fa
Feedback
⛥°Midnight Session Notes <2024>°⛥

⛥°Midnight Session Notes <2024>°⛥

رفتن به کانال در Telegram
Buy Ad
2 650
مشترکین
اطلاعاتی وجود ندارد24 ساعت
اطلاعاتی وجود ندارد7 روز
اطلاعاتی وجود ندارد30 روز
آرشیو پست ها
තව ටික කාලයයි ළමයි මේ ටිකත් අල්ලගෙන යමු 😌 බෑ කියලා හිතෙයි ඒවා ගනන් ගන්නෙ නැතුව කරගෙන යන්න 😌❤️ ආසාවෙන් ඉගෙන ගන්න 😗❤️ දිනලම විතරක් ඉවර කරන්න 😚❤️
All The Best Homies 🔥✨

මේ හැටිද නැත්තම් පේන විදිහද😹 Video එකේ quality එක අඩු කරාම file size එක වැඩි වෙන්නෙ කොහොමද කියලා කල්පනා කරන තව ටික දවසකින් A
+1
මේ හැටිද නැත්තම් පේන විදිහද😹 Video එකේ quality එක අඩු කරාම file size එක වැඩි වෙන්නෙ කොහොමද කියලා කල්පනා කරන තව ටික දවසකින් AL තියන මම

🧪 Day 15 Recordings 720p ♨️ Youtube_Link ආසාවෙන් ඉගෙන ගන්න..🔥 Chemistry | අමිල දසනායක ✔️

Midnight අද කරපු ටික👆 බෑ කියල හිතෙයි අතාඅරින්න එපා අල්ලන් ඉන්න ඔයා දිනනකන් අම්මයි අප්පච්චි බලන් ඉන්නවා😌❤️ Credit : nama mat
+2
Midnight අද කරපු ටික👆 බෑ කියල හිතෙයි අතාඅරින්න එපා අල්ලන් ඉන්න ඔයා දිනනකන් අම්මයි අප්පච්චි බලන් ඉන්නවා😌❤️ Credit : nama mathaka na 😪

කර්මාන්ත_රසායනය_ගැලීම්_සටහන්.pdf1.53 MB

Zoom පුටුවක් මටත් තියන්න සින්දු අහලා දෙන්නම් 😪

🌕Midnight Session Day 15 කර්මාන්ත රසායන ගැලීම් සටහන් පුහුණුව🔥 ලංකාවටම FREE LIVE❗️ 🕖අද රාත්‍රී 10.00 සිට 11.30 දක්වා 9.45 ව
🌕Midnight Session Day 15 කර්මාන්ත රසායන ගැලීම් සටහන් පුහුණුව🔥 ලංකාවටම FREE LIVE❗️ 🕖අද රාත්‍රී 10.00 සිට 11.30 දක්වා 9.45 වගේ වෙනකොට links දානවා. කැමති නම් කලින් join වෙලා සින්දුවක් අහගෙන ඉන්න පුළුවන් 10ට වැඩේ පටන්ගන්නකන්. Links පහත telegram channel එක හරහා ❤️https://t.me/echem24GR ❤️❤️❤️❤️❤️❤️❤️ Chemistry | අමිල දසනායක ✔️

ළමයි ලෑස්ති වෙන්න midnight එකට 😁

ගැම්ම අරන් හොදට වැඩ ටික කරගෙන යන්න ළමයි 🌝❤️ Phone එකට යන කාලේ අඩු කරන්න 😁 ආසාවෙන් ඉගෙනගන්න 🗿❤️ දිනලම විතරක් ඉවර කරන්න 🗿❤️
All The Best Homies 🔥✨

🧪 Day 14 Recordings 720p ♨️ Youtube_Link ආසාවෙන් ඉගෙන ගන්න..🔥 Chemistry | අමිල දසනායක ✔️

සමාවෙන්න recording අමතක උනා 😪

CREDIT TO : LITTLE MONSTER 🌝❤️
+2
CREDIT TO : LITTLE MONSTER 🌝❤️

📌Midnight Session INORGANIC SEQ 2022 ,2021,2020 අද කතා කරපු හැම විශේෂ කරුණක්ම ලියලා තියනවා. 𝐀𝐋𝐋 𝐈𝐍 𝐎𝐍𝐄 ✧

🌕Midnight Session DAY 14 Night එකේ ඉගෙනගත්ත inorganic ටික ලකුණු වලට හරවමු🔥 ❤️https://t.me/echem24GR ❤️❤️❤️❤️❤️❤️❤️ Chemistr
🌕Midnight Session DAY 14 Night එකේ ඉගෙනගත්ත inorganic ටික ලකුණු වලට හරවමු🔥 ❤️https://t.me/echem24GR ❤️❤️❤️❤️❤️❤️❤️ Chemistry | අමිල දසනායක ✔️

Night එකේ ඉගෙනගත්ත inorganic ටික ලකුණු වලට හරවමු🔥 🌕අද රාත්‍රී 10.00 සිට 11.30 දක්වා ලංකාවටම FREE LIVE❗️ අපිට තව දවස් 29ක් ත
Night එකේ ඉගෙනගත්ත inorganic ටික ලකුණු වලට හරවමු🔥 🌕අද රාත්‍රී 10.00 සිට 11.30 දක්වා ලංකාවටම FREE LIVE❗️
අපිට තව දවස් 29ක් තියෙනවා ළමයි. කොච්චර මහන්සි වුණත්, කම්මැලි වුණත් අදාල නෑ මේ වැඩේ කරන්නම වෙනවා. මේ දවස් ටික මත ඉස්සරහා අවුරුදු 30-40 තීරණය වෙනවා. අනිවාර්යයෙන් හැමෝම live ම ඇවිත් මේ වැඩ ටික ඉවරකරගමු.
කලින් කරගෙන එන්න කියලා වැඩ නෑ. 9.45 වගේ වෙනකොට links දානවා. කැමති නම් කලින් join වෙලා සින්දුවක් අහගෙන ඉන්න පුළුවන් 10ට වැඩේ පටන්ගන්නකන්. Links පහත telegram channel එක හරහා ❤️https://t.me/echem24GR ❤️❤️❤️❤️❤️❤️❤️ Chemistry | අමිල දසනායක ✔️

ලෑස්තිද ළමයි 🌝

ඊළග දවස වෙනකන් හොදට වැඩ ටික කරගෙන යන්න ළමයි 🌝❤️ Phone එකට යන කාලේ අඩු කරන්න 😁 ආසාවෙන් ඉගෙනගන්න 🗿❤️ දිනලම විතරක් ඉවර කරන්න 🗿❤️
All The Best Homies 🔥✨

🧪 Day 13 Recordings 720p ♨️ Youtube_Link ආසාවෙන් ඉගෙන ගන්න..🔥 Chemistry | අමිල දසනායක ✔️

🔴2015 සිට 2020 දක්වා වසර වල ව්‍යුහගත රචනා 3 ප්‍රශ්නය සඳහා පිලිතුරු සාකච්ඡා කිරීම් https://youtu.be/l1nH_ouGyGI