ru
Feedback
Camelia 🍁

Camelia 🍁

Открыть в Telegram

Больше
Страна не указанаКатегория не указана
331
Подписчики
+1924 часа
+527 дней
+5430 день
Архив постов
අනුරාධ සර්ගෙ 2025 Guess papers වල mcq වර්ගීකරණය... පාඩම් අනුව වෙන් කරලා තියෙන්නෙ

photo content
+3

Repost from Bunny Notes 🐰
ළමයි ඔයාලා දන්නවනෙ මේ වෙලේ ඇතිවෙලා තියන ආපදා තත්ත්වයත් එක්ක ගොඩක් සර්ලා ආපදාවට ලක්වුණ ළමයින්ට නොමිලේ උගන්නනවා කියලා...ඉතින් අපි හිතුවා ඔයාලට ලේසි වෙන්න ඒ හැම සර් කෙනෙක්ම ඒ ගැන දැනුවත් කරපු විස්තර එක තැනකට අරන් දෙන්න ඔයාලට පුළුවන් ඒවා මේකෙන් අරගන්න (Link) ✅️අමිල සර්  - https://t.me/echemmehewara ✅️අනුරාධ සර් - http://t.me/soyuruharasara25 ✅️උජිත සර් - https://youtu.be/fyA-qWTESUU?si=iST3rfaCBsi6cTVL ✅️චරිත සර් - https://chat.whatsapp.com/LGwPrHVhnAdHdmdk2aZtWL ✅️මිස්සක ආටිගල සර් - https://t.me/MA26REV ✅️Pure - දසුන් මදුශාන් සර් - https://t.me/pure2026dasunmadushan ✅️Applied - ජනක අබේවර්ධන සර් - https://t.me/combinedmathsjanakaabeywardana ✅️ICT - හසිත් මදුශාන් සර් - http://t.me/+9rY0EJNeYTJmMGQ1 ✅️ICT - ලසිත් ප්‍රසාද් සර් -  https://whatsapp.com/channel/0029Vb7Ew6k4CrfpolaZny1W/194 ☑️Chemistry - Online Guru - http://T.me/ChemistryOnlineGuru ☑️Physics - උකුවෙල සර් - https://t.me/DU26REv ✅️රන්දීර් සර් - https://youtu.be/Npuvu3Zeras?si=GTRwmOIPWTd85q_m ඔන්න ලමයි ඔක්කොම එක තැනකට අරගෙන හැදුවා..මේක තව ඉස්සරහට් අප්ඩේට් වෙයි කියලා හිතනවා ගොඩක් දුරට   Respects Legends මේ වගේ වෙලාවක මෙහෙම කරනවට 🥹❤️‍🩹 @Bunnynotez

https://t.me/SciencePoth පොත් අඩු ගානට සල්ලි දීලා ගන්න පුලුවන් අය මේ channel එක බලන්න...

මේ වෙලාවෙ notes නැතිවුණ ඔයාලගෙ යාළුවො ඉන්නවා නම් මේක වටිවී එයාලට... ❤️ තව ඔයාලා දන්න channels තියෙනවා නම් මේකට comment එකක් විදිහට ඒවගෙ links දාන්න, මං උඩ msg එක upadate කරන්නම්.

- අමිල සර්ගෙ, අනුරාධ සර්ගෙ notes Notes by Has @notesbyHas - past papers, විවරණ, model papers, school papers A/L api papers group https://t.me/papers_grp21AL අමිල සර් free උගන්නන channel එක https://t.me/echemmehewara අනුරාධ සර් free උගන්නන channel එක https://t.me/soyuruharasara25 Buwalu sangamaya - විවරණ, school papers https://t.me/buwalusangamaya අමිල සර්ගෙ 2025 resources group https://t.me/echemres25 අමිල සර්ගෙ, අනුරාධ සර්ගෙ notes Luviee notes @LuvieeStore25 සශන්ක සර්ගෙ 2025 recording, papers, paper discussions Bioscope https://t.me/bioscopers Chem, p6, bio විවරණ, mcq points ( past papers, model papers ) All in one https://t.me/All_In_One_by_Aanya අමිල සර්ගෙ, අනුරාධ සර්ගෙ notes, papers වල විවරණ, mcq points Gwen notes https://t.me/GwenNotes Biology essays with answers https://t.me/bio_essayQandA https://t.me/Biology_with_Helaa ( Colombo medicine select වෙච්ච පිරිමි ළමයෙක් මේක කරන්නෙ ) අමිල සර්ගෙ, අනුරාධ සර්ගෙ 2025 recording Science link https://t.me/Sci_Link ප්‍රසිද්ධ සර්ලගෙ recording Sciweb https://t.me/Sciweb අමිල සර්ගෙ 2025 final papers and markings https://t.me/Finalpapers2025AD අනුරාධ සර්ගෙ 2025 final papers and markings https://t.me/Finalpapers2025APgrp අමිල සර්ගෙ, අනුරාධ සර්ගෙ notes Notes by Mali @Notebymali Bunny notes https://t.me/bunnynoteZ Kevin notes https://t.me/kevinNotes99 Notes by Garfield https://t.me/Garfield_notes

Repost from Notes by Has ☾
තමන්ට තමන්ගෙ කියල තියෙන හැමදේම නැතිවෙලා තියෙන වෙලාවක උනත් අපි ආයෙත් අපි වෙනුවෙන් අපේ පවුල වෙනුවෙන් අලුතෙන් පටන් ගන්නම ඕනේ.. 2
තමන්ට තමන්ගෙ කියල තියෙන හැමදේම නැතිවෙලා තියෙන වෙලාවක උනත් අපි ආයෙත් අපි වෙනුවෙන් අපේ පවුල වෙනුවෙන් අලුතෙන් පටන් ගන්නම ඕනේ.. 2026 හෝ 27 AL ලියන (විද්‍යා ගණිත විෂයධාරා) හැමෝටම ඕන කරන Chemistry සහ Physics වලට අදාල හැම Note එකක්ම මම පහළින් link කරන්නම්. (100% ක් සේරම සම්පූර්ණයෙන්) (01) Chemistry Full Tutes සියල්ලම (පරමාණුක ව්‍යුහයේ සිට කර්මාන්ත රසායනය) (02) Chemistry Extra Notes All in One (Midnight/ One Last Time/ QBT වැනි) (03) Physics Theory Notes සියල්ලම (යාන්ත්‍ර විද්‍යාවේ සිට පදාර්ථය හා විකිරණය) (04) Physics Practical Notes සියල්ලම (විෂය නිර්දේශයට අදාල සියළුම practicals) (05) Physics Extra Notes All in One (Tea Time/ Fast Track/ Guess Days වැනි) එහෙනන්, හැමෝම පරිස්සමින් ඉන්න... ඕනම වෙලාවක ඕනම දේකට අපි ඉන්නවා! ❤️ @NotesbyHas | #WeForUs♡

Repost from Biology with Helaa
Bio syllabus එකේ හම්බෙන chemicals ටිකක්. මට ටිකක් පැටලෙන හින්දා වෙන වෙනම ලිව්වා. ඕගොල්ලොන්ටත් වැදගත් වෙයි කියලා හිතිලා channe
Bio syllabus එකේ හම්බෙන chemicals ටිකක්. මට ටිකක් පැටලෙන හින්දා වෙන වෙනම ලිව්වා. ඕගොල්ලොන්ටත් වැදගත් වෙයි කියලා හිතිලා channel එකට දැම්මා.

Repost from Biology with Helaa
Guys මතක තියාගන්න. එන්සයිම ක්‍රියාවේ යාන්ත්‍රණය කියලා ඇහුවොත් ලියන්න ඕනේ resause එකේ 54පිටුවේ තියන ප්‍රේරිත සීහුම් යාන්ත්‍රනය ගැන එහෙම තියන part එක. එන්සයිම ක්‍රියාවලි යාමනය කරන යාන්ත්‍රණ කියලා ඇහුවොත් ඇලොස්ටොරික සක්‍රීයනය,නිශේධනය,සහයෝගීතාව, ප්‍රතිපෝෂී නිශේධනය part එක ලියන්න තියෙන්නේ.

🔤🔤🔤🔤🔤🔤🔤 ➖2️⃣ 6️⃣ PAST PAPERS / විවරණ / MARKING SCHEMES PAST PAPERS 1980 - 2022 PAST PAPERS - 2023 PAST PAPERS - 2024 P
🔤🔤🔤🔤🔤🔤🔤 ➖2️⃣
6️⃣ PAST PAPERS / විවරණ / MARKING SCHEMES
PAST PAPERS 1980 - 2022 PAST PAPERS -  2023 PAST PAPERS -  2024 Past Papers Marking Schemes (1980 - 2022) Marking Scheme - 2022 Marking Scheme - 2023 BIO MCQ විවරණ ( 2001 - 2022 )
7️⃣ Other important materials
තිස්ස ජනනායක සර් BIO ESSAYS 125 ක් හා පිළිතුරු යසිත් ආරියවංශ සර් BIO ESSAYS 110 ක් හා පිළිතුරු රචනා ප්‍රශ්න 72 ක් හා පිළිතුරු 2025 Term Test Papers Essays ටික Unit wise විදියට මෙත්මල් ජයසේකර ආවර්ජනා TUTES ROYAL COLLEGE 13 තෙවන වාර විභාග Papers & markings (2018 - 2022 ) සස්නක සංසද ප්‍රශ්න හා පිළිතුරු සංග්‍රහය BIO නිර්වචන සියල්ල - Sinhala Medium BIO නිර්වචන සියල්ල - English Medium
බස්නාහිර BIO ගුරු සංගමයෙන් සකස් කළ ප්‍රශ්න පත්‍ර .
ජීව විද්‍යාව හැඳින්වීම ජීවයේ රසායනික පදනම පරිණාමය හා විවිධත්වය ශාක ක්‍රියාකාරීත්වය සත්ත්ව ක්‍රියාකාරීත්වය ක්ෂුද්‍ර ජීව විද්‍යාව ✈️ AL API ( PAPERS GROUP ) .

🔤🔤🔤🔤🔤🔤🔤 ➖1️⃣ උසස්පෙළ විභාගයට වැදගත් වන සියල්ල එකම තැනකින් ⏯️ පළාත් / පාසල් වාර විභාග PAPERS 13 LAST TERM PAPERS ( 2019
🔤🔤🔤🔤🔤🔤🔤 ➖1️⃣ උසස්පෙළ විභාගයට වැදගත් වන සියල්ල එකම තැනකින්
⏯️  පළාත් / පාසල් වාර විභාග PAPERS
13 LAST TERM PAPERS ( 2019 - 2022 ) 13 LAST TERM PAPERS - 2023 13 LAST TERM PAPERS - 2024 13 LAST TERM PAPERS - 2025
2️⃣  ප්‍රසිද්ධ ගුරුවරුන්ගේ PAPERS
තිස්ස ජනනායක සර් MODEL PAPERS - 2020  තිස්ස ජනනායක සර් MODEL PAPERS - 2023 තිස්ස ජනනායක සර් MODEL PAPERS - 2024 දිනේෂ් මුතුගල සර් PAPERS - 2023 නිස්සංක සර් PAPERS - 2023 පවර ජයසිංහ සර් - FINAL PAPERS 2025 ලහිරු සිරිවර්ධන සර් - FINAL PAPERS 2025 ධනංජය ආරියදාස සර් - FINAL PAPERS 2025 සශංක ධනුජය සර් FINAL PAPERS - 2025 තිස්ස ජනනායක සර් MODEL PAPERS - 2025
UNIT VISE PAPERS / TUTES WITH MARKINGS ⬇️
තිස්ස ජනනායක සර් PAPERS මුතුගල සර් TUTES නිස්සංක සර් PAPERS භාෂණ විතානගේ සර් TUTES හිරාන් අමරසේකර සර් PAPERS
3️⃣  පූර්ව වෛද්‍ය ශිෂ්‍ය සංගම් PAPERS
කොළඹ PRE MED මාතර PRE MED කුරුණෑගල PRE MED රත්නපුර PRE MED
4️⃣  වැදගත් වෙනත් අනිත් PAPERS
   විදුසර Model Papers 4 with Discussion සම්මන්ත්‍රණ PAPER 2014 - 2019 අධ්‍යාපන අමාත්‍යාංශ Model Papers  2022 අධ්‍යාපන අමාත්‍යාංශ Model Papers  2023 අධ්‍යාපන අමාත්‍යාංශ නැණපවුර Papers 2022 අධ්‍යාපන අමාත්‍යාංශ නැණපවුර Papers 2023
5️⃣ විභාගයට වැදගත් අනිත් දේවල්
NOTES පේසුරු MCQ and ANSWERS RESOURCE BOOKS  TEACHERS' GUIDE CLASS TUTES CLASS VIDEOS PRACTICAL NOTES PRACTICAL VIDEOS ✈️ AL API ( PAPERS GROUP ) .

Repost from Biology with Helaa
නිදිමතට ඉස්සර ඉඳන්ම මට හම්බුණ හොඳම solution එක. කකුල් රිදෙනවා කියලා නම් කියන්න එපා. Hospital ගිහින් ඉඳගෙන ඉන්න වෙන් නෑනේ.😏

Repost from Biology with Helaa
🎖නිදිමතට විසඳුමක්🎖 මෙයා සමහර අය දැකලා ඇති. මේ Kharma Medic youtube chanel එකේ study with me session එකක්. 👨‍⚕ කට්ටියට තියන
🎖නිදිමතට විසඳුමක්🎖 මෙයා සමහර අය දැකලා ඇති. මේ Kharma Medic youtube chanel එකේ study with me session එකක්. 👨‍⚕ කට්ටියට තියන ලොකු ප්‍රශ්නයක් වෙන නිදිමතට මරු උත්තරයක් මේකේ තියනවා. 😼 ඒක හිටගෙන පාඩම් කරන එක.මම මේක ගොඩක් පාරක් කියලා තියනවා.අලුත් කට්ටිය ගොඩක් ඉන්න නිසා ආයේ කියන්න හිතුනේ. පොඩ්ඩක් උස විදිහට පාඩම් කරන place එක වෙනස් කරගන්න තියෙන්නේ.🤌 මාත් මාස ගානක ඉඳන් practice කරන ගොඩක් සාර්ථක ක්‍රමයක් try කරලා බලන්න.😏 ආ photo එක ගැන කියන්න බැරි උණානේ. 🤨ඒයාගෙන් තමා මේ හිටගෙන පාඩම් කරන ක්‍රමේ මම ඉගනගත්තේ. Online clz වලටත් මරු.😌

Repost from Biology with Helaa
මට 1st shy(2023) එකේ Bio MCQ 45යි. 2nd shy(2024) මේ පාර MCQ 49යි. ඉතින් මම හිතනවා මගේ ක්‍රමේ ගොඩක් අයට හරි යයි කියලා. මේවා සමහර අය අහලත් ඇති. මට ඕනේ විදිහට මම modify කරලා මේක පාවිච්චි කරේ . මම කරපු විදිහ කියන්නම්.මම Bio වලට පාවිච්චි කරපු දේවල් 3ක් ගැන කියන්නම්. 💡01. MCQ විවරණය 2.0 Paper මූලික කරගෙන යන වැඩක් මේක. ඕනෙනම් වෙන් කරලා තියන MCQ ගන්නත් පුළුවන්. ඒත් මම හිතන්නේ paper පාවිච්චි කරොත් මේක වඩා සාර්ථකයි. මොකද paper එකකින් ලොකූ වපසරියක් cover වෙන හින්දා. මෙතනදී ප්‍රශ්න විවරණය කරන්න ඕනේ. හැබැයි සාම්ප්‍රදායික විවරණේ නෙමෙයි. මේ විවරණය කරන එකේ අරමුණ පාඩම් කරන එක. අමතක දේවල් මතක් කරගන්න එක. එතකොට ප්‍රශ්නයක් කියවලා ඒක උත්තරේ අරගෙන ඊට පස්සේ resources book එකේ අදාළ part එක බලන්න ඕනේ. අමතක දේවල් තියනවනම් හෝ පාඩම් කරලා නැත්තම් ඒ ටික පාඩම් කරගන්න ඕනේ. ඊළග step එක තමා විවරණේ ලියන එක. මේ ලියන විවරණේ බොහෝ විට අය කියවන්න වෙන එකක් නෑ. ඒ නිසා පිළිවෙළට ලස්සනට ලියන්න ඕනේ කියලා දෙයක් නෑ. හැබැයි අනිවාරෙන් ලියන්න ඒකෙන් මතකය මාර විදිහට වැඩි වෙනවා. එතනදී පුළුවන් තරම් කෙටියෙන් ලියන්න ඕනේ කියලා දෙයක් නෑ. පාඩම් කරපු ප්‍රශ්නෙට අදාළ සහ ආසන්න අනිත් කොටස් පවා ලියන්න. තව ප්‍රශ්නෙකට එන්න පුළුවන් දේවල් පවා ලියන්න. එතකොට charts, Mind maps පාවිච්චි කරලා කරන්න පුළුවන්. හැබැයි ඒ creative කරන්න ලොකු වෙලාවක් ගන්න එක මම අනුමත කරන් නෑ. මොකද paper එකේ ඔයා කොච්චර  ලස්සනට , පිළිවෙලට ලියලද කියන එක අදාළ වෙන් නෑ. මොකද මේ ශිෂ්‍යත්වේවත් සිංහලවත් නෙමෙයි. Science subjects . මේ වැඩේදී සමහර විට එක ප්‍රශ්නෙකට පැයක් විතර යන්නත් පුළුවන්. ඒක පාඩු නෑ. මගේ MCQ ගාන දැක්කම මම හිතනවා ඒක ඔයාට විශ්වාස කරන්න පුළුවන් කියලා.එක සතියක විවරණය කරන්න වෙලාවක් ආවේ දෙවනි පාඩමේ ප්‍රශ්න විතරයිනම් ඊළඟ සතියේ paper එකේ වෙන පාඩම්ක ඒවා මුඅලින් බලන්න. නැත්තම් 40 ඉඳන් උඩට බලන්න. මෙහෙම Bio MCQ විවරණය කරන වැඩේට සතියට දවසක් විතරම තියාගන්න. දවස් දෙකක වරු 2ක් වුණත් කමක් නෑ. ඒක ඔයාගේ විදිහ . එතකොට පාඩම් කරන් නැද්ද වගේ වගේ ප්‍රශ්නයක් එනවනම් ඉතින් මේ කරන්නේ පාඩම් කරන එක තමයි යකෝව්. 💡02. Revise point book මේක කාලයක් paper කරගෙන යද්දී හදන දෙයක්. මේකට දාන්නේ අපිට නිතරම අමතක වෙන points එතකොට මේ point book එක හැම සතියෙම paper එක ලියන්න කලින් බලලා යන්නේ. මේක නම් මාරම වැදගත්. මොකද ඔයා කලින් papers කරලා තියනවනම් ඒවා පොඩ්ඩක් අධ්‍යනය කරලා බලන්න.එතකොට තේරෙයි හැමදාම වරදින්නේ එකම දේ කියලා. ඒ වැරදි හදාගත්තොත් විතරයි ඔයාගේ ලකුණු වැඩි වෙන්නේ. එහෙම නැතුව මම වැඩ කරනවා ඒත් ලකුණු වැඩි වෙන් නෑනේ ගගා ඉන්නවට නෙමෙයි. අද්දැකීමෙන් කියන්නේ. 💡03. (අ)මතක පොත මේ පොත හදන්නේ ඔයා theory ,revision හෝ paper class එකේ sir or mdm උගන්නන අතරෙදී. මම දන්නව සමහර අයට හිතෙනවා උගන්නන වෙලාවෙ වෙන වැඩ කරන්න එපා කියලනේ තියෙන්නෙ කියලා. ඒත් මේක කරාට නම් වාසියක් මිස පාඩුවක් වෙන්නේ නම් නෑ. මොකද්ද ඉතින් නේහ් මේක . ඒක මෙහෙමයි. ඔයාට sir or mdm උගන්නන වෙලාවේ තේරෙනවානේ මේක මට මතක නෑ.  ගිය සතියෙනේ පාඩම් කරේ ඒත් අමතකයිනේ වගේ ඒවා. අන්න ඒ වගේ ඒවගේ topics ටික තමා මේ පොතේ ලියන්නේ. ගෙදර ඇවිල්ලා සතිය ඇතුළත වෙලාවක් දාගෙන අයෙත් ඒ ටික පාඩම් කරන්න ඕනේ. ඉතින් මේ වැඩ 3 ම මමම කරපු දේවල් කව්රුවත් කරලා ඒක මම අහගෙන ලියන දෙයක් නෙමෙයි. ඉතින් මම අද්දැකීමෙන් දන්නවා මේවා සාර්ථක ක්‍රම කියලා. මේවා කරලා බලන්න. අනිවා ඔයා කොයි මට්ටමේ හිටියත් ලකුණු වැඩි වෙයි. ~Helaa...~

ඇයි ඔයා A/L කරන්නෙකියවද්දම තමන්ගෙ හිතට ප්‍රභල තනි උත්තරයක් ආවාද? අන්න ඒ උත්තරය වෙනුවෙන් ම මහන්සි වෙලා තනි අරමුණක් ඔස්සෙ යන්න. අනිවාර්යයෙන්ම ඔයාගෙ උත්තරය ගාවින්ම නතර වෙන්න පුළුවන්. උත්තරයක් නැද්ද? එහෙනම් උත්තරයක් හදාගන්න... තමන්ගෙ අනාගතය ලස්සන කරගන්නවා කියලා හිතේ කකියන ආසාවක් හදාගන්න.. ඒ ආසාව ඔළුව මුදුනෙ තියාගෙන මේ මාස 2 වැඩ කරන්න. තමන්ට පුළුවන් උපරිම කොච්චර ද එච්චරක්! 𝐀𝐋𝐋 𝐈𝐍 𝐎𝐍𝐄 ✧

🔥සෑමවිටම තාපදායක වෙන්නෙ, • දහනය • දැලිස් සැදීම • සජලන • සද්‍රාවණ • උදාසිනිකරණය • පලවෙන ඉලෙක්ට්‍රොනිකරණ (සුළුතර තුන්දෙනා හැර) තාපදායක හෝ තාප අවශෝෂක දෙකම විය හැක්කෙ • උත්පාදන • ද්‍රාවණ ❄️ඒ හැර අනිත් ඔක්කොම තාප අවශෝෂක

Discipline and Preparation! Discipline ඔයාගෙ ජීවිතේ ගොඩක් දේවල් වෙනස් කරනවා... Talent එක නැතත් discipline තියෙනවා නම්, ඔයාට ජීවිතේ යමක් ඉෂ්ඨ කරගන්න පුලුවන්... THE GOD OF CRICKET ❤️

එක එක පාඩමෙන් වෙන් වෙන ලකුණු ප්‍රමාණය...
එක එක පාඩමෙන් වෙන් වෙන ලකුණු ප්‍රමාණය...