𝐏𝐚𝐫𝐚𝐝𝐢𝐬𝐞 𝐨𝐟 𝐑𝐨𝐦𝐚𝐧𝐜𝐞🦋"
رفتن به کانال در Telegram
𝙁𝙚𝙚𝙡 𝙩𝙝𝙚 𝙡𝙤𝙫𝙚 , 𝙨𝙝𝙖𝙧𝙚 𝙩𝙝𝙚 𝙫𝙞𝙗𝙚𝙨 ✨🎀 𝑂𝑊𝑁𝐸𝑅 : @Girlslife1_Bot ads: telega.io/c/paradiseofromance
نمایش بیشتر6 103
مشترکین
-524 ساعت
-1807 روز
-64430 روز
در حال بارگیری داده...
کانالهای مشابه
ابر برچسبها
هیچ دادهای
مشکلی وجود دارد؟ لطفاً صفحه را تازه کنید یا با مدیر پشتیبانی ما تماس بگیرید.
اشارات ورودی و خروجی
---
---
---
---
---
---
جذب مشترکین
سپتامبر '26
سپتامبر '26
+17
در 4 کانالها
اوت '26
+78
در 10 کانالها
Get PRO
ژوئیه '26
+6 742
در 24 کانالها
Get PRO
ژوئن '26
+380
در 24 کانالها
Get PRO
مه '26
+226
در 14 کانالها
Get PRO
آوریل '26
+1 657
در 19 کانالها
Get PRO
مارس '26
+27
در 3 کانالها
Get PRO
فوریه '26
+81
در 2 کانالها
Get PRO
ژانویه '26
+110
در 7 کانالها
Get PRO
دسامبر '25
+60
در 5 کانالها
Get PRO
نوامبر '25
+179
در 8 کانالها
Get PRO
اکتبر '25
+146
در 6 کانالها
Get PRO
سپتامبر '25
+69
در 5 کانالها
Get PRO
اوت '25
+57
در 2 کانالها
Get PRO
ژوئیه '25
+55
در 3 کانالها
Get PRO
ژوئن '25
+46
در 2 کانالها
Get PRO
مه '25
+56
در 0 کانالها
Get PRO
آوریل '25
+67
در 0 کانالها
Get PRO
مارس '25
+77
در 33 کانالها
Get PRO
فوریه '25
+50
در 63 کانالها
Get PRO
ژانویه '25
+126
در 65 کانالها
Get PRO
دسامبر '24
+130
در 37 کانالها
Get PRO
نوامبر '24
+803
در 234 کانالها
Get PRO
اکتبر '24
+1 022
در 429 کانالها
Get PRO
سپتامبر '24
+739
در 122 کانالها
Get PRO
اوت '24
+410
در 43 کانالها
Get PRO
ژوئیه '24
+76
در 3 کانالها
Get PRO
ژوئن '24
+444
در 4 کانالها
Get PRO
مه '24
+2 752
در 13 کانالها
Get PRO
آوریل '24
+841
در 5 کانالها
Get PRO
مارس '24
+6 345
در 3 کانالها
| تاریخ | رشد مشترکین | اشارات | کانالها | |
| 06 سپتامبر | 0 | |||
| 05 سپتامبر | +3 | |||
| 04 سپتامبر | +2 | |||
| 03 سپتامبر | +8 | |||
| 02 سپتامبر | +3 | |||
| 01 سپتامبر | +1 |
پستهای کانال
හොද තීරණ ගත්තේ අත්දැකීමෙන්
හැබැයි අත්දැකීම ලැබෙන්නෙ වැරදි තීරණ වලින්
මේක තමයි ජීවිතේ,🕊
ඉතින් කවදාවත් පසුතැවෙන්න එපා
වැරදි වලින් ඉගෙන් ගන්න සහ නවතින්නැතුව ඉදිරියට යන්න🕊❤️..
| 2 | ❤💐 | 25 |
| 3 | Just friends
It's hard to be just friends with someone you fell in love with❤️🩹 | 21 |
| 4 | ❝ Doubt kills more dreams than failure ever will ❞
— Suzy Kassem | 41 |
| 5 | 😂 | 43 |
| 6 | 🙈👀💗 | 154 |
| 7 | ඔව්, මම තාමත් බලන් ඉන්නවා ලෑබීමක් නොමැති දෙයක් වෙනුවෙන්.. 😇
ලැබීමක් නොමැති ඔව් ...🥺
@wiserPoet 💍 | 86 |
| 8 | بدون متن... | 106 |
| 9 | ඔයා සතුටින් ද නැද්ද කියන එක තීරණය වෙන්නේ ඔයාට සතුටු වෙන්න තියෙන්නේ මොනාද, නැත්තේ මොනාද කියන එක උඩ නෙවේ ඔයා සතුට Define කරන විදිය අනුව.. | 105 |
| 10 | بدون متن... | 89 |
| 11 | sticker.webp | 127 |
| 12 | Meka Balamna 😎
(Thaniyama Balann) | 111 |
| 13 | ඔව් , මම එහෙම කෙල්ලෙක්..
+ දරාගන්න බැරි තරමක ආදරයක් දීලා, එක ක්ෂනයකින් ඒ කෙනාව අදුරන්නෙ නැති ගානට ඉන්න තරම් :)
+ පෙලක් ගෑණුන්ට තියෙන්නෙ චපල හිත් කියනවනෙ ..
+ ඔව් , ගැහැණු අය හරි සංවේදි…
+ ඒ සංවේදි හිත් බිදුනම යථා තත්වෙට ගන්න හරි අමාරුයි
ඉතින් ගෑණුන්ට තියෙන්නම ඕන චපල හිතක් !
- ❤️🩹🎀 - | 126 |
| 14 | 🤭🫶🤍 | 145 |
| 15 | ❝ උණුවතුර වෙච්ච මම
නුඹේ ආදරේ සීනි කැට
මල් වැටුණු කෝප්පෙට
රිදී හැන්දක් වැටුනම
වගේ ඉස්සර ඈත දුර නුඹ
දුවන් එනකොට අත වනාගෙන
සැලෙන ඇසිපිය සලා තේකට
මුසු කලා නුඹ නියම පදමට
තාම ආසයි ළං වෙන්න උරහිසට
ආදරේ සීනි කැට තවත් දිය වෙන්න
ආදරේ කහට තේකක් රහම
හාද්දක් එක්ක හිමින් ගිළුනාම..🌼 ❞
— °|තුහිරාවි|° | 147 |
| 16 | 🩸🩸🩸🩸🩸🩸 🩸🩸🩸🩸
🧙♂️එහෙමෙහෙ රස්තියාදු නොවී එකම තැනකින් Movies බලන්න ආසයි නේත🫴
💙බලන්න විතරක් නෙමේ ඔයාලට අපෙන් Request කරන්නත් පුලුවන්🫰
🎁පෙනුමෙන් විතරක් බලන්න එපා , ඇවිල්ලම Try කරලා බලන්නකෝ🤩
🤝🤝🤝🤝✅https://t.me/Moviez_time8
💀Reminder MOVIE පික්කොන්ට පමණි😀 | 74 |
| 17 | එදා
නුඹ ගිය පසු
දොරක වැසෙන හඬක්වත්
ඇසුණේ නැත...
ඒ තරම් ගැඹුරට
නුඹේ නික්ම යාම
මා තුළටම ගිලී තිබුණි.
කාලය
සියල්ල සුවපත් කරයි යැයි
බොහෝ මිනිසුන් කීවද,
කාලය සිදුකළේ
තුවාලය සුව කිරීම නොව,
එය සමඟ ජීවත් වීමට
මට උගන්වා දීම පමණි.
තවමත්
සමහර රාත්‍රීවල
නුඹේ නම නොකියාම
මගේ හදවත
නුඹව සිහි කරයි.
කවුළුවෙන් එන සුළඟක
නුඹේ සුවඳක් සොයයි,
අඳුරේ
නුඹේ සෙවනැල්ලක් සොයයි,
නිහඬතාවයේ
නුඹේ හඬක් සොයයි.
ඒත්
කිසිවක් එහි නැත.
ඉතිරිව ඇත්තේ
නුඹ සිටි බවට
මගේ මතකය පමණි.
සමහර මිනිසුන්
අපේ ජීවිතයෙන් පිටව යන්නේ
කවුළුවක් හරහා නෙවෙයි...
ඔවුන් පිටව යන්නේ
අපේ ආත්මයෙන්
එක් කොටසක් රැගෙනය.
ඒ නිසාම
නුඹ නැති වීමෙන් පසු
මම තවමත් ජීවත් වෙමි...
නමුත්,
මා තුළ කලින් සිටි
මිනිසා තවදුරටත්
මා තුළ නැත.
නුඹ වෙන්ව ගියේ
මගෙන් ඈතට නොවේ...
නුඹ වෙන්ව ගියේ
මා තුළ සිටි
මාවම රැගෙනය. | 164 |
| 18 | අපි නම් පදුරු අස්සෙ තියන බංකු ගානෙ ගියෙ නැ 😌🥲 | 202 |
| 19 | https://t.me/dew_quotes | 205 |
| 20 | 🌸ලස්සන photo බලන්න🌸
🌹ලස්සන වදන් බලන්න🌹
🌼මෝටිවේශන් post කියවන්න🌼
🌈ලස්සන WhatsApp status බලන්න 🌈
🌚ඒ වගේම ඔයලාට request ඉල්ලන්නත් පුලුවන් ...🌚
🌻𝐝𝐞𝐰_𝐪𝐮𝐨𝐭𝐞𝐬🩵🌸🌙: https://t.me/dew_quotes
🪻𝕕𝕖𝕨_𝕢𝕦𝕠𝕥𝕖𝕤_𝕔𝕙𝕒𝕥𝕤: https://t.me/dew_quotes_chatss
ᵈᵉʷ ᵠᵘᵒᵗᵉˢ🩵🌸🌙 | 110 |
