ru
Feedback
2026 A/L උසස්පෙළ අසාධාරණයට එරෙහිව

2026 A/L උසස්පෙළ අසාධාරණයට එරෙහිව

Открыть в Telegram

ළමයි පහලින් දැක්වෙන පරිදි අදාළ Bot ට ගැළපෙන කරුණු විතරක් ඉදිරිපත් කරන්න ✔️Admin contact - @axyzwu_bot ✔️මාධ්‍ය සාකච්ඡා පිළිබඳ විස්තර - @mediaconfernece_bot ✔️නඩුව සම්බන්ධ විස්තර - @CaseAL_bot ✔️පෙත්සම සම්බන්ධ විස්තර - @ptetion_bot

Больше
Страна не указанаКатегория не указана

📈 Аналитический обзор Telegram-канала 2026 A/L උසස්පෙළ අසාධාරණයට එරෙහිව

Канал 2026 A/L උසස්පෙළ අසාධාරණයට එරෙහිව (@postponedal) является активным участником. Сейчас сообщество объединяет 100 044 подписчиков, занимая место в категории Другое.

📊 Показатели аудитории и динамика

С момента создания невідомо проект демонстрирует стремительный рост, собрав аудиторию из 100 044 подписчиков.

Согласно последним данным от невідомо, канал показывает стабильную активность. За последние 30 дней изменение числа участников составило 0, а за последние 24 часа — 0, при этом общий охват остаётся высоким.

  • Статус верификации: Не верифицирован
  • Уровень вовлечённости (ER): Средний показатель вовлечённости аудитории составляет 0%. В первые 24 часа после публикации контент обычно набирает N/A% реакций от общего числа подписчиков.
  • Охват публикаций: В среднем каждый пост получает 0 просмотров. В течение первых суток публикация набирает 0 просмотров.
  • Реакции и взаимодействия: Аудитория активно поддерживает контент: среднее количество реакций на один пост — 0.

📝 Описание и контентная политика

Автор описывает ресурс как площадку для выражения субъективного мнения:
ළමයි පහලින් දැක්වෙන පරිදි අදාළ Bot ට ගැළපෙන කරුණු විතරක් ඉදිරිපත් කරන්න ✔️Admin contact - @axyzwu_bot ✔️මාධ්‍ය සාකච්ඡා පිළිබඳ විස්තර - @mediaconfernece_bot ✔️නඩුව සම්බන්ධ විස්තර - @CaseAL_bot ✔️පෙත්සම සම්බන්ධ විස්තර - @ptetion_bot

Благодаря высокой частоте обновлений (последние данные получены 14 июля, 2026) канал поддерживает актуальность и высокий уровень охвата публикаций. Аналитика показывает, что аудитория активно взаимодействует с контентом, что делает его важной точкой влияния в категории Другое.

100 044
Подписчики
Нет данных24 часа
Нет данных7 дней
Нет данных30 день
Архив постов
රවී සර්ගෙ personal num හොයල දාන්න

⭕️දිනය : සිකුරාදා ⭕️වේලාව : පෙ.ව. 9.30 ⭕️ස්ථානය : බෞද්ධාලෝක මාවත ( තුම්මුල්ල ) , කොළඹ 07 2026 උසස් පෙළ ලියන ඔබේ දරුවා වෙනුවෙන් දෙමාපියනි ඔබත් එන්න. සිසුන් වෙනුවෙන් සහභාගි වීමට කැමතියි ඕනෑම අයෙකුට මේ සඳහා සහභාගි විය හැකියි, අපගේ අසාධාරණය වෙනුවෙන් පෙනී සිටින සියලුම දෙනාට අප ස්තූතිවන්ත වෙමු.

1st shy ලමයි තව 5 දෙනෙක් වගේ ඕන sign කරන එකට💯 අපි දැනුත් නඩුව ගැන විස්තර ඇහුවා එහෙන් කිව්වෙ ඔයාලා කවුරුත් උසාවි යන්න ඕන් නෑ කියලා, දැනට කියපු විදිහට අත්සන් කරන්න තියෙන්නෙ ගම්මන්පිල සර්ගෙ office  එකේමයි ඔයාලට ඇවිල්ලා අත්සන් කරලා යන්න විතරයි තියෙන්නෙ නඩුව විභාග කරන දවසට කැමති නන් දෙමාපියන්ට,ලමයිට ගිහින් වාඩි වෙලා ඉන්න පුලුවන් කිව්වා නඩුවට ඉක්මනට legal action bot ට මැසේජ් එකක් දාන්න sign එක ගහලා එන්න කැමති ලමයි✅

❇️E-mail body ( අන්තර්ගතය මේ තියෙන තුනෙන් කැමති එකක් අරගෙන තියෙන විදිහටම copy paste කරලා යවන්න ළමයි.. යටින් දාලා තියෙන contact number/gmail address/ Facebook page link එක පවා අන්තර්ගතයෙ අඩංගු විය යුතුමයි… ඒවත් එක්ක copy paste කරන්න ඔයාලා) 👇👇👇👇👇👇👇👇👇👇👇👇👇👇

2025 exam ek kal danna hethuwak nh moktdha. Result ewilla masa 7k tibba. Den blnna 27 unt 26 aya agostu liyala Desember result awama 2027 ayata masa 8k tiyenawa. Blanna 26 ayata kochara asadaranayakda wenne. 26 ayata result ewilla hreyatama masa 4kin a/l tiyenawa

⭕️Email අඩුම 2000ක් යන්න මේ 100,000කට  වැඩියෙන් ඉන්න ගෲප් එකෙන් අනිවාරෙන්. ඒ කියන්නේ මේකෙ ඉන්න අයගෙන් 2% ක් වත් අර තියෙන ඇඩ්‍රස් වලට යන්න ඕන.⭕️ මේවා ගණන් කරනවා
අපි මෙච්චරක් කරනවා නම් ඔයාලට කොච්චරක් පුලුවන් ද පෙන්නන්න ඕනි
SS discussion group එකට පහත පරිදි දාන්න 🛑Discussion group link👇👇👇 https://t.me/Discussiongroupal

💥COLOMBO අවට අලුත් කඩේ ට එන්න පුලුවන් ලමයි BOT ට MESSAGE එකක් දාන්න @axyzwu_bot

ළමයි ,,,, 🔴  එක්සෑම් එක ගැන රජයෙන් දෙන තොරතුරු ගැන අවදානෙන් ඉන්න. ඒ සම්බන්ද පෝස්ට්වලට වීඩියෝවලට උත්තර දෙන්න කමෙන්ට් කරලා 🔴 තමන්ට උන අසාධාරණය අදාල අයට කෝල් කර කර දැනුවත් කරන්න. 🔴 වැදගත් අවශ්‍ය තොරතුරු bot හරහා දෙන්න 🔴🔴  වැදගත්ම දේ  🔴🔴 පාඩම් වැඩ අතපසු නොකර හරියට කරන්න

පිළිගන්නවා නම් පිළිගන්න, අපිට මේ දක්වා පුතේ අර වැඩේ කරන්න පුතේ මේ වැඩේ කරන්න කියලා එක ගුරුවරයෙක්වත් කිව්වේ නෑ කරානම් කළ හැමදේම කලේ, අපේම ළමයි එකතුවෙලා අපිම හිතලා, අපේම අසාධාරණය වෙනුවෙන් අපිට දෙයක් දැනගන්න, උපදෙසක් ගන්න ගුරුවරු එක්ක අපි කතා කරා. එයාලා පවා අපිට කිව්වේ පුතේ මේක ඔයාලගේ වැඩක්. ගුරුවරු විදියට අපි මැදිහත් වෙන එක හරි නැහැ. උදව්වක් ඕන උනොත් කියන්න කියලා අද අපිට පළවෙනි වතාවට උදව්වක් ඕන උනා. අපි අහන්නෙවත් නැතුව අපිට උදව් කරන්න මෙන්න මේ සර් ඉදිරිපත් උනා. නම කියන්න යන්නේ නැහැ. ඔයාල දන්නවා ඒ කවුද කියලා