ru
Feedback
2026 A/L | Maths Supportive Programme

2026 A/L | Maths Supportive Programme

Открыть в Telegram
5 866
Подписчики
+224 часа
-197 дней
-1030 день
Архив постов
photo content

🔴2026 Maths Supportive Program 🔔අවකලනයේ භාවිත ප්‍රස්ඵාර ඇදීම සඳහා පුහුණුව ලංකාවට ම නොමිලේ🔥 📺Zoom සහ Youtube live හරහා. ✈️
🔴2026 Maths Supportive Program
🔔අවකලනයේ භාවිත ප්‍රස්ඵාර ඇදීම සඳහා පුහුණුව
ලංකාවට ම නොමිලේ🔥 📺Zoom සහ Youtube live හරහා. ✈️අද ප.ව.8.30 සිට 11.30 දක්වා ❗️මිතුරන් දැනුවත් කරන්න වැඩිදුර දැනුවත් කිරීම් පහත Telegram Channel එක හරහා: 💬https://t.me/Mathsupportivep26 Disscussion Group: ❤️https://t.me/+oa-7WEDAJWRlZDFl Combined Maths | විකුම් හර්ෂණ ✔️

🔴2026 Maths Supportive Program 🔔අනුකලනයේ භාවිත ප්‍රස්ඵාර ඇදීම සඳහා පුහුණුව ලංකාවට ම නොමිලේ🔥 📺Zoom සහ Youtube live හරහා 🔍
🔴2026 Maths Supportive Program
🔔අනුකලනයේ භාවිත ප්‍රස්ඵාර ඇදීම සඳහා පුහුණුව
ලංකාවට ම නොමිලේ🔥 📺Zoom සහ Youtube live හරහා 🔍හෙට (ජූලි 13) සඳුදා ✈️ ප.ව.8.30 සිට 11.30 දක්වා ❗️මිතුරන් දැනුවත් කරන්න වැඩිදුර දැනුවත් කිරීම් පහත Telegram Channel එක හරහා: 💬https://t.me/Mathsupportivep26 Disscussion Group: ❤️https://t.me/+oa-7WEDAJWRlZDFl Combined Maths | විකුම් හර්ෂණ ✔️

2026 Revision එක පටන් ගන්නකොට දීපු සැලැස්මේ විදියට වැඩේ අපි ලස්සනට කරගෙන ආවා මේ වෙනකන්. ඉතුරු ටිකත් හොඳට කරගමු. අන්තිම මාසේ අපි කරන වැඩපිළිවෙල Main Revision, Rapid Revision සහ Final Revise විදියට වෙන වෙනම පළවෙනි ග්‍රැෆික් එකේ තියෙනවා. ඉතින් මේ වෙලාවල් ටික වෙන් කරලා තියාගන්න අපේ අන්තිම පන්ති ටිකට. අනිත් ග්‍රැෆික් එකේ තියෙන්නේ අපි මේ වෙනකන් කරපු වැඩ ටික Main Revision, Rapid Revision සහ Final Revise විදියට වෙන වෙනම කඩලා. මේ වෙනකොට ඔයාට පේපර් එකේ කොච්චර ලකුණු ප්‍රමාණයක වැඩක් කෙරිලද කියලත් ඔයාලට බලාගන්න පුළුවන්. REVISION ======== Pure : සංකීර්ණ සංඛ්‍යා (~100 marks) Applied : දෛශික (~100 marks) FINAL REVISE =========== Pure : ශ්‍රේණි ආකලනය (~75 marks) සංකරණ සහ සංයෝජන (~75 marks) Applied : වෘත්ත චලිතය (~100 marks) ස්කන්ධ කේන්ද්‍රය (~150 marks) ප්‍රවේග-කාල ප්‍රස්තාර (~75 marks) සාපේක්ෂ ප්‍රවේගය (~75 marks) නිව්ටන් නියම (~75 marks) මේ අන්තිම මාසේ ඇවිත් මහන්සි වුනොත් දෙයක් කරගන්න පුළුවන්. තව මේ මාසේ Theory Night දෙකක් එනවා. Pure සහ Applied වෙන වෙනම. අන්තිම අවුරුදුවල past papers ටික Full Paper live Discussion එකක් කරන්නත් අදහස් කරන් ඉන්නවා. ඉතින් ලොකු වැඩ ටිකක් තියෙනවා ඔයාල වෙනුවෙන්. හැමෝටම සුබම වෙන්න ඕනේ, ජයම වෙන්න ඕනේ. 2026 REVISION : https://t.me/CMvikum26 2026 FINAL REVISE : https://t.me/FRMaths26_vikum 2026 SUPPORTIVE PROGRAMME : https://t.me/Mathsupportivep26 - විකුම් හර්ෂණ | Combined Mathematics -

"අවකලනයේ භාවිත" වල තියෙන කොටසක් තමයි ප්‍රස්ථාර ඇඳීම කියන්නේ. මේක Pure paper එකේ එන්නේ රචනා ප්‍රශ්නයක එක කොටසකට. ඒ කියන්නේ සාම
"අවකලනයේ භාවිත" වල තියෙන කොටසක් තමයි ප්‍රස්ථාර ඇඳීම කියන්නේ. මේක Pure paper එකේ එන්නේ රචනා ප්‍රශ්නයක එක කොටසකට. ඒ කියන්නේ සාමාන්‍යයෙන් විනාඩි 10 කින් ඉවර කරන්න ඕනේ ගාණක් හැටියට. ඒත් ගොඩක් ළමයින්ට ඊට වඩා වෙලාව යනවා, ගොඩක් සුළු කිරීම් කරන්න මහන්සි වෙනවා. එහෙම වෙන්නේ හරියට පාඩම සෙට් වුණේ නැති වුණාම. ලබන සඳුදා (ජූලි 13) මම කියලා දෙන්නම් ඔය ගාණ විනාඩි 10 කින් ඉවර කරන්න ඕන විදිහ. අවශ්‍ය වෙන ඔක්කොම theory ටික එක්තකනියම කරගන්න පුළුවන් වෙන තැනකට වැඩේ අරන් එනවා. ඇවිත් බලන්න, ප්‍රස්ථාර ඇඳීම කියන්නේ කොච්චර ලේසි කොටසක්ද කියලා. ලබන සඳුදා (ජූලි 13) රෑ 8:30 ට Supportive Programme එකත් එක්ක join වෙන්න. * * එන්න කලින් පුළුවන් නම් මේ වීඩියෝ එක බලලා අවකලනයේ මූලික සංකල්ප ටික ඉගෙන ගෙන එන්න. https://www.youtube.com/watch?v=WI57O01PHkQ&t=103s&pp=0gcJCU8LAYcqIYzv Channel : https://t.me/Mathsupportivep26 Group : https://t.me/+oa-7WEDAJWRlZDFl - විකුම් හර්ෂණ | Combined Mathematics -

🔴අද 2026 Combined Maths Revision සරල අනුවර්තීය චලිතය Day 02 පහළ link එකෙන් පන්තිය සඳහා සම්බන්ධ වන්න. 💙 Zoom Link :https://zoom.us/j/97842708319?pwd=qAFocMP40ErnMqcfSfb8DjCFkVyuFt.1 📝 අද පාඩමට අදාළ නිබන්ධනය      https://t.me/CMvikum26/757 Combined Maths | විකුම් හර්ෂණ ✔️

🔻අනුකලනය අනුකලනයේ භාවිත පසුගිය විභාග ප්‍රශ්න සාකච්ඡාව ප.ව.8.30 වගේ වෙනකොට පහල link එකෙන් meeting එකට එන්න 💙Zoom Link : http
🔻අනුකලනය අනුකලනයේ භාවිත පසුගිය විභාග ප්‍රශ්න සාකච්ඡාව ප.ව.8.30 වගේ වෙනකොට පහල link එකෙන් meeting  එකට එන්න 💙Zoom Link : https://zoom.us/j/98450086376?pwd=gvidmpD1g1bVAinrEXgsiGXkbPKoY7.1 Combined Maths | විකුම් හර්ෂණ ✔️

🔴2026 Maths Supportive Program 🔔අනුකලනය අනුකලනයේ භාවිත පසුගිය විභාග ප්‍රශ්න සාකච්ඡාව ලංකාවට ම නොමිලේ🔥 📺Zoom සහ Youtube li
🔴2026 Maths Supportive Program 🔔අනුකලනය අනුකලනයේ භාවිත පසුගිය විභාග ප්‍රශ්න සාකච්ඡාව ලංකාවට ම නොමිලේ🔥 📺Zoom සහ Youtube live හරහා ✈️අද ප.ව.8.30 සිට 11.30 දක්වා ❗️මිතුරන් දැනුවත් කරන්න වැඩිදුර දැනුවත් කිරීම් පහත Telegram Channel එක හරහා: 💬https://t.me/Mathsupportivep26 Disscussion Group: ❤️https://t.me/+oa-7WEDAJWRlZDFl Combined Maths | විකුම් හර්ෂණ ✔️

"අනුකලනයේ භාවිත" වල අපි ඉගෙන ගන්නේ, ◈ වක්‍රයක් යට වර්ගඵලය ◈ වක්‍ර දෙකක් අතර වර්ගඵලය ◈ වක්‍රයක් අක්ෂයක් වටා භ්‍රමණය කිරීමෙන් ස
"අනුකලනයේ භාවිත" වල අපි ඉගෙන ගන්නේ, ◈ වක්‍රයක් යට වර්ගඵලය ◈ වක්‍ර දෙකක් අතර වර්ගඵලය ◈ වක්‍රයක් අක්ෂයක් වටා භ්‍රමණය කිරීමෙන් සෑදෙන ඝන වස්තුවේ පරිමාව කියන කොටස් තුන. මේක Pure paper එකේ බොහෝ විට එන්නේ කෙටි ප්‍රශ්නයකට. ඒ කියන්නේ සාමාන්‍යයෙන් විනාඩි 5 කින් ඉවර කරන්න ඕනේ ගාණක් හැටියට. ඒත් ගොඩක් ළමයින්ට ඊට වඩා වෙලාව යනවා, ගොඩක් සුළු කිරීම් කරන්න මහන්සි වෙනවා. එහෙම වෙන්නේ හරියට පාඩම සෙට් වුණේ නැති වුණාම. හෙට මම කියලා දෙන්නම් ඔය ගාණ විනාඩි 5 කින් ඉවර කරන්න ඕන විදිහ. අවශ්‍ය වෙන ඔක්කොම theory ටික ඒකක තනියම කරගන්න පුළුවන් වෙන තැනකට වැඩේ අරන් එනවා. ඇවිත් බලන්න, අනුකලනය කියන්නේ කොච්චර ලස්සන පාඩමක් ද කියලා. හෙට රෑ 8:30 ට Supportive Programme එකත් එක්ක join වෙන්න. Channel : https://t.me/Mathsupportivep26 Group : https://t.me/+oa-7WEDAJWRlZDFl - විකුම් හර්ෂණ | Combined Mathematics -

🔴2026 Maths Supportive Program 🔔අනුකලනය අනුකලනයේ භාවිත පසුගිය විභාග ප්‍රශ්න සාකච්ඡාව ලංකාවට ම නොමිලේ🔥 📺Zoom සහ Youtube li
🔴2026 Maths Supportive Program 🔔අනුකලනය අනුකලනයේ භාවිත පසුගිය විභාග ප්‍රශ්න සාකච්ඡාව ලංකාවට ම නොමිලේ🔥 📺Zoom සහ Youtube live හරහා 🔍හෙට (ජූලි 06) සඳුදා ✈️ ප.ව.8.30 සිට 11.30 දක්වා ❗️මිතුරන් දැනුවත් කරන්න වැඩිදුර දැනුවත් කිරීම් පහත Telegram Channel එක හරහා: 💬https://t.me/Mathsupportivep26 Disscussion Group: ❤️https://t.me/+oa-7WEDAJWRlZDFl Combined Maths | විකුම් හර්ෂණ ✔️

🔴අද 2026 Combined Maths Final Revise Day 06 පෙ.ව.8.00 වගේ වෙනකොට පහළ link එකෙන් meeting එකට සම්බන්ධ වන්න. 💙 Zoom Link : htt
🔴අද 2026 Combined Maths Final Revise Day 06 පෙ.ව.8.00 වගේ වෙනකොට පහළ link එකෙන් meeting එකට සම්බන්ධ වන්න. 💙 Zoom Link : https://zoom.us/j/98420048728?pwd=BNJDPPzuLLEPbBz1u8bH72NPGV8mCh.1 📝 අද පාඩමට අදාළ නිබන්ධනය      https://t.me/CMvikum26/764 Combined Maths | විකුම් හර්ෂණ ✔️

🔴2026 Combined Maths Final Revise Day 06 🔔අනුකලනය අනුකලනයේ භාවිත 🔴හැමතැනම ගිහින් බැරි වුන අනුකලනය පුළුවන් කරගන්න හරි තැනට
🔴2026 Combined Maths Final Revise Day 06 🔔අනුකලනය      අනුකලනයේ භාවිත
🔴හැමතැනම ගිහින් බැරි වුන අනුකලනය පුළුවන් කරගන්න හරි තැනට එන්න. ❗️Paper එකේ ලකුණු 175ක් ගන්න.
 ලංකාවට ම නොමිලේ 🕖අද පෙ.ව.8.00 සිට ප.ව.3.00 දක්වා 📺Zoom සහ Youtube live ඔස්සේ       ❗️මිතුරන් දැනුවත් කරන්න 📝 අද පාඩමට අදාළ නිබන්ධනය      https://t.me/CMvikum26/764 වැඩිදුර දැනුවත් කිරීම් පහත Telegram Channel එක හරහා: 💬https://t.me/FRMaths26_vikumTheory පුළුවන් කරවන Revision පන්තිය Combined Maths | විකුම් හර්ශණ ✔️

📝හෙට දවසට අවශ්‍ය නිබන්ධනය මෙතනින් ලබා ගන්න පුලුවන්. අවශ්‍ය ළමයින්ට print out එකක් ගන්නත් පුලුවන්.

🔴2026 Combined Maths Final Revise Day 06 🔔අනුකලනය අනුකලනයේ භාවිත 🔴හැමතැනම ගිහින් බැරි වුන අනුකලනය පුළුවන් කරගන්න හරි තැනට
🔴2026 Combined Maths Final Revise Day 06 🔔අනුකලනය      අනුකලනයේ භාවිත
🔴හැමතැනම ගිහින් බැරි වුන අනුකලනය පුළුවන් කරගන්න හරි තැනට එන්න. ❗️Paper එකේ ලකුණු 175ක් ගන්න.
ලංකාවට ම නොමිලේ 📆 හෙට ජූලි 05 (ඉරිදා) 🕖පෙ.ව.8.00 සිට ප.ව.3.00 දක්වා 📺Zoom සහ Youtube live ඔස්සේ       ❗️මිතුරන් දැනුවත් කරන්න වැඩිදුර දැනුවත් කිරීම් පහත Telegram Channel එක හරහා: 💬https://t.me/FRMaths26_vikumTheory පුළුවන් කරවන Revision පන්තිය Combined Maths | විකුම් හර්ශණ ✔️

හැමෝම බලන් හිටපු "අනුකලනය" කරන්නයි හදන්නේ. එක දවසින්, සම්පූර්ණයෙන්ම නොමිලේ. පාඩමේ theory සම්පූර්ණයෙන්ම උගන්නලා, තනියම past pa
හැමෝම බලන් හිටපු "අනුකලනය" කරන්නයි හදන්නේ. එක දවසින්, සම්පූර්ණයෙන්ම නොමිලේ. පාඩමේ theory සම්පූර්ණයෙන්ම උගන්නලා, තනියම past paper ගණන් ටික හදාගන්න පුළුවන් කරවන විශේෂ පන්තිය මේ ඉරිදා උදේ 8:00 ඉඳන් හවස 3:00 වෙනකන් 2026 Final Revise එකේ වෙනවා. මේක ලංකාවටම නොමිලේ Online ජොයින් වෙන්න පුළුවන් වෙන විදියට තියෙන්නේ. ඒ නිසා හැමෝටම එන්න පුළුවන්. ඉතින් ඇවිත් බලන්න. මැත්ස් කොච්චර ලේසියෙන්, ආසාවෙන් කරන්න පුලුවන්ද කියල බලන්න. සියළු විස්තර 2026 Final Revise Telegram channel එකට ජොයින් වෙලා බලාගන්න පුළුවන්. https://t.me/FRMaths26_vikum යාළුවෝ හැමෝටම කියන්න. අපි එහෙනම් ඉරිදා හම්බෙමු. හැමෝටම ජයම වෙන්න ඕනේ. - විකුම් හර්ෂණ | Combined Mathematics -

🔴අද 2026 Combined Maths Revision සරල අනුවර්තීය චලිතය පෙ.ව.8.00 වගේ වෙනකොට පහල link එකෙන් meeting එකට එන්න 💙 Zoom Link : htt
🔴අද 2026 Combined Maths Revision සරල අනුවර්තීය චලිතය පෙ.ව.8.00 වගේ වෙනකොට පහල link එකෙන් meeting එකට එන්න 💙 Zoom Link : https://zoom.us/j/91401940645?pwd=Mq9pBOf4dDZthdzsM7j29tlJi98bFE.1 📝 අද පාඩමට අදාල නිබන්ධනය      https://t.me/CMvikum26/757 Combined Maths | විකුම් හර්ෂණ ✔️