2027 Biology Game 360 | Bio Lucifer
Открыть в Telegram
🛡️BIO LUCIFER 🛡️ "මතක හිටින්නම ඉගෙනගන්න!" 🌀 අපි කවුද? 📚 කටපාඩම් කලාවෙන් බැහැරව, තර්කානුකූලව Biology ඉගෙන ගමු. 💻 නූතන තාක්ෂණය උපරිම ලෙස භාවිතා කරමින් Biology උගන්වන එකම Bio පන්තිය. 📝 Theory + Short Notes + Questions + Papers + Revision ✅ සියල්ලම
БольшеСтрана не указанаКатегория не указана
1 131
Подписчики
+224 часа
+287 дней
+28530 дней
Архив постов
ජල අණුව තමගේම අණුව තුළ වූ H පරමාණු හා O පරමාණු අතර හයිඩ්‍රජන් බන්ධන සෑදීම සිදු කරයි
ජල අණුවක වූ ඔක්සිජන් පරමාණුව සුළු වශයෙන් ඍණ ආරෝපිත වන අතර හයිඩ්‍රජන් පරමාණුව විශාල වශයෙන් ධන ආරෝපිත වේ
ධ්‍රැවීයතාව යනු අණුවක් තුළ ආරෝපණ සමාන ලෙස ව්‍යාප්ත වීමයි
ජල අණුවේ ඔක්සිජන් හා හයිඩ්‍රජන් පරමාණුවල විද්‍යුත් ඍණතා වෙනස හේතුවෙන් ජල අණුව කෝණික ස්වභාවයක් ගනී.
ජල අණුවේ වූ ඔක්සිජන් පරමාණුව මත භාගික ඍණ ආරෝපණයක් පවතී
හයිඩ්‍රජන් පරමාණුවේ විද්‍යුත් ඍණතාව ඔක්සිජන් පරමාණුවට සාපේක්ෂව වැඩි අගයක් ගනී
රහලෝකයක් තුළ ජීවය පැවතීමට බොහෝ විට වැදගත් වන්නේ ජල අණුවේ රසායනික ගුණයි
🔥2027 Biology Game 360 Revision.
▪️මාස 11ක්ම Theory ඉගෙන ගෙන,
⚠️Full Papers කරන්න කාලය යොදවන්නේ
නැතුව මේ පාරත් ගියපාර වගේ ඇනගන්නද හදන්නේ?
▪️මාස 6කින් සම්පූර්ණ Syllabus එකම Cover කරගෙන ඒත් එක්කම paprs කරගෙන,
✔️අන්තිම මාස 5හේ සම්පූර්ණ full papers කරන්න Bio lucifer අපිත් එක්ක Set වෙන්න.
🗓සැප්තැම්බර් 08 අඟහරුවාදා ප.ව 6ට ආරම්භ වේ.
🆓සැප්තැම්බර් මාසය සම්පූර්ණයෙන්ම නොමිලේ.
▪️සම්පූර්ණ මාස 6 සඳහාම පන්ති ගාස්තුව රුපියල් 3800කි.
📱සම්බන්ධ වීම සඳහා පහත Whatsaapp අංකයට කෙටි පණිවිඩයක් යොමු කරන්න.
070 334 2120
🔗Official Student Groups
👉 2027 Batch
📱https://t.me/VS27TH
📱https://chat.whatsapp.com/HuWhvrRtpxM9Fn6d9BQxrM
▪️පන්තිය පැවැත්වෙන ආකාරය පිළිබඳ සම්පූර්ණ විස්තරය පහත 📱 එකෙන් නරඹන්න.
https://youtu.be/B6W9xTId8tY?si=ynAPZ-XxhJ4Oe1VO
Bio Lucifer |විලෝචන සිරිවර්ධන
💯මතක හිටින්නම ඉගෙන ගන්න..
🔥නළුවෙක් කියලද හිතුවේ.නළුවෙක් වගේ තමයි.
👉මේ තමයි 1st Shy එකේ Bio වලට S එකක් තිබිලා තිබිලා මාස තුනෙන් S එක එකක් කරපු දිනෙත් අයියා.⚡️දිනෙත් අයිය්ගේ කතාවත් ලඟදිම ඔයාට අහන්න පුළුවන්.
ජලය සියලුම ජීවීන්ට ජෛව විද්‍යාත්මක මාධ්‍යයක් සපයයි
