ch
Feedback
435
订阅者
无数据24 小时
-37
-2830
帖子存档
මේ Task එක බලන්න guys
මේ Task එක බලන්න guys

පුලුවන් අය Spot trade කරලා volume ටිකක් ගහලා තියාගන්න

🚨95% Of people is Skipping @arcus_xyz.🤯 Don't make these 2 common mistakes about @arcus_xyz Most people still believe ❌ Arcus is just a rebranded dYdX ✅ Nope. It's a completely new project built by the same team. ❌ Arcus won't have its own token ✅ Wrong again. The CEO of dYdX has already confirmed that Arcus will launch its own token. If you're farming potential airdrops, this is one you shouldn't ignore. 🔹 Spot DEX is already live 👉 https://app.arcus.xyz/ref/SANUDA 🔹 Join the Perp waitlist 👉 https://waitlist.arcus.xyz/s/SANUDA ✅ Sign up using your wallet dYdX was one of the biggest airdrops in crypto. Arcus comes from the same experienced team, so it's worth getting in early. Guys මේක Dex එකක් විදිහට එන්නේ. Meyalagema kalin duna airdrop එක airdrop histoty එකේ biggest Airdrop එකක්.Mainnet Spot live, perp තාම නෑ. කැමතිඅ අය join wenna

Simple guide on @arcus_xyz waitlist New DEX by @dydxfoundation On @RobinhoodCrypto Chain RobinHood chain went live few hrs ag
Simple guide on @arcus_xyz waitlist New DEX by @dydxfoundation On @RobinhoodCrypto Chain RobinHood chain went live few hrs ago arcus_xyz is major DEX on Robinhood Chain, built for 24/7 trading of 95 Stock Tokens, Equity Perpetuals, and major crypto So potential drop from 2 projects with one interaction Current it is in whitelist access only Public launch later 👉Join waitlist https://waitlist.arcus.xyz/s/SANUDA 👉Sign up with wallet Link 👉Use ref code to get fee discount Link X 👉Wait for whitelist 💡Tip - use wallet with good Onchain activity or perp activities to get preference in whitelist

phase 2 started

photo content

Binance x Catapult Event Live! • Reward Pool: 1.6M Tokens • 10,000 Winners ✨ Steps: • Open Binance Wallet • Click Discover •
Binance x Catapult Event Live! • Reward Pool: 1.6M Tokens • 10,000 Winners ✨ Steps: • Open Binance Wallet • Click Discover • Join Catapult Event • Complete all tasks 📝Quiz Answers: • 24/7 Synthetic volatility • 1 min • Provably Fair

photo content

Check reward hub 😍 Event එක කරානම් ඇවිල්ලා ඇති
Check reward hub 😍 Event එක කරානම් ඇවිල්ලා ඇති

f
f

ton ek dn $GRAM
ton ek dn $GRAM

🔵Binance Trade bStock Together 🤩Total Reward 1,000,000 SPCXB For All User Event Link : https://www.binance.com/activity/tra
🔵Binance Trade bStock Together 🤩Total Reward 1,000,000 SPCXB For All User Event Link : https://www.binance.com/activity/trading-competition/trade-bStock-together?ref=919438621 - Register This Event - Trade TSLAB 200$ Pair - Done

මේ video එක බලලා 10$ event එක කරන හැටි බලාගන්න ඒකත් එක්කම මන් ප්ල්ලෙහා දාලා තියෙන event එකත් කරගන්න TSLA එකේ shares buy and sell කරන්න. Market widiht fill une ntnm limit dala try krnna

Binnace eke 10$ ගන්න පුලුව. Event එක කරාද?

photo content

අඳුරු අහස් කුස ආලෝකමත් කරවමින් සොළොස් කලාවෙන් ම පිරිපුන් සඳමඬල මෝදු වී සඳකැන් දහරින් ලොව ම නැහැවෙනා , ශ්‍රී. බු. වර්ෂ 2570 වන
අඳුරු අහස් කුස ආලෝකමත් කරවමින් සොළොස් කලාවෙන් ම පිරිපුන් සඳමඬල මෝදු වී සඳකැන් දහරින් ලොව ම නැහැවෙනා , ශ්‍රී. බු. වර්ෂ 2570 වන පින්බර වෙසක් පුන් පොහෝ දිනය අදයි. ☸️ “පස්සථ ඉමං තාපසං – ජටිලං උග්ගතාපනං අපරිමෙය්‍ය ඉතෝ කප්පේ – අයං බුද්ධෝ භවිස්සති” “මේ උග‍්‍ර තපස් ඇති තාපසයා දෙස බලව්! මින් සාරාසංඛ්‍ය කල්ප ලක්ෂයක් ඇවෑමෙන් මෙතෙමේ සම්බුදු වන්නේය” යැයි දීපංකර සර්වඥයාණන් වහන්සේගෙන්, බෝසතුන් නියත විවරණ ලැබීම. ☸️ සිද්ධාර්ථ කුමරුන්ගේ උපත, සිද්ධාර්ථ තාපසයන්ගේ බුදුවීම, බුදුන් වහන්සේගේ පරිනිර්වාණය යන සම්බුදු තෙමඟුල සිදුවීම. ☸️ කිඹුල්වත් නුවරදි සුධෝවුන් රජු ඇතුළු නෑදෑ පිරිස ඉදිරියේදී යමා මහ පෙළහර පෑම. ☸️ බුද්ධත්වයෙන් අටවෙනි වර්ශයේ මනිඅක්ඛිත නාරදුගේ ආරාධනයෙන් බුදුන්වහන්සේ කැළණියට වැඩම කිරීම. ☸️ ආනන්ද හිමියන්ගේ පිරිනිවන් පෑම. ☸️ කිසාගෝතමී දේවිය විසින් ''නිබ්බුතා නූන සහා මාතා " යන නිබ්බුතපද පැවසීම. වැනි වැදගත් සිදුවීම් රැසක් සිදු වූයේ මෙවන් පොහෝ දිනකදී ය. ඔබ සැමට මෝහාන්ධකාරය දුරු වී, ධර්මාලෝකයෙන් සිත් සතන් ආලෝකමත් වන, පින්බර වෙසක් පුන් පොහෝ දිනයක් වේවා !෴

Update dawn
Update dawn