fa
Feedback

فریب کلاهبرداران را نخورید! تل‌متریو این کانال‌ها را شناسایی و برچسب‌گذاری می‌کند 👉 برای مشاهده برچسب، اشتراک تهیه کنید

CMPM2026REVISION

CMPM2026REVISION

رفتن به کانال در Telegram

Combined Mathematics 2026 Revision Prasanna Maheepala Dileep Jayasinghe

نمایش بیشتر
813
مشترکین
اطلاعاتی وجود ندارد24 ساعت
-17 روز
-1730 روز

در حال بارگذاری داده‌ها

کانال‌های مشابه
هیچ داده‌ای
مشکلی وجود دارد؟ لطفاً صفحه را تازه کنید یا با مدیر پشتیبانی ما تماس بگیرید.
ابر برچسب‌ها
هیچ داده‌ای
مشکلی وجود دارد؟ لطفاً صفحه را تازه کنید یا با مدیر پشتیبانی ما تماس بگیرید.
اشارات ورودی و خروجی
---
---
---
---
---
---
جذب مشترکین
نوامبر '26
نوامبر '26
+1
در 0 کانال‌ها
اکتبر '26
+4
در 0 کانال‌ها
Get PRO
سپتامبر '260
در 0 کانال‌ها
Get PRO
اوت '26
+6
در 0 کانال‌ها
Get PRO
ژوئیه '26
+5
در 0 کانال‌ها
Get PRO
ژوئن '26
+13
در 6 کانال‌ها
Get PRO
مه '26
+7
در 0 کانال‌ها
Get PRO
آوریل '26
+26
در 9 کانال‌ها
Get PRO
مارس '26
+21
در 0 کانال‌ها
Get PRO
فوریه '26
+30
در 2 کانال‌ها
Get PRO
ژانویه '26
+914
در 8 کانال‌ها
Get PRO
دسامبر '250
در 5 کانال‌ها
Get PRO
نوامبر '25
+26
در 5 کانال‌ها
تاریخ
رشد مشترکین
اشارات
کانال‌ها
02 نوامبر+1
01 نوامبر0
پست‌های کانال
Repost from N/a
🍀නොවැම්බර් මස වැඩපිලිවෙල ⭕️නොවැම්බර් මාසයම නොමිලේ⭕️ 🌟2027 Revision ✨සීමාව ✨අවකලනය Theory සහ Revision සියලු ළමයි සඳහා A to Z
🍀නොවැම්බර් මස වැඩපිලිවෙල ⭕️නොවැම්බර් මාසයම නොමිලේ⭕️ 🌟2027 Revision ✨සීමාව ✨අවකලනය Theory සහ Revision සියලු ළමයි සඳහා A to Z සීමාව සහ අවකලනය නොවැම්බර් මාසය පුරාවටම සම්පුර්ණයෙන්ම නොමිලේ.. 🔅🔅ආරම්භය නොවැම්බර් 1 ඉරිදා 12.00 - 5.00 නුවණ - කෑගල්ල ✅පන්ති පිලිබද සම්පූර්ණ දැනුවත් කිරීම් පහත Telegram Channel හරහා ✅2027 Revision 🚀https://t.me/revision2027CMDJ 📞විමසීම් :- 0769729054 වෙනස වටහාගන්නා.. ඇවිල්ලම බලන්න.. Dileep Jayasinghe | Combined Maths

2
දැනට class එකේ කරපු ටික තමයි මම මේ කපලා තියෙන්නේ.. එතකොට අපි මේ සතියේ ඉරිදා (නොවැම්බර් 1) සීමාව සහ අවකලනය පටන් ගන්නවා.. සති 5 ක් තියෙනවා ඒ ටික කරන්න😍. ඔයාට අවකලනය පොඩ්ඩක්වත් බැරි උනත් කමක් නෑ එන්න සියලු දේ මුල ඉඳන් කරනවා. එනිසා Theory මිස් උන ළමයි ඉන්නවනම් අනිවාරෙන්ම එන්න.. 😁 විශේෂම දේ තමයි නොවැම්බර් මාසෙම free. එක කරන්නේ ඔයාලා වෙනුවෙන්. එනිසා miss කරගන්නේ නැතුව ඒ chance එක ගනින්😊..
116
3
🔴🔴🔴 සංයුක්ත ගණිතය ◼️ Pure Part A 🔹ගණිත අභ්‍යුහනය - 1.25% 🔹මාපාංක ප්‍රස්තාර - 1.25% 🔹සංකීර්ණ සංඛ්‍යා - 1.25% 🔹ද්විපද ප්‍රසාරණය - 1.25% 🔹සීමාව - 1.25% 🔹අනුකලනය භාවිත - 1.25% 🔹අවකලනය භාවිත - 1.25% 🔹සරල රේඛාව කෙටි - 1.25% 🔹වෘත්තය කෙටි - 1.25% 🔹ත්‍රිකෝණමිතිය කෙටි - 1.25% ◼️ Pure Part B 🔹වර්ග සමීකරණ - 4.5% 🔹බහුපද ශ්‍රිත - 3% 🔹සංකරන සංයෝජන - 3.5% 🔹ශ්‍රේණි - 4% 🔹න්‍යාස - 3.5% 🔹සංකීර්ණ සංඛ්‍යා - 4% 🔹අවකලනය ප්‍රස්තාර යෙදීම් - 7.5% 🔹අනුකලනය - 7.5% 🔹සරල රේඛාව - 3.5% 🔹වෘත්තය - 4% 🔹ත්‍රිකෝණමිතිය - 7.5% ◼️ Applied Part A 🔹ගෝල ගැටුම් - 1.25% 🔹ප්‍රක්ෂිප්ත - 1.25% 🔹කප්පි - 1.25% 🔹ආවේගී ආතති - 1.25% 🔹කාර්යය ශ.ක්ෂම - 1.25% 🔹දෛශික කෙටි - 1.25% 🔹බල සමතුලිතතාව - 1.25% 🔹ඝර්ෂණය - 1.25% 🔹සම්භාවිතාව කෙටි - 1.25% 🔹සංඛ්‍යානය කෙටි - 1.25% ◼️ Applied Part B 🔹සාපේක්ෂ ප්‍රවේගය - 4% 🔹ප්‍රවේගකාල - 3.5% 🔹සාපේක්ෂ ත්වරණය - 4% 🔹වෘත්ත චලිතය - 3.5% 🔹ස.අ.ච - 7.5% 🔹දෛශික - 3.5% 🔹ඒකතල බල පද්ධති - 4% 🔹සන්ධි කල දඩු - 4% 🔹රාමු සැකිලි - 3.5% 🔹ගුරුත්ව කේන්ද්‍රය - 7.5% 🔹සම්භාවිතාව - 3% 🔹සංඛ්‍යානය - 4.5%
112
4
CMPM 2023: ආදරණීය දරුවනේ... ❤️ ගණිතය ඉගැන්වීමට අමතරව, මගේ ජීවිතයේ තවත් ආදරණීය පැත්තක් තියෙනවා. ඒ තමයි සොබාදහමට ආදරය කිරීම, සන්සුන් මනසක් ඇතිකරගැනීම, නිදහසේ සංචාරය කිරීම සහ ජීවිතයේ පුංචි සුන්දර මොහොතවල් විඳීම. 🌿🏍️ ඒ අත්දැකීම් ඔබත් සමඟ බෙදාගන්න තමයි මේ අලුත් YouTube නාලිකාව ආරම්භ වෙන්නේ. THE BYROAD MONK Stillness in Motion. මෙහිදී ඔබට දකින්න ලැබෙන්නේ යතුරුපැදි සංචාර පමණක් නොවෙයි. සොබාදහම, නිහඬ බව, මනුෂ්‍යත්වය සහ ජීවිතයට අරුතක් එක්කරන පුංචි කතාන්දර. අපේ පළමු නිර්මාණය — UNPLUGGED 🎬 මොහොතකට දුරකථනයෙන් ඈත් වෙලා ජීවිතයට ළං වෙමු. https://youtube.com/@thebyroadmonk?si=QYJrlVhgQ7-9BLhD ප්‍රසන්න මහීපාල https://youtu.be/lhNcbT5AFgQ?si=z0X2iNiQ3iq11KiQ
214
5
2026 A/L ලියපු set එකට👇🏼👇🏼👇🏼 මට පේන විදියට උබලා තවම rest කරනවා.. ඒ උනාට හොදට මතක තියාගන්න, උබ rest කළාට තවත් set එකක් දැන්ම ඉඳන් සුපිරියට වැඩ ටික කරගෙන යනවා. ගෙදරට වෙලා ඉන්න උන දවසින් දවස පස්සට යන එක තමයි වෙන්නේ.. මේක rest කරන්න ඕනි කාලයක් නෙමෙයි. මේක ඔයාලගේ ආතල් ගන්න කාලේ නෙමෙයි. මේ කාලේ තමයි ඔයාලට ජිවිතේ ගොඩදාගන්න ඕනි කාලේ.. එකේ ආතල් ගන්න ගියොත් වෙන්නේ ඉතුරු කලෙටම කෙල වෙන එක.. උබල ගොඩක් එවුන් ගිය සේරේ කරපු වැරැද්දම තමයි තවම කරන්නේ. මුල් ටිකේ ආතල් එකේ ඉන්නවා. ඊට පස්සේ නටනවා. එක තේරුමක් නෑ බං..😐 දැන්ම ඉඳන් වැඩ ටික කරගෙන යන්න ඕනි ගේමක් ගහන්න නම්.. උබල හිතුවට 1st shy එකේ ඉගෙනගත්තේ හැමදේම මතකයි කියලා, එක එහෙම නෑ.. උබලටම එක බලාගන්න පුළුවන් paper එකක් වගේ කරලා බැලුවොත්.. අපේ මොලේ ඉක්මනට දේවල් අමතක කරලා දන්වා.. එක නිසා ඒව අපි නිතර නිතර භාවිතා කරන්න ඕනි. එතකොට තමයි මතක හිටින්නෙ.. 🙏🏼 නිකන් ඉන්න එපා වැඩ පටන් ගනිල්ලා.. දැන් උබලා exam ලියලා මාස දෙකකුත් ගෙවිලා ඉවරයි.. ඉතුරු ටිකත් ඔහොම්ම ගෙවෙන්න දෙන්න එපා..😣
309
6
මෙහෙමයි එහෙනම් වැඩේ පටන් ගන්නේ.. මුලින්ම ත්‍රිකෝණමිතියෙන් පටන් ගමු. ඒකට තමයි මේ මාසේ ලොකු බරක් දෙන්නේ..🌑 ඒකත් එක්ක ප්‍රවේග ක
මෙහෙමයි එහෙනම් වැඩේ පටන් ගන්නේ.. මුලින්ම ත්‍රිකෝණමිතියෙන් පටන් ගමු. ඒකට තමයි මේ මාසේ ලොකු බරක් දෙන්නේ..🌑 ඒකත් එක්ක ප්‍රවේග කාල පටන් ගන්නවා... ඒ වගේම න්‍යාසත් මේ මාසේ කරලා ඉවර කරනවා. ඒක වෙනම පාඩමක් විදියට කරන්නේ නැතුව ප්‍රශ්න වලින් ඒක ගොඩදාලා දෙන්න බැලුවේ.. වෙනසකටත් එක්ක එහෙම කරලා බලමු😜. තව කෙටි ප්‍රශ්ණ 10ක paper එකක් උදෙන්ම හම්බ වෙනවා ඔයාලට, ඒකෙන් කෙටි ප්‍රශ්ණ ටික ගොඩදාන එක තමයි අරමුණ.. තව වැඩ ගොඩක් තියෙනවා ඇවිල්ලම බලන්න..🌝 එහෙනම් September 08 උදේ 7.30ට කෑගල්ලේ නුවණට එන්න.. දන්න දන්න අයට පණිවිඩේ දෙන්න. 🤪 🙌🏼 මේ link එකට join කරගන්න යාලුවන්ව.. https://t.me/revision2027CMDJ පුළුවන් හැමෝම Physical Class එන්න කියන එක තමයි මගෙනම් අදහස.. බැරීම කෙනෙක් ඉන්නවානම් Online Join වෙන්න.
224
7
🔥 2027 A/L PHYSICS ගොඩදාන්න Next Level ප්ලෑන් එකක්! 🔥 Physics අමාරුයි කියල හිතෙනවද? නැත්නම් 2027 A/L වලට සුපිරි A එකකට යන්න
🔥 2027 A/L PHYSICS ගොඩදාන්න Next Level ප්ලෑන් එකක්! 🔥 Physics අමාරුයි කියල හිතෙනවද? නැත්නම් 2027 A/L වලට සුපිරි A එකකට යන්න හරියටම වැඩපිළිවෙලක් තවම හදාගත්තේ නැද්ද? 🎯 අපි සූදානම් ඔයාව Physics වල ඊළඟ මට්ටමට (Next Level) අරන් යන්න! 🚀 2027 PHYSICS පුනරීක්ෂණ (Revision) Class එක හරහා මුල සිටම නිවැරදිව සිද්ධාන්ත මතක් කරමින්, Exam එකට හරියටම ප්‍රශ්න පත්‍ර රටාව අල්ලන විදිය අත්විඳින්න. We r Ready!!! Are You? 😎✨ 📍 අපේ Physical Classes කෑගල්ල නුවණ ගම්පහ නව මොන්ටානා Online (දිවයින පුරා ඕනෑම ළමයෙකුට) 👨‍🏫 Positha Thennakoon Physics 📞 විමසීම්: 078 9220202 | 077 3617089 #අපි_මේක_හරි_විදියට_වෙනස්_කරමු. 💥 📲 ඔයාගේ යහළුවන් අතරත් මේ පණිවිඩය Share කරලා එයාලටත් ගොඩයන්ඩ පාර හදලා දෙන්න! 👇 WhatsApp Channel එකට එකතු වීමට Link එක ක්ලික් කරන්න: ‎Follow the Physics Revision 2027 - Positha Thennakoon channel on WhatsApp: https://whatsapp.com/channel/0029Vb8EU8e9sBICzWosJm1s
349
8
2027 Revision ආරම්භය | DILEEP JAYASINGHE Combined Mathematics ❤️‍🔥 2027 A/L Combined Maths සඳහා Revision & Paper Discussion
2027 Revision ආරම්භය | DILEEP JAYASINGHE Combined Mathematics ❤️‍🔥 2027 A/L Combined Maths සඳහා Revision & Paper Discussion සමඟ Mission 2027 අරඹමු! 🚀 📌 සෑම පාඩමකටම අදාළ Theory කොටස් නැවත ආවරණය කිරීම. 📌 Morning Paper සහ Evening Paper මඟින් වැඩි ප්‍රශ්න ප්‍රමාණයක් සාකච්ඡා කිරීම. 📌 Online Paper Discussion මඟින් විෂය කරුණු හා ගැටලු සාකච්ඡා කිරීම. 📍 සැප්තැම්බර් 08 සිට 🗓️ සෑම අඟහරුවාදා දිනකම ⏰ පෙ.ව. 7.30 සිට ප.ව. 3.00 දක්වා 👨‍🎓 Dileep Jayasinghe B.Sc. (Hon’s) in T&LM Faculty of Engineering University of Moratuwa Revision එකක්ම විතරක් නෙවෙයි... Rank එකක් වෙනුවෙන් වැඩ කරන 2027 Mission එකට ඔයත් අදම එකතු වෙන්න! 💙🔥 📞 වැඩි විස්තර සහ ලියාපදිංචි වීම සඳහා දැන්ම අමතන්න/ Whatsapp කරන්න 076 972 9054 | 071 944 6382 Telegram Channel https://t.me/revision2027CMDJ එන්න, අපි පටන්ගත්තු වැඩේ හරියට ඉවර කරමු..
583
9
2027 Revision ආරම්භය | DILEEP JAYASINGHE Combined Mathematics ❤️‍🔥 2027 A/L Combined Maths සඳහා *Revision & Paper Discussion
2027 Revision ආරම්භය | DILEEP JAYASINGHE Combined Mathematics ❤️‍🔥 2027 A/L Combined Maths සඳහා *Revision & Paper Discussion* සමඟ Mission 2027 අරඹමු! 🚀 📌 සෑම පාඩමකටම අදාළ *Theory කොටස් නැවත ආවරණය කිරීම.* 📌 *Morning Paper සහ Evening Paper* මඟින් වැඩි ප්‍රශ්න ප්‍රමාණයක් සාකච්ඡා කිරීම. 📌 *Online Paper Discussion* මඟින් විෂය කරුණු හා ගැටලු සාකච්ඡා කිරීම. 📍 *සැප්තැම්බර් 08 සිට* 🗓️ *සෑම ඉරිදා දිනකම* ⏰ *පෙ.ව. 7.30 සිට ප.ව. 3.00 දක්වා* 👨‍🎓 *Dileep Jayasinghe* *B.Sc. (Hon’s) in T&LM Faculty of Engineering* *University of Moratuwa* *Revision එකක්ම විතරක් නෙවෙයි... Rank එකක් වෙනුවෙන් වැඩ කරන 2027 Mission එකට ඔයත් අදම එකතු වෙන්න! 💙🔥* 📞 වැඩි විස්තර සහ ලියාපදිංචි වීම සඳහා දැන්ම අමතන්න/ Whatsapp කරන්න 076 972 9054 | 071 944 6382 Telegram Channel https://t.me/revision2027CMDJ එන්න, අපි පටන්ගත්තු වැඩේ හරියට ඉවර කරමු..
1
10
දැන් ඔයාලගේ වැඩ ටික ඉවරයි නේද?.. පොඩ්ඩක් මහන්සි එහෙම අරිමු නේද දැන්. කොච්චර උනත් හැමෝම මහන්සි උනානේ.. එනිසා පොඩි rest එකක් ගමු මුලින්ම.. ඊට පස්සේ කරන වැඩ ටික තියෙන්නේ ඔයාලා අතේ.. සමහර දෙනෙක් 2nd shy එකක් කරයි, තවත් අය job එකක් කරයි, තවත් ටිකක් Campus එනකන් බලන් ඉඳි.. දැන් ඔයාලා ඉන්නේ තීරණාත්මක මට්ටමක. මෙතනින් ඔයාලා ගන්න decision එකෙන් හුගක් දේවල් වෙනස් වෙයි.. මුළු අනාගතේම එක මත තීරණය වෙයි. එකනිසා හොදට හිතලා තීරණයක් ගන්න🔥.. මම හැමදාම කියනවා වගේ සාර්ථකත්වයට යන්න තියෙන කෙටිම පාර තමයි ඉගෙනගන්නවා කියන එක.. එක ඔයාලා හොදට ඔළුවේ තියාගෙන වැඩ ටික කරන්න. කව්රු හරි හිතාගෙන ඉන්නවානම් 2nd shy එකක් කරනවා කියලා.. එක හරියට බැහැලාම කරන්න. කලින් ඔයාගේ තිබ්බ අඩුපාඩු ඔක්කාම හදාගෙන වැඩේට සෙට් වෙලා මේ මුළු අවුරුද්දම එක වෙනුවෙන් කැප වෙලා වැඩ කරන්න 🤟🏼. මෙතනින් අනිත් විස්තරේත් කියන්නම්. මම revision එක පටන් ගන්නවා September 8 අඟහරුවාදා කෑගල්ල නුවණ ආයතනයේ.. මේ පාර physical පන්තියක් කරන්නේ කෑගල්ලේ විතරයි😬. Online join වෙන්න පුළුවන් ඕනි කෙනෙක්ට🙌🏼. Link එක දාලා තියෙනවා පහළ. කැමති කට්ටිය join වෙන්න. https://t.me/revision2027CMDJ මගේ අවා හෝ නැතා ඔයාලගේ වැඩේ වෙන්නයි ඕනි💪🏼🥰.. එනිසා ඕනි වෙලාවක ඔයාලට ඕනි support එකක් දෙනවා.. ජය වේවා..🔥💪🏼
538
11
එහෙනම් හැමෝටම ජය වේවා..🔥 කිසි අව්ලක් නැතුව හෙට ගිහින්, දන්න හැමදේම ලියල එන්න තියෙන්නේ...🤪 එහෙනම් හැමෝටම තෙරුවන් සරණයි🔥..
764
12
https://www.tiktok.com/@cmpm.prasannamaheepala/video/7669051591743343893?is_from_webapp=1&sender_device=pc
843
13
بدون متن...
677
14
https://youtu.be/hc9kTcXlg3M
769
15
අපි දැන් Do or Die Papers 7ක අමාරු ප්‍රශ්න discuss කරලා ඉවරයි🤟🏼. එතකොට දැන් කෑගල්ලේ class එකයි රත්නපුරේ class එකයි ඉවරයි..
අපි දැන් Do or Die Papers 7ක අමාරු ප්‍රශ්න discuss කරලා ඉවරයි🤟🏼. එතකොට දැන් කෑගල්ලේ class එකයි රත්නපුරේ class එකයි ඉවරයි.. ඔක්කම පාඩම් ටික නම් ඉවර කළේ නෑ.. ඒත් අත්‍යාවශ්‍ය ඔක්කොම ටික කළා🔥. තව පොඩි කාලයයි තියෙන්නේ..🏅 හැමෝම මහන්සි වෙලා වැඩ ටික කරමු🙌🏼.. කාල සටහනයි මාවයි දෙකම මතක හිටින්න මේ post එක තියාගන්න😂🙌🏼.. BELIEVE IN YOURSELF..THE WORLD IS YOURS!
798
16
⭕️ ජීවිතේ පළමු වතාවට දකින්නට ලැබෙන Chemistry මහ පේපරය. රත්නපුර DAY 02, 🚦 3×3 FAST TRACK INTAKE 2026 🏁 ජූලි 17 සිකුරාදා පෙ.ව
⭕️ ජීවිතේ පළමු වතාවට දකින්නට ලැබෙන Chemistry මහ පේපරය. රත්නපුර DAY 02, 🚦 3×3 FAST TRACK INTAKE 2026 🏁 ජූලි 17 සිකුරාදා පෙ.ව.7.30 - 5.30⏰ 🛑 නවක සිසුන්ට ප්‍රවේශය සම්පූර්ණයෙන්ම නොමිලේ 🛑 ⏰ TIMETABLE ⏰ ⏰7.30am - 8.00am Exam Instructions. ⏰8.00am - 11.10am Essay & Structure Paper. ⏰11.15am - 11.30am Short Break ⏰11.30am - 3.00pm විෂය නිර්දේශය නැවත ආවරණය කරන Paper Discussion එක සමග පිළිතුරු ලිවීමේදි ලකුණු ලැබෙන වැදගත්ම Point ලබාදීම. ⏰3.00pm - 3.15pm Short Break. ⏰3.20pm - 5.30pm MCQ Paper. ⏰5.30pm End of the day 01 programme. හැමෝම උදේ 7.30 වෙනකොට විභාග ශාලාවට පැමිණ සිටන්න.උදෑසන 8.00 ට සියලුම කටයුතු ආරම්භ කෙරේ. සියලුම දරුවන් මේ සදහා භෞතිකව පන්තියට සම්බන්ධ විය යුතුය. විශ්වාසයෙන් එන්න.❤️ ♻️ සිසුල්කා රත්නපුර ♻️ ☎️ විමසීම් 0706330330 - whatsapp 0712643509 - call වැඩි විස්තර සදහා අපගේ 3×3 FAST TRACK Telegram Channel එක වෙත සම්බන්ධ වෙන්න. 🪼 Telegram link:- https://t.me/FasttrackCD2026 Thank you..! ❣️ 🔹Charitha Dissanayake 🔹Chemistry Team #අපි_තමයි_අහස
388
17
Do or Die Paper No.06 App - 2026 -sinhala.pdf
679
18
Do or Die Paper No.06 Pure - 2026 -sinhala.pdf
674
19
بدون متن...
693
20
https://youtu.be/O15n71pDciw
515