fa
Feedback
දෙව්|𝐝𝐞𝐰_𝐪𝐮𝐨𝐭𝐞𝐬 🩵🌸🌙

දෙව්|𝐝𝐞𝐰_𝐪𝐮𝐨𝐭𝐞𝐬 🩵🌸🌙

رفتن به کانال در Telegram

🌸ලස්සන photo බලන්න🌸 🌹ලස්සන වදන් බලන්න🌹 🌼මෝටිවේශන් post කියවන්න🌼 🌈ලස්සන WhatsApp status බලන්න 🌈 🌚ඒ වගේම ඔයලාට request  ඉල්ලන්නත් පුලුවන් ...🌚 🌻𝐝𝐞𝐰_𝐪𝐮𝐨𝐭𝐞𝐬🩵🌸🌙: https://t.me/dew_quotes 🪻𝕕𝕖𝕨_𝕢𝕦𝕠𝕥𝕖𝕤_𝕔𝕙𝕒𝕥𝕤: https://t.me/dew_quotes_chats ᵈᵉʷ ᵠᵘᵒᵗᵉˢ🩵🌸🌙

نمایش بیشتر
377
مشترکین
+224 ساعت
+77 روز
+1830 روز
آرشیو پست ها
Science is Fun ☃️ ඔබෙ IQ එක වැඩි කරගන්න කැමතිද? අපේ චැනලය ඔබට ලැබෙනව දැනුම, විද්‍යාත්මක තොරතුරු, අලුත් අදහස්. මෙන්න checklist
Science is Fun ☃️ ඔබෙ IQ එක වැඩි කරගන්න කැමතිද? අපේ චැනලය ඔබට ලැබෙනව දැනුම, විද්‍යාත්මක තොරතුරු, අලුත් අදහස්. මෙන්න checklist එකක්: අධ්‍යයනය, මනස පුහුණු කිරීම, විනෝදය! 📚 ඔබට ඒක අත්හදා බලන්න කැමතිද? 🤔 Перейти ✨ #ad 📢 InsideAds Free Subscribers

~Don't ask "adreid?" -Just say "mn adareii" ❤️😏
~Don't ask "adreid?" -Just say "mn adareii" ❤️😏

I Need Vitamin K , H , And L 🥹💗
I Need Vitamin K , H , And L 🥹💗

Unlock the Secrets of Sensual Cinema: Did you know 72% of viewers are missing out on the best erotic films because they can’t
Unlock the Secrets of Sensual Cinema: Did you know 72% of viewers are missing out on the best erotic films because they can’t find the right subs? - Discover daily links to tantalizing titles - Access the hottest collections in Sinhala - Join our supportive community for recommendations 👉 Explore the daily links now! 👉 Fifty Shades Collection await you! 👉 Don’t miss out on Secret Campus! #ad 📢 InsideAds Free Subscribers

Story එකක් දාන්න BOOST 10ක් ණයට දෙන්න බැරිද 🥺 BOOST 💪 @PARADISEOFROMANCE 🦋 𝘚𝘵𝘦𝘱 𝘪𝘯𝘵𝘰 𝘢 𝘸𝘰𝘳𝘭𝘥 𝘰𝘧 𝘭𝘰𝘷𝘦 &
Story එකක් දාන්න BOOST 10ක් ණයට දෙන්න බැරිද 🥺 BOOST 💪
@PARADISEOFROMANCE 🦋
𝘚𝘵𝘦𝘱 𝘪𝘯𝘵𝘰 𝘢 𝘸𝘰𝘳𝘭𝘥 𝘰𝘧 𝘭𝘰𝘷𝘦 & 𝘷𝘪𝘣𝘦𝘴 💫 𝘞𝘩𝘦𝘳𝘦 𝘦𝘷𝘦𝘳𝘺 𝘧𝘦𝘦𝘭𝘪𝘯𝘨 𝘧𝘦𝘦𝘭𝘴 𝘭𝘪𝘬𝘦 𝘩𝘦𝘢𝘷𝘦𝘯 🦋

මං දැකල තියෙනවා සමහර කෙල්ලන්ට කොල්ලෝ අමු තිත්ත කුණුහරපෙන් බනිනවා.. 🖤 ඒ විතරක් නෙවෙයි සමහර පිරිමි කෙල්ලව නොන්ඩි කරනවා ඒකී මගෙ
මං දැකල තියෙනවා සමහර කෙල්ලන්ට කොල්ලෝ අමු තිත්ත කුණුහරපෙන් බනිනවා.. 🖤 ඒ විතරක් නෙවෙයි සමහර පිරිමි කෙල්ලව නොන්ඩි කරනවා ඒකී මගෙ පස්සෙන් එනවා කියලා.. 🖤🖤 බදින්නත් කලින් කොල්ලන්ගෙන් ගුටි කකා ඉන්න අපහාස අහ අහා ඉන්න කෙල්ලෝ කියන කතාවක් තමයි, " අයියා එහෙම කරන්නේ මාව හදාගන්න" 🙂🖤 බුද්ධිමත් පිරිමි හදවතක් තියෙන පිරිම ගෑනුන්ට අපහාස කරන්නේ නෑ.. 😇❤️ ඔයා ඕක ආදරේ කියලා හිතනවා නම් ඔයා දැකල නෑ ආදර කතා.. බදින්න කලින් කතා කරන්න දන්නේ නැති එකා බැන්දට පස්සේ හැදෙන්නේ නෑ.... බදින්න කලින් ඔයාට අත උස්සපු එකා බැන්දම ඒවා නවත්තන්නේ නෑ.... කසාදේ කියන්නේ මැජික් එකක් නෙවෙයි මිනිස්සු වෙනස් කරන.. ❤🥀 අනික ඔය ඉන්නේ ලෝකේ අන්තිම කොල්ලත් නෙවෙයි.. කසාද බැන්දේ නෑ කියලා මිනිහෙක් මැරෙන්නේ නෑ හැබැයි , වැරදි කෙනා බැන්දොත් විඳව විදව ජිවත් වෙන්න වෙනවා.... සල්ලිවත් , ලස්සන නෙවෙයි ජිවිතේ කියන්නේ ඔයාව අගය කරන ඔයාට රෙස්පෙක්ට් කරන පිරිමියෙක් ගාව නවතින්න ජිවිතේම සුන්දර වෙයි.... ❤🥀 Copied...