AURUM BIO VAULT™ | ELITE
رفتن به کانال در Telegram
🔰” Your Golden Vault of Biology.” AURUM BIO VAULT Since 2026 May 23 PHYSICS VAULT LK https://t.me/Physics_vault_lk A/L RESOURCE GROUP https://t.me/reslkmslcpb
نمایش بیشترکشور مشخص نشده استدسته بندی مشخص نشده است
1 649
مشترکین
-224 ساعت
-377 روز
+83130 روز
آرشیو پست ها
තාපජ සමතුලිතයකදී එම සමතුලිත අවස්ථාවේ ඇති වස්තු අතර තාපය ගැලීමක් සිදී වේ
පෘෂ්ට දෙකක් අතර සාපේක්ෂ චලිතය ඇති විට ඇතිවන්නේ ගතික ගර්ෂණ බලය වේ
පෘෂ්ට දෙකක් අතර සාපේක්ෂ චලිතය ඇති විට ඇතිවන්නේ ගතික ගර්ෂණ බලය වේ
භාගික දෝෂ ප්‍රතිශතය ගැටළු වලදී මනින ලද මිනුම ලෙස සලකන්නේ ශොදනය කරන ලද මිනුම වේ
චලනය වන පද්දතියකින් වස්තුවක් ඉවත් වන විට එම වතුව ඉවත්වන්නේ තම සතු ගම්‍යතාව රගෙනමය
සමතුලිතතාවයේ ඇති පද්දතියකින් බලයක් ඉවත්කළ විට එම පද්දතිය මත ඇතිවන සම්ප්‍රයුක්ත බලය ඉවත් කරන ලද බලයේ විශාලත්වයට සමාන වේ
සවිධි හැඩතල වල ශීර්ෂ වල සමාන ආරෝපණ සමාන දුරවල් වලින් ඇති විට කේන්ද්‍රයේ සපල විද්‍යුත් ක්ෂේත්‍ර තීවුරතාව 0 කි
සෑම විටම උත්ප්ලවකතා කේන්ද්‍රය ගුරුත්ව කේන්ද්‍රය පිහිටන ස්ථානයේම ඇත
සරල අනුවර්තීය චලිතයක් පැවතීමට බාහිර අසමතුලිත බලයක් පැවතිය යුතුය
