ru
Feedback
2026 A/L උසස්පෙළ අසාධාරණයට එරෙහිව

2026 A/L උසස්පෙළ අසාධාරණයට එරෙහිව

Открыть в Telegram

ළමයි පහලින් දැක්වෙන පරිදි අදාළ Bot ට ගැළපෙන කරුණු විතරක් ඉදිරිපත් කරන්න ✔️Admin contact - @axyzwu_bot ✔️මාධ්‍ය සාකච්ඡා පිළිබඳ විස්තර - @mediaconfernece_bot ✔️නඩුව සම්බන්ධ විස්තර - @CaseAL_bot ✔️පෙත්සම සම්බන්ධ විස්තර - @ptetion_bot

Больше
Страна не указанаКатегория не указана

📈 Аналитический обзор Telegram-канала 2026 A/L උසස්පෙළ අසාධාරණයට එරෙහිව

Канал 2026 A/L උසස්පෙළ අසාධාරණයට එරෙහිව (@postponedal) является активным участником. Сейчас сообщество объединяет 100 167 подписчиков, занимая место в категории Другое.

📊 Показатели аудитории и динамика

С момента создания невідомо проект демонстрирует стремительный рост, собрав аудиторию из 100 167 подписчиков.

Согласно последним данным от невідомо, канал показывает стабильную активность. За последние 30 дней изменение числа участников составило 0, а за последние 24 часа — 0, при этом общий охват остаётся высоким.

  • Статус верификации: Не верифицирован
  • Уровень вовлечённости (ER): Средний показатель вовлечённости аудитории составляет 0%. В первые 24 часа после публикации контент обычно набирает N/A% реакций от общего числа подписчиков.
  • Охват публикаций: В среднем каждый пост получает 0 просмотров. В течение первых суток публикация набирает 0 просмотров.
  • Реакции и взаимодействия: Аудитория активно поддерживает контент: среднее количество реакций на один пост — 0.

📝 Описание и контентная политика

Автор описывает ресурс как площадку для выражения субъективного мнения:
ළමයි පහලින් දැක්වෙන පරිදි අදාළ Bot ට ගැළපෙන කරුණු විතරක් ඉදිරිපත් කරන්න ✔️Admin contact - @axyzwu_bot ✔️මාධ්‍ය සාකච්ඡා පිළිබඳ විස්තර - @mediaconfernece_bot ✔️නඩුව සම්බන්ධ විස්තර - @CaseAL_bot ✔️පෙත්සම සම්බන්ධ විස්තර - @ptetion_bot

Благодаря высокой частоте обновлений (последние данные получены 05 июля, 2026) канал поддерживает актуальность и высокий уровень охвата публикаций. Аналитика показывает, что аудитория активно взаимодействует с контентом, что делает его важной точкой влияния в категории Другое.

100 167
Подписчики
Нет данных24 часа
Нет данных7 дней
Нет данных30 день
Архив постов
අමිල සර්ට අනුරාධ සර්ට උකුවෙල සර්ට මේ ගැන කියන්න... ඒ කියලත් කට වහන් ඉන්නවනම් තේරුම් ගන්න ඔය කාටත් කලින් theory ප්‍රශ්න practical කරල physics Syllabus cover කරන සමිත සර් මේ ගැන කතා කරල තියනවා.... සමිත සර් කරල තියන පාඩම් වත් නොකරපු තියා කරන්න හිතලවත් නැති ගුරුවරු නිශ්ශබ්ද ඉන්න එකේ අර්ථයක් තියනවද....

* ලමයි බොට් එකට එක දිගටම ආව මැසේජ් නිසා මාද්‍ය සාකච්ඡාවට එන්න කැමති කියල ඔයාල දාපු මැසේජ් ටිකත් හොයාගන්න අමාරුයි ❤️‍🩹එන්න කැමති උන අය ආයම පාරක් මැසේජ් එක දාන්නකො ..*

ඔක්තෝබර් 7 මොන පාසල ද පටන් ගත්තේ ළමයි...? නෑ ඉතින්, අපිත් දැනගන්න අහන්නේ...😪 [ එයාලා අඩුයි කියන දවස් 15 වත් සත්‍ය තොරතුරු මත පදනම් වෙලාද කියලත් බලන්න ඕන නේ...😁 ] ✔️Admin contact - @axyzwu_bot ✔️මාධ්‍ය සාකච්ඡා පිළිබඳ විස්තර - @mediaconfernece_bot ✔️නඩුව සම්බන්ධ විස්තර - @CaseAL_bot ✔️පෙත්සම සම්බන්ධ විස්තර - @ptetion_bot ✔️වැදගත් ලියකියවිලි - @detilscollect_bot

ඔයාල තව එක්කෙනාගානෙ Add කරත් 100,000 කරන්න තව පැයක්වත් යන්නෙනෑනෙ❗️

ශෙයාර් කරන්න. හැමෝම පුලුවන් හැම තැනම. ඔයාලගේ මේ වැඩේවත් කරන්න.

ඔබ දන්නවා ද ? ගුරු මාර්ගෝපදේශයට අනුව ජීව විද්‍යාව (13 වසර, 3වන වාරය) සඳහා වෙන් කර ඇති මුළු පීරියඩ් ගණන 70ක් වන අතර, මේ වසරේ එය සම්පූර්ණ කිරීමට වෙන් කර ඇත්තේ පීරියඩ් 18ක් පමණක් බව

ඔයාල පාඩම් කරන්න. කාලෙ අපරාදයක් වෙනව.. 23 එක විතරයි කල් ගියෙ. 24 එක කල් ගියෙත් නෑනෙ අන්තිමට වැස්ස නිසා සමහර සබ්ජෙක්ට් පස්සෙ තිබ්බෙ🥲 ආයෙ කල් යවන්නි නෑ. මේ පාඩම් කරන්න තියෙන කාලෙ. මේකට වැය කරන්නෙපා ඔයාලා . ගුරුවරු කරන දෙ කරන් යයි. ඔය ලමයි පාඩම් කරන්න. ඇඩ්මින්ලත් පාඩම් කරන්න. රිසල්ට් එන දවසට ඔයාලා එක්ක කවුරුත් නැ..

මේ වගේ ප්‍රින්ට් කරලා යවපු ලියුම් වල නම එහෙම වහපු නැති ඒවා ඕනේ.

ලක්ෂයක් ඉන්න ගෲප් එකෙන් ළමයින් වෙනුවෙන් එන්න අම්මලා තාත්තලා 20 ක් නැද්ද ?

ළමයි  හෙට  දිනයෙදි  අපි නඩුව දානව  එකට  සහයොගය  දෙන්න කැමති  තවත්  ළමයි ඉන්නවනම්  විස්තර එවන්න පොඩි වෙලාවක්  වැය කරලා ඇවිත්  ඔයාගෙ අත්සන දාන්න  විතරයි  තියෙන්නෙ  . ඔයාගෙ  එක අත්සනකින්  2026 Al batch එකෙ  ඉරණම වෙනස් වෙන්න හෙතුවක් වෙන්න පුලුවන් . ඔයලගෙ  වැඩෙ එතනින් ඉවරයි උසාවි යන්න කිසිම දෙයක් නැ . අත්සන් කරලා  යන්න තියෙන්නෙ ඔයාලගෙන්  ඉල්ලන අන්තිම ඉල්ලිම කොළඹ අවට ළමයි  ඇවිත් හෙට අපිට සහායොගයක් දෙන්න ඔයලට  එන්න අවශය  වියදම දෙන්නම් Id card එක  විතරක් අරගෙන එන්න Id card හම්බෙලා නැති අය ඉන්නවානම් කොලේ ගේන්න ස්ථානය - කෝට්ටෙ වෙලාව  - සවස  2 එන්න කැමති  අය  මැසෙජ් එකක් දාන්න @legalaction_bot

ළමයි, ඊමේල් ලිපින 21 හරහා දකුණු ආසියානු කලාපය වගේම සමස්ත ප්‍රධාන ජාත්‍යන්තර මධ්‍යස්ථාන වෙත මේ පණිවිඩය අපිට යොමු කරන්න පුළුවන්. ඔයාලට දැන් තේරෙනවද අපි ඇයි UN එකට ගියේ කියලා

Голосовое сообщение02:09

🔴••• ලමයි ඔයාලා ලියන ලියුමෙ මූලිකම හරය සහ ඉස්මතු කරන්න ඕනෙ අනික් බැජ් වලට සාපේක්ෂව අපිට ලැබුනු කාලෙ අඩුයි කියන එක... ඔයාලට විස්තරයක් දැනගන්න ඕනෙනම් ඒ ගැන දින සම්බන්දව. බොට් එකට මැසේජ් එකක් දාන්න ••••🔴 🔴••• பிள்ளைகளே, நீங்கள் எழுதும் கடிதத்தின் முக்கிய கருப்பொருள் மற்ற தொகுதிகளுடன் (batches) ஒப்பிடும்போது எமக்குக் கிடைத்த காலம் குறைவு என்பதை முன்னிலைப்படுத்துவதாக இருக்க வேண்டும்... இது தொடர்பான திகதிகள் பற்றிய மேலதிக விபரங்கள் தேவைப்படின், போட் (bot) இற்கு ஒரு செய்தியை அனுப்புங்கள் ••••🔴

▶️ නුගේගොඩ, ගම්පහ ක්ලාස් යන ළමයි, ඔයාලා ගෲප් එකක් විදියට යාළුවෝ කීප දෙනෙක් එකතු වෙලා එන්න පුළුවන්කම තීනවා . කෙල්ලො කොල්ලො කියල නෑ දන්න ටික දෙනෙක් සෙට් කරන් යන්න කතා කරන්න ඕන තරම් අවස්ථාව දුන්න . මෙතන කොළඹ අවට 1st shy ළමයි 10 දෙනෙක්වත් නැති වෙන්න විදියක් නෑනේ. ඔයාලට මේ ලැබුණු අන්තිම අවස්ථාවත් ප්‍රයෝජනයට ගන්න උනන්දුවක් නැත්නම්, අපි මේ වැඩේ මෙතනින් නතර කරලා දාමු. නවත්තමු

Comment පුරවන්න ළමයි...❤️ #26alpostpond කියන හෑශ් ටැග් එක හැම කමෙන්ට් එකක් දාන්නම කලින් පාවිච්චි කරන්න හැමෝම

​12. පරිපාලනමය අසාධාරණය සහ අධ්‍යාපනය ලැබීමට ඇති අයිතිය කඩවීම

අපිට මෙන්න මේ වගේ දේකුත් ලැබුන ළමයි 🔥 ජාතික අධ්‍යාපන ආයතනය (NIE)blueprint එකට අනුව උසස් පෙළ විද්‍යා සහ ගණිතවිෂය ධාරාවන් සඳහා නියමිත දේශන කාල සීමාව Grades 12 සහ 13 පුරා මාස 24 ක චක්‍රයක් ලෙස ව්‍යවස්ථාපිතව සැලසුම් කර ඇත. නමුත් 1000264443.jpg සහ 1000264444.jpg ලේඛන මඟින් ඔප්පු වන පරිදි, මුළු වාරයන්ම (Terms) පද්ධතියෙන් අතුරුදන් කරද්දී, සැබෑ ස්ථාවර පන්ති කාමර අධ්‍යාපනය මාස 6-7 කට සීමා වේ. ව්‍යවස්ථාපිත නීතියකින් නියම කර ඇති අධ්‍යයන කාල රාමුවක්, කිසිදු පූර්ව පාර්ලිමේන්තු අනුමැතියකින් හෝ ගැසට් නිවේදනයකින් තොරව, අමාත්‍යාංශයේ අභිමතය පරිදි පමණක් මෙලෙස කෙටි කිරීම "Ultra Vires" (නීතිමය බලතල ඉක්මවා යෑමක්) වන අතර එය නීත්‍යානුකූලව ශුන්‍ය වේ.

ලංකාවේ Tuition ක්ෂේත්‍රයේ කලක් පුරා පන්ති කළ Physics, Chemistry ගුරුවරුන් අපිට සහාය දෙද්දී Art , Commerce, Tech ගුරුවරු පුතේ අපෙන් උදව්වක් ඕනද කියලා අහලා, අපි මේකට සාධාරණයක් කරගමු කියලා එකතු වෙද්දී සමහර Chemistry, Physics කරන ළමයිට පණ උනත් දෙන්නම් කියන සමහර ගුරුවරු සද්දයක් නෑ මේ ප්‍රශ්නයට මුහුණ දෙන බහුතරයක් ළමයි Science Stream එකේ වෙලත් එයාලගේ මුනිවත රැකීම අපිටත් පිළිකුලක්