙන්න 👇 🆕 2025 TERM TEST PAPERS 🆕 2025 3RD TERM PROVINCE PAPERS 🆕 Prof කාලිංග බණ්ඩාර සර්ගේ Model Papers 🔴 Amila Dasanayake 2024 Final papers 🔴 Amila Dasanayake 2023 Final Papers 🔴 Anuradha Perera 2024 Final Papers 🔴 DARSHANA UKUWELA 2025 FULL PAPERS 🔴 මෙත්මාල් සර්ගේ BIOLOGY ආවර්ජනා 🔴 ජීව විද්‍යාව බහුවරණ 2500 | වීරතුංග පී තිලකරත්න 🔴 ගීකියනගේ සර්ගේ MCQ වැඩ පොත් 🔴 යාන්ත්‍ර විද්‍යාව බහුවරණ විවරණය | අරුණ දිනේශ් 🔴 ගීකියනගේ සර්ගේ MCQ 2700 පොත 🔴 Prof රෝසා සර්ගේ විවරණ 🔴 තුෂාර සමරවික්‍රම සර්ගේ භෞතික විද්‍යා විවරණ 🔴 ලක්ෂ්මන් පැලෑන්දගේ සර්ගේ Chemistry MCQ 1500 🔴 දර්ශන උකුවෙල සර්ගේ Physics Short Notes 🔴 අනුරාධ පෙරේරා සර්ගේ 2024 Guessing Papers 🔴 අමිත් පුස්සැල්ල සර්ගේ 2023 CAP Papers 🔴 අමිල දසනායක සර්ගේ 2025 Papers 🔴 අමිල දසනායක 2025 FINAL PAPERS 🔴 චරිත දිසානායක සර්ගේ 2023 Fast Track Papers 🔴 2024 AL Guessing 🔴 A.H FARIS සර්ගේ Chemistry විවරණ 🔴 රංග සර්ගේ Chemistry විවරණ 🔴 PHYSICS සමීකරණ සියල්ල 🔴 BIOLOGY SHORT NOTES 🔴 AL NOTES 🔴 උසස්පෙළ පළාත් ප්‍රශ්න පත්‍ර 🔴 ENGLISH MEDIUM PAPERS 🔴 SCHOOL PAPERS 🔴 PAST PAPERS 🔴 MODDEL PAPERS 🔴 පේසුරු ප්‍රකාශන 🔴 AL PAST PAPERS MARKING 🔴 UOM LEO SHORT NOTES 🔴 හේමචන්ද්‍ර බස්නායක සර්ගේ සමතුලිතතාවය පොත 🔴 BIOLOGY MIND MAPS 🔴 ගීකියනගේ සර්ගේ වැඩ පොත් 🔴 තුෂාර සමරවික්‍රම සර්ගේ වැඩ පොත් 🔴 රංග ගුණරත්න සර්ගේ ව්‍යුහගත රචනා ප්‍රශ්න පුහුණුව Join ✈️ channel - @AL_api

⏩️2026 උසස් පෙළ කරන දුවලා පුතාලට⏪️ General English Fail නොවි හොද Result 🅰️දා ගන්න ඕන නේද?🫵 🔥 අපේ General English Course එක
⏩️2026 උසස් පෙළ කරන දුවලා පුතාලට⏪️ General English Fail නොවි හොද Result 🅰️දා ගන්න ඕන නේද?🫵 🔥 අපේ General English Course එකෙහි පෙර කරන ලද සියලු ම Recordings පුතාලට ලබා ගන්න වගේම විභාගය දක්වාම පැවැත්වෙන Live Class වලට සහභාගී වීමට අවස්ථාව දැන් තියෙනවා Live එන්න අපහසු නම් Recording බැලීමේ හැකියාව තියෙනවා විභාගය දක්වා ම නොදන්නා ඕනෑම දෙයක් අසා ඉගෙන ගැනීමේ අවස්ථාව විශේෂයෙන් ලැබෙනවා වැඩි විස්තර සදහා පහත 🌐 නාලිකාවට එකතුවන්න 👇 https://whatsapp.com/channel/0029VaSP6NfBVJl84yFmK61d

ඒ.එච්.ෆාරිස් මහතා විසින් රචිත දිවයිනේ වැඩියෙන්ම අලෙවි වන හා වසර 22ක් පුරා වෛද්‍ය,ඉංජිනේරු, විද්‍යා යන විවිධ පීඨවලට සරසවි වරම් ලැබූ දහස් සංඛ්‍යාත සිසු දරුවන්ගේ අතිශය ප්‍රශංසාවට භාජනය වූ රසායන විද්‍යාව බහුවරණ විවරණය (2006-2025) ග්‍රන්ථය ගුරුවරයෙකුගේ මග පෙන්වීම නොමැතිව බහුවරණ ගැටලු තනිවම විසදා නිරවුල්ව අවබෝධ කරගත හැකි වන පරිදි විවරණ ඇතුලත් කර තිබේ. උසස් පෙළ රසායන විද්‍යාව බහුවරණ ප්‍රශ්න පත්‍රයේ 45+ මට්ටම දක්වා යාමට අවශ්‍ය සිසුන්ට අනිවාර්යයෙන් වැදගත්වන පොතකි. වෙනස අත්විඳීමට 2024 සම්පූර්ණ විවරණය මේ සමග ඉදිරිපත් කර ඇත. 2024 විවරණය 👇 https://heyzine.com/flip-book/61845d2d39.html 🚛 දිවයිනේ අඩුම කූරිය ගාස්තුවක් යටතේ (රුපියල් 100) COD ක්‍රමයට නිවසටම ගෙන්වා ගත හැක. 🛒 ඇණවුම් කළ හැකි ක්‍රම https://share.google/XxhqBb3gnoe6FptFK 🌐 - 0779092690 🛒 දිවයිනේ සියලුම ප්‍රධාන පොත්හල් වලින් ද ලබාගත හැක.

Physics වයුහගත paper එක උඩින්ම ගොඩදාගන්න ඕනෙද ⁉️ ඔබ දන්නවාද A/L physics paper එකේ මුළු ලකුණු 100න් වයුහගත කොටසට ලකුණු 20ක් ම ලැබෙන බව ⁉️ අන්න ඒ ලකුණු 20ම ගත්තොත් ලේසියෙන්ම A එකකට B එකකට යන්න පුළුවන්. ධම්මික සමරකෝන් සර් විසින් සංස්කරණය කරපු 1980-2025 දක්වා වර්ගීකරණය කල වයුහගත ප්‍රශ්න හා පිළිතුරැ පොත පාවිච්චි කරලා ඒ ලකුණු 20 ට ලේසියෙන්ම යන්න පුළුවන්. මොකද්ද මේ පොතේ විශේෂත්වය??
syllabus එකේ නැති ප්‍රශ්න ඔක්කොම ඉවත් කර තිබීම හැම ප්‍රශ්නයකටම marking scheme එකේ පිළිතුරු එකතු කර තිබීම.
ඉතින් මේ විභාග ප්‍රශ්න ටික හොඳට practice කරල exam එකට අනිවාර්යයෙන්ම ඕගොල්ලන්ට හොඳ result එකකට යන්න පුළුවන් 🛒 මෙතැනින් ඔබේ පොතත් ඇණවුම් කරන්න 👇 https://wa.me/p/9755804001212735/94761463332 නැතහොත් 0761463332 😔 අංකයට පණිවිඩයක් යොමුකරන්න වෙනත් විෂයන්වල වර්ගීකරණය පොත් හා විවරණ පොත් ලබාගැනීමට 👇 https://wa.me/c/94761463332

A/L Chemistry Point ටික හරිම තැනින් හරියට Update කරගන්න 😎 චරිත හදන චරිත දිසානායක ⁠ 🇱🇰 ✅ Follow the Charitha Dissanayake Of
A/L Chemistry Point ටික හරිම තැනින් හරියට Update කරගන්න 😎 චරිත හදන චරිත දිසානායක ⁠ 🇱🇰 Follow the Charitha Dissanayake Official 🌐 channel 🔗 https://whatsapp.com/channel/0029Va4QSatF1YlRzltfpr0r ⁠ 🔊Follow the 2026 CHEMISTRY 🌐channel 🔗 https://whatsapp.com/channel/0029Vb7Im965vKA5EhPknE3F ⁠ 🔊Follow the 2027 CHEMISTRY 🌐channel 🔗 https://whatsapp.com/channel/0029Vb9PZte1yT2H96mUj542 ⁠ 🔊Follow the 2028 CHEMISTRY 🌐channel 🔗 https://whatsapp.com/channel/0029VbCZWLDBVJl2Uh4fah3l ⁠ 🔊Follow the අපි චරිත සර්ගේ ගෝලයෝ ( Chemistry ) 🇱🇰 🌐 channel 🔗 https://whatsapp.com/channel/0029VbDIYvm9WtC5PRP0xa0G එන්න අපේ ජිවීත කතාව අපිම ලියාගමු❤️ #අපි_තමයි_අහස😎🤝 1️⃣2️⃣3️⃣4️⃣

+1
‼️ATTENTION‼️ 27 Paper Class එකක ලැබෙන සුපිරිම පේපර් එකට දැන් අලුත් වුණ විවරණයක් ඔයාලට ලැබෙනවා. Physics ගණන් හදද්දි වෙලාව ඉතුරු කරගන්න, තප්පර ගාණකින් උත්තරයට යන්න අවශ්‍ය කෙටි ක්‍රම මේ ගණන් 50 ටම විවරණයේ තියෙනවා, සාමාන්‍ය දීර්ඝ ක්‍රමයත් එක්කම. ⚡️ 📱 Join now: @HDSPaper26 📱 +94772445393 Rank එකකටම Physics හදාගන්න. | හිරුන් ද සිල්වා | මුලු දිවයිනෙන්ම 13 වන ස්ථානය - 2025 A/L | Nuclear Physics Olympiad Gold Medalist -2026

⚠️ ඔයාට Chemistry අනික් Subject වලට වඩා අමාරුවෙන්න හේතූ තුන ඔයා තාම දන්නෙ නැද්ද ⁉️ එහෙනම් මේක දැන්ම බලන්න මේවා විසදන් වැඩේ ගොඩ දාගන්න නම් ඔයත් අදාල Group එකට දැන්ම Join වෙන්න . 🔥 2026 Group 02 🌐 https://chat.whatsapp.com/Lx4gozExgy93iGX3qD3SI0?mode=gi_t 🔥 2027 Group 🌐 https://chat.whatsapp.com/FbdpwSuDJ2Z71vhebVyHOH?mode=gi_t 🔥 2028 Group 🌐 https://chat.whatsapp.com/HCobVk3Twp3IIUvNJKNs75?mode=gi_t All student ❤️ Group 🔗 https://t.me/+b0IVfULI-UBlYTBl
2025 උසස්පෙල ප්‍රථිඵල වලින් 🏆ලංකාවේ මුල් 25ට අපෙන් එකයි 🏆දිස්ත්‍රික්කයේ මුල් 5ට අපෙන් දෙකයි
විභාගෙට කලින් Chemistry වල ඕනෙම ටික 𝐂𝐡𝐞𝐦𝐢𝐬𝐭𝐫𝐲 | 𝐍𝐮𝐰𝐚𝐧 𝐂𝐡𝐢𝐧𝐭𝐡𝐚𝐤𝐚
📱
විමසීම් :- 0774911563

🧲චුම්භක ක්ෂේත්‍ර ඇරඹේ... | Day 01 📹 Recording link DAY 0️⃣1️⃣ 📺 youtube.com/live/wakDOkj0Alo 🧾PDF 🔗 drive.google.com/dri
🧲චුම්භක ක්ෂේත්‍ර ඇරඹේ... | Day 01 📹 Recording link DAY 0️⃣1️⃣ 📺 youtube.com/live/wakDOkj0Alo 🧾PDF 🔗 drive.google.com/drive/folders/1PWGUjwUhZEq0bedhMKaDA2BgKt1UaOUF?usp=sharing වැඩි විස්තර සදහා 🌐හා 🌐 නාලිකාවලට එකතුවන්න 👇 🌐 Channel 🔗 https://whatsapp.com/channel/0029VbCb5iHJ93wYHDyend2K 🌐 Channel 🔗 https://t.me/physicsjaninduleelananda

🏆 2025 වසරේ අ.පො.ස.උසස් පෙළ විභාගයේ ජීව විද්‍යා අංශයෙන් කුරුණෑගල දිස්ත්‍රික්කයේ 4 වැනියා විසින් මෙහෙයවන 2026 වසරේ 𝗔/𝗟 විභා
🏆 2025 වසරේ අ.පො.ස.උසස් පෙළ විභාගයේ ජීව විද්‍යා අංශයෙන් කුරුණෑගල දිස්ත්‍රික්කයේ 4 වැනියා විසින් මෙහෙයවන 2026 වසරේ 𝗔/𝗟 විභාගයට පෙනී සිටින ළමුන් සදහා 🩸 🅰️‌ දින 60 ක අති දැවැන්ත වැඩසටහන
🗓️ ආරම්භය මැයි 𝟮𝟮 සිකුරාදා පෙ.ව.8.00 සිට ප.ව.2.00 දක්වා 📍වාරියපොල රසන්යා ආයතනයේදී (කුරුණෑගල පාර වාරියපොල)
🔥 අප පන්තියේ සුවිශේෂතා
සම්පූර්ණ paper එකක් ලියවා theory සියල්ල සමග සරලව සාකච්ඡා කිරීම
සතියේ දින පහේම රාත්‍රී 8.00 සිට 10.00 දක්වා ව්‍යුහගත හා රචනා ප්‍රශ්න සාකච්ඡා කිරීම.( online)
ඔබ නොදන්නා paper එකට සාර්ථකව මුහුණ දිය හැකි රහස් ක්‍රමවේදයක් කියා දීම
2000 -2025 පසුගිය විභාග ප්‍රශ්න පත්‍ර සාකච්ඡාව
වැඩි විස්තර සදහා පහත 🌐 සමූහයට එකතුවන්න 👇 🔗 https://chat.whatsapp.com/HYU1K3jA8qL5jF0eWuNMfj
𝗞𝗔𝗩𝗜𝗡𝗗𝗨 𝗦. 𝗝𝗔𝗬𝗔𝗞𝗢𝗗𝗬
🌐
/
🌐
- 0761245014

⚠️ හැමෝටම විශේෂ නිවේදනයයි නංගි,මල්ලි අපි A/L කරලා මේ වෙද්දි 3As දාලා Mora Engineering Faculty යෙ ඉගෙන ගන්නෙ ❤️ ⛔️ දැනට F, S,
⚠️ හැමෝටම විශේෂ නිවේදනයයි නංගි,මල්ලි අපි A/L කරලා මේ වෙද්දි 3As දාලා Mora Engineering Faculty යෙ ඉගෙන ගන්නෙ ❤️ ⛔️ දැනට F, S, C, B මට්ටම්වලට ඉන්න ඔයාලව අනිවා A එකකට අරන් යන Question Based Training Special Program එක අපි මේ පාර ඔයාලටත් කරන්න තීරණය කළා. මේ මාස 2 හමාරෙන් අපි ඔයාලව අනිවාර්යයෙන්ම A එකකට අරන් යනවා. PHYSICS A එකකට අවශ්‍ය සියලුම දේවල් ඔයාලට කියලා දීලා Mcq, Str Essay, Essay වලට වෙන වෙනම ඔයාලව Ready කරනවා. කිසිම මූලික දැනුමක් ඕනෙ නෑ වැඩේට සම්බන්ධ වෙන්න. ඉතාම සුළු මුදලක් ගන්නෙ මාසෙටම ❤️ ⚠️ හැමෝම පල්ලෙහා ලින්ක් එකෙන් අපේ අලුත් ග්රූප් එක Full වෙන්න කලින් සම්බන්ධ වෙන්න. දැනටත් Groups ගොඩක් Full👇 🔴 මෙන්න ලින්ක් එක. Full වෙන්න කලින් add වෙන්න 👇 🌐 https://chat.whatsapp.com/BXVmn3mqtPj2nTapWXBIeH ගොඩ යන්න ඕනකම තියෙන යාලුවන්ටත් පණිවිඩේ දෙන්න

⚠️එක දිගට Live session එකක ඉන්න බැරි නම් medicine , Engineering එන්න එපා https://www.facebook.com/share/v/1BLcM4zkNw/?mibextid=wwXIfr

🛑 AL සමත් නමුත් විශ්‍වවිද්‍යාල ප්‍රවේශයේ සිහිනය බොඳ වුනාද😔❓ 🛑 නැත්නම් අමතර උපාධියක් ලෙස IT උපාධියක් හැදෑරීමට අවශ්‍යද💻❓ 🛑
🛑 AL සමත් නමුත් විශ්‍වවිද්‍යාල ප්‍රවේශයේ සිහිනය බොඳ වුනාද😔 🛑 නැත්නම් අමතර උපාධියක් ලෙස IT උපාධියක් හැදෑරීමට අවශ්‍යද💻 🛑 රැකියා උසස් වීම් සඳහා ඩිප්ලෝමා, උසස් ඩිප්ලෝමා, උපාධි අවශ්‍යද📈
🇱🇰 ලංකාවේ අංක 1 විශ්වවිද්‍යාලයෙන් IT බාහිර උපාධියක්! 🎓
🤑
අවම මුදලකට
📹
සම්පූර්ණ Online හදාරන්න
2026 සඳහා Registration දැන් විවෘතයි 📅Deadline : May 26 Register වන ආකාරය හා වැඩිදුර විස්තර ලබාගන්න පහත 🌐 group එකට එකතු වන්න 👇 🎓 BIT 2026 Intake 🎓 🔗 https://chat.whatsapp.com/KCuvroDrpAX1s9BuCQk40z?mode=gi_t Join & share ➡️

📚 මෙත්මාල් ජයසේකර | ආවර්ජනා New Edition 🔖 Unit 01 - 10 ✅ නව සම්පත් පොතට අනුව සංශෝධිතයි ➡️ CLICK HERE ©️ Methmal Jayasekara
📚 මෙත්මාල් ජයසේකර | ආවර්ජනා New Edition 🔖 Unit 01 - 10
නව සම්පත් පොතට අනුව සංශෝධිතයි
➡️ CLICK HERE ©️ Methmal Jayasekara ➖➖➖➖➖➖➖➖➖➖➖ 🌐 ALapiedu.com 😊 AL අපි 🇱🇰 | ✈️ @AL_api #ALapiedu

💧 හයිඩ්‍රජන් වර්ණාවලිය ලේසියෙන් මතක තියාගන්න ක්‍රමයක් 😍💖 සම්පූර්ණ වීඩියෝ එක සඳහා Kelum Senanayake Youtube Chanel එක බලන්න 👇 ❤️youtu.be/2Gmoxouh6nY 😘😘😘😘😘

🔥PHYSICS | 2027 THEORY 12 ශ්‍රේණිය දෙවන වාර පරීක්ෂණයට සඳහා සූදානම් වන ළමුන් සදහා. 🥇ලංකාවේ හොඳම Physics Term Test Discussion
🔥PHYSICS | 2027 THEORY 12 ශ්‍රේණිය දෙවන වාර පරීක්ෂණයට සඳහා සූදානම් වන ළමුන් සදහා. 🥇ලංකාවේ හොඳම Physics Term Test Discussion Series එක. ආනන්ද විද්‍යාලය කොළඹ 2024 12 ශ්‍රේණිය දෙවන වාර පරීක්ෂණය
MCQ PAPER DISCUSSION 🌐 youtu.be/0FjrMhr_wgU?si=ceC8e4Sy7y4VcHut ESSAY PAPER DISCUSSION 🌐 youtu.be/jnjZ5GoQGn4?si=-YbbtTKrwNuNmD3q
රත්නාවලී බාලිකා විද්‍යාලය ගම්පහ 2022 12 ශ්‍රේණිය පළමු වාර පරීක්ෂණය
MCQ PAPER DISCUSSION
🌐
youtu.be/pd1nvSg6Hzs?si=UwuDFySqD25T2Xj1
ESSAY PAPER DISCUSSION
🌐
youtu.be/STxrt-nFogk?si=2odFdIm0UzMf_po
රාජකීය විද්‍යාලය කොළඹ 2023 12 ශ්‍රේණිය පළමු වාර පරීක්ෂණය
MCQ PAPER DISCUSSION
🌐
youtu.be/kLnbj8-_gw8?si=i4XvOQ9CtnvFV23U
ESSAY PAPER DISCUSSION
🌐
youtu.be/4KpbVhkpD1Q?si=Me2DesbfukSTOBRa
රත්නාවලී බාලිකා විද්‍යාලය ගම්පහ 2023 12 ශ්‍රේණිය පළමු වාර පරීක්ෂණය
MCQ PAPER DISCUSSION
🌐
youtu.be/yAs4xboJChM?si=12qT9hRoQzpfne1U
ESSAY PAPER DISCUSSION
🌐
youtu.be/h5JeBT8OqdY?si=hTMZazuaLKjj1UZa
මලියදේව විද්‍යාලය කුරුණෑගල 2024 12 ශ්‍රේණිය පළමු වාර පරීක්ෂණය
MCQ PAPER DISCUSSION
🌐
youtu.be/U1P-_e2HHFA?si=roYVaF_HzoDBxFLY
ESSAY PAPER DISCUSSION
🌐
youtu.be/yOCzEFS4G0w?si=uI7XVFZH6c_HZ0Rk
රත්නාවලී බාලිකා විද්‍යාලය ගම්පහ 2024 12 ශ්‍රේණිය පළමු වාර පරීක්ෂණය
MCQ PAPER DISCUSSION
🌐
youtu.be/jYYvKcvpKgM?si=phnbOOjLsQSX9bG2
ESSAY PAPER DISCUSSION
🌐
youtu.be/WSCx6v_Ed9A?si=RNVoZQCYQ-83K7l9
සවුත්ලන්ඩ්ස් විද්‍යාලය ගාල්ල 2024 12 ශ්‍රේණිය පළමු වාර පරීක්ෂණය
MCQ PAPER DISCUSSION
🌐
youtu.be/EBiCok-yEwY?si=5nF5IdmhhLgeoGs3
ESSAY PAPER DISCUSSION
🌐
youtu.be/BLLAEW41QQA?si=KrnAGdd_afzGTdLg
12 ශ්‍රේණිය දෙවන වාර පරීක්ෂණ ප්‍රශ්න පත්‍ර සාකච්ඡාව සඳහා සම්බන්ධ වීමට පහත සමූහ වලට එකතුවන්න 👇 🌐 Group 🔗 chat.whatsapp.com/FHPuy4rOYos4EdEtxkLZLL 🌐 Group 🔗 T.me/+gAwwzlpaZZQ5MmQ1 🌐 Channel 🔗 youtube.com/@ingenious_physics ➡️Share ⭐️Save

📀 Chemistry MCQ + Essay Point Class 🥇අවසාන මාස තුනේ Plan එක ❤️ youtube.com/live/SVNzC156vks?si=Oacyjnfejn9WI98j ⏰ සෑම සෙනසු
📀 Chemistry MCQ + Essay Point Class 🥇අවසාන මාස තුනේ Plan එක ❤️ youtube.com/live/SVNzC156vks?si=Oacyjnfejn9WI98j සෑම සෙනසුරාදා රෑ 8.00ට ⭐️A , B වගේම B , C ,S ගන්නත් ඔයා MCQ ටික ගොඩ දාගන්නම ඕනේ. ⭐️විභාගය දක්වාම සියලුම Recording නැවත නැවත බැලීමේ හැකියාවද සහිත වේ පලවෙනි දවසේ සහ තුනවන දවසේ විඩීයෝ එක බලලලම Set වෙන්න. ⛔️Day 01 ❤️ youtube.com/live/3ZckvViX1Fw?si=UgzP80LGwpTIxle2 ⛔️Day 02 ❤️ youtube.com/live/bqjy1-aysf8?si=ck8k1pzzYIQye8PM මුල් දවස් තුනේ එන්න බැරි උන හැමෝමම මේ ප්‍රශ්න ටික කරන්න. 🧾 Paper pdf drive.google.com/file/d/1IuX0i7MWv662zA8AQ8ZNDSf5Y3kevdXU/view?usp=sharing ⭐️ ඔයා දැනට MCQ 10,20 සීමාවේ ඉන්න , F,S,C, මට්ටමේ කෙනෙක් නම් ඔයා මේකට සම්බන්ධ වෙන්නම ඕනේ Class එකක් Whatapp Main Group 👇 🔗 https://chat.whatsapp.com/FbptsufXkwd50AKHu1GGMf?mode=gi_t Group 02 👇 🔗 https://chat.whatsapp.com/Lx4gozExgy93iGX3qD3SI0?mode=gi_t
2025 උසස්පෙල ප්‍රථිඵල වලින් 🏆ලංකාවේ මුල් 25ට අපෙන් එකයි 🏆දිස්ත්‍රික්කයේ මුල් 5ට අපෙන් දෙකයි
එන්න ජීව්තේ දිනන්න . ඔබත් මුල සිටම සම්බන්ධ වෙන්න.
𝐂𝐡𝐞𝐦𝐢𝐬𝐭𝐫𝐲 | 𝐍𝐮𝐰𝐚𝐧 𝐂𝐡𝐢𝐧𝐭𝐡𝐚𝐤𝐚
විමසීම් :- 0774911563

+1
‼️ATTENTION‼️ 27 Paper Class එකක ලැබෙන සුපිරිම පේපර් එකට දැන් අලුත් වුණ විවරණයක් ඔයාලට ලැබෙනවා. Physics ගණන් හදද්දි වෙලාව ඉතුරු කරගන්න, තප්පර ගාණකින් උත්තරයට යන්න අවශ්‍ය කෙටි ක්‍රම මේ ගණන් 50 ටම විවරණයේ තියෙනවා, සාමාන්‍ය දීර්ඝ ක්‍රමයත් එක්කම. ⚡️ 📱 Join now: @HDSPaper26 📱 +94772445393 Rank එකකටම Physics හදාගන්න. | හිරුන් ද සිල්වා | මුලු දිවයිනෙන්ම 13 වන ස්ථානය - 2025 A/L | Nuclear Physics Olympiad Gold Medalist -2026

⏩️2026 උසස් පෙළ කරන දුවලා පුතාලට⏪️ General English Fail නොවි හොද Result 🅰️දා ගන්න ඕන නේද?🫵 🔥 අපේ General English Course එක
⏩️2026 උසස් පෙළ කරන දුවලා පුතාලට⏪️ General English Fail නොවි හොද Result 🅰️දා ගන්න ඕන නේද?🫵 🔥 අපේ General English Course එකෙහි පෙර කරන ලද සියලු ම Recordings පුතාලට ලබා ගන්න වගේම විභාගය දක්වාම පැවැත්වෙන Live Class වලට සහභාගී වීමට අවස්ථාව දැන් තියෙනවා Live එන්න අපහසු නම් Recording බැලීමේ හැකියාව තියෙනවා විභාගය දක්වා ම නොදන්නා ඕනෑම දෙයක් අසා ඉගෙන ගැනීමේ අවස්ථාව විශේෂයෙන් ලැබෙනවා වැඩි විස්තර සදහා පහත 🌐 නාලිකාවට එකතුවන්න 👇 https://whatsapp.com/channel/0029VaSP6NfBVJl84yFmK61d