ru
Feedback
2026 A/L උසස්පෙළ අසාධාරණයට එරෙහිව

2026 A/L උසස්පෙළ අසාධාරණයට එරෙහිව

Открыть в Telegram

ළමයි පහලින් දැක්වෙන පරිදි අදාළ Bot ට ගැළපෙන කරුණු විතරක් ඉදිරිපත් කරන්න ✔️Admin contact - @axyzwu_bot ✔️මාධ්‍ය සාකච්ඡා පිළිබඳ විස්තර - @mediaconfernece_bot ✔️නඩුව සම්බන්ධ විස්තර - @CaseAL_bot ✔️පෙත්සම සම්බන්ධ විස්තර - @ptetion_bot

Больше
Страна не указанаКатегория не указана

📈 Аналитический обзор Telegram-канала 2026 A/L උසස්පෙළ අසාධාරණයට එරෙහිව

Канал 2026 A/L උසස්පෙළ අසාධාරණයට එරෙහිව (@postponedal) является активным участником. Сейчас сообщество объединяет 100 026 подписчиков, занимая место в категории Другое.

📊 Показатели аудитории и динамика

С момента создания невідомо проект демонстрирует стремительный рост, собрав аудиторию из 100 026 подписчиков.

Согласно последним данным от невідомо, канал показывает стабильную активность. За последние 30 дней изменение числа участников составило 0, а за последние 24 часа — 0, при этом общий охват остаётся высоким.

  • Статус верификации: Не верифицирован
  • Уровень вовлечённости (ER): Средний показатель вовлечённости аудитории составляет 0%. В первые 24 часа после публикации контент обычно набирает N/A% реакций от общего числа подписчиков.
  • Охват публикаций: В среднем каждый пост получает 0 просмотров. В течение первых суток публикация набирает 0 просмотров.
  • Реакции и взаимодействия: Аудитория активно поддерживает контент: среднее количество реакций на один пост — 0.

📝 Описание и контентная политика

Автор описывает ресурс как площадку для выражения субъективного мнения:
ළමයි පහලින් දැක්වෙන පරිදි අදාළ Bot ට ගැළපෙන කරුණු විතරක් ඉදිරිපත් කරන්න ✔️Admin contact - @axyzwu_bot ✔️මාධ්‍ය සාකච්ඡා පිළිබඳ විස්තර - @mediaconfernece_bot ✔️නඩුව සම්බන්ධ විස්තර - @CaseAL_bot ✔️පෙත්සම සම්බන්ධ විස්තර - @ptetion_bot

Благодаря высокой частоте обновлений (последние данные получены 13 июля, 2026) канал поддерживает актуальность и высокий уровень охвата публикаций. Аналитика показывает, что аудитория активно взаимодействует с контентом, что делает его важной точкой влияния в категории Другое.

100 026
Подписчики
Нет данных24 часа
Нет данных7 дней
Нет данных30 день
Архив постов
කළින් එකේ තිබූ දෝෂයක් නිසා ඉවත් කලා. නැවත් වෝට් කරන්න.

Sashanka sir kiwwa widiyata nam mekata mitawada lamayi ekathu wenna oni. eth godak ayage onikamak nhne ai ane ehema 🥲

දිට්වා සුළි කුණාටුවෙන් ආපදාවට පත් වූ පාසල් වල දරුවන් වෙනත් පාසල් වලට අනුයුක්ත කළ පමණින් සියලු ප්‍රශ්න නිවැරදි නොවන බවත්, ඔවුන්ගේ වත්මන් තත්ත්වය පිළිබඳව අඛණ්ඩ පසු විපරමක් සිදු කිරීමට අත්‍යවශ්‍ය බවත් අග්‍රාමාත්‍යතුමිය පවසයි

1️⃣0️⃣0️⃣0️⃣0️⃣0️⃣

අර ඊයෙ දීපු නම්බර් එකට නෙවෙයි ද ගන්න ඕනි

👉👉👉හැමෝම කියවන්න👈👈👈
ලමයි අපි මේක පටන් ගත්තෙ බිංදුව මට්ටමෙ ඉදන් ඔයාල අපි අදුරන්නෙවත් දැකලවත් නැති උනත් අපි මෙ වැඩෙට අතගැහුවෙ හැම ලමයෙක්ටම අසාදරනයක් උන නිසා ! මේ වෙද්දි අපි සැහෙන දුරක් ඇවිත් තියෙනවා එකෙ ප්‍රතිඵලය හොද දෙයක් වෙයි කියල අපි බලාපොරොත්තු වෙනවා ඉතින් මේ වගෙ දේකදි බාදක අභියෝග ප්‍රෂ්න කොහොමත් එනවා.ඔයාලගෙන් අපි ඉල්ලන්නෙ ඔයාල ඔයාලගෙ පාඩම් වැඩ කරගන්න ගමන් අපි එක්ක ඉන්න කියන එක.අදින් පස්සෙ telegram main group එකෙන් හැර වෙන කිසිම තැනක disucution group එකකවත් කියන තොරතුරු ඔලුවට දාගන්න එපා තව අය කියනවනෙ අපි චැනල් එක විකුනන්න හදන්නෙ කියල.අපිට ඕක විකුනල කන්න තරන් ප්‍රෂ්න නෑ ලමයි.හැමදෙම අවසානයෙ චැනල් එක අපි ඩිලිට් කරනවා.මේක විකුනයි හිතන තරන් ඔයාල මෝඩ වෙන්න එපා ඉස්සර හට මීටවඩ දෙවල් වෙයි fake news ගහයි ඒව ඔලුවට ගන් නැතුව ඔයාල පාඩම් වැඩ කරන ගමන් අපිට උදව් කරන්න.ආයෙත් කියන්නෙ main group එකෙන් හැර වෙන කිසිම තැනක සන්සරනය වන news විස්වස කරන්න එපා.

තව ඕන නම් 08 වෙනි කරුණ විදියට ලියන්න පුළුවන් පසුගිය උසස් පෙළ වර්ෂ වල සාධාරණ ඉල්ලීම් දිනා ගැනීමේ ක්‍රියාවලීන්ට සාපේක්ෂව ලංකාවේ ප්‍රමුඛ පෙළේ ගුරුවරු කිහිප දෙනෙකු විසින් පළමු වතාවට සිසුන්ගේ සාධාරණ ඉල්ලීම් කඩාකප්පල් කිරීමට දායක වුණ වර්ෂයක් ලෙසද මෙම වර්ෂය හඳුන්වන්න පුළුවන් 😁

karana deyak me week eka iwara wenn kalin krnn oni

09(b) හරිනි අමරසූරිය අධ්‍යාපන අමාත්‍ය අධ්‍යාපන අමාත්‍යාංශය, ඉසුරුපාර ,පැලවත්ත, බත්තරමුල්ල. A.K.S.ඉන්දිකා කුමාරි විභාග කොමසාරිස් ජනරාල්, ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව, පැලවත්ත, බත්තරමුල්ල K.M.G.S.නාලක කලුවැව අධ්‍යාපන ලේකම් ලේකම් කාර්යාලය ඉසුරුපාය ,පැලවත්ත , බත්තරමුල්ල.

අගහරුවාදා (හෙට ) නිපුන් සර්ගේ ගම්පහ revision class යන ළමයෙක් msg එකක් දාන්න.. පෙත්සම සදහා අත්සන් ලබා ගැනිමට @ptetion_bot

🔴🔴🔴🔴🔴🔴🔴🔴🔴🔴🔴🔴 ​1) The time table issued by your school for the Grade 13 term examinations. ​2) Next, a voice note from you is required, including the following details: ​Your Name ​Province ​District ​School Name ​The date you received your O/L results ​The exact date your school started (A/L classes) ​The completion status of the syllabus for each subject ​The completion status of practicals ​How many Grade 13 term exams have been held so far, how many are left, and the months in which they were/will be held. ​🔴 Please upload both the school-issued time table and the voice note with the above information to this bot immediately. It is urgent! 🚫

තවත් ජාත්‍යන්තර මාධ්‍ය ආයතන කිහිපයක් .....ළමයි ඔයාලා මේ දැන් දාන ඊ-මේල් වලටත් උදේ මෙතන දැම්මා වගේම ඊ-මේල් දාන්න..... ❇️ TO කියන තැන විතරයි වෙනස් කරන්න ඕන.  letters@scmp.com letters@thehindu.co.in yourvoice@bbc.co.uk letters@nytimes.com මෙතන ඉදන් ඉතුරු ටික කලින් කරපු විදිහටම කරන්න. ලින්ක් එකෙන් උඩට යන්න.👇👇👇 https://t.me/postponedAL/13662

කෝල් ගන්න ඕනෙ නම්බර්