🕸2K27_GHOST ACADEMY 2.0 ☠🤍
Открыть в Telegram
☠️ Engineering & Medicine යන්න කටු කන ඒ වෙනුවෙන් වැඩ කරන එව්න් වෙනුවෙන් 🍃❤
БольшеСтрана не указанаКатегория не указана
1 486
Подписчики
+2224 часа
+227 дней
+2230 дней
Загружаем данные
Похожие каналы
Нет данных
Возникли проблемы? Пожалуйста, обновите страницу или обратитесь к нашему support-менеджеру .
Облако тегов
Нет данных
Возникли проблемы? Пожалуйста, обновите страницу или обратитесь к нашему support-менеджеру .
Входящие и исходящие упоминания
---
---
---
---
---
---
Привлечение подписчиков
ноябрь '26нояб. '26
ноябрь '26
+1 486
в 1 каналах
октябрь '260
в 2 каналах
Get PRO
сентябрь '260
в 1 каналах
Get PRO
август '26
+2
в 6 каналах
| Дата | Привлечение подписчиков | Упоминания | Каналы | |
| 03 ноября | +2 | |||
| 02 ноября | +24 |
Посты канала
Study Group Process 💫
කෝමද මේකේ වැඩේ වෙන්නේ ?
https://t.me/ghostacademy_free/24
උබලගේ ගොඩක් ප්‍රශ්න වලට උත්තර එක්ක ඇති.. බලපන්...🔝
හෑලි ඉවරයි වැඩ කරන්න පටන් ගමු...🍃🤍😉
| 2 | කෝමද මේකේ වැඩ වෙන්නේ....
✅අද රැ 12 ඉදන් මේ සතියම Free මේකේ වැඩ ටික වැටෙනවා...
✅නොකර ඉන්න නම් එපා බන් දවසට දෙන්නේ ඉතාම පොඩි වැඩ ටිකක්...
✅ ලොකුවට ගොඩ ගැහුනු වැඩ තොගයක් ඉවර කරගන්න පොඩි step එකක් මේ තියන්න යන්නෙ...
✅ තව ටික දවසක් ගියාම මේවා කරගන්නේ ටිකයි. ජාතියේ අවාසනවද..කොහෙද .. කම්මැලිකම් එන්න පුලුවන්.. ඒත් මේක අත අරින්න එපා.. මොකද උබලා ගහන ප්ලැන් එක ඇදන් යන්න කෙනෙක් නැති උනාට මේ මම ගහන ප්ලෑන් එක මාත් එක්ක තව 100 දෙනෙක් කරන් යනවා..
✅ඒක හින්දා මේකෙන් ගන්න පුලුවන් ප්‍රයෝජනය ගනින්...
⭕️ SPECIAL 👇
❌ දවසට කෝමද වැඩ දාන්නේ.. 👇
🤚 දවසට සබ්ජෙක්ට් 2ක වැඩ වැටෙනවා ...
🤚ඒ කියන්නේ
අද PHYSICS, CHEMISTRY නම් හෙට PHYSICS ,BIO or MATHS
එතකොට අනිද්දා CHEMISTRY & BIO & MATHS ❤
👇 ඇයි එහෙම කරන්නෙ 😒
පහල VOICE MSG එකෙන් විස්තර කරනවා.. අහපන්.. ඒකට විශේෂම හේතුව TIME BALANCE කරන එක
❌ THEORY VIDEOS දෙද්දී මම කිසිම බල කිරීමක් කරන් නෑ අනේ බලන්න ගගා.. උබට ඔනී නම් බලපන් සතියක් හෝ ඊට අඩු කාලටක් ඇතුලත ඒ දෙන VIDEOS ටික සම්පූර්ණයෙන්ම අයින් කරලා දානවා..
කිසිම හේතුවක් මත ආයේ එව්වා දාන්නේ නැ.. හිතපන් උබට බලාගන්න ඔනී පාඩමක් කියලා අන්න ඒක එ දෙන කාලේ ඇතුලත බලලා ඉවරයක් කරගන්න... මතක නැත්තං බලන්න ..
මම කෝමත්
PHYSICS ...
🔝 JECOB SIR .& ANURADHA SIR
🔝CHEMISTRY .... UJITH SIR & AMILA SIR & K.SIRI සර්
🔝MATHS ... ( මදුශාන් සර් .. ජනිදු සර් )
🔝BIOLOGY ( නිශ්ශංක සර් .. ඇතුළු තව ඔය ඉන්න සර්ලගේ )
👆 ඔය වගේ සර්ලාගේ VIDEOS හොයලා දෙන්නම්
❌උබට සෙට් නැත්තන් උබ බලන් ඉදපන් .. මම මේ අමතර දෙයක් කරන්නෙ...
❌ උබලා ක්ලාස් යන සර්ගෙන්ම ඒක අල්ලගන්න ඉන්නවා නම් එහෙම අල්ලගනින්.. මට ප්‍රශ්නයක් නැ.. මම කෝමත් මාස 6 ඇතුලත කියපු දේවල් ඉවර කරන්න වෙනවා නෙ 😅 ඉතින් ලොකුවට ඇද ඇද ඉන්න බෑ..
අනික් විශේෂම දේ..
මගෙන් අහන් එන්න එපා.. අරයගේ මේක නෑද මෙයාගේ මේක නෑද ගගා.. කුනුහරුප කියවෙයි... 😒💔 මම වීඩියෝ හොයලා දෙන එකෙක් නෙවේ..
මේ විඩියෝ මම ඒ කලේ ඉදන් ඔය ගෲප් වලින් එහෙම අරගත්තුවා.. උබලා වගේම... වටින හින්දා උබලට දෙන්නේ...
❌ වැඩ කරාද බලන්නෙ කෝමද...
🔉රෑ 09ට comment box එකක් දානවා ඒකට උබ කරපු වැඩ ටිකේ 4to ටිකක් දාන්න
❌ රෑ 09ටම දාන්න ඔනීද ..ඉවර කරන්න බැරි උනොත් ?
එහෙම 9ටම දාන්න ඔනී කියලා එකක් නැ ..සමහරු ඉන්නවා පාන්දරට වැඩ කරලා දානවා..
කෝම හරි එදා දවසේ වැඩ ටික එදාම ඉවර කරගන්න මොකද ගොඩ ගැහුනොත් අර පරන හිටපු මීමින්නා වගේ උබට ඉන්න වෙන්නෙ ... උඩ බලාගෙන..
❌ ගොඩක් වැඩ දෙනවද..
මම මාසෙක ප්ලෑන් එකක් ගැහුවම ඒක ආයේ වෙනස් කරන් නෑ.. ඒවා අදාල සති වලට බෙදලා.. දවසට කරන්න ඔනී වැඩේට එනකන් බෙදලා තියෙන්නේ.. ඉතින් ඒ දවසේ වැඩ ටික සමහර දවස් වලට අඩු වැඩි වෙන්න පුලුවන්...
කරගන්න පුලුවන් තරම දෙනවා..
❌ අනිත් වැඩත් එක්ක මේකේ වැඩ කරන්න වෙලාව ඇතිද..
උබ දගල දගල ආතල් එකේ නම් ඉන්නේ උබට මදි වෙනවා.. 🙂
1st shy එව්න්ට විශේෂයෙන්ම කියන්නේ.. උබලට මේ මාස 3 හරියට මං එක්ක මේක ඇද්දොත් උබලගේ ඔය මෙතෙක් උගන්නපු තියරි ක්ලාස් වල වැඩ වලින් අති බහුතරයක් ඉවර වෙනවා..
RevISION යන එව්න්ට කියන්නේ.. උබලා revISION එකටත් කලින් වැඩ තොගයක් ඉවර කරගන්නවා.. ❤
❌ කරන්නේ නැතුව හිටියොත් මොකද වෙන්නේ.
මුලින් warning එහෙම එයි...
සමහර විට ඒ මොකුත් නැතුව .
දවසක් දෙකක් ඉදී... ඊට පස්සේ පෙන්නේ නැති වෙලා යයි ගෲප් එක ... 🙂
👆 අවංකව කරපම් එච්චරයි
❌ නිවාඩු නෑද ..හැමදාම වැඩද ..
😂 නැ නැ නිවාඩු දෙනවා... බය වෙන්න එපා..
❌ අපි එතකොට මම දෙන වැඩ විතරක් කරාම ඇතිද . වෙන මොකුත් ඔනී නෑද...
👇 මේ අහපන් උබ හරකෙක් නම් ඔය කියපු කතාව උබ මගෙන් අහයි...
උබල ඔය සරලව මේක හිතන හින්දාමයි කෙලවෙන්නේ.. හරි ආසයි මේ ටික කරාම ගොඩ එහෙම කියද්දී.. මෙහෙමයි මෝඩ චූන් ඔනී නෑනේ.. මේක ගොඩ දාන්න SHORTCUT නෑ මතක තියාගනින්න්..
SPECIALLY දැන් .. උබලා බාගෙට නම් වැඩ කරන්න එපා 2026 papers දැක්කා නම් තෙරෙයි .
theory අති සූක්ශම විදියට අහනව.. physics වලට mcq 40 ක් ගන්න මාර කට්ටක් කන්න වෙනවා .
👍 අනිවාරෙන් තියරි ටික ගොඩදාපන්
👍 සර්ලා දෙන tute ටික අති පිලිවෙලට කරපන්
👍 මගෙත් එක්ක ඒ පාඩම් වල අඩුපාඩුවක් තියේ නම් අන්න ඒ ටික හදාගනින්.
👍අපි මේකෙන් ඒ උගන්නන පාඩම වල ප්‍රශ්න කරල කරලා ඒක පදම් කරගන්න ඔනී .
👍ක්ලාස් එකෙන් නොවෙන දේ මේකෙන් කරගන්න බලන්න
👍අවසානෙට කියන්නේ
ක්ලාස් වලින් - 60%
මගෙන් 20 %
උබලගෙන් 20 %
තේරෙනවා නෙ මගෙන් 20%ක් වෙනුවෙට ඒක 40%ක්ම දෙන්න මම උබලට try කරනවා
ඒකේ හරි ප්‍රයෝජනය ගන්න කියන ටික කරපන්...
❌ මේක අය්යේ මට සෙට් වෙන් නැ මම මොකද කරන්න ඔනී.
👇පැත්ත පලාතේ එන්න එපා ... තොපි තොපේ වැඩක් පාඩුවෙ කරගනින් තේරෙනවා නෙ
❌ හරි එතකොට අපි ප්ලෑන් එකක් ගහනවා නම් ක්ලාස් වැඩයි අය්යගේ වැඩයි අපේ ඔය අනිත් වැඩයි mix කරලා දවසට එ ටික කරා නම් හරියටම හරි එහෙම නේද
✅අන්න උබට තේරුනා 😅
එල මම හිතනවා උබලගේ ගොඩක් ප්‍රශ්න වලට උත්තර හම්බෙන්න ඇති ...
❌ තවත් විශේෂ දෙයක් උබලට මුලින් ඔය videos ටිකක් සෙට් වෙනව.. ඒ වගේම ශෝර්ට් නෝට් ගහන එව්වා.. තියරි ටික හදාගන්න වැඩ මුල් සති 2..3 යනවා.. ඒ අතර තුර ප්‍රශ්න තොගයක් කරනවා .
කිසිම ගානක්
discussion එකක් අඩුම විවරනයක් නැතුව උබලට දෙන් නෑ.. මොකද එහෙම තේරුමක් නැති දේවල් මම කරන්නෙ නැ...
එල එහෙනම් මේ සතියම උබලට මේකේ යන වැඩ යන විදිය බලලා සෙට් වෙන්න පුලුවන්.. ඊට පස්සෙ ගෲප් වලට කැඩිලා මේ ටික අති පිලිවෙලට වෙන වෙනම් චැනල් ටිකක කරගෙන යනවා 🔥
අද රෑ ඉදන් 😈 වැඩ කරන එව්න්ට වැඩ පටන් ගන්නවා ❤
පටන් ගන්න 100 අවසානය දක්වා ඉදී කියලා හිතනවා බලමු 😈
The war has begun.
@ghostacademy2k27💫 | 2 |
| 3 | හරි ඊලගට ... අවසාන හෑල්ල...❤😉😁
මේකේ වැඩේ සරලවම කෝමද යන්නේ..
වැඩ ටික කරන්න ඔනී කෝමද..
වැඩ බලන්නේ කෝමද..
වැඩ සබ්මිට් කරන්නේ කීයටද හැමදේටම උත්තර ටික ඊලග msg එකකින් දානවා
ආ මේකට ඇඩ් වෙන්නේ කෝමද කියලත් දාන්නම් පස්සේ...🍸
මුලින් වැඩ කරලා බලපන්... සෙට් නම් විතරක් එන්න පුලුවන්...🍃🤍
කෝමත් 100යි ගන්නේ.. 😁
100ක් එයිද.. 😁🤍
බලපන්කෝ දවස් 2න් පිරෙන විදිය ඇඩ් වෙන විදිය දැම්මහම.....
😁 හරි ඒවා පස්සේ මුලින් වැඩ කරලා බලපන්.. සෙට් නම් විතරක් දිගටම කරගෙන පලයන්..🍃🤍😉 | 173 |
| 4 | Голосовое сообщение | 333 |
| 5 | Нет текста... | 338 |
| 6 | වැඩක් කරමු....
🤍😉 මේක අනිවාරෙන් වෙන්න ඔනී...🍃🤍 | 339 |
| 7 | ❗ | 336 |
| 8 | ❗ | 1 |
| 9 | Day plan දාලා තියපන් .. අද ඉදන් මම මේක කෝමත් බලන්න ගන්නවා... 🍃🤍
තව පොඩි දේවල් ටිකක් & කරන්න දේවල් ටිකකුත් තියෙනවා .. ඒත් එක්කම තව Free වැඩක් පටන් ගන්නත් ඔනී..
මොකද හැමෝම study Group එකට ගන්නත් බැ ගන්නෙත් නෑ.. ❤😊
එල හෙට තව පොඩී දෙයක් දාන්න තියෙනවා ඒක උබලට ගොඩක් වටින දෙයක් වෙයි...
ඊට පස්සෙ මේකේ වැඩ ටික අපි පිලිවෙලට පටන් ගමු.. 🤍🍃😉.....
ඔයත් මගේ ප්ලෑන් එක අහලා බලලා.. උබටම කියලා හොද එකක් හදාගනින්.. ක්ලාස් වැඩ ටික ඒම දාලා . 🤍😉 හෙට ඒක ගැනත් මං කියන්නම්.
වැඩේ හොදට කරමු... | 457 |
| 10 | ⚡️DAY PLAN TARGET 👇
🍃Week 03
🍃 DAY 07❤️
✔️ඔයාගේ DAY PLAN එක මේකට සබ්මිට් කරන්න
👍 පැය කීයක් කරාද කියන එක නෙවේ .. මේක පටන් ගත්තා නම් උබ දිනුම්... .
👍 බෑ කියලා දෙයක් නැ.. අනිවාරෙන් දවසට පැය 15 පන්නලා යන්න පුලුවන් සෙට් එකක් ඉන්නවා උබත් ඒ ගොඩට සෙට් වෙයන්...
👍 මුලින් බැ හිතුනට අල්ලන් යද්දී දැනෙනවා මේක පුලුවන් කියලා. ❤
❤️🔥 පැයද දෙකද කරේ කමක් නෑ ඔයා දාන්න ඔයාගේ day plan එක.. හෙට ඕව්වා ඔක්කොටම හරියන්න return දෙමු.
Ghost AcadEMY 2.0 _ 2027 😈
@GA2K27
👇👇👇👇👇👇👇👇👇👇👇👇👇👇 | 452 |
| 11 | Chemistry | 425 |
| 12 | මේ ඔක්කොම එක තැනකට අරගෙන මම ලින්ක් කරල හදලා msg එකක් pin කරන්නම්..🤍
කලබල වෙන්න එපා.
❗🍃🤍
ලාවට idea එකක් ගන්න උඩ Voice ටික එහෙම බලලා.🍃 | 465 |
| 13 | Maths plan Month 01 💫
https://t.me/ghostacademy_free/15 | 504 |
| 14 | Biology plan 💫
https://t.me/ghostacademy_free/14 | 448 |
| 15 | @ghostacademy_free
මෙතනින් එහාට free වැඩ සියල්ලම මේ හරහා සිදුවේ. | 427 |
| 16 | @ghostacademy2027 😉
වැඩ කරන එව්න්ට යවපන් 🍃🤍 | 485 |
| 17 | තමන්ගේ ප්ලෑන් එකට මේ තියෙන දේවල් ටික ඇඩ් කරගන්න..
🤍🍃
ඒක තමා වෙන්න ඔනී.... මේක විතරක් කරන්න නෙවේ..
ක්ලාස් වැඩ ටික + උබේ අමතර වැඩ ටික...( ඒ අමතර වැඩ ටිකට මගේ මේ තියෙන එව්වාගෙන් ගන්න පුලුවන් තරම ගන්න.. )
එතකොට නොදැනුවත්වම වැඩේ වෙනවා.. 🤍🍃 | 425 |
| 18 | Голосовое сообщение | 484 |
| 19 | Голосовое сообщение | 389 |
| 20 | Голосовое сообщение | 483 |
