ru
Feedback
2026 A/L උසස්පෙළ අසාධාරණයට එරෙහිව

2026 A/L උසස්පෙළ අසාධාරණයට එරෙහිව

Открыть в Telegram

ළමයි පහලින් දැක්වෙන පරිදි අදාළ Bot ට ගැළපෙන කරුණු විතරක් ඉදිරිපත් කරන්න ✔️Admin contact - @axyzwu_bot ✔️මාධ්‍ය සාකච්ඡා පිළිබඳ විස්තර - @mediaconfernece_bot ✔️නඩුව සම්බන්ධ විස්තර - @CaseAL_bot ✔️පෙත්සම සම්බන්ධ විස්තර - @ptetion_bot

Больше
Страна не указанаКатегория не указана

📈 Аналитический обзор Telegram-канала 2026 A/L උසස්පෙළ අසාධාරණයට එරෙහිව

Канал 2026 A/L උසස්පෙළ අසාධාරණයට එරෙහිව (@postponedal) является активным участником. Сейчас сообщество объединяет 100 041 подписчиков, занимая место в категории Другое.

📊 Показатели аудитории и динамика

С момента создания невідомо проект демонстрирует стремительный рост, собрав аудиторию из 100 041 подписчиков.

Согласно последним данным от невідомо, канал показывает стабильную активность. За последние 30 дней изменение числа участников составило 0, а за последние 24 часа — 0, при этом общий охват остаётся высоким.

  • Статус верификации: Не верифицирован
  • Уровень вовлечённости (ER): Средний показатель вовлечённости аудитории составляет 0%. В первые 24 часа после публикации контент обычно набирает N/A% реакций от общего числа подписчиков.
  • Охват публикаций: В среднем каждый пост получает 0 просмотров. В течение первых суток публикация набирает 0 просмотров.
  • Реакции и взаимодействия: Аудитория активно поддерживает контент: среднее количество реакций на один пост — 0.

📝 Описание и контентная политика

Автор описывает ресурс как площадку для выражения субъективного мнения:
ළමයි පහලින් දැක්වෙන පරිදි අදාළ Bot ට ගැළපෙන කරුණු විතරක් ඉදිරිපත් කරන්න ✔️Admin contact - @axyzwu_bot ✔️මාධ්‍ය සාකච්ඡා පිළිබඳ විස්තර - @mediaconfernece_bot ✔️නඩුව සම්බන්ධ විස්තර - @CaseAL_bot ✔️පෙත්සම සම්බන්ධ විස්තර - @ptetion_bot

Благодаря высокой частоте обновлений (последние данные получены 14 июля, 2026) канал поддерживает актуальность и высокий уровень охвата публикаций. Аналитика показывает, что аудитория активно взаимодействует с контентом, что делает его важной точкой влияния в категории Другое.

100 041
Подписчики
Нет данных24 часа
Нет данных7 дней
Нет данных30 день
Архив постов
ලිඛිත පැමිණිලි විදිහට හම්බුන් නෑ කිව්වනෙ දැන් බලමුකො හම්බුන් නෑ කියන හැටි😌👀

🔴🔴🔴 යවන හැමෝම අද දවස ඇතුලෙ ඉදන් යවන්න පටන් ගන්න...යවල බොට් එකට දාන්න පොටෝ 🔴🔴🔴

St marry's college -Hambantota Grade 12 1st - ✅ Grade 12 2nd - ✅ Grade 12 3rd - ✅ Grade 13 1st - ❌ Grade 13 2nd - ❌ Grade 13 3rd - ✅

ඔයාලට admin ලව ආතල් එකක් වගේද ඒකද තාම msg නැත්තෙ🚫

ළමයි, දැන් අපිට වැඩ ගොඩක් තියෙනවා කරන්න අපි භෞතිකව පෙත්සමක් අත්සන් කරනවා වගේම Online මාර්ගයෙනුත් පෙත්සමක් අස්සන් කරන්න සූදානම් අපේ Online මාර්ගයෙන් පෙත්සමක් අත්සන් කරන ක්‍රියාවලිය සඳහා ඔයත් සහභාගි වෙන්න, අත්සන් කරන ආකාරය පිළිබඳව පැහැදිලි කිරීමක් ඉහත Video ව මගින් දැකගත හැක https://www.change.org/postponeAL2026

URGENT: 90-Day Cut Violates Child Rights of 300,000 A/L Students in Sri Lanka

‼️ඔයාල පුලුවන් තරම් ගෲප් එකට තව ලමයි එකතු කරගන්න✅ 45K එනකන් ඔයාල මේක අරන් ආව වගේ දෙගුණ කරන එකත් ලොකු දෙයක් නෙවේ💥 අද රෑ වෙන්න කලින් 50K කරමු 😈

වැරදියට වටහා ගන්න එපා අනේ ඔයාලා උසාවි යන්න නෙවෙ LAWYER ව හම්බෙන්න යන්නයි ඕන தவறாக புரிந்து கொள்ளாதீர்கள், நீங்கள் நீதிமன்றத்திற்கு (கோர்ட்டுக்கு) செல்ல வேண்டியதில்லை, வழக்கறிஞரைத் (வக்கீலை) தான் சந்திக்கச் செல்ல வேண்டும்

ළමයි, අද ඉඳන් සිකුරාද වෙනකන් අපි ටික කලක් නිශ්ශබ්දව ඉන්නවා. සරලවම කිව්වොත් අපි සාධාරණය ඉල්ලීම් දිනා ගැනීමේ සටන තුළ 🟢 කොළ එළියක් පත්තු කරනවා. මේ දක්වා කාලය තුළ මොකද වෙන්නේ කියන එක ඔයාලා දැනුවත් කිරීම අපිට සිදු කරන්න බැහැ. ඒක අපි කරන වැඩේට ලොකු අනතුරුදායක තත්ත්වයක් වෙන්න පුළුවන්. හැබැයි අන්තිම දවස තමයි සිකුරාදා ( ජූලි 10 ).එතනින් එහා අපි මේක අඛණ්ඩව ජයග්‍රහණය කරන තුරු දිගටම කරගෙන යනවා. ඔයාගෙන් ඉල්ලීමක් කරනවා, අපි මේක මොන දේ උනත් මේ දක්වා අතහැරියේ නැහැ. ඉදිරියටත් ඒක එහෙමයි. ඔයාලා මේ කාලය විතරක් පොඩ්ඩක් ඉවසන්න ළමයි

Dear Director / Editor / Human Rights Advocate, On behalf of the "Surakimu Daruwan Pana Men" (Protect Our Children) National Movement in Sri Lanka, we wish to bring to your urgent attention a critical crisis affecting the educational and mental health of over 300,000 G.C.E. Advanced Level (A/L) students. The Ministry of Education has arbitrarily reduced the mandatory 420-day classroom preparation period for 2026 G.C.E. Advanced Level (A/L) students to a mere 330 days. This sudden 90-day reduction violates UN CRC Articles 2, 3, and 28, causing severe mental distress, anxiety, and depression among students. We have attached our official, detailed English Press Release / Complaint document to this email for your immediate review and media coverage. We urgently request your support and international attention to hold the relevant authorities accountable and to help safeguard the rights and well-being of our children. Thank you. Sincerely, On behalf of, "Surakimu Daruwan Pana Men" (Protect Our Children) National Movement Sri Lanka. Contact Number: +94 76 445 0400 Gmail: surakimudaruwanpranen@gmail.com Facebook Page: https://www.facebook.com/profile.php?id=61552052394292

අසාධාරණයක් වන බව පෙනි පෙනීත්, නිදහසට කරුණු කියනවා තුන් වෙනි වාරයක් වත් පවත්වන්න කාලය නැහැ, පාසල් පද්ධතිය සම්පූර්ණයෙන් අක්‍රමවත් ඔයාලම මේවට උත්තර දෙන්න ළමයි https://www.facebook.com/share/p/1BVmozvnfb/ அநியாயம் நடக்கிறது என்பது தெளிவாகத் தெரிந்தும், அதற்கு நியாயப்படுத்தும் காரணங்களைச் சொல்லிக்கொண்டிருக்கிறார்கள். “மூன்றாம் தவணையைக் கூட நடத்த நேரமில்லை; பள்ளி கல்வி அமைப்பு முழுமையாக பாதிக்கப்படும்” என்று கூறுகிறார்கள். இந்தக் கேள்விகளுக்கெல்லாம் நீங்கள் தான் பதில் சொல்லுங்கள் நண்பர்களே. 🙏🏻📢

අපැහැදිලි අයට අපි එකක් Fill කරලා එවන්නම්, එතකන් මේක Print කරගන්න

ළමයි එනුපුල් අමරසිංහ කියන පුද්ගලයා විභාග දෙපාර්තමේන්තුවේ පෙනී සිටිමින් විවිධ ප්‍රකාශ නිකුත් කරන්නේ කෙසේද කියලා අපි විභාග දෙපාර්තමේන්තුවෙන් අහමූ ? ඒ සම්බන්ධයෙන් ඔහුට එරෙහිව විභාග දෙපාර්තමේන්තුවෙන් ගන්නා ක්‍රියාමාර්ග මොනවාදැයි අපි විමසා සිටිමු Phone Number 0112785209