2 650
订阅者
无数据24 小时
无数据7 天
无数据30 天
帖子存档
තව ටික කාලයයි ළමයි මේ ටිකත් අල්ලගෙන යමු 😌 බෑ කියලා හිතෙයි ඒවා ගනන් ගන්නෙ නැතුව කරගෙන යන්න 😌❤️ ආසාවෙන් ඉගෙන ගන්න 😗❤️ දිනලම විතරක් ඉවර කරන්න 😚❤️All The Best Homies 🔥✨
+1
මේ හැටිද නැත්තම් පේන විදිහද😹
Video එකේ quality එක අඩු කරාම file size එක වැඩි වෙන්නෙ කොහොමද කියලා කල්පනා කරන තව ටික දවසකින් AL තියන මම
+2
Midnight අද කරපු ටික👆
බෑ කියල හිතෙයි අතාඅරින්න එපා අල්ලන් ඉන්න ඔයා දිනනකන් අම්මයි අප්පච්චි බලන් ඉන්නවා😌❤️
Credit : nama mathaka na 😪
🌕Midnight Session Day 15
කර්මාන්ත රසායන ගැලීම් සටහන් පුහුණුව🔥
ලංකාවටම FREE LIVE❗️
🕖අද රාත්‍රී 10.00 සිට 11.30 දක්වා
9.45 වගේ වෙනකොට links දානවා. කැමති නම් කලින් join වෙලා සින්දුවක් අහගෙන ඉන්න පුළුවන් 10ට වැඩේ පටන්ගන්නකන්.
Links පහත telegram channel එක හරහා
❤️https://t.me/echem24GR
❤️❤️❤️❤️❤️❤️❤️
Chemistry | අමිල දසනායක ✔️
ගැම්ම අරන් හොදට වැඩ ටික කරගෙන යන්න ළමයි 🌝❤️ Phone එකට යන කාලේ අඩු කරන්න 😁 ආසාවෙන් ඉගෙනගන්න 🗿❤️ දිනලම විතරක් ඉවර කරන්න 🗿❤️All The Best Homies 🔥✨
📌Midnight Session INORGANIC SEQ 2022 ,2021,2020
අද කතා කරපු හැම විශේෂ කරුණක්ම ලියලා තියනවා.
𝐀𝐋𝐋 𝐈𝐍 𝐎𝐍𝐄 ✧
🌕Midnight Session DAY 14
Night එකේ ඉගෙනගත්ත inorganic ටික ලකුණු වලට හරවමු🔥
❤️https://t.me/echem24GR
❤️❤️❤️❤️❤️❤️❤️
Chemistry | අමිල දසනායක ✔️
Night එකේ ඉගෙනගත්ත inorganic ටික ලකුණු වලට හරවමු🔥
🌕අද රාත්‍රී 10.00 සිට 11.30 දක්වා
ලංකාවටම FREE LIVE❗️
අපිට තව දවස් 29ක් තියෙනවා ළමයි. කොච්චර මහන්සි වුණත්, කම්මැලි වුණත් අදාල නෑ මේ වැඩේ කරන්නම වෙනවා. මේ දවස් ටික මත ඉස්සරහා අවුරුදු 30-40 තීරණය වෙනවා. අනිවාර්යයෙන් හැමෝම live ම ඇවිත් මේ වැඩ ටික ඉවරකරගමු.කලින් කරගෙන එන්න කියලා වැඩ නෑ. 9.45 වගේ වෙනකොට links දානවා. කැමති නම් කලින් join වෙලා සින්දුවක් අහගෙන ඉන්න පුළුවන් 10ට වැඩේ පටන්ගන්නකන්. Links පහත telegram channel එක හරහා ❤️https://t.me/echem24GR ❤️❤️❤️❤️❤️❤️❤️ Chemistry | අමිල දසනායක ✔️
ඊළග දවස වෙනකන් හොදට වැඩ ටික කරගෙන යන්න ළමයි 🌝❤️ Phone එකට යන කාලේ අඩු කරන්න 😁 ආසාවෙන් ඉගෙනගන්න 🗿❤️ දිනලම විතරක් ඉවර කරන්න 🗿❤️All The Best Homies 🔥✨
🔴2015 සිට 2020 දක්වා වසර වල ව්‍යුහගත රචනා 3 ප්‍රශ්නය සඳහා පිලිතුරු සාකච්ඡා කිරීම්
https://youtu.be/l1nH_ouGyGI
