2026 Final Paper Class | Amila Dasanayake
قناة بسيطة
إظهار المزيد
📈 نظرة تحليلية على قناة تيليجرام 2026 Final Paper Class | Amila Dasanayake
تُعد قناة 2026 Final Paper Class | Amila Dasanayake في القطاع اللغوي السنهالا لاعباً نشطاً. يضم المجتمع حالياً 43 956 مشتركاً، محتلاً المرتبة 4 148 في فئة التعليم والمرتبة 24 في منطقة سري لانكا.
📊 مؤشرات الجمهور والحراك
منذ تأسيسه في невідомо، حقق المشروع نمواً سريعاً وجمع 43 956 مشتركاً.
بحسب آخر البيانات بتاريخ 20 نوفمبر, 2026، تحافظ القناة على نشاط مستقر. خلال آخر 30 يوماً تغيّر عدد الأعضاء بمقدار -1 069، وفي آخر 24 ساعة بمقدار -35، مع بقاء الوصول العام مرتفعاً.
- حالة التحقق: غير موثّقة
- معدل التفاعل (ER): يبلغ متوسط تفاعل الجمهور 5.00%. وخلال أول 24 ساعة من النشر يحصد المحتوى عادةً 1.44% من ردود الفعل نسبةً إلى إجمالي المشتركين.
- وصول المنشورات: يحصل كل منشور على متوسط 2 197 مشاهدة. وخلال اليوم الأول يجمع عادةً 631 مشاهدة.
- التفاعلات والاستجابة: يتفاعل الجمهور بانتظام؛ متوسط التفاعلات لكل منشور يبلغ 9.
📝 الوصف وسياسة المحتوى
وصف القناة غير متوفر.
بفضل وتيرة التحديث المرتفعة (أحدث البيانات بتاريخ 21 نوفمبر, 2026) تحافظ القناة على حداثتها ومستوى وصول مرتفع. وتُظهر التحليلات تفاعلاً نشطاً من الجمهور، ما يجعلها نقطة تأثير مهمة ضمن فئة التعليم.
43 956
المشتركون
-3524 ساعات
-2197 أيام
-1 06930 أيام
أرشيف المشاركات
ඇයි Generation'26 Stage එකේ Perform කරන්න ඕන වුනේ?
මේ පාර Talent Show එකේ ඉන්න ළමයි කිව්ව දේවල් ❤️
GENERATION'26 -Anniversary Edition 🔥
👕Official T - Shirt - https://student.echem.lk/student/store
Telegram Channel -
❤️https://t.me/Generation_26
Whatsapp Channel -
😔https://whatsapp.com/channel/0029Vb41Gqw1iUxZyLIiYX0M
Generation'26 | Talents by ECHEM#8th_Batch #Generation26 #Talents_By_ECHEM #Anniversary_Edition ❤❤❤❤❤❤❤ Chemistry | අමිල දසනායක ✔️
21 نوفمبر, 09:23
ළමයි අපේ GENERATION 24 එකේ Perform කරපු කවීෂ ගීමිත Derana Dream Star අන්තිම 60 දෙනාට තේරිලා තියෙනවා. ඉතින් ඔයාලට පුළුවන් මේ තරගයේ ඉස්සරහට කවීෂව අරගෙන යන්න. මේ තමයි අපි Generation Concert එකෙන් බලාපොරොත්තු වෙන දේ. අලුත් පරම්පරාවේ දක්ෂයින්ව ඉදිරියට අරන් යන එක. අපි හදවතින්ම සුබ පතනවා කවීෂට ජයග්‍රහනය ලැබෙන්න කියලා.
පහලින් කවීෂගේ GENERATION 24 එකේ Performance එක බලන්න පුළුවන්.
https://youtu.be/GqyLQCC-5OE
- Team ECHEM -
DREAM STAR SEASON 13 ✨
TOP 60 round 🔥
KAVEESHA GEEMITHA
November 22 | රාත්‍රී 7.30
DDS(SPACE) 9
DDS හිස්තැනක් 9 සඳහන් කොට 9900 ට ඕනෑම ජංගම දුරකථන ජාලයක් හරහා හැකිතාක් SMS මනාප පළ කළ හැකිය.
වැදගත් 📵 - Package SMS වලංගු නොවේ.❌ Reload හෝ Bill මගින් පමණි ✅
එමෙන්ම Derana Plus App එක හරහා මනාප 5 ක් ලබා දීමේ හැකියාව ඇත.❤️
ඉතින් එදිනට ඔබේ වටිනා මනාප මා හට ලබා දී අවසන් 50 දෙනාගේ වටයට තේරී පත් වීමට වරම් ලබා දෙන මෙන් ප්‍රේක්ෂක ඔබෙන් ආදරයෙන් ඉල්ලා සිටිනවා.
❤️
මම කවිෂ ගීමිත …♥️
Kindly request you to share the post ❤️
#TVDerana #kavisha #geemitha #rajans #DDS #kavishageemitha
21 نوفمبر, 00:26
GENERATION 25 | Official After Movie🔥
🖥 https://youtu.be/iZ_lFarpULk
මේක තමයි 2026 අවුරුද්ද වෙනකම් ලංකාවේ අධ්‍යාපන ආයතනයකින් ඒ ආයතනයේ ළමයින්ගේ හැකියාවන් මුල් කරගෙන කරල තියෙන විශාලම ප්‍රසංගය. 2025 Batch එකේ ළමයින්ගෙන් කොළඹ නෙළුම් කුළුන පරිශ්‍රය ඉතිරුණ දවස........මේ අවුරුද්දේ ඒ වාර්තාව කඩන්න 2026 Batch එකට පුළුවන් වෙයිද? එහෙනම් මේ පාර Generation '26 - Anniversary Edition අලුත්ම අත්දැකීමක් එක්ක🔥 Telegram Channel - ❤️https://t.me/Generation_26 Whatsapp Channel - 😔https://whatsapp.com/channel/0029Vb41Gqw1iUxZyLIiYX0M
Generation'26 | Talents by ECHEM#8th_Batch #Generation26 #Talents_By_ECHEM #Anniversary_Edition ❤❤❤❤❤❤❤ Chemistry | අමිල දසනායක ✔️
20 نوفمبر, 07:35
🔴Generation'26 Real Time Crew
🔴Generation Talent Show එක කියන්නේ ලංකාවේ මේ වයසේ ළමයි සෙට් එකක් එකතු වෙලා කරන ලොකුම event එක. මේ පාර ඒක උත්කර්ෂවත් විදිහට සිදු කිරීමට Team Echem අපි බලාපොරොත්තු වෙනවා. ඒ සඳහා කොළඹ අවට ළමයින්ගේ සහභාගිත්වය අපි බලාපොරොත්තු වෙනවා. GENERATION'26 Event එක සාර්ථක කරගැනීම සඳහා ඔයාලගේ සහාය අපිට ගොඩක් වැදගත්.
🔴එදා දවසේ Crowd Handling,Organizing සහ සියලුම දේ Real Time Team එකට භාර වෙනවා.
ඒ සඳහා සම්බන්ධ වීමට කැමති සිසුන් පහත සඳහන් Google form එක පුරවන්න.
🖥https://forms.gle/MeVobFyM4SyVSg2K7
Organizing Team | Generation'26❤️❤️❤️❤️❤️❤️❤️ Chemistry | අමිල දසනායක ☑️
20 نوفمبر, 05:01
+2
🤔GENERATION'26 Anniversary Edition
From Talent To Legacy.
GENERATION' 26 Official Merch Restock Now🔥
Echem.lk website එකේ store එකේ සමහර Sizes අවසන් වී තිබුණා.ආයෙමත් ඒ Sizes ටික Update කරලා තියෙනවා.Store එකෙන් බලලා ඔයාලට Order කරන්න පුළුවන්. Order කරන හැමෝටම ගෙදරට ගෙන්නගන්න පුළුවන් අවස්ථාවත් දීලා තියෙනවා.
👕Official T - Shirt - https://student.echem.lk/student/store
Team ECHEM අපි මේ පාර Generation 26 වෙනුවෙන් Limited Edition Packages කිහීපයක් හදුන්වා දෙන්න තීරණය කරලා තියෙනවා.
🔵ALL IN ONE PACKAGE - මෙම පැකේජය තුළින් Generation Event Pass + Limited Edition Wrist Band + Generation Official T - Shirt යන තුනම එකවර ලබාගත හැකිය. 🔵Limited Edition Wrist Band + Generation Event Pass මෙම පැකේජය තුළින් Generation Event Pass + Limited Edition Wrist Band යන දෙකම එකවර ලබාගත හැකිය.▪️වෙබ් අඩවිය හරහා ඉහත සඳහන් Packages ලබා ගැනීම සිදු කළ හැක. Talent Show එකේ මතක සටහනක් විදියට තියාගන්න කැමති ළමයින්ට ඒක ගන්න පුළුවන්. එහෙනම් මේ පාර Generation '26 - Anniversary Edition අලුත්ම අත්දැකීමක් එක්ක🔥 ❤️ : @Generation_26 😔 : https://whatsapp.com/channel/0029Vb41Gqw1iUxZyLIiYX0M ❤❤❤❤❤❤❤ Chemistry | අමිල දසනායක ✔️
19 نوفمبر, 23:46
POV: One Day at Generation
ජීවිතේ එක පාරක් විතරක් ලැබෙන මේ Experience එක ගන්න 12.12 එන්න! ✨
GENERATION'26 -Anniversary Edition 🔥
👕Official T - Shirt - https://student.echem.lk/student/store
Telegram Channel -
❤️https://t.me/Generation_26
Whatsapp Channel -
😔https://whatsapp.com/channel/0029Vb41Gqw1iUxZyLIiYX0M
Generation'26 | Talents by ECHEM#8th_Batch #Generation26 #Talents_By_ECHEM #Anniversary_Edition ❤❤❤❤❤❤❤ Chemistry | අමිල දසනායක ✔️
19 نوفمبر, 08:31
Memories of GENERATION '23 ✨
2023 Batch එකේ Echem ළමයින්ගේ Talent Show එක ❤️
👕Official T - Shirt - https://student.echem.lk/student/store
Telegram Channel -
❤️https://t.me/Generation_26
Whatsapp Channel -
😔https://whatsapp.com/channel/0029Vb41Gqw1iUxZyLIiYX0M
Generation'26 | Talents by ECHEM#8th_Batch #Generation26 #Talents_By_ECHEM #Anniversary_Edition ❤❤❤❤❤❤❤ Chemistry | අමිල දසනායක ✔️
18 نوفمبر, 11:21
Registration started🔥
GENERATION'26 - Anniversary Edition🔥
🔴Talent show එකට සහභාගි වෙන්න බලාපොරොත්තු වෙන අපේ ළමයින්ට දැන් ඉඳල Register වෙන්න පුළුවන්. ආරක්ෂක හේතු නිසා කලින් Register වෙන අයව විතරයි අපිට ඇතුළත් කරගන්න පුළුවන් වෙන්නේ. ඒ නිසා සහභාගි වෙන්න බලාපොරොත්තු වෙන හැමෝම අනිවාර්යයෙන් Register වෙන්න.
🔴Website එකේ වම් පැත්තේ Menu Bar එකේ Events කියන Tab එකෙන් ගිහින් Register වෙන්න පුළුවන්.
🔴අද ප.ව.5.00 සිට Registration Open කිරීම සිදුවේ. ඒතැන් සිට වෙබ් අඩවිය හරහා Event Pass ලබා ගැනීම සිදු කළ හැක.
එදාට එන හැමෝටම අපි ගානේ මතක සටහනකුත් ලැබෙනව 🤩
එහෙනම් අපි එදාට හම්බෙමු 🔥
📌සිසුන්ගේ පහසුව ගැන සලකා වෙබ් අඩවිය මඟින් Generation'26 සඳහා packages කිහිපයක් හඳුන්වා දී ඇත. 🔵ALL IN ONE PACKAGE - මෙම පැකේජය තුළින් Generation Event Pass + Limited Edition Wrist Band + Generation Official T - Shirt යන තුනම එකවර ලබාගත හැකිය. 🔵Limited Edition Wrist Band + Generation Event Pass මෙම පැකේජය තුළින් Generation Event Pass + Limited Edition Wrist Band යන දෙකම එකවර ලබාගත හැකිය.ලංකාවේ අධ්‍යාපන ආයතනයකින් සංවිධානය වන දැවැන්තම ප්‍රාසාංගික අත්දැකීම මේ පාර Generation '26 - Anniversary Edition අලුත්ම අත්දැකීමක් එක්ක 📅දෙසැම්බර් මස 12 වැනිදා ✈️කොළඹ නෙළුම් කුළුන පරිශ්‍රයේ දී 🔴Generation Festival - පෙ.ව.10.00 සිට සවස 6.00 දක්වා 🔴The Generation'26 - ප.ව.6.30 සිට රාත්‍රී 10.00 දක්වා 👕Official T - Shirt - https://student.echem.lk/student/store Telegram Channel - ❤️https://t.me/Generation_26 Whatsapp Channel - 😔https://whatsapp.com/channel/0029Vb41Gqw1iUxZyLIiYX0M
Generation'26 | Talents by ECHEM#8th_Batch #Generation26 #Talents_By_ECHEM #Anniversary_Edition ❤❤❤❤❤❤❤ Chemistry | අමිල දසනායක ✔️
17 نوفمبر, 05:40
Memories of GENERATION '22 ✨
2022 Batch එකේ Echem ළමයින්ගේ Talent Show එක ❤️
👕Official T - Shirt - https://student.echem.lk/student/store
Telegram Channel -
❤️https://t.me/Generation_26
Whatsapp Channel -
😔https://whatsapp.com/channel/0029Vb41Gqw1iUxZyLIiYX0M
Generation'26 | Talents by ECHEM#8th_Batch #Generation26 #Talents_By_ECHEM #Anniversary_Edition ❤❤❤❤❤❤❤ Chemistry | අමිල දසනායක ✔️
14 نوفمبر, 08:35
From Talent To Legacy.
GENERATION' 26 Official Merch Restock Now🔥
Echem.lk website එකේ store එකේ සමහර Sizes අවසන් වී තිබුණා.ආයෙමත් ඒ Sizes ටික Update කරලා තියෙනවා.Store එකෙන් බලලා ඔයාලට Order කරන්න පුළුවන්. Order කරන හැමෝටම ගෙදරට ගෙන්නගන්න පුළුවන් අවස්ථාවත් දීලා තියෙනවා.
👕Official T - Shirt - https://student.echem.lk/student/store
එහෙනම් මේ පාර Generation '26 - Anniversary Edition අලුත්ම අත්දැකීමක් එක්ක🔥
❤️ : @Generation_26
😔 : https://whatsapp.com/channel/0029Vb41Gqw1iUxZyLIiYX0M
Team ECHEM
#Generation26 #TalentsByECHEM #ECHEMTalentShow #MerchDrop
13 نوفمبر, 01:19
GENERATION '26🔥
මේ සමාජය කියන්නේ මුහුදක් නම් ඒ මුහුදේ හැංගුණු සම්පත් තමයි අලුත් Generation එකේ දක්ෂතා. ඉතින් ලංකාවේ ප්‍රමුඛතම අධ්‍යාපන ආයතනය විදියට අපි ලෑස්තියි ඒ සාගරය පුරා පීරලා ගිහින් ඒ සම්පත් එකතු කරගන්න. ඒ එකතු වුන ලෝකේ වටිනාම වස්තුවත් අරන් අපි එනවා දෙසැම්බර් 12 කොළඹ නෙළුම් කුලුන පරිශ්‍රයට මුළු ලංකාවටම අපේ ළමයින්ගේ දක්ෂතා පෙන්වන්න. එහෙනම් ලෑස්ති වෙලා ඉන්න ජීවිතේ අමතක නොවෙන දවසක සාක්ෂිකරුවන් වෙන්න.GENERATION '26 - Anniversary Edition🔥 ලංකාවේ අධ්‍යාපන ආයතනයකින් සංවිධානය වන දැවැන්තම ප්‍රාසාංගික අත්දැකීම මේ පාර Generation '26 - Anniversary Edition අලුත්ම අත්දැකීමක් එක්ක 📅 දෙසැම්බර් මස 12 වැනිදා ✈️කොළඹ නෙළුම් කුළුන පරිශ්‍රයේ දී 🔴Generation Festival - පෙ.ව.10.00 සිට සවස 6.00 දක්වා 🔴The Generation'26 - ප.ව.6.30 සිට රාත්‍රී 10.00 දක්වා 👕Official T - Shirt - https://student.echem.lk/student/store Telegram Channel - ❤️https://t.me/Generation_26 Whatsapp Channel - 😔https://whatsapp.com/channel/0029Vb41Gqw1iUxZyLIiYX0M
Generation'26 | Talents by ECHEM#8th_Batch #Generation26 #Talents_By_ECHEM #Anniversary_Edition ❤❤❤❤❤❤❤ Chemistry | අමිල දසනායක ✔️
12 نوفمبر, 05:31
ඔයාගේ අනාගත ඉරණම වෙනුවෙන් දැන් ඉදන්ම වගකීමක් ඇතුව වැඩ කරන්න...
❤️❤️❤️❤️❤️❤️❤️
Chemistry | අමිල දසනායක✔️
11 نوفمبر, 08:37
Generation'26 කවදද? කොහේද? ⁉️
දක්ෂතා හොයාගෙන යන චාරිකාවේ පස්වෙනි සැමරුම 🔥GENERATION 26 Official Merch Pre Orders Starts Now 🔥 👕 Get Your merch Now : Echem.lk Telegram Channel - ❤️https://t.me/Generation_26 Whatsapp Channel - 😔https://whatsapp.com/channel/0029Vb41Gqw1iUxZyLIiYX0M
Generation'26 | Talents by ECHEM#8th_Batch #Generation26 #Talents_By_ECHEM #Anniversary_Edition ❤❤❤❤❤❤❤ Chemistry | අමිල දසනායක ✔️
11 نوفمبر, 05:37
THE STAGE IS SET. THE FESTIVAL IS READY. 🔥
Introducing the Festival Stage of Generation’26, where the beats drop, the lights blaze and every Generation student comes alive! 🎶✨
Telegram Channel -
❤️https://t.me/Generation_26
Whatsapp Channel -
😔https://whatsapp.com/channel/0029Vb41Gqw1iUxZyLIiYX0M
Generation'26 | Talents by ECHEM#8th_Batch #Generation26 #Talents_By_ECHEM #Anniversary_Edition ❤❤❤❤❤❤❤ Chemistry | අමිල දසනායක ✔️
10 نوفمبر, 06:35
Sri Lanka’s Largest Student Talent Show is Back! 🎉
Since 2022, Generation has given students a place to shine. Now it’s our Anniversary Edition GENERATION 26, and we want you to be part of it. ❤️
Telegram Channel -
❤️https://t.me/Generation_26
Whatsapp Channel -
😔https://whatsapp.com/channel/0029Vb41Gqw1iUxZyLIiYX0M
Generation'26 | Talents by ECHEM#8th_Batch #Generation26 #Talents_By_ECHEM #Anniversary_Edition ❤❤❤❤❤❤❤ Chemistry | අමිල දසනායක ✔️
08 نوفمبر, 08:40
SRI LANKA NATIONAL CHEMISTRY OLYMPIAD 2027
Think Big. React Bigger.
Love chemistry? Turn your talent into medals for Sri Lanka!
Who can apply?
✅ Current Advanced Level students
✅ 2026 A/L candidates
Exam Details
Format: MCQ paper
Duration: 2½ hours
Syllabus: A/L Chemistry, Units 1- 13 (except Units 6 & 10)
Medium: Sinhala, Tamil & English
Venue: Island-wide test centers at universities
Why join?
✅ Compete with the nation’s brightest minds
✅ Represent Sri Lanka on the world stage
✅ Win medals, glory & lifelong opportunities
Your formula for success starts here. ⚗
✈️ Registration deadline: November 30
📅 Exam date: Mid-January 2027
Registration Fee: Rs 1500
📌Register Now
🖥https://forms.gle/sapkGjb89gafA3w87
Know a chemistry lover? Forward this message and help them make history!
08 نوفمبر, 05:56
From Talent To Legacy.
GENERATION 26 Official merch is here. 🔥
Pre Orders Starts Now🔥
Echem.lk website එකේ store එක හරහා මිල ගණන් සහ sizes බලලා ඔයාලට Order කරන්න පුළුවන්. Order කරන හැමෝටම ගෙදරට ගෙන්නගන්න පුළුවන් අවස්ථාවත් දීලා තියෙනවා.
එහෙනම් මේ පාර Generation '26 - Anniversary Edition අලුත්ම අත්දැකීමක් එක්ක🔥
❤️ : @Generation_26
😔 : https://whatsapp.com/channel/0029Vb41Gqw1iUxZyLIiYX0M
Team ECHEM
#Generation26 #TalentsByECHEM #ECHEMTalentShow #MerchDrop
07 نوفمبر, 05:37
One Beat. Infinite Energy - Generation 26 🔥
Preparation for The Stage
Generation'26 | Talents by ECHEMTelegram Channel - ❤️https://t.me/Generation_26 Whatsapp Channel - https://whatsapp.com/channel/0029Vb41Gqw1iUxZyLIiYX0M #8th_Batch #Generation26 #Talents_By_ECHEM #Anniversary_Edition ❤❤❤❤❤❤❤ Chemistry | අමිල දසනායක ✔️
06 نوفمبر, 08:31
Most Awaiting Event of the Year - Generation ’26🔥
Generation'26 | Talents by ECHEMTelegram Channel - ❤️https://t.me/Generation_26 Whatsapp Channel - https://whatsapp.com/channel/0029Vb41Gqw1iUxZyLIiYX0M #8th_Batch #Generation26 #Talents_By_ECHEM #Anniversary_Edition ❤❤❤❤❤❤❤ Chemistry | අමිල දසනායක ✔️
05 نوفمبر, 09:11
මේ පාර GENERATION එක ගායනයෙන් හැඩගන්වන්න ECHEM ළමයි සූදානම්🔥
Generation'26 | Talents by ECHEMTelegram Channel - ❤️https://t.me/Generation_26 Whatsapp Channel - https://whatsapp.com/channel/0029Vb41Gqw1iUxZyLIiYX0M #8th_Batch #Generation26 #Talents_By_ECHEM #Anniversary_Edition ❤❤❤❤❤❤❤ Chemistry | අමිල දසනායක ✔️
05 نوفمبر, 09:01
