ru
Feedback
2026 A/L උසස්පෙළ අසාධාරණයට එරෙහිව

2026 A/L උසස්පෙළ අසාධාරණයට එරෙහිව

Открыть в Telegram

ළමයි පහලින් දැක්වෙන පරිදි අදාළ Bot ට ගැළපෙන කරුණු විතරක් ඉදිරිපත් කරන්න ✔️Admin contact - @axyzwu_bot ✔️මාධ්‍ය සාකච්ඡා පිළිබඳ විස්තර - @mediaconfernece_bot ✔️නඩුව සම්බන්ධ විස්තර - @CaseAL_bot ✔️පෙත්සම සම්බන්ධ විස්තර - @ptetion_bot

Больше
Страна не указанаКатегория не указана

📈 Аналитический обзор Telegram-канала 2026 A/L උසස්පෙළ අසාධාරණයට එරෙහිව

Канал 2026 A/L උසස්පෙළ අසාධාරණයට එරෙහිව (@postponedal) является активным участником. Сейчас сообщество объединяет 100 091 подписчиков, занимая место в категории Другое.

📊 Показатели аудитории и динамика

С момента создания невідомо проект демонстрирует стремительный рост, собрав аудиторию из 100 091 подписчиков.

Согласно последним данным от невідомо, канал показывает стабильную активность. За последние 30 дней изменение числа участников составило 0, а за последние 24 часа — 0, при этом общий охват остаётся высоким.

  • Статус верификации: Не верифицирован
  • Уровень вовлечённости (ER): Средний показатель вовлечённости аудитории составляет 0%. В первые 24 часа после публикации контент обычно набирает N/A% реакций от общего числа подписчиков.
  • Охват публикаций: В среднем каждый пост получает 0 просмотров. В течение первых суток публикация набирает 0 просмотров.
  • Реакции и взаимодействия: Аудитория активно поддерживает контент: среднее количество реакций на один пост — 0.

📝 Описание и контентная политика

Автор описывает ресурс как площадку для выражения субъективного мнения:
ළමයි පහලින් දැක්වෙන පරිදි අදාළ Bot ට ගැළපෙන කරුණු විතරක් ඉදිරිපත් කරන්න ✔️Admin contact - @axyzwu_bot ✔️මාධ්‍ය සාකච්ඡා පිළිබඳ විස්තර - @mediaconfernece_bot ✔️නඩුව සම්බන්ධ විස්තර - @CaseAL_bot ✔️පෙත්සම සම්බන්ධ විස්තර - @ptetion_bot

Благодаря высокой частоте обновлений (последние данные получены 06 июля, 2026) канал поддерживает актуальность и высокий уровень охвата публикаций. Аналитика показывает, что аудитория активно взаимодействует с контентом, что делает его важной точкой влияния в категории Другое.

100 091
Подписчики
Нет данных24 часа
Нет данных7 дней
Нет данных30 день
Архив постов
anith eka akke thawa point ekak thiyanwa 🛑 ditwa ekath ekka scl wahala thibba gan wathura damma loku case una 🛑 eka recover wena goda kalayak giya al jan walata giya loku pashna una . anith aka lami scl yanneth na .. ethakota meyala syllabus cover karanne desputu walata da

අපි තව පැයක් බලනවා ඒ පැය ඇතුළත නඩුව දාන්න කැමැති අය ආවේ නැත්නම් ඒ වැඩේ අතාරිනවා ආයේ අහන්න එපා නඩු දැම්මද නැද්ද කියලා 👍

⭕️ අද තමයි Call ගන්න තියන අන්තිම දවස ආපහු කාලෙකට Parliament නෑ ඒ නිසා ළමයි පුලුවන්තරම් අද Call ගන්න ‼️ ළමයි ඔයාල Call අරන් Support එක දුන්න නිසාතමයි මේක ගැන Parliament එකේදි කතාඋනේ ඒ නිසා අදත් ඔයාලගෙන් Support එකක් ඕනි🙌 ඔයාලට කරන්න තියෙන්න මේ පොඩිවැඩටික විතරයි. 🔘 හැමෝම Call අරන් ඔයාලගෙ ප්‍රශ්නෙ කියන්න

දැන් නම් බලාපොරොත්තුවක් තියෙනවා ළමයි එයාලා අපේ ප්‍රශ්නයට සවන් දෙනවා #26alpostpond Bot - @axyzwu_bot

physics උගන්නන විපක්ෂෙ ඉන්න ප්‍රසාද් සිරිවර්ධන සර්ට මේ කතාව කිවුවොත් 🙂

හරි ළමයි මෙන්න, මානව හිමිකම් එකෙන් අපිට හොඳ ප්‍රතිචාරයක් ලැබිලා තියෙනවා එයාලා මේ ගැටළුව සම්බන්ධයෙන් විමර්ශනයක් ඉල්ලා තියෙනවා. අපිට ඊළඟට තියෙන්නේ අධ්‍යාපන අමාත්‍යංශයෙන් මේ සම්බන්ධයෙන් වන විමර්ශනයේ ප්‍රගතිය දැනගැනීමටයි.

🟥🔴🟥EMAIL🟥🔴🟥 .....අපි මේ දාන්නේ දවසින් දවස අලුත් ඊ-මේල් ඇඩ්‍රස්..... 🔸අද අපි ඊ-මේල් යවන්න හදන්නේ මේ ප්‍රශ්නය ගැන විදේශීය තානාපති කාර්යාල දැනුවත් කරලා.🔸
අපි පහු ගිය දවස් ටිකේම දාපු ඊ-මේල් ඇඩ්‍රස් වලට ලැබුණ ප්‍රතිචාර ඔයාලට දකින්න පුලුවන් උනා.
පාඩම් වැඩ කරන ගමන් නිකන් ඉන්න වෙලාවෙන් විනාඩි 5ක් අරගෙන කරන්න හැමෝම.

ශයි එකකුත් ස්කිප් කරල තවත් කාලෙ ඉල්ලද්දින් 🥲??

වැඩ වලට උදව් දෙන්න කැමති අය මේකට දාන්න . වැඩ බෙදාගෙන කරන්න උදව් කරන්න කැමති අය දාන්න https://t.me/legalaction_bot එකතු වෙමු

ලමයි පුලුවන් ඉක්මනට මැසෙජ් එකක් දාන්න ✅

කෝල් කරන ගමන් අද කට්ටියටත් ADD කරන්න මේකට 100000ක් වෙන්න. 🔴 මේ ඇඩ් කරන්න කියන්නෙ ආසාවට නෙමෙ නිතිය ඉදිරියෙ බහුතරයක් මේ ප්‍රශ්නයට මැදි වෙලා ඉන්නවා කියලා පෙන්නන්නයි (සාක්ශි) 🔴

මෙන්න ළමයි දෙවනි Email එක📌 මේක හරියට send කරන්න අපිට මේකෙන් යහපත් ප්‍රතිචාරයක් දැනටමත් ලැබෙමින් පවතිනවා😎😎 එහෙනම් දෙවනි Email එකට යමු අපි දැන් 🔴🔴🔴🔴🔴🔴🔴🔴🔴🔴🔴

ඒක නිසාම තමයි අපි මීට වැඩිය මේ ගැන උනන්දු වෙන්න ඕන... අධ්‍යාපන වැඩකටයුතු ටික කරගන්න ගමන් මේ ගැන post එකක් share කරන්න ගුරුවරයෙක්ව මේ ගැන දැනුවත් කරන්න.... පොඩි කාලයක් කැප කරල මේ ලැබිය යුතු නියමිත කාලය අපි ලබාගත්තොත් ඇත්තටම ලොකු වාසියක්...

🔶🔶🔶🔶🔶🔶🔶🔶🔶🔶🔶🔶🔶 ඔයාලට අපි දෙන්නේ දවසින් දවස අලුත් ඊ-මේල් ටාස්ක්. අද තුන්වෙනි එක. 🔶🔶🔶🔶🔶🔶🔶🔶🔶🔶🔶🔶🔶

ගරු ජනාධිපතිතුමනි, ඔබතුමාගේ අවධානය මේ කෙරෙහි යොමු කරන මෙන් කරුණාවෙන් ඉල්ලා සිටිමි. මෑත ඉතිහාසයේ උසස් පෙළ කණ්ඩායමකට සිදුවන දරුණු ම අසාධාරණය 2026 A/L අප කණ්ඩායමට සිදුවන බව ඔබතුමා දැනුවත් කිරීමට කැමැත්තෙමි. සිසුන් කණ්ඩායමක් වන අප කෙරෙහි සානුකම්පිත වන ලෙස ඔබතුමාගෙන් ගෞරවයෙන් ඉල්ලා සිටිමි. [ සිසුන්ගේ පෞද්ගලිකත්වයට හානි සිදුවන නිසා මෙම Video ඔවුන්ගේ අනන්‍යතාව තහවුරු කර ගැනීමට නොහැකි වන පරිදි සකස් කර ඇත ] @anurakumara

ළමයි අපිට ලොකු අසාධාරණයක් වෙලා තියෙනවා, අපිට ඇත්තටම මේක පහසුවෙන් දිනන්න පුළුවන්. අපිට ඒකට ගොඩක් දේවල් කරන්න ඕන නැහැ, අපිට කරන්න තියෙන පුංචිම දේවල් ටිකක් විතරයි. එය තමා මේකට දේශපාලනයක් අදාල නැහැ. මේක ළමයින්ගේ වැඩක් කියලා පෙන්වන එක විතරයි. අපිට දෙමාපියන්ගේ කිහිප දෙනෙක් ආපු ගමන් මේක අපේ ජයග්‍රාහී මාවතට ඇවිල්ල ඉවරයි. විශ්වාස කරන්න අපිව. මේක බොහොම ලේසියෙන් අපිට දිනා ගන්න පුළුවන්

ඉන් අනතුරුව පාර්ලිමේන්තුව තුළ පළමුවරට මේ පිළිබඳව ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා විසින් කරුණු පැහැදිලි කිරීමක් සිදු කළා ඒ සම්බන්ධයෙන් එතුමාට ද ස්තූතිවන්ත වෙමු ❤️

මේ අසාදාරනය වෙන්නෙ ඇඩ්මින්ලා ටිකටයි මේකෙ ඉන්න ඉතාම චූටි පිටිසකට විතරද මේකෙ ඉන්න අයට එක්සෑම් එක කල් දාගන්න ඕන නැද්ද අහ් අපිට විතරද කල් දාගන්න ඕන? කතාව නම් අසාදාරනයක් උනාම ඉදිරිපත් වෙන්න ඕන අරක මේක. ඒත් වචනෙන් විතරයි ක්‍රියාවෙන් නෑනෙ. ඔයාල ඇත්තටම හිතනවද අපි මේ ගෲප් එක හදාගෙන මේකෙ මේ මහන්සි වෙන්නෙ මේක විකුනගෙන කන්න කියලා? දැනගන්නවා එච්චර අහේනියක් මේකෙ ඉන්න අයට නෑ අපිටත් පාඩම් වැඩ තියෙනවා. මේකෙ මේ වැඩ කරා කියලා රත්තරං හම්බවෙන්නෙ නෑනෙ අපිට. එන්න පුලුවන් නම් එන්න බැරි නම් මේක ක්ලෝස් කරලා දාමු

හරි ළමයි, Bot ගේ ප්‍රශ්නත් ඔන්න විසඳුවා @axyzwu_bot ආයේ මේකටම Letter එවන්න, Call record එවන්න, අපි වැඩ පටන් ගමු එහෙනන්