ru
Feedback
2026 A/L උසස්පෙළ අසාධාරණයට එරෙහිව

2026 A/L උසස්පෙළ අසාධාරණයට එරෙහිව

Открыть в Telegram

ළමයි පහලින් දැක්වෙන පරිදි අදාළ Bot ට ගැළපෙන කරුණු විතරක් ඉදිරිපත් කරන්න ✔️Admin contact - @axyzwu_bot ✔️මාධ්‍ය සාකච්ඡා පිළිබඳ විස්තර - @mediaconfernece_bot ✔️නඩුව සම්බන්ධ විස්තර - @CaseAL_bot ✔️පෙත්සම සම්බන්ධ විස්තර - @ptetion_bot

Больше
Страна не указанаКатегория не указана

📈 Аналитический обзор Telegram-канала 2026 A/L උසස්පෙළ අසාධාරණයට එරෙහිව

Канал 2026 A/L උසස්පෙළ අසාධාරණයට එරෙහිව (@postponedal) является активным участником. Сейчас сообщество объединяет 100 061 подписчиков, занимая место в категории Другое.

📊 Показатели аудитории и динамика

С момента создания невідомо проект демонстрирует стремительный рост, собрав аудиторию из 100 061 подписчиков.

Согласно последним данным от невідомо, канал показывает стабильную активность. За последние 30 дней изменение числа участников составило 0, а за последние 24 часа — 0, при этом общий охват остаётся высоким.

  • Статус верификации: Не верифицирован
  • Уровень вовлечённости (ER): Средний показатель вовлечённости аудитории составляет 0%. В первые 24 часа после публикации контент обычно набирает N/A% реакций от общего числа подписчиков.
  • Охват публикаций: В среднем каждый пост получает 0 просмотров. В течение первых суток публикация набирает 0 просмотров.
  • Реакции и взаимодействия: Аудитория активно поддерживает контент: среднее количество реакций на один пост — 0.

📝 Описание и контентная политика

Автор описывает ресурс как площадку для выражения субъективного мнения:
ළමයි පහලින් දැක්වෙන පරිදි අදාළ Bot ට ගැළපෙන කරුණු විතරක් ඉදිරිපත් කරන්න ✔️Admin contact - @axyzwu_bot ✔️මාධ්‍ය සාකච්ඡා පිළිබඳ විස්තර - @mediaconfernece_bot ✔️නඩුව සම්බන්ධ විස්තර - @CaseAL_bot ✔️පෙත්සම සම්බන්ධ විස්තර - @ptetion_bot

Благодаря высокой частоте обновлений (последние данные получены 11 июля, 2026) канал поддерживает актуальность и высокий уровень охвата публикаций. Аналитика показывает, что аудитория активно взаимодействует с контентом, что делает его важной точкой влияния в категории Другое.

100 061
Подписчики
Нет данных24 часа
Нет данных7 дней
Нет данных30 день
Архив постов
මානව හිමිකම් යෑම සදහා කැමති දෙමවුපියෝ ඉන්නවානම් මෙම bot ට මැසේජ් එකක් දමන්න 👇👇👇👇 ඒ සර් එක්ක යන්න දෙමාපියන් කැමති අය මේ bot එකට Message එකක් දාන්න 👇👇👇 https://t.me/legalaction_bot අනිවාර්‍යෙන් මේකට උදව් කරන්න 🙂🙏❤️ මේකට සහයෝගය දෙන්න 😶🙏

අපෝ නෑ. මට කිසි තරහක් නෑ. පව් නිසයි කිව්වෙ

මේ වගේ. හදිස්සියි

ළමයින්ගේ ප්‍රශ්න වලට පිළිතුරු ලබාදෙන ආකාරය 👍 අපි දන්නේ නෑ වෙනත් රජයන් මේ ආකාරයට හැසිරුණාද කියල ?

මෙතන අව්ල මේකයි ගුරුවරු උගන්නන වේගෙන්ම විෂය කරුණු හැමෝටම අල්ලගන්න බැහැනේ එහෙම පොඩි පිරිසක් ඇති සමස්තය එහෙම නෙමෙයි නෙ Practice වෙන්න ටික කාලයක් ඕනෙ පන්තිවල වේගෙන් උගන්නනවා ඒව පාඩම් කරගෙන ටිකක් smooth එකේ කරගෙන යන්න පුළුවන් වෙනවා මාස 1.5ක් වගේ කල් ගියානම්

ළමයි, මේකේ අඩුපාඩු තියනවනම් ඔයාලාත් බලලා අපිව දැනුවත් කරන්න මේකට අදාල සියලුම දත්ත රජයේ වෙබ් අඩවි වලින් විතරක් ලබා ගන්න

🛑හැකි ඉක්මනින් කරන්න 👉 මානව හිමිකම් කොමිසම 🏛️ ළමයි, පෙත්සමේ වැඩේට ගොඩක් අත්සන් අවශ්‍ය නැහැ. ✍️ තනි තනිව වුණත් ගිහින් මානව හිමිකම් කොමිසමට පෙත්සම භාර දෙන්න පුළුවන්. 🏃‍♂️ කොළඹ අවට ඉන්න 1st shy ළමයි ඔක්කොම ගිහින් පෙත්සම භාර දෙන්න. 📍 කොලඹ ට පන්ති/වෙනත් කටයුතු වලට යද්දි වුනත් පොඩි වෙලාවක් අරගෙන ගිහින් දීල එන්න. ⏳ පෙත්සම හදලා තියෙන්නේ 1st shy ළමයිට වුණු අසාධාරණය ගැනයි. ⚖️ අපි 2nd, 3rd shy ළමයි වෙනුවෙනුත් එකක් හදලා දෙන්නම්. 🤝 ආත්මාර්ථකාමී නොවී පුළුවන් හැමෝම ගිහින් පෙත්සම භාර දෙන්න. ඒවැඩේ 1shy ළමයිට බාරයි. හැකි ළග දවසකම කරන්න කාලය අතිශය සීමිතයි ⚡ දෙමාපියන්ට උනත් ගිහින් දෙන්න පුළුවන් පුළුවන් තරම් ඉක්මනට දාන්න bot 🤖 1 shy හැමෝම මේ හරහා ලබා ගන්න 📃 @ptetion_bot 🔗

මෙන්න තවත් ළමයෙක් අපි හැමෝම වෙනුවෙන් කතා කරලා හැබැයි මේක බලන ඔයා නිහඩයි ද...? #26alpostpond Bot - @axyzwu_bot Call - 0112784537

අන්න ළමයි, විභාගය කල් යාමට අකමැති. මේ සම්බන්ධයෙන් විරුද්ධ පිරිස් කවුරු හරි හොයනවා නම් හොයා ගන්න පහසුයි. මේ Group එකේ Admin ලා විභාගය ලියනවලු 👍

ළමයි සමහර ගුරුවරු mic off කරලා class එකේදි කිව්වද අපිට උදව් කරන්න එපා කියලා ...? කලින් තිබ්බ අසාධාරණය, එයාලට සාධාරණයක් වෙලා කිව්වද..?

ළමයි, අපි මේ අඟහරුවාදා ජනාධිපති ලේකම් කාර්යාලය වෙත ගොස් අපගේ අධ්‍යාපන ගැටලුව පිළිබඳ ඉල්ලීම භාරදීමට සහ සාකච්ඡාවක් ඉල්ලා සිටීමට බලාපොරොත්තු වෙනවා. මේ සඳහා ඔබත්, හැකි නම් ඔබගේ දෙමාපියන්ත් සහභාගී වීම ඉතා වැදගත්. අපි උත්සාහ කරමු මේ ප්‍රශ්නය නිල වශයෙන් සාකච්ඡා මට්ටමකට ගෙනියන්න. අපේ ගැටලුව සාධාරණ ලෙස ඉදිරිපත් කළොත්, ඒ පිළිබඳ අවධානය යොමු කරනු ඇතැයි අපි බලාපොරොත්තු වෙනවා. සහභාගී වීමට කැමති අය කරුණාකර මේ Bot එකට message එකක් එවන්න. @mediaconfernece_bot