ru
Feedback
2026 A/L උසස්පෙළ අසාධාරණයට එරෙහිව

2026 A/L උසස්පෙළ අසාධාරණයට එරෙහිව

Открыть в Telegram

ළමයි පහලින් දැක්වෙන පරිදි අදාළ Bot ට ගැළපෙන කරුණු විතරක් ඉදිරිපත් කරන්න ✔️Admin contact - @axyzwu_bot ✔️මාධ්‍ය සාකච්ඡා පිළිබඳ විස්තර - @mediaconfernece_bot ✔️නඩුව සම්බන්ධ විස්තර - @CaseAL_bot ✔️පෙත්සම සම්බන්ධ විස්තර - @ptetion_bot

Больше
Страна не указанаКатегория не указана

📈 Аналитический обзор Telegram-канала 2026 A/L උසස්පෙළ අසාධාරණයට එරෙහිව

Канал 2026 A/L උසස්පෙළ අසාධාරණයට එරෙහිව (@postponedal) является активным участником. Сейчас сообщество объединяет 100 015 подписчиков, занимая место в категории Другое.

📊 Показатели аудитории и динамика

С момента создания невідомо проект демонстрирует стремительный рост, собрав аудиторию из 100 015 подписчиков.

Согласно последним данным от невідомо, канал показывает стабильную активность. За последние 30 дней изменение числа участников составило 0, а за последние 24 часа — 0, при этом общий охват остаётся высоким.

  • Статус верификации: Не верифицирован
  • Уровень вовлечённости (ER): Средний показатель вовлечённости аудитории составляет 0%. В первые 24 часа после публикации контент обычно набирает N/A% реакций от общего числа подписчиков.
  • Охват публикаций: В среднем каждый пост получает 0 просмотров. В течение первых суток публикация набирает 0 просмотров.
  • Реакции и взаимодействия: Аудитория активно поддерживает контент: среднее количество реакций на один пост — 0.

📝 Описание и контентная политика

Автор описывает ресурс как площадку для выражения субъективного мнения:
ළමයි පහලින් දැක්වෙන පරිදි අදාළ Bot ට ගැළපෙන කරුණු විතරක් ඉදිරිපත් කරන්න ✔️Admin contact - @axyzwu_bot ✔️මාධ්‍ය සාකච්ඡා පිළිබඳ විස්තර - @mediaconfernece_bot ✔️නඩුව සම්බන්ධ විස්තර - @CaseAL_bot ✔️පෙත්සම සම්බන්ධ විස්තර - @ptetion_bot

Благодаря высокой частоте обновлений (последние данные получены 12 июля, 2026) канал поддерживает актуальность и высокий уровень охвата публикаций. Аналитика показывает, что аудитория активно взаимодействует с контентом, что делает его важной точкой влияния в категории Другое.

100 015
Подписчики
Нет данных24 часа
Нет данных7 дней
Нет данных30 день
Архив постов
😢"සුරකිමු දරුවන් පණ මෙන්" සංවිධානයේ ගරු ප්‍රියන්ත හේරත් මහතා සමඟ මානව හිමිකම් කොමිෂන් සභාවේ පෙත්සමක් ගොනු කිරීමට 2026 උසස් පෙළ දරුවන්ගේ දෙමව්පියන් කිහිප දෙනෙක් අවශ්‍ය කර ඇත."🧭 🔻ඒ සඳහා කැමති, මෙම අසාධාරණයට එරෙහිව සහයෝගය දක්වන දෙමව්පියන් කිහිප දෙනෙකුගේ ඉදිරිපත් වීම අපි බලාපොරොත්තු වෙමු. ඔබේ සහයෝගය ඉතා අගය කොට සලකමු. (සිසුන් මේ සඳහා සහභාගී නොවන්න.)😭 ✅මේ සඳහා සහයෝගය දීමට කැමති දෙමව්පියන් පහත number එකට whatsapp message එකක් යොමු කරන්න. 😔ප්‍රියන්ත හේරත් මහතා - 0764450400

ළමයි මේ වගේ අසාධාරණයක් වුණ ළමයි අනිවාර්යෙන් අපිව දැනුවත් කරන්න @mediaconfernece_bot අපි ඊළඟට ගන්න නීතිමය ක්‍රියාමාර්ග සඳහා මේක ගොඩක් වැදගත්

මේකට හරස් කපන Tuition මුදලාලිලාට කියන්නේ, උඹලට පුළුවන් දෙයක් කරපන් අපිට පුළුවන් දේ අපි කරනවා, උඹලගේ උදව් නැතුව තමා මෙච්චර කල් ආවේ. දින්නත් පැරදුනත් යකෝ අපි දෙයක් කරා අපේම උන් වෙනුවෙන්. උඹලට වඩා කොන්දක් තියෙනවා යකෝ ළමයි විදිහට අපිට.

ළමයි මේ වැඩේ ඉක්මන් කරමු.

🔴education department එකෙන් දන්නෙ නැහැලු මෙහෙම ප්‍රශ්නයක් 2026 උසස්පෙල ලමයිට තියෙනව කියල. කිසිම කෙනෙක් කීවෙ නෑලු 🥹🥹 🔴 දැනුවත් කරන්න ලමයි 🌚

අග්‍රාමාත්‍යතුමිය අපි ගැනත් මෙහෙම හිතාවි නේද ළමයි 🥹 අග්‍රාමාත්‍යතුමියට මේ ප්‍රශ්නය, නොතේරෙනවා වෙන්න බෑනේ...?

⬇️⬇️⬇️⬇️⬇️⬇️⬇️⬇️⬇️⬇️⬇️⬇️⬇️⬇️⬇️⬇️⬇️⬇️⬇️⬇️⬇️

@admin දැනට ඉන්න ළමයින්ගෙන් නඩු දාන වැඩේ කර ගන්න පුලුවන්නම් ඒක ඉක්මනට ඉවරයක් කරන්න බලමු.තව ලම්‍යි හොයන එක ලේසි නෑ..එහෙම උනොත් එන්න ඉන්න අයත් අඩු වෙයි

ළමයි... ඔයාලාට මහාචාර්ය වෛද්‍ය අජන්තා මහත්මියගෙන් දැනුම් දීමක් තියෙනවා. එතුමිය අපේ ප්‍රශ්නය සම්බන්ධයෙන් මැදිහත් වෙන බව අපිට දැනුම් දීමක් කරා නමුත් එතුමිය පැවසූ දේ තමයි, දිගින් දිගටම රජය සමග ප්‍රශ්න ඇතිවන අයුරින් සිදු කරන ක්‍රියාකාරකම් නවත්වන්න කියලා ඒ වගේම, පවතින රජය සිසුන් වෙනුවෙන් සංවේදී බවත් එතුමිය අදාලා බලධාරීන් සමග සාකච්ඡා කිරීමෙන් අනතුරුව මේ සම්බන්ධයෙන් ඉදිරි දින කිහිපය තුළදී අපට දැනුම් දීමත් කරන බවත් අධ්‍යාපන කටයුතු අඩාල වන කිසිම කටයුත්තක් ඉදිරි දිනවල නොකරන ලෙසත් අපට උපදෙස් ලබා දුන්නා

අපි උඩ නම්බර්ස් දාලා තියෙන්නෙ.කෝල් ගන්න පුලුවන් තරම්

🚫🚫🚫⚠️️⚠️️⚠️️ ආණ්ඩුවට ගැති ගුරු සංගම් මේ හදන්නේ අපේ ප්‍රශ්නය දේශපාලනීකරණය කරලා, ඒක විපක්ෂයේ කුමන්ත්‍රණයක් කියලා ලේබල් අලවන්න. මේක ඇත්තෙන්ම පිළිකුල් සහගතයි. ඇත්ත තත්ත්වය තමයි, අපි මේ විභාග දින ප්‍රශ්නය ගැන ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරුන්ට සහ ඇමතිවරුන්ට අමාත්‍යාංශයට බොහෝ වාරයක් කතා කරලා විසඳුම් ඉල්ලුවත්, ඔවුන් අපට සැලකුවේ හරිම උඩඟු විදිහට, හරිම අප්‍රසන්න විදිහට. අපේ ප්‍රශ්නවලට සවන් දෙන්නවත්, පාර්ලිමේන්තුවේදී ඒ ගැන කතා කරන්නවත් ඔවුන්ට වුවමනාවක් තිබුණේ නැහැ. ඔවුන් මහජන නියෝජිතයන් කියලවත් මතක තිබ්බෙ නෑ. දැන් ඒ අසාධාරණය වහගන්න මේක ලමයිගෙ උවමනාවක් නෙවෙයි, විපක්ෂයෙ උවමනාවක් කියලා බොරු ප්‍රචාර සමාජගත කරන තුට්ටුදෙකේ වැඩ කරනවා . මේ කුණු දේශපාලනය අපි තරයේ හෙළා දකිනවා. ගරු සංගම් සභාපති ධම්මික අලහප්පෙරුම 0714437205 සංගමයේ නම්බර් 0112075313 0118297022 0117685038 0113863963 0112720231

🔴🔴​யாழ்ப்பாணம் அல்லது கிளிநொச்சி அல்லது முல்லைத்தீவில் உள்ள ஒரு குழந்தை, இந்த பாட்டிற்கு (bot) ஒரு செய்தி அனுப்பவும். ஒரு சிறிய உதவி தேவைப்படுகிறது.🔴🔴

එයාලට වඩා අපිට අවස්තා තියෙනවා මේ පැත්තෙන් වාසි සහගත facts තියෙනව