Flashcombo
رفتن به کانال در Telegram
chat group - https://t.me/+EHCzU3cZTyQzOTg1 subscribe - https://youtube.com/@flashcombosl?si=uqtmU3PkepAeKGtW
نمایش بیشتر474
مشترکین
-124 ساعت
-67 روز
-1530 روز
آرشیو پست ها
474
Binance x Catapult Event Live!
• Reward Pool: 1.6M Tokens
• 10,000 Winners
✨ Steps:
• Open Binance Wallet
• Click Discover
• Join Catapult Event
• Complete all tasks
📝Quiz Answers:
• 24/7 Synthetic volatility
• 1 min
• Provably Fair
474
🔵Binance Trade bStock Together
🤩Total Reward 1,000,000 SPCXB
For All User
Event Link :
https://www.binance.com/activity/trading-competition/trade-bStock-together?ref=919438621
- Register This Event
- Trade TSLAB 200$ Pair
- Done
474
මේ video එක බලලා 10$ event එක කරන හැටි බලාගන්න
ඒකත් එක්කම මන් ප්ල්ලෙහා දාලා තියෙන event එකත් කරගන්න TSLA එකේ shares buy and sell කරන්න.
Market widiht fill une ntnm limit dala try krnna
474
අඳුරු අහස් කුස ආලෝකමත් කරවමින් සොළොස් කලාවෙන් ම පිරිපුන් සඳමඬල මෝදු වී සඳකැන් දහරින් ලොව ම නැහැවෙනා , ශ්‍රී. බු. වර්ෂ 2570 වන පින්බර වෙසක් පුන් පොහෝ දිනය අදයි.
☸️ “පස්සථ ඉමං තාපසං – ජටිලං උග්ගතාපනං
අපරිමෙය්‍ය ඉතෝ කප්පේ – අයං බුද්ධෝ භවිස්සති”
“මේ උග‍්‍ර තපස් ඇති තාපසයා දෙස බලව්! මින් සාරාසංඛ්‍ය කල්ප ලක්ෂයක් ඇවෑමෙන් මෙතෙමේ සම්බුදු වන්නේය” යැයි දීපංකර සර්වඥයාණන් වහන්සේගෙන්, බෝසතුන් නියත විවරණ ලැබීම.
☸️ සිද්ධාර්ථ කුමරුන්ගේ උපත, සිද්ධාර්ථ තාපසයන්ගේ බුදුවීම, බුදුන් වහන්සේගේ පරිනිර්වාණය යන සම්බුදු තෙමඟුල සිදුවීම.
☸️ කිඹුල්වත් නුවරදි සුධෝවුන් රජු ඇතුළු නෑදෑ පිරිස ඉදිරියේදී යමා මහ පෙළහර පෑම.
☸️ බුද්ධත්වයෙන් අටවෙනි වර්ශයේ මනිඅක්ඛිත නාරදුගේ ආරාධනයෙන් බුදුන්වහන්සේ කැළණියට වැඩම කිරීම.
☸️ ආනන්ද හිමියන්ගේ පිරිනිවන් පෑම.
☸️ කිසාගෝතමී දේවිය විසින් ''නිබ්බුතා නූන සහා මාතා " යන නිබ්බුතපද පැවසීම.
වැනි වැදගත් සිදුවීම් රැසක් සිදු වූයේ මෙවන් පොහෝ දිනකදී ය.
ඔබ සැමට මෝහාන්ධකාරය දුරු වී, ධර්මාලෝකයෙන් සිත් සතන් ආලෝකමත් වන, පින්බර වෙසක් පුන් පොහෝ දිනයක් වේවා !෴
474
💥Update on @The_Beacon_GG Goblin's Gambit & Tokenomics
🪙 $BCN
🪙Total supply - 100M
🪙Season 1 - 10.2M
🔓Season 1 Rewards vesting - 25% TGE rest linear 9 months
📅Season 1 ends - 14th June
😳So only 3 weeks
474
PlaytoEarn The Beacon
Token is $BCN. Season 1 will be starting from 25th May 😍
Steps:
1. Register : https://app.thebeacon.gg/pre-register
X : https://x.com/The_Beacon_GG
اکنون در دسترس! پژوهش تلگرام ۲۰۲۵ — مهمترین بینشهای سال 
