2026 Final Paper Class | Amila Dasanayake
کانال بسته
نمایش بیشتر
📈 تحلیل کانال تلگرام 2026 Final Paper Class | Amila Dasanayake
کانال 2026 Final Paper Class | Amila Dasanayake در بخش زبانی سینهالا بازیگری فعال است. در حال حاضر جامعه شامل 47 159 مشترک است و جایگاه 3 705 را در دسته آموزش و رتبه 20 را در منطقه سريلانكا دارد.
📊 شاخصهای مخاطب و پویایی
از زمان ایجاد در невідомо، پروژه رشد سریعی داشته و 47 159 مشترک جذب کرده است.
بر اساس آخرین دادهها در تاریخ 14 سپتامبر, 2026، کانال فعالیت پایداری دارد. در ۳۰ روز گذشته تغییر اعضا برابر -7 192 و در ۲۴ ساعت گذشته برابر -94 بوده و همچنان دسترسی گستردهای حفظ شده است.
- وضعیت تأیید: تأیید نشده
- نرخ تعامل (ER): میانگین تعامل مخاطب 10.34% است و در ۲۴ ساعت نخست پس از انتشار، محتوا معمولاً 4.18% واکنش نسبت به کل مشترکان کسب میکند.
- دسترسی پستها: هر پست به طور میانگین 4 882 بازدید دریافت میکند. در اولین روز معمولاً 1 973 بازدید جمعآوری میشود.
- واکنشها و تعامل: مخاطبان بهطور فعال حمایت میکنند؛ میانگین واکنش به هر پست 18 است.
📝 توضیح و سیاست محتوایی
توضیحی برای کانال ارائه نشده است.
به لطف بهروزرسانیهای پرتکرار (آخرین داده در تاریخ 15 سپتامبر, 2026)، کانال همواره بهروز و دارای دسترسی بالاست. تحلیلها نشان میدهد مخاطبان بهطور فعال با محتوا تعامل دارند و آن را به نقطه اثرگذاری مهم در دسته آموزش تبدیل کردهاند.
47 159
مشترکین
-9424 ساعت
-9127 روز
-7 19230 روز
آرشیو پست ها
GENERATION'26 Other Talents 🔥
🔴GENERATION'26 වේදිකාවේ ඔබගේ විවිධ හැකියාවන් දැක්වීමටයි මේ අවස්ථාව.
1️⃣ ඔබගේ දක්ෂතාවය සහිත Video එකක් පහත Form එක වෙත යොමු කරන්න. වීඩියෝව උපරිම විනාඩි 5 කට සීමා කරන්න.
https://forms.gle/nD8bXMiFtDTH7wVW8
2️⃣ එහි ඔබගේ නම, Contact Number, පන්තියට සහභාගී වූ ආකාරය (Online ලෙස හෝ භෞතිකව නම් සම්බන්ධ වූ ආයතනය), Batch එක සහ Student id එක අනිවාර්යයෙන් සඳහන් කරන්න.
3️⃣ ඔබේ දක්ෂතාවන් සැප්තැම්බර් 18 වන දිනට පෙර එවීමට කටයුතු කරන්න.
#8th_Batch
#Generation26
#Talents_By_ECHEM
❤❤❤❤❤❤❤✨
Chemistry | අමිල දසනායක ✔️
පාඩම් කරන වෙලාව පැයක් වුනත් වැඩි ප්‍රතිඵලයක් ගන්න මේ ක්‍රමය පාවිච්චි කරලා බලන්න...
🟥https://youtu.be/Wi1HXCVyYhg
❤❤❤❤❤❤❤
Chemistry | අමිල දසනායක ✔️
GENERATION'26 Art and Photography 🔥
🔴GENERATION'26 වේදිකාවේ ඔබගේ ඔබගේ චිත්‍ර හෝ ඡායාරූප හැකියාවන් දැක්වීමටයි මේ අවස්ථාව.
1️⃣ ඔබගේ චිත්‍ර හෝ ඡායාරූප පහත Google Form එක වෙත යොමු කරන්න.
https://forms.gle/8VUeYiSTGNo7d2989
2️⃣ එහි ඔබගේ නම, Contact Number, පන්තියට සහභාගී වූ ආකාරය (Online ලෙස හෝ භෞතිකව නම් සම්බන්ධ වූ ආයතනය), Batch එක සහ Student id එක අනිවාර්යයෙන් සඳහන් කරන්න.
3️⃣ ඔබේ දක්ෂතාවන් සැප්තැම්බර් 18 වන දිනට පෙර එවීමට කටයුතු කරන්න.
#8th_Batch
#Generation26
#Talents_By_ECHEM
❤❤❤❤❤❤❤ ✨
Chemistry | අමිල දසනායක ✔️
GENERATION'26 Announcing 🔥
🔴GENERATION'26 වේදිකාවේ ඔබගේ නිවේදන හැකියාව දැක්වීමටයි මේ අවස්ථාව.
1️⃣ ඔබ නිවේදනය සිදු කරන Video එකක් පහත Google form එක වෙත යොමු කරන්න. වීඩියෝව උපරිම විනාඩි 5කට සීමා කරන්න.
https://forms.gle/JZwDGXeQxrJw14AB6
2️⃣ එහි ඔබගේ නම, Contact Number, පන්තියට සහභාගී වූ ආකාරය (Online ලෙස හෝ භෞතිකව නම් සම්බන්ධ වූ ආයතනය) , Batch එක සහ Student id එක අනිවාර්යයෙන් සඳහන් කරන්න.
3️⃣ ඔබේ දක්ෂතාවන් සැප්තැම්බර් 17 වන දිනට පෙර එවීමට කටයුතු කරන්න.
#8th_Batch
#Generation26
#Talents_By_ECHEM
❤❤❤❤❤❤❤ ✨
Chemistry | අමිල දසනායක ✔️
ජිවිතේට එන අමාරුකම් මැද වැඩ කරන්න පුරුදු වෙන්න, ඒ වගේ අවස්ථා ඔයාව සාර්ථකත්වයට ගෙනියයි...
❤❤❤❤❤❤❤
Chemistry | අමිල දසනායක ✔️
GENERATION'26 EMOTIONS🔥
🔴GENERATION'26 වේදිකාවේ ඔබගේ රංගන හැකියාව දැක්වීමටයි මේ අවස්ථාව.
1️⃣ ඔබ රංගනය කරන Video එකක් පහත Google form එක වෙත යොමු කරන්න. වීඩියෝව උපරිම විනාඩි 2කට සීමා කරන්න.
https://forms.gle/t85Y7u51RmWHkzxR8
2️⃣ එහි ඔබගේ නම, Contact Number, පන්තියට සහභාගී වූ ආකාරය( Online ලෙස හෝ භෞතිකව නම් සම්බන්ධ වූ ආයතනය) , Batch එක සහ Student id එක අනිවාර්යයෙන් සඳහන් කරන්න.
3️⃣ කණ්ඩායම් ලෙස හෝ තනි තනිව රංගනය සිදු කිරීමට අවස්ථාව ඇත.
4️⃣ ඔබේ දක්ෂතාවන් සැප්තැම්බර් 16 වන දිනට පෙර එවීමට කටයුතු කරන්න.
#8th_Batch
#Generation26
#Talents_By_ECHEM
❤❤❤❤❤❤❤ ✨
Chemistry | අමිල දසනායක ✔️
8th Anniversary Limied Edition Wrist Band 🔥
Wrist Band එක ගත්ත ළමයින්ට අපි අද ඉඳලා band එක එවන්න පටන් ගන්නවා.
Band එක හම්බුණ ළමයි මේකට Comment එකක් විදිහට Photo එකක් දාමු
තාම ගන්න බැරි වුණ අයට පහළ link එකෙන් ගිහින් Band එක ගන්න පුළුවන්. ගොඩක් ළමයි Band එක අරන් තිබුණු නිසා තව බොහොම පොඩි ප්‍රමාණයක් තමයි තියෙන්නේ.
Website Link :https://student.echem.lk/student/store
- Team ECHEM -
GENERATION'26 Movements🔥
🔴GENERATION'26 වේදිකාවේ ඔබගේ නර්තන හැකියාව දැක්වීමටයි මේ අවස්ථාව.
1️⃣ ඔබ නර්තනය සිදු කරන Video එකක් පහත Google form එක වෙත යොමු කරන්න. වීඩියෝව උපරිම විනාඩි 2 - 5 අතර කාලයකට සීමා කරන්න.
https://forms.gle/UjFWe64ufTXyCmYx6
2️⃣ එහි ඔබගේ නම, Contact Number, පන්තියට සහභාගී වූ ආකාරය ( Online ලෙස හෝ භෞතිකව නම් සම්බන්ධ වූ ආයතනය) , Batch එක සහ Student id එක අනිවාර්යයෙන් සඳහන් කරන්න.
3️⃣ කණ්ඩායම් ලෙස හෝ තනි තනිව නර්තනාංග සිදු කිරීමට අවස්ථාව ඇත.
4️⃣ ඔබේ දක්ෂතාවන් සැප්තැම්බර් 15 වන දිනට පෙර එවීමට කටයුතු කරන්න.
#8th_Batch
#Generation26
#Talents_By_ECHEM
❤❤❤❤❤❤❤ ✨
Chemistry | අමිල දසනායක ✔️
GENERATION'26 instrumental performance 🔥
🔴GENERATION'26 වේදිකාවේ ඔබගේ වාදන හැකියාව දැක්වීමටයි මේ අවස්ථාව.
1️⃣ ඔබ සංගීත භාණ්ඩයක් වාදන කරන Video එකක් පහත Google form එක වෙත යොමු කරන්න. වීඩියෝව උපරිම විනාඩි 2 - 5 අතර කාලයකට සීමා කරන්න.
https://forms.gle/KGgmTK2mYqE71nCZ6
2️⃣ එහි ඔබගේ නම, Contact Number, පන්තියට සහභාගී වූ ආකාරය( Online ලෙස හෝ භෞතිකව නම් සම්බන්ධ වූ ආයතනය) , Batch එක සහ Student id එක අනිවාර්යයෙන් සඳහන් කරන්න.
3️⃣ ඔබේ දක්ෂතාවන් සැප්තැම්බර් 14 වන දිනට පෙර එවීමට කටයුතු කරන්න.
#8th_Batch
#Generation26
#Talents_By_ECHEM
❤❤❤❤❤❤❤ ✨
Chemistry | අමිල දසනායක ✔️
🔴2027 Combined Maths Revision | ගෝල ගැටුම් ආරම්භය
🔴සජීවී පන්තිය ප.ව.3.00 වගෙ වෙනකොට ආරම්භ කරනවා 2.55 වගෙ වේනකොට පහත Link එක හරහා පන්තියට සම්බන්ධ වෙන්න.
💙 Zoom Link : https://zoom.us/j/93762578146?pwd=cxUH26csVoyQjO0GMTi4bHgjEgGVRC.1
📝 අද පාඩමට අදාළ නිබන්ධනය
https://t.me/CMvikumR27/69
Combined Maths | විකුම් හර්ෂණ ✔️
🔴2027 Combined Maths Revision | ගෝල ගැටුම් ආරම්භය
ලංකාවටම නොමිලේ ❗️
🕖අද ප.ව.3.00 සිට ප.ව.8.00 දක්වා
📺Zoom සහ Youtube Live ඔස්සේ
වැඩිදුර දැනුවත් කිරීම් සහ Links පහත Telegram Channels හරහා:
❤️https://t.me/CMvikumR27
❗️මිතුරන් දැනුවත් කරන්න.
✅Theory පුළුවන් කරවන Revision පන්තිය
Combined Maths | විකුම් හර්ෂණ✔️
Life එකේ සද්ද නැතුව එක තැනක ඔයා ගන්න තීරණයක් තමයි කවදාහරි ඔයාගේ සාර්ථකත්වයට මග පාදන්නේ...
❤❤❤❤❤❤❤
Chemistry | අමිල දසනායක ✔️
🔴2027 Combined Maths Revision | ගෝල ගැටුම් ආරම්භය
ලංකාවටම නොමිලේ ❗️
📆හෙට සැප්තැම්බර් 08 අඟහරුවාදා
🕖ප.ව.3.00 සිට ප.ව.8.00 දක්වා
📺Zoom සහ Youtube Live ඔස්සේ
වැඩිදුර දැනුවත් කිරීම් සහ Links පහත Telegram Channels හරහා:
❤️https://t.me/CMvikumR27
❗️මිතුරන් දැනුවත් කරන්න.
✅Theory පුළුවන් කරවන Revision පන්තිය
Combined Maths | විකුම් හර්ෂණ✔️
🔴2027 Combined Maths Revision | ගෝල ගැටුම් ආරම්භය
ලංකාවටම නොමිලේ ❗️
📆හෙට සැප්තැම්බර් 08 අඟහරුවාදා
🕖ප.ව.3.00 සිට ප.ව.8.00 දක්වා
📺Zoom සහ Youtube Live ඔස්සේ
වැඩිදුර දැනුවත් කිරීම් සහ Links පහත Telegram Channels හරහා:
❤️https://t.me/CMvikumR27
❗️මිතුරන් දැනුවත් කරන්න.
✅Theory පූළුවන් කරවන Revision පන්තිය
Combined Maths | විකුම් හර්ෂණ✔️
GENERATION'26 Voices🔥
🔴GENERATION'26 වේදිකාවේ ඔබගේ ගායන හැකියාව දැක්වීමටයි මේ අවස්ථාව..
1️⃣ ඔබ ගීත ගායනය සිදු කරන Video එකක් පහත Google form එක වෙත යොමු කරන්න.
https://forms.gle/Rn31tLkLLpUdeTWx6
2️⃣ ගායනය සඳහා කිසිදු effect එකක් භාවිතා නොකරන්න. එසේ යොදා ඇති ගායනා ප්‍රතික්ශේප වේ.
4️⃣ සියළුම ගායනා සැප්තැම්බර් 13 වන දිනට පෙර එවීමට කටයුතු කරන්න.
#8th_Batch
#Generation26
#Talents_By_ECHEM
❤❤❤❤❤❤❤ ✨
Chemistry | අමිල දසනායක ✔️
2026 Team ECHEM Leadership Program 🔥
මේ අපේ 2025/26 Instructing Team එක අපිත් එක්ක වැඩ කරපු අන්තිම මාසය. අවුරුද්දක් පුරාවට තමන්ට නිදහසේ ඉන්න තියෙන කාලය කැප කරලා පහළ Batch වල ළමයින්ගේ වැඩ වලට උදව් වුනේ මේ Team එක.
ඉතිං ලංකාව වටේම ඉන්න මේ ළමයි එකතු කරලා එයාලට Leadership Program එකක් සහ Day out එකක් පැවැත්වුවා. අපි හිතනවා මේ දවස එයාලගේ ජීවිතේ අමතක නොවෙන දවසක් කරන්න අපිට පුළුවන් වුනා කියලා.
ඉතින් අපි හැමෝම සුබපතමු මේ අනාගත වෛද්‍යවරුන්ගේ සහ ඉංජිනේරුවන්ගේ විශ්ව විද්‍යාල ජීවිතය සහ අනාගතය සාර්ථක වෙන්න කියලා.
Full Video Link - https://youtu.be/2EPLNy9NEkg?si=xaUj6nGbFwKsJ3yD
❤❤❤❤❤❤❤ ✨
Chemistry | අමිල දසනායක ✔️
Generation '26 Let's Make It Happen - https://forms.gle/pRJgDrHWDcFGiEkT8
Talent Show Concepts - https://forms.gle/Py5kFDyjVurvJ67FA
Organizing Team - https://forms.gle/G1RGdgCAx7HNsK7F8
🔴GENERATION'26 වැඩ පටන්ගමු ළමයි එහෙනම්.
කට්ටිය දැන් Join වෙමු.
📽️Zoom Link : https://zoom.us/j/97480040074?pwd=N8kBPC2iVZiLXNvIUC7kNKe5toqwbG.1
Generation'26 | ECHEM
❤️❤️❤️❤️❤️❤️❤️
Chemistry | අමිල දසනායක ☑️
🔴GENERATION'26 වැඩ පටන්ගමු ළමයි එහෙනම්.
අද හවස 6 ට zoom meeting එකකට හැමෝම join වෙමු.
📽️Zoom Link : https://zoom.us/j/97480040074?pwd=N8kBPC2iVZiLXNvIUC7kNKe5toqwbG.1
දැන් වැඩිය Telegram බැලෙන්නේ නැති යාළුවෝ හැමෝටමත් මේ පණිවිඩය කියන්න.
Telegram Channel - https://t.me/Generation_26
Whatsapp Channel - https://whatsapp.com/channel/0029Vb41Gqw1iUxZyLIiYX0M
Generation'26 | ECHEM
❤️❤️❤️❤️❤️❤️❤️
Chemistry | අමිල දසනායක ☑️
🔴GENERATION'26 වැඩ පටන්ගමු ළමයි එහෙනම්.
හෙට හවස 6 ට zoom meeting එකකට හැමෝම join වෙමු.
📽️Zoom Link : https://zoom.us/j/97480040074?pwd=N8kBPC2iVZiLXNvIUC7kNKe5toqwbG.1
දැන් වැඩිය Telegram බැලෙන්නේ නැති යාළුවෝ හැමෝටමත් මේ පණිවිඩය කියන්න.
Telegram Channel - https://t.me/Generation_26
Whatsapp Channel - https://whatsapp.com/channel/0029Vb41Gqw1iUxZyLIiYX0M
Generation'26 | ECHEM
❤️❤️❤️❤️❤️❤️❤️
Chemistry | අමිල දසනායක ☑️
