🕸2K27_GHOST ACADEMY 2.0 ☠🤍
Открыть в Telegram
☠️ Engineering & Medicine යන්න කටු කන ඒ වෙනුවෙන් වැඩ කරන එව්න් වෙනුවෙන් 🍃❤
БольшеСтрана не указанаКатегория не указана
1 497
Подписчики
+624 часа
+287 дней
+2830 дней
Архив постов
😍 සෙට් වෙමුද.. රට වටෙන්ම එන එව්න් තොගයක් එක්ක මෙතනදි....❤😉
@ga2k27
UOJ 🎓 ❤️
මම කලින් TARGET 3ක් දුන්නා...
TARGET NO.01
TARGET NO.02
TARGET NO.03
කරපු නැති එව්න් සහ කරලා ඉවර වෙලා දැන් ආයේ පරන ගොන් ගතිය එලියට ආපු එව්න් අනිවාරෙන් ආයේ කරපන්...❤
අද රෑ වෙද්දි තව වැඩක් අපි කරන්න පටන් ගන්නවා, ඒකෙන් උබට උබව measure කරගෙන අපිට වැඩ ටික හරියට කරගන්න පුලුවන්...
තමන් වැඩ කරනවද නෑද කියලා බලාගන්න පුලුවන්...
ඒ වගේම මගෙ ප්ලැන් ටිකත් දෙන්නම්...
ආයෙත් කල්.දදා ඉන්න බැ.. ❤
වැඩ පටන් ගන්න ඔනී...
🍃🤍 පිලිවෙලට
මම වැඩ ටිකක් කියනවා කරන්න ඔනී ...
0 ඉදන්ම පටන් ගන්නවා.....
අද ඒකේ පලවෙනිම වැඩේ.. ❤
සමහරුන්ට පුංචි දේවල් වෙයි අව්ලක් නැ..
මම වැඩ කරන්න කියලා දෙන්නේ මහා පණ්ඩිතයන්ට නෙවේ..
වැඩ ටික උබට ශේප් නම් මේ රෙද්දවල් මොකුත් ඔනී නැ..
මෙලෝ දෙයක් බැරි එව්නුයි වැඩ අනාගෙන ඉන්න එව්නුයි සෙට් වෙයන් ..🍃🤍.
මේක කීයෙන් කීයක් ඇහුවද කියන්න නම් දන් නැ..
හැබැයි ඇත්ත කීවේ.. උබලට බොරු මෝටීවේශන් දෙන්න මට ඔනි නැ..
වැඩ නොකර ඉන්න එව්න්ට උඩින්ම කෙලවෙනවා.. ඒකට පස්සෙ අරක හින්දා බැරි උනේ මේක හින්දා බැරි උනේ මගුල් කියලා වැඩක් නැ..
කියපු දේවල් ටික සමහරුන්ට හෙන ආතල් එකක් වෙන්න ඇති..
ප්රශ්නයක් නැ..
වැඩ කරන එව්න් 5ක් 10ක් හරි ඇති නේ මේකේ .
බලමු.. මම කෝමත් ඉස්සරහට වැඩ ටිකක් කරනවා..
හැබැයි වැඩ නොකරන එකෙක් වත් එපා..
ආයේ සිරාවටම වොයිස් එකක් වත් දාන්නෙත් නැ .. ඉදපන්කො.. ❤
⚠️වැඩ වෙනවා මදිද...
⚠️වැඩ කරන්න හිතෙන් නෑද...
කෙල වෙන්න යන්නේ..🙂
මොනවද කරන්න ඔනී අපි..🤍
1st shy එව්න්ටත් එක්ක ..
ඔන්න කාලෙකින් Voice එකක්
@GA2k26
තොපේ ගොඩක් උන්ගේ අර පරන ගොන් ගතිය එලියට එනවා වගේ කියලා පේනවා...
ඉදපන්කො
මාස 10කට ප්ලැන් එකක් ගහමුද...🔥🍃
මම දන්නවා ඕක කියපු ගමන් අපෝ ඕවා ගැහුවට වෙන් නැ නේ කියලා කියවෙනවානේ උබලට... .
මේ වතාවේ එහෙම මගුල් නොකියා පිලිවෙලට වැඩේ කරමු...
තම තමන්ට සෙට් වෙන විදියකට මේක වෙනස් කරගන්න පුලුවන්..
මම උබලත් එක්ක එක්සෑම් ලීවා නම් මම කරන විදිය උබලට කියන්නම්... අවසාන වෙනකන් සිලබස් අල්ල අල්ල දගලන් නැතුව ක්ලාස් වැඩත් එක්කම මේක ගොඩ දාගන්න පුලුවන්..
ලොකු ප්ලෑන් ගැහුවට ඒවා වෙන් නැත්තේ උබලට ඩිසිප්ලීන් කියන දේ ගෑවිලා වත් නැති හින්දා .. ඒ වගේම උබලා දන්නේ නෑ ලොකු ප්ලෑන් එකක් ගැහුවම ඒක අනුව වැඩේ කරගෙන යන්න..
මම මේ සැරේ
මූලිකව Sessions 3කට වගේ කඩලා...😉 ඒ කියන්නේ මාස 10ක වැඩ ගානට කොටස් 3කට බෙදලා.. එකින් එක එකින් එක ගොඩ දාන විදිය කියලා දෙනවා..
නිකමට හිතපන්.. මේ december Results එද්දී... අපි දැන් 0 හිටියත් ෆුල් පේපර් එකේ ලකුනු 50කට 60කට ලියාගන්න පුලුවන් තත්වෙකට ආවොත්.... මාස 3ක් 4ක් ඇතුලත...😉
එන රිසාල්ට් එක මොක උනත් පට්ට ගැම්මකින් එතනින් එහාට වැඩ කරන්න පුලුවන්...
ඒත් ගොඩක් උන් මේ මාස ගාන පට්ට ආතල් එකක් අරන් ආයේ එක්සෑම් මතක් වෙන්නෙ Results ආවම..
කෙල වෙන්න ඔනී තමා ඕකුන්ට 💔 ...උබලා පොඩි බබලා නෙවේ... මේකේ බරපතලකමක් තේරෙන්න ඔනී.
පිලිවෙලට ප්ලැන් එකක් ගහන විදිය කියලා දෙන්නම්...🍃🔥
ඒ වගේම ඒ ටික maintain කරගෙන යන විදියත් එක්කම..🍃🔥
ඔලුවෙන් වැඩේට බහිමු.. ඔහෙ එහෙන් මෙහෙන් කරන් නැතුව..
@gA2k27
✅ TARGET NO.003
මේක අනිවාරෙන් අහපන්...
📈උබලට ඉස්සරහට එන ප්රශ්න වලට විසදුම්
📈අලුත් ශයි එකක් කියන්නේ ආයේ මුල ඉදන් හැමදේම පටන් ගනින්... කලින් ශයි එකේ හදපු ශෝර්ට් නෝට් එකේ ඉදන් ආයේ හදපන්
මේ 3 වෙනි වැඩේ පුලුවන් නම් කරලා පෙන්නපන්.. ( ගොඩ දෙනෙක්ට බැරි වෙයි.. )
වැඩේ කරලා COMPLETED කියලා COMMENT එකක් දාන්නත් පුලුවන් ( @ghosty999 මේකට inbox දාන්නත් පුලුවන් )
@GA2K27
✅අද උබලට TARGET NO.03 දෙනවා..
ගොඩක් උන් නොකරන හැබැයි කරොත් ගොඩ යන Target එකක්...
බලමු..කොන්ද පණ ඇතුව වැඩ කරන එව්න් කීයක් ඉදීද කියලා...
අලුත් මාසයක් ....🍃🤍
ලබන අවුරුද්දේ මේ වෙද්දී උබ කන කට්ට ඉවරයක් වෙලා තියෙයි... ඒ ඉවර වෙද්දි තමන්ගේ හිතට දැනෙන්න ඔනී මම මේක සුපිරියට කරා කියලා.. ඒකට මේ මාසේ වැඩ පටන් ගනින්.. මේ මොහොතේ ඉදන්
🔥සතුටුම දේ.. කියන විදියට වැඩ කරන එව්න් ටිකක් හැදෙනවා
100+ Target 2ම complete කරලා එව්වා..
🍃 මම දන්න දෙයක් තියෙනවා...
මිනිස්සුන්ට දැනෙන්න දෙයක් කියලා දුන්නම උන් ඒක තේරුම් ගන්නවා.. අරන් උන් යන පාර වෙනස් කරනවා.. 🔥
මේ පටන් ගත්තු මාසේ අමතක නොවෙන මාසයක් කරගන්න 🍃
වැඩට බැහැපන්..
උබලා හිතනවට වඩා දේවල් උබලට කරන්න පුලුවන්......
@GA2k27
හරි නේ පිලිවෙලට වැඩ කරන්න පටන් ගනින් ❤
තව වැඩ ටිකක් තියෙනවා කියන්නම් ❤😁
කැමති නම් කරලා ඉවර වෙලා ....
@ghosty999 මේකට 4to එකක් ගහලා එවලා තියන්න
Target no.01 කරේ නැත්තං කරපිය... .
✅Target no.02
හරිම පොඩි වැඩක්..................
මොකක්ද ☹️
voice එකෙන් කියනවා අහපන් 😅👇
මේකේ ඉතුරු ටිකට අදාලව ආයෙත් මම Voice සෙට් එකක් දාන්නම්...
Telegrm අව්ලක් හින්දා ඉතුරු පැය බාගේ record වෙලා නැ.. 😐
