ru
Feedback
AURUM BIO VAULT™ | ELITE

AURUM BIO VAULT™ | ELITE

Открыть в Telegram

🔰” Your Golden Vault of Biology.” AURUM BIO VAULT Since 2026 May 23 PHYSICS VAULT LK https://t.me/Physics_vault_lk A/L RESOURCE GROUP https://t.me/reslkmslcpb

Больше
Страна не указанаКатегория не указана
1 649
Подписчики
-224 часа
-377 дней
+83130 день
Архив постов
ජලයේ පාවෙන අයිස් කැටයක් දියවෙන විට ජල මට්ටම අඩුවේ
Anonymous voting

තාපජ සමතුලිතයකදී එම සමතුලිත අවස්ථාවේ ඇති වස්තු අතර තාපය ගැලීමක් සිදී වේ
Anonymous voting

විද්‍යුත් ආරෝපණ සන්වුර්ත පුඩු තැනීමට හැක
Anonymous voting

බලයක් ඇති වීමට සැමවිටම පෘෂ්ට දෙකක් ස්පර්ශ විය යුතුය
Anonymous voting

සැමවිටම ගම්‍යතා සංස්ථිතිය පොලොවට සාපේක්ෂව දැමිය යුතුය
Anonymous voting

ස්ථිතික ගර්ෂණ බලය මගින් කාර්යයක් කරයි
Anonymous voting

පෘෂ්ට දෙකක් අතර සාපේක්ෂ චලිතය ඇති විට ඇතිවන්නේ ගතික ගර්ෂණ බලය වේ පෘෂ්ට දෙකක් අතර සාපේක්ෂ චලිතය ඇති විට ඇතිවන්නේ ගතික ගර්ෂණ බලය වේ
Anonymous voting

තව points ටිකක් දාන්නද මෙහෙම 👀👇✍️

අවර්ත කාලය වස්තුවේ පිහිටුම මත රදා පවතී
Anonymous voting

භාගික දෝෂ ප්‍රතිශතය ගැටළු වලදී මනින ලද මිනුම ලෙස සලකන්නේ ශොදනය කරන ලද මිනුම වේ
Anonymous voting

චලනය වන පද්දතියකින් වස්තුවක් ඉවත් වන විට එම වතුව ඉවත්වන්නේ තම සතු ගම්‍යතාව රගෙනමය
Anonymous voting

ත්වරණයේ දිශාව යනු ප්‍රවේගයේ දිශාවම වේ
Anonymous voting

ගුරුත්වය යටතේ වටන පද්දතියකින් සංවහන ධාරා ඇති ,
Anonymous voting

විද්‍යුත ක්ෂේත්‍ර තීවුරතාව ගණන් වලට point වටින එකක්

සමතුලිතතාවයේ ඇති පද්දතියකින් බලයක් ඉවත්කළ විට එම පද්දතිය මත ඇතිවන සම්ප්‍රයුක්ත බලය ඉවත් කරන ලද බලයේ විශාලත්වයට සමාන වේ
Anonymous voting

සවිධි හැඩතල වල ශීර්ෂ වල සමාන ආරෝපණ සමාන දුරවල් වලින් ඇති විට කේන්ද්‍රයේ සපල විද්‍යුත් ක්ෂේත්‍ර තීවුරතාව 0 කි
Anonymous voting

සෑම විටම උත්ප්ලවකතා කේන්ද්‍රය ගුරුත්ව කේන්ද්‍රය පිහිටන ස්ථානයේම ඇත
Anonymous voting

සාමාන්‍යයෙන් ද්‍රව වල ප්‍රසරනතාව ගන වල ප්‍රසරනතාවට වඩා
Anonymous voting

සරල අනුවර්තීය චලිතයක් පැවතීමට බාහිර අසමතුලිත බලයක් පැවතිය යුතුය
Anonymous voting

ආහ් මොකද වෙන්නේ...🌝❤️🙈