STUDY HAPPILY🌺
رفتن به کانال در Telegram
You tube channel link ➡️ https://youtube.com/@study-u3?si=Mj1KrMaYz-7D7Me0
نمایش بیشتر2 353
مشترکین
-124 ساعت
-77 روز
-1830 روز
آرشیو پست ها
2 353
Repost from Science 𝐇𝐔𝐁 ❤️
🙂
හැම පාරම විභාගෙ ලන් වෙද්දි එකෙක් දෙකෙක් පතුරනවා Medicine ගිහින් වැඩක් නෑ.මානසික නිදහස වටිනවා.Medicine යන්න මහන්සි උනාට තේරුමක් නෑ. Science degree එකක් කරලා phd එකක් ගත්තනම් මාසෙට ලක්ශ 20,25 ක් හොයන්න පුළුවන් පිටරටකට ගිහින්.මල්ලිලා නංගිල උබල ඔය ගොන්තෙල් වලට අහු නොවී හොඳට පාඩම් කරපන්😂 සරලව මෙච්චරයි ,
හඳ ටාගට් කරලවත් ගල ගහපන්.එතකොට අඩුගානේ පොල් ගහටවත් ගහගන්න පුළුවන් වෙයිලංකාවේ ලේසිම Medicine , Engineering ගිහින් ගොඩ යන්න.. අනික ලේසිමත් ඔය දෙකට යන්න Bio කරන්නෙ ලංකාවෙම 50,000 ක් විතර..ඕකෙන් 2000 ක් මෙඩිසින් ගන්නවා. ඒ කියන්නෙ Bio කරන හැම ළමයි 25 දෙනෙක්ගෙන්ම එක්කෙනෙක්ට Medicine යන්න චාන්ස් එකක් තියේ. ඉතින් ඔය 25 න් එකකට එන්න try කරන්න තරන් බැරිද බන්😂 නෝන්ජලයෙක් නොවී ඔය අවුරුදු දෙක 3 මහන්සි වියන්.ලෝකෙ නැති පුහු තර්ක නොදා.. Science faculty ගියත් හැමෝටම සාර්ථක වෙන්න අමාරුයි.200,300 ක බැච් එකකින් 10 කට වගේ තමා scholarship හම්බෙන්නෙ පිටරටකට යන්න. ඒත් medicine එන හැමෝටම එකම degree එක හම්බෙන්නෙ.අනික medicine ඇවිල්ල අවුට් වෙන ඕනම කෙනෙක්ට තමන්ට කැමතිනම් පාඩම් කරලා ඊලඟ exam වලට ඉඳලා consultant කෙනෙක් වෙන්න පුළුවන්. ඒකෙදි රට ගිහින් ඉගෙන ගන්න රජය ගානෙ සල්ලි දෙනවත් එක්ක. ඉතින් උබලත් මහන්සි වියන් මල්ලිල නංගිලා 25 දෙනාගෙන් හොඳම එකා වෙන්න. අපි පාඩම් කරපු හැටි ගැන post එහෙම channel එකේ දාලා තියෙනවා.video දානවා...ඉතින් උබලට අලුතෙන් කියල ක්‍රම හොය හොය ඉගෙන ගන්න දෙයක් නෑ...ගොඩ ගියපු අපි උබලට එන්න පාරත් පෙන්නනවා.අපිට ඒ කාලේ එහෙම පාර පෙන්නන්නවත් කට්ටිය හිටියෙ නෑ. ඉතින් කම්මැලි නොවී මහන්සි වෙලා වැඩ කරමු.
2 353
Repost from Science Pilot
Dr. Randeer Oraganic 2026 Study Pack
Randeer සර්ගෙ organic ගැන කියන්න දෙයක් නැනෙ 🔥
පරිවර්තන
යාන්ත්‍රණ
හදුනාගැනිමෙ පරික්ෂණ
නාමකරණය
සමාවයවික(not yet)
Organic Pass Ppr Discussion
Tutes
Join link
2 353
🔥PHYSICS Practical Videos | සමිත රත්නායක 👇
වර්නියර් කැලිපරය භාවිතය
මයික්‍රෝමීටර ඉස්කුරුප්පු ආමානය භාවිතය
ගෝලමානය භාවිතය
චල අන්වීක්ෂය භාවිතය
බල සමාන්තරාස්‍ර නියමයේ සත්‍යතාවය සෙවීම සහ එය භාවිතයෙන් දෙන ලද වස්තුවක ස්කන්ධය සෙවීම
ඝූර්ණය පිළිබද මූලධර්මය භාවිත කර වස්තුවක ස්කන්ධය නිර්ණය කිරීම
U නළය භාවිතා කර ද්‍රවයක ඝනත්වය සෙවීම
හෙයාර් උපකරණය භාවිතයෙන් ද්‍රවයක සාපේක්ෂ ඝනත්වය සෙවීම
බර යෙදූ පරීක්ෂා නළයක් භාවිතයෙන් ද්‍රවයක ඝනත්වය සෙවීම
සරල අවලම්බයක් භාවිතා කර ගුරුත්වජ ත්වරණය සෙවීම
හෙලික්සීය දුන්නකින් අවලම්බනය කර ඇති වස්තුවක ස්කන්ධය හා දෝලන කාලාවර්තය අතර සම්බන්ධතාවය සත්‍යාපනය කිරීම
ධ්වනි මානය භාවිතය
සංවෘත නළයක් භාවිතයෙන් ධ්වනි ප්‍රවේගය සහ ආන්ත දෝශය සෙවීම
චල අන්වීක්ෂය සහ වීදුරු කුට්ටියක් වීදුරු වල වර්තනාංකය සෙවීම
ප්‍රිස්මයක් තුලින් සිදුවන කිරණයක අපගමනය පරීක්ෂා කර එමගින් ප්‍රිස්මයේ අවම අපගමන කෝණය සෙවීම
අවධි කෝණ ක්‍රමයෙන් ප්‍රිස්මයක් තනා ඇති ද්‍රව්‍යයෙහි වර්තන අංකය සෙවීම
වර්ණාවලිමානය භාවිතය
කාචවල ප්‍රතිබිම්භවල පිහිටුම් ලබා ගැනීම සහ කාචයේ නාභි දුර සෙවීම
වායු නියම වල සත්‍යතාවය සෙවීම
විශිෂ්ට තාප ධාරිතාවය සෙවීම
මිශ්‍රණ ක්‍රමයෙන් විශිෂ්ට ගුප්ත තාප සෙවීම
ඔපදැමූ කැලරිමීටරයක් ඇසුරෙන් වාතයේ සාපේක්ෂ ආර්ද්‍රතාවය සෙවීම
ස'ල් ක්‍රමය මගින් ලෝහයක තාප සන්නායකතාවය සෙවීම
වියළි කෝෂයක අභ්‍යන්තර ප්‍රතිරෝධය සහ විද්‍යුත් ගාමක බලය සෙවීම
මීටර් සේතුව භාවිතය
විභවමානය භාවිතය
ඉලෙක්ට්‍රොනික විද්‍යාව
©️ සමිත රත්නායක❤️ T.me/AL_api
2 353
💎දැනට අපි ඉවර පාඩම් ටික පහලින් තියෙනවා ... දැන් අපි එක දිගට පේපර් කරගෙන යමු.. ඊට අමතරව Cap Revision එකයි FFR ටිකත් බලන්න තියෙනවා ... FFR ටික දවසකට 01 ගානේ දානවා මන් ...
🔴ධාරා විද්‍යුතය Study Pack එක පහලින් දාන්නම් කට්ටිය ඒක මේ මාසේ බලලා ඉවර කරගන්න🔥
➿➿➿➿➿➿➿
👉යාන්ත්‍ර විද්‍යාව Revision ✅
- - - - - - - - - - - - - - - - - - - - - -
👉 දෝලන හා තරංග ✅
- - - - - - - - - - - - - - - - - - - - - -
👉මිනුම් උපකරණ ✅
- - - - - - - - - - - - - - - - - - - - - -
👉ආලෝකය Revision ✅
- - - - - - - - - - - - - - - - - - - - - -
👉ආලෝකය Practical ✅
- - - - - - - - - - - - - - - - - - - - - -
👉තාපය Revision ✅
- - - - - - - - - - - - - - - - - - - - - -
👉තාපය Practical ✅
- - - - - - - - - - - - - - - - - - - - -
👉පදාර්ථයේ ගුණ ✅
- - - - - - - - - - - - - - - - - - -
⚡️Join to Channel💔🔥 🔤🔤🔤🔤
👉@sciweb_Main✅
🌍 🔠🔠🔠🔠🔠🔠🔠™️ 🚀
2 353
⚡️2025 Main Revision Full Syllabus Menu
━━━━━━━━━━━━━━━
🔻 Unit 02 - ජීවයේ රසායනික පදනම
🔻 Unit 03 - පරිණාමය හා ජීවීන්ගේ විවිධත්වය
🔻 Unit 04 - ශාක ආකාර හා ක්‍රියාකාරීත්වය
🔻 Unit 05 - සත්ත්ව ආකාර හා ක්‍රියාකාරීත්වය
🔻 Unit 06 - ප්‍රවේණිය
🔻 Unit 07 - අණුක ජීව විද්‍යාව
🔻 Unit 08 - පාරිසරික ජීව විද්‍යාව
🔻 Unit 09 - ක්ෂුද්රජීවී විද්‍යාව
🔻 Unit 10 - ව්‍යවහාරික ජීව විද්‍යාව
📗 Access Tutes
━━━━━━━━━━━━━━━
@BioScope25
2 353
Repost from Science Picco 🔬
හැම කෙනාටම Congratulations..
පාස් උනු අය දැන් සතුට සමරන්න..
අවුල් වුණු / හිතපු Results ආවෙ නැති අය ආයෙ පාරක් Try කරමු.. ඔයාගෙ හීන අතාරින්න එපා... ❤️
හැමෝටම ජයම වෙන්න ඕනි ❤️
2 353
🧾 කාබනික රසායනය ආම්ලික
භාෂ්මික ගුණ විචලනය MCQ points
🔴කලින් batch එකක ළමයෙක්
හදපු සටහනක්...
Corrections: page 01 මධ්‍යසාර ----> H+ නිදහස් කිරීම අඩුයි. එබැවින් ආම්ලිකතාව අඩුයි.
