CMPM2026REVISION
الذهاب إلى القناة على Telegram
Combined Mathematics 2026 Revision Prasanna Maheepala Dileep Jayasinghe
إظهار المزيد855
المشتركون
-124 ساعات
-207 أيام
-5230 أيام
جاري تحميل البيانات...
القنوات المماثلة
لا توجد بيانات
هل تواجه مشاكل؟ يرجى تحديث الصفحة أو الاتصال بمدير الدعم الخاص بنا.
سحابة العلامات
لا توجد بيانات
هل تواجه مشاكل؟ يرجى تحديث الصفحة أو الاتصال بمدير الدعم الخاص بنا.
الإشارات الواردة والصادرة
---
---
---
---
---
---
جذب المشتركين
سبتمبر '26
سبتمبر '260
في 0 قنوات
أغسطس '26
+6
في 0 قنوات
Get PRO
يوليو '26
+5
في 0 قنوات
Get PRO
يونيو '26
+13
في 6 قنوات
Get PRO
مايو '26
+7
في 0 قنوات
Get PRO
أبريل '26
+26
في 9 قنوات
Get PRO
مارس '26
+21
في 0 قنوات
Get PRO
فبراير '26
+30
في 2 قنوات
Get PRO
يناير '26
+914
في 8 قنوات
Get PRO
ديسمبر '250
في 5 قنوات
Get PRO
نوفمبر '25
+26
في 5 قنوات
| التاريخ | نمو المشتركين | الإشارات | القنوات | |
| 04 سبتمبر | 0 | |||
| 03 سبتمبر | 0 | |||
| 02 سبتمبر | 0 | |||
| 01 سبتمبر | 0 |
منشورات القناة
🔥 2027 A/L PHYSICS ගොඩදාන්න Next Level ප්ලෑන් එකක්! 🔥
Physics අමාරුයි කියල හිතෙනවද? නැත්නම් 2027 A/L වලට සුපිරි A එකකට යන්න හරියටම වැඩපිළිවෙලක් තවම හදාගත්තේ නැද්ද? 🎯
අපි සූදානම් ඔයාව Physics වල ඊළඟ මට්ටමට (Next Level) අරන් යන්න! 🚀
2027 PHYSICS පුනරීක්ෂණ (Revision) Class එක හරහා මුල සිටම නිවැරදිව සිද්ධාන්ත මතක් කරමින්, Exam එකට හරියටම ප්‍රශ්න පත්‍ර රටාව අල්ලන විදිය අත්විඳින්න.
We r Ready!!! Are You? 😎✨
📍 අපේ Physical Classes
කෑගල්ල නුවණ
ගම්පහ නව මොන්ටානා
Online (දිවයින පුරා ඕනෑම ළමයෙකුට)
👨🏫 Positha Thennakoon Physics
📞 විමසීම්: 078 9220202 | 077 3617089
#අපි_මේක_හරි_විදියට_වෙනස්_කරමු. 💥
📲 ඔයාගේ යහළුවන් අතරත් මේ පණිවිඩය Share කරලා එයාලටත් ගොඩයන්ඩ පාර හදලා දෙන්න!
👇 WhatsApp Channel එකට එකතු වීමට Link එක ක්ලික් කරන්න:
Follow the Physics Revision 2027 - Positha Thennakoon channel on WhatsApp: https://whatsapp.com/channel/0029Vb8EU8e9sBICzWosJm1s
| 2 | 2027 Revision ආරම්භය | DILEEP JAYASINGHE Combined Mathematics ❤️🔥
2027 A/L Combined Maths සඳහා Revision & Paper Discussion සමඟ Mission 2027 අරඹමු! 🚀
📌 සෑම පාඩමකටම අදාළ Theory කොටස් නැවත ආවරණය කිරීම.
📌 Morning Paper සහ Evening Paper මඟින් වැඩි ප්‍රශ්න ප්‍රමාණයක් සාකච්ඡා කිරීම.
📌 Online Paper Discussion මඟින් විෂය කරුණු හා ගැටලු සාකච්ඡා කිරීම.
📍 සැප්තැම්බර් 08 සිට
🗓️ සෑම අඟහරුවාදා දිනකම
⏰ පෙ.ව. 7.30 සිට ප.ව. 3.00 දක්වා
👨🎓 Dileep Jayasinghe
B.Sc. (Hon’s) in T&LM Faculty of Engineering
University of Moratuwa
Revision එකක්ම විතරක් නෙවෙයි... Rank එකක් වෙනුවෙන් වැඩ කරන 2027 Mission එකට ඔයත් අදම එකතු වෙන්න! 💙🔥
📞 වැඩි විස්තර සහ ලියාපදිංචි වීම සඳහා දැන්ම අමතන්න/ Whatsapp කරන්න
076 972 9054 | 071 944 6382
Telegram Channel
https://t.me/revision2027CMDJ
එන්න, අපි පටන්ගත්තු වැඩේ හරියට ඉවර කරමු.. | 303 |
| 3 | 2027 Revision ආරම්භය | DILEEP JAYASINGHE Combined Mathematics ❤️🔥
2027 A/L Combined Maths සඳහා *Revision & Paper Discussion* සමඟ Mission 2027 අරඹමු! 🚀
📌 සෑම පාඩමකටම අදාළ *Theory කොටස් නැවත ආවරණය කිරීම.*
📌 *Morning Paper සහ Evening Paper* මඟින් වැඩි ප්‍රශ්න ප්‍රමාණයක් සාකච්ඡා කිරීම.
📌 *Online Paper Discussion* මඟින් විෂය කරුණු හා ගැටලු සාකච්ඡා කිරීම.
📍 *සැප්තැම්බර් 08 සිට*
🗓️ *සෑම ඉරිදා දිනකම*
⏰ *පෙ.ව. 7.30 සිට ප.ව. 3.00 දක්වා*
👨🎓 *Dileep Jayasinghe*
*B.Sc. (Hon’s) in T&LM Faculty of Engineering*
*University of Moratuwa*
*Revision එකක්ම විතරක් නෙවෙයි... Rank එකක් වෙනුවෙන් වැඩ කරන 2027 Mission එකට ඔයත් අදම එකතු වෙන්න! 💙🔥*
📞 වැඩි විස්තර සහ ලියාපදිංචි වීම සඳහා දැන්ම අමතන්න/ Whatsapp කරන්න
076 972 9054 | 071 944 6382
Telegram Channel
https://t.me/revision2027CMDJ
එන්න, අපි පටන්ගත්තු වැඩේ හරියට ඉවර කරමු.. | 1 |
| 4 | දැන් ඔයාලගේ වැඩ ටික ඉවරයි නේද?..
පොඩ්ඩක් මහන්සි එහෙම අරිමු නේද දැන්. කොච්චර උනත් හැමෝම මහන්සි උනානේ.. එනිසා පොඩි rest එකක් ගමු මුලින්ම..
ඊට පස්සේ කරන වැඩ ටික තියෙන්නේ ඔයාලා අතේ.. සමහර දෙනෙක් 2nd shy එකක් කරයි, තවත් අය job එකක් කරයි, තවත් ටිකක් Campus එනකන් බලන් ඉඳි.. දැන් ඔයාලා ඉන්නේ තීරණාත්මක මට්ටමක. මෙතනින් ඔයාලා ගන්න decision එකෙන් හුගක් දේවල් වෙනස් වෙයි.. මුළු අනාගතේම එක මත තීරණය වෙයි. එකනිසා හොදට හිතලා තීරණයක් ගන්න🔥..
මම හැමදාම කියනවා වගේ සාර්ථකත්වයට යන්න තියෙන කෙටිම පාර තමයි ඉගෙනගන්නවා කියන එක.. එක ඔයාලා හොදට ඔළුවේ තියාගෙන වැඩ ටික කරන්න.
කව්රු හරි හිතාගෙන ඉන්නවානම් 2nd shy එකක් කරනවා කියලා.. එක හරියට බැහැලාම කරන්න. කලින් ඔයාගේ තිබ්බ අඩුපාඩු ඔක්කාම හදාගෙන වැඩේට සෙට් වෙලා මේ මුළු අවුරුද්දම එක වෙනුවෙන් කැප වෙලා වැඩ කරන්න 🤟🏼.
මෙතනින් අනිත් විස්තරේත් කියන්නම්. මම revision එක පටන් ගන්නවා September 8 අඟහරුවාදා කෑගල්ල නුවණ ආයතනයේ.. මේ පාර physical පන්තියක් කරන්නේ කෑගල්ලේ විතරයි😬. Online join වෙන්න පුළුවන් ඕනි කෙනෙක්ට🙌🏼.
Link එක දාලා තියෙනවා පහළ. කැමති කට්ටිය join වෙන්න.
https://t.me/revision2027CMDJ
මගේ අවා හෝ නැතා ඔයාලගේ වැඩේ වෙන්නයි ඕනි💪🏼🥰.. එනිසා ඕනි වෙලාවක ඔයාලට ඕනි support එකක් දෙනවා..
ජය වේවා..🔥💪🏼 | 428 |
| 5 | එහෙනම් හැමෝටම ජය වේවා..🔥
කිසි අව්ලක් නැතුව හෙට ගිහින්, දන්න හැමදේම ලියල එන්න තියෙන්නේ...🤪
එහෙනම් හැමෝටම තෙරුවන් සරණයි🔥.. | 716 |
| 6 | https://www.tiktok.com/@cmpm.prasannamaheepala/video/7669051591743343893?is_from_webapp=1&sender_device=pc | 843 |
| 7 | لا يوجد نص... | 677 |
| 8 | https://youtu.be/hc9kTcXlg3M | 769 |
| 9 | අපි දැන් Do or Die Papers 7ක අමාරු ප්‍රශ්න discuss කරලා ඉවරයි🤟🏼. එතකොට දැන් කෑගල්ලේ class එකයි රත්නපුරේ class එකයි ඉවරයි.. ඔක්කම පාඩම් ටික නම් ඉවර කළේ නෑ.. ඒත් අත්‍යාවශ්‍ය ඔක්කොම ටික කළා🔥. තව පොඩි කාලයයි තියෙන්නේ..🏅 හැමෝම මහන්සි වෙලා වැඩ ටික කරමු🙌🏼..
කාල සටහනයි මාවයි දෙකම මතක හිටින්න මේ post එක තියාගන්න😂🙌🏼..
BELIEVE IN YOURSELF..THE WORLD IS YOURS! | 798 |
| 10 | ⭕️
ජීවිතේ පළමු වතාවට දකින්නට ලැබෙන Chemistry මහ පේපරය.
රත්නපුර DAY 02,
🚦 3×3 FAST TRACK
INTAKE 2026 🏁
ජූලි 17 සිකුරාදා
පෙ.ව.7.30 - 5.30⏰
🛑 නවක සිසුන්ට ප්‍රවේශය සම්පූර්ණයෙන්ම නොමිලේ 🛑
⏰ TIMETABLE ⏰
⏰7.30am - 8.00am
Exam Instructions.
⏰8.00am - 11.10am
Essay & Structure Paper.
⏰11.15am - 11.30am
Short Break
⏰11.30am - 3.00pm
විෂය නිර්දේශය නැවත ආවරණය කරන Paper Discussion එක සමග පිළිතුරු ලිවීමේදි ලකුණු ලැබෙන වැදගත්ම Point ලබාදීම.
⏰3.00pm - 3.15pm
Short Break.
⏰3.20pm - 5.30pm
MCQ Paper.
⏰5.30pm
End of the day 01 programme.
හැමෝම උදේ 7.30 වෙනකොට විභාග ශාලාවට පැමිණ සිටන්න.උදෑසන 8.00 ට සියලුම කටයුතු ආරම්භ කෙරේ.
සියලුම දරුවන් මේ සදහා භෞතිකව පන්තියට සම්බන්ධ විය යුතුය.
විශ්වාසයෙන් එන්න.❤️
♻️ සිසුල්කා රත්නපුර ♻️
☎️ විමසීම්
0706330330 - whatsapp
0712643509 - call
වැඩි විස්තර සදහා අපගේ 3×3 FAST TRACK Telegram Channel එක වෙත සම්බන්ධ වෙන්න.
🪼 Telegram link:-
https://t.me/FasttrackCD2026
Thank you..! ❣️
🔹Charitha Dissanayake
🔹Chemistry Team
#අපි_තමයි_අහස | 388 |
| 11 | Do or Die Paper No.06 App - 2026 -sinhala.pdf | 679 |
| 12 | Do or Die Paper No.06 Pure - 2026 -sinhala.pdf | 674 |
| 13 | لا يوجد نص... | 693 |
| 14 | https://youtu.be/O15n71pDciw | 515 |
| 15 | https://youtu.be/Ur3jY0kGb14 | 3 136 |
| 16 | https://youtu.be/tyCQovkWado | 545 |
| 17 | meka 700 wadida 650 athida | 48 |
| 18 | +1 700 | 48 |
| 19 | Do or Die Paper No.05 App - 2026.pdf | 686 |
| 20 | Do or Die Paper No.05 Pure - 2026.pdf | 688 |
