ar
Feedback

لا تقع ضحية للمخادعين! تيليمتريو يكتشف ويُميّز هذه القنوات 👉 إذا كنت تريد رؤية العلامة، اشترك

Plus Education

Plus Education

الذهاب إلى القناة على Telegram

Plus Education Links 📍 🔺Tutes Area- https://t.me/+DDRJfPe02Hk3OTQ1 🔺Topic Group https://t.me/+AYlOzaiu9ZBjMThl 🔺Youtube Channel https://youtube.com/@educationplus-n6p ▓▒­░⡷⠂𝙿𝚕𝚞𝚜 𝙴𝚍𝚞𝚌𝚊𝚝𝚒𝚘𝚗 ⠐

إظهار المزيد
لم يتم تحديد البلدالفئة غير محددة
992
المشتركون
+324 ساعات
+217 أيام
+23430 أيام
أرشيف المشاركات
🔥යාන්ත්‍ර විද්‍යාව- Essay BLASTER 🥇 ✨Powered by @pluseducationofficial 🔝 මෙහි ඇති විශේෂාංග: 🌙2000-2025 දක්වා මෙවර අනුමාන
🔥යාන්ත්‍ර විද්‍යාව- Essay BLASTER 🥇 ✨Powered by @pluseducationofficial 🔝 මෙහි ඇති විශේෂාංග:
🌙2000-2025 දක්වා මෙවර අනුමාන මාතෘකා වලින් පැමිණි රචනා 12ක් දිනකට 1 බැගින් අද සිට Cover කෙරේ 🌙Essay Book එකක් 🌙Marking Book එකක් 🌙ආවරණය නොකරන විභාග වර්ෂ වලට Discussion Link කර ඇත 🌙එක් එක් වසර ප්‍රශ්නය පැමිණී මාතෘකාව 🌙ඔබේ ලකුණු එක්කල හැකිය 🌙Backup කිරිමේ පහසුව 🌙දින 12 ප්‍රගතිය වාර්තා කරන Graph එකක් 🌙විභාගයට දින Live ගණන් කෙරෙන Timer 2ක්
📈 Start The Mission 🔥 ජයග්‍රහණයේ සරු අස්වැන්න නෙළන මොහොත දැන් උදා වී තිබෙනවා! "අද ඔබ දහඩිය වුරුවා මහන්සි වන සෑම තත්පරයක්ම, හෙට දවසේ ඔබේ නම ඉතිහාසයේ රන් අකුරින් ලියැවෙන ලස්සනම හේතුව වේවි." 😊 💬 Plus Education TM | @pluseducationofficial

Repost from Help For A/L Exam
2026 A/L Exam එකට වැදගත් වෙන අපේ Channel එකෙන් දුන්න 2019-2025 Past Papers MCQ,SEQ,Essays ඔක්කොම Analyze ටික මෙතන තියනවා.අවශ්
2026 A/L  Exam එකට වැදගත් වෙන අපේ Channel එකෙන් දුන්න 2019-2025 Past Papers MCQ,SEQ,Essays ඔක්කොම Analyze ටික මෙතන තියනවා.අවශ්‍ය දෙයක් තිබ්බොත් බලලා ගන්න.👇

‼️ Ajantha Dissanayake සර්ගෙ 2026 Paper Class යන Paper 36 ඉදන් ඉස්සරහට Marking ටික තියෙන කෙනෙක් @pluseducationowner_bot ට Message එකක් දාන්නකො 💬

Provincial paper analysis 2026 by masterclass.pdf3.77 KB

උජිත් සර්ගෙ Recording එකක් 1.25X දැම්මම-
උජිත් සර්ගෙ Recording එකක් 1.25X දැම්මම-

2026 A/L 🔥 විද්‍යුත් රසායනය 🗓 ජූලි 23 ⏰ බ්‍රහස්පතින්දා රාත්‍රී 7.00 ට ▶️ Ujith Hemachandra Youtube නාලිකාව ඔස්සෙ.. 🔗 2026
2026 A/L 🔥 විද්‍යුත් රසායනය 🗓 ජූලි 23 ⏰ බ්‍රහස්පතින්දා රාත්‍රී 7.00 ට ▶️ Ujith Hemachandra Youtube නාලිකාව ඔස්සෙ.. 🔗 2026 A/L Telegram https://t.me/Ujithhemachandrachemistry ☎️ 070 666 7051 / 070 666 7052 උජිත් අංජන හේමචන්ද්‍ර | කන හරහා මොළයට CHEMISTRY

Audio from Prof. Kalinga Bandara

ලමායී...‼️ ඔන්න පොරොන්දු උන විදියට Physics ටිකත් ගොඩදාගමූ...💯 ✅හෙට 🔴පදාර්ථ හා විකිරණ🔴 Free Seminar එකෙන් හම්බවෙමූ...✨
ලමායී...‼️ ඔන්න පොරොන්දු උන විදියට Physics ටිකත් ගොඩදාගමූ...💯 ✅හෙට 🔴පදාර්ථ හා විකිරණ🔴 Free Seminar එකෙන් හම්බවෙමූ...✨

අධ්‍යාපනයට අත්තටු 🌟
අධ්‍යාපනයට අත්තටු 🌟

photo content

මේකෙ නැති එකෙක් නැනෙ යකෝ Harry Potter/Merlin/නයි/GOT එකෙ උන් 😂🤌

photo content

හැම සර්ම පුදුම අසහනයක් මුට තියෙන්නෙ කිව්වම ග්‍රීනාඩ්-
හැම සර්ම පුදුම අසහනයක් මුට තියෙන්නෙ කිව්වම ග්‍රීනාඩ්-

උෂාන් සර්ගෙ Live එක 8.30ට ✅පහුගිය අවුරුදු 6ක ✅41-50 ප්‍රශ්න කරන්න පුරුදු වෙමූ...💫 ඒ කියන්නේ ප්‍රශ්න 60ක් හෙට කෙරෙනවා..💯 එහෙ
උෂාන් සර්ගෙ Live එක 8.30ට ✅පහුගිය අවුරුදු 6ක ✅41-50 ප්‍රශ්න කරන්න පුරුදු වෙමූ...💫 ඒ කියන්නේ ප්‍රශ්න 60ක් හෙට කෙරෙනවා..💯 එහෙනම් ⛔රෑ 8ට ⛔අපේ youtube channel එකට එකතු වෙන්න...🔥 ජය වේවා✨ උෂාන් ගුණසේකර https://youtube.com/live/mD8_sXIFgOA?feature=share 💎 Tute-: https://t.me/Ushan_Gunasekara2026/1064

07ට ආ..එතකම් වැඩක් කරන්න..

මේ රචනා ප්‍රශ්න කරන්න යන මම 😠😂
මේ රචනා ප්‍රශ්න කරන්න යන මම 😠😂

⚡️ A/L විභාග මෙහෙයුම් Countdown Dashboard 2026 ⚡️ 🔥 ඔබගේ අවසන් විභාග සූදානම එකම තැනකින් කළමනාකරණය කරන්න! ✨ මෙහි ඇති විශේෂාංග
⚡️ A/L විභාග මෙහෙයුම් Countdown Dashboard 2026 ⚡️ 🔥 ඔබගේ අවසන් විභාග සූදානම එකම තැනකින් කළමනාකරණය කරන්න! ✨ මෙහි ඇති විශේෂාංග: ✅ Live Exam Countdown ⏳ ✅ එක් එක් ප්‍රශ්න පත්‍රයට වෙන වෙනම Countdown 🗓 ✅ නිවැරදි විභාග දිනය සහ වේලාව 🔔 ✅ දිනපතා වෙනස් වන Motivation Quotes 🧠 ✅ ඕනෑම වේලාවක • ඕනෑම තැනක Open කරන්න පුළුවන් ✅ අවසන් ප්‍රශ්න පත්‍රය දක්වා Focus එක තබාගන්න 🚀 ━━━━━━━━━━━━━━━━━━ 🕯 Biology Stream Dashboard ━━━━━━━━━━━━━━━━━━ 🕯 Maths Stream Dashboard ━━━━━━━━━━━━━━━━━━ 🕯 Maths + ICT Stream Dashboard ━━━━━━━━━━━━━━━━━━ 🔥 අවසන් සටන ආරම්භයි! "කිසිවෙකු නොදකින වෙහෙස මහන්සිය තමයි දවසක ජයග්‍රහණය බවට පත්වෙන්නේ." 💙 📚 Plus Education TM | @pluseducationofficial

photo content