ru
Feedback
2026 A/L උසස්පෙළ අසාධාරණයට එරෙහිව

2026 A/L උසස්පෙළ අසාධාරණයට එරෙහිව

Открыть в Telegram

ළමයි පහලින් දැක්වෙන පරිදි අදාළ Bot ට ගැළපෙන කරුණු විතරක් ඉදිරිපත් කරන්න ✔️Admin contact - @axyzwu_bot ✔️මාධ්‍ය සාකච්ඡා පිළිබඳ විස්තර - @mediaconfernece_bot ✔️නඩුව සම්බන්ධ විස්තර - @CaseAL_bot ✔️පෙත්සම සම්බන්ධ විස්තර - @ptetion_bot

Больше
Страна не указанаКатегория не указана

📈 Аналитический обзор Telegram-канала 2026 A/L උසස්පෙළ අසාධාරණයට එරෙහිව

Канал 2026 A/L උසස්පෙළ අසාධාරණයට එරෙහිව (@postponedal) является активным участником. Сейчас сообщество объединяет 100 017 подписчиков, занимая место в категории Другое.

📊 Показатели аудитории и динамика

С момента создания невідомо проект демонстрирует стремительный рост, собрав аудиторию из 100 017 подписчиков.

Согласно последним данным от невідомо, канал показывает стабильную активность. За последние 30 дней изменение числа участников составило 0, а за последние 24 часа — 0, при этом общий охват остаётся высоким.

  • Статус верификации: Не верифицирован
  • Уровень вовлечённости (ER): Средний показатель вовлечённости аудитории составляет 0%. В первые 24 часа после публикации контент обычно набирает N/A% реакций от общего числа подписчиков.
  • Охват публикаций: В среднем каждый пост получает 0 просмотров. В течение первых суток публикация набирает 0 просмотров.
  • Реакции и взаимодействия: Аудитория активно поддерживает контент: среднее количество реакций на один пост — 0.

📝 Описание и контентная политика

Автор описывает ресурс как площадку для выражения субъективного мнения:
ළමයි පහලින් දැක්වෙන පරිදි අදාළ Bot ට ගැළපෙන කරුණු විතරක් ඉදිරිපත් කරන්න ✔️Admin contact - @axyzwu_bot ✔️මාධ්‍ය සාකච්ඡා පිළිබඳ විස්තර - @mediaconfernece_bot ✔️නඩුව සම්බන්ධ විස්තර - @CaseAL_bot ✔️පෙත්සම සම්බන්ධ විස්තර - @ptetion_bot

Благодаря высокой частоте обновлений (последние данные получены 10 июля, 2026) канал поддерживает актуальность и высокий уровень охвата публикаций. Аналитика показывает, что аудитория активно взаимодействует с контентом, что делает его важной точкой влияния в категории Другое.

100 017
Подписчики
Нет данных24 часа
Нет данных7 дней
Нет данных30 день
Архив постов
077 551 6408 විජිත හේරත් පාර්ලිමේන්තු මන්ත්‍රීතුමාගේ කාර්යාල Number එක මේ තියෙන්නේ ඔයාලත් ඔයාලගේ ගැටළු ඉදිරිපත් කරන්න @callcallcaal_bot

මේ ලියුම් ඕනි ඔයාලගේ මොනා හරි දේවල් වලට දිට්වා වලින් හානියක් ඕනි උනා නම්. පොත්පත්ම විතරක් නෙවේ. ඔයාට උන ආපදාව ඔයා දන්නේ. වෙන අය දන්නේ නෑ. ඒක නිසා වෙන කවුරුත් ඔයා වෙනුවෙන් ලියලා දාන්නේ නෑ. ඒක නිසා හැමෝම දාන්න. ඔයාලගේ යාලුවොත් දැනුවත් කරන්න. ⭕️⭕️හදිස්සියි ඉක්මනට ඕනේ.⭕️⭕️ @axyzwu_bot

රෑ 10 වෙන්න කලින් ටාර්ගට් ගහමු. කොල්ලෝ කෙල්ලෝ වැඩ කරද්දි තමා අපිටත් මේක අතාරින්නේ නැතුව හේතු හැදෙන්නේ. 🛑Bot link👇👇👇 @personalinf_bot 🛑Discussion group link👇👇👇 https://t.me/Discussiongroupal

ශිෂ්‍යයෝ හැදුනට කමක් නෑ, ගෝලයෝ හැදෙන්න එපා. නිකමට හිතන්න මානසිකත්වය මොන වගේද කියල 👍

No time / stress Kohmth ehm enne wada krna aytne

❇️Subject: (මේකට මේ පහතින් දාලා තියෙන පහෙන් කැමති subject එකක් තෝරගෙන copy paste කරලා දාන්න) 👇👇👇👇👇👇👇👇👇👇👇👇👇👇

කල් දැම්මේ නැත්තම් ආය ජන්දේ දෙන්නේ නැ කියමු

6 target 🎯 අජිත් පී පෙරේරා 0382290108

මෝඩයො නෑනෙ අහ අහ ඉන්න එපා අද පාර්ලිමේන්තු කෝල් ගන්න හැමෝටම. විවේකයට සභාවාරය නවත්තන්න වෙලාවට දවල්  හැමෝම අරං තීන්න ඕන ✳️සජිත් ප්‍රේමදාස 0777775527 +94 472 238 011 Email: sajithp@parliament.lk ✳️හර්ශන ද සිල්වා +94 77 713 3000 ✳️දිලිත් ( දෙරණ) 011 5300 600 011 276 9946 ✳️චමින්ද්‍රානි 0777748593 ✳️ රහුමාන් 0112335613 ✳️DV චානක 0779039495 ✳️ හර්ෂණ 0332267081 0773058000 ✳️කාවින්ද හේශාන් ජයවර්ධන 0112245135 0716022101 ✳️සුජීව සේනසින්හ 0777801294 ✳️පාර්ලිමේන්තු දුරකථන අංකය 011 2777100 ✳️චාමර සම්පත් +94773435836 ✳️පාටලී චම්පික +94 71 710 7042 ✳️S,M MARIKKAR S,M MARIKKAR +94777886665 ✳️ නාමල් රාජපක්ෂ +94775000001 ✳️RANJITH MADDUMA BANDARA 0777562550 ✳️ Ramanathan සර් 0775968025 ✳️චතුර ගලප්පත්ති sitting 0412231120 Non sitting 0412238856 Record එවන්න SS එවන්න කෝල් යනවද බලමු අපි මහන්සි වෙලා වැඩක් නෑනෙ නැත්තං 0711010014-නජිත් ඉන්දික් 071033006-දිනිදු සමන් හෙන්නායක 0777938863-දීප්ති වාසලගේ

මාධ්‍ය වලට මුහුණ දීම සහ නොදීම දෙමව්පියන්ගෙ කැමැත්ත මත . බලකිරීමක් නෑ . එන්න පුළුවන් හැමෝම එන්න. මාධ්‍ය වලට අකමැති නම් මුහුණ දෙන්න එපා

අද දවස ගොඩක් විශේෂයි. මේ වැඩ ටික අද දවස ඇතුලත අපි අනිවාරෙන් කරන්න ඕ⁣නෙ.ඒ නිසා ඔයාලගෙ උපරිම සහ⁣යෝගය දෙන්න අද දවසෙ. ආයෙත් මතක් කරනවා.අද දවස ගොඩක් විශේෂයි

Tuition ගුරුවරු මේක වෙනුවෙන් කතා කරන්නේ ඉදිරි මාස 02 ගැන වාසියක් හිතලා නම් ඒ මිනිස්සුන්ට වාසියි මේ මාස දෙක උබලට කෙලවෙන්න දීලා ආයේ Revision එකකට ඔයාලා ගෙන්න ගන්න එක අනික මේ තර්කයේ තියෙන මෝඩකම කොච්චරද කිව්වොත් 26 Batch එක Exam ලියන්න ගිය ගමන් 27 Revision එයාලට කරන්න පුළුවන් මීට වඩා ආදායම් හෝ මේ සමානම ආදායමක් එයාල කොහොමත් හම්බ කරනවා මේක තේරුම් ගන්න බැරුව තර්ක කරනවා නම් ...ඒක නම් බං ඔබේ මොළේ මදිකම

අපගේ ගැටළුව X සටහනක් පස්සේ ඉදිරිපත් කළ පාර්ලිමේන්තු මන්ත්‍රී දිලිත් ජයවීර මන්ත්‍රීතුමා ටත් අපගේ ස්තුතියි පුදකර සිටීමූ ❤️ https://x.com/dilith_j/status/2065354862125269377?s=48

පාසල් වාර සටහන් සම්බන්ධයෙන් නිකුත් කර ඇති 1997 අගෝස්තු මස 08 දින අධයාපන හා උසස් අධයාපන ලේකම්ගෙ අන්ක 97/15 දරණ චක්‍රලේඛයට අනුව ශ්‍රීලංකාවේ සියලුම පාසල් වර්ශයකට දින 210 ක් පැවැත්විය යුතු බව අවධාරණය කර ඇත . එ අනුව 12 ශ්‍රේණියට දින 210 ක් සහ 13 ශ්‍රේණියට දින 210 ක් ලෙස මුලු දින 420 ක් ලැබිය යුතුය වසර 30 කට අධික කාලයක් පමණ කාලයක් සියලුම චක්‍රලෙඛන ඇති moe.gov.lk site එකෙ 1997/15 චක්‍රලේඛය පමණක් අතුරැදහන් වි ඇති බවත් ඔබ දන්නවද? නමුත් මෙ පිලිබදව 2025/30 චක්‍රලෙඛනයේත් පැහැදිව සදහන්ව ඇත . ඉදිරියෙදි එම චක්‍රලේඛනයද අතුරැදහන් විමට හැකියාවක් පවති අධයාපන ලෙකම් තුමා පවසනවා වසර දෙක සදහා ලැබිය යුත්තෙ දින 300 ක් බවත් අප දින 330 ක් ලබා දි ඇති බවත් 345 ක් ලබා දිමට සැලසුම් කර තිබු බවත් . 1997 සිට 2026 දක්වා වසර 29 ක් තෙක් පැවති චක්‍රලේඛයන්ට පිටින් මෙලෙස වගකිම් විරහිත කටයුතු කිරිමට හැකිද යන්න ප්‍රශ්නාර්තයක් ? 97/15 දරන චක්‍රලේඛයෙ සදහන් වන පරිදි උසස්පෙල සිසුන් සදහා ලැබිය යුතු මුලු දින ගණන 420 කි . නමුත් 2026 සිසුන් සදහා ලැබි ඇත්තෙ දින 330 ක් පමණි . අධයාපන අමාත්‍යාංශයෙන් පවසනවා අහිමි වි ඇත්තෙ දින 15 ක් පමණක් බව . 420 - 330 = 15 ක් ලෙස ගණනය කර ඇත්තෙ කෙසෙද ? අපට නම් 420 -330 = 90 ක් ලෙස ගණනය කල විට ලැබෙනවා අපි වැඩිපුර කාලයක් ඉල්ලන්නෙ නැත අපට ලැබිය යුතු කාලයෙන් අහිමි උන( වගකිව යුතු නිලධාරින් විසින් අහිමි කල) කාලයෙන් භාගයක් හෝ ලබාදෙන ලෙසයි ඉල්ලා සිටින්නෙ

එන්න කැමති අය බොට් ට මැසේජ් එකක් දාන්න. @mediaconfernece_bot