fa
Feedback
⛥°Midnight Session Notes <2024>°⛥

⛥°Midnight Session Notes <2024>°⛥

رفتن به کانال در Telegram
Buy Ad
2 650
مشترکین
اطلاعاتی وجود ندارد24 ساعت
اطلاعاتی وجود ندارد7 روز
اطلاعاتی وجود ندارد30 روز
آرشیو پست ها
සර්ගෙ ගෙදර 🥹❤️

"ඔයාල දිනන්න, නැත්තම් ඔයාලගෙ පැරදුනු කතාව අහන්න කවුරුත් නෑ" 🤍
❤️❤️❤️❤️❤️❤️❤️ 🚀@echemrevnotes25

⚠️⚠️⚠️⚠️⚠️⚠️⚠️⚠️⚠️⚠️⚠️⚠️ 0771702300 ⚠️⚠️⚠️⚠️⚠️⚠️⚠️⚠️⚠️⚠️⚠️⚠️ මූ scammer කෙනෙක් කෝල් අරගෙන bank details, id number එහෙම ඉල්ලනවා. ඊටපස්සේ Otp එකත් ඉල්ලනවා. එහෙම කරන්නේ ඔයාලගේ account එකට log වෙන්න. කාට හරි කෝල් එකක් ආවොත් answer කරන්න එපා.

නිකමට අහන්නේ පොදු පරීක්ෂණේ කියලා අපෙන් හෙන ආතල් එකක් නේද ගන්නේ 😒👍

වැරදි channel එක වෙනස් කරේ 😓

🔴අලුත් තත්ත්ව එක්ක ඉස්සරහා වැඩ ටික මෙහෙම වෙනස් කරගෙන වැඩ කරමු ළමයි. ❤❤❤❤❤❤❤ Chemistry | අමිල දසනායක ✔️

🔴 අනිවාර්‍යෙන් අහන්න. ජීවිතේ ලැබුන ලොකුම Chance එක ඔයාලට මේක වෙච්ච දේවල් වෙලා ඉවරයි. BIO / MATHS ඇරියස් PHYSICS එකෙන් අල්ලමු මේපාර PHYSICS එක ලියනවනම් ලියන්නඕනේ ලොවෙත් නැතිවෙන්න 26/11/2024 🔥🔥🔥🔥🔥🔥🔥 💥💥💥💥💥💥💥💥

දැන් physics බලමුනේ ❤️ ඒකට වෙලාවත් තියෙනවා, 2nd එකට උපරිමයෙන් ලෑස්ති වෙමු, 1st එක පැත්තකින් තියල.. මැද දවසක් වගේ chemistry බලමු, එතකොට අමතක වෙන ගතිය අඩුයි... Physics 2nd එකට වැඩිපුරම සර්ල කීව ටික අනිවාර්යයෙන් බලමු ❤️🎯

sticker.webp0.13 KB

sticker.webp0.54 KB

sticker.webp0.23 KB

පුලුවන් හැමෝම දැනුවත් කරන්න
පුලුවන් හැමෝම දැනුවත් කරන්න

° එහෙනම් ළමයි මන් මේ channel එක නවත්තනවා. Upload කරලා තියන ඒවාගෙන් උපරිම ප්‍රයෝජන ගන්න. 😗 ° හැමෝම මේ ටිකෙත් උපරිම හොදට වැඩ ටික කරගන්න. ❤️ ° මොනාම හරි miss වෙලා තියනවා නම් sorry. 😪 ° තව දෙයක් මම මේ Channel එක හැදුවේ හැමෝටම amila sirගේ midnight session වල notes recordings හොයාගන්න ලේසි වෙන්න. Note එකක් වත් මගේ නෙවෙයි. Thank you ඒ හැම note එකකටම 🥹❤️ ° අවසාන වශයෙන් Thank you මාත් එක්ක හිටපු හැමෝටමත් 🥹❤️ ආසාවෙන් ඉගෙන ගන්න. ❤️ දිනලම විතරක් ඉවර කරන්න. 💪 අපිට ඉහලින් ඇත්තේ අහස පමණයි. 🕊 ALL THE BEST ❤️

යලි හමුවන්නේ කෙදිනද අපි 😪💔

✅රසායනික ගණනයකිරීම් පාඩමෙන් එන ප්‍රශ්න සඳහා පුහුණුවීම QBT General Chemistry 1️⃣ රසායනික ගණනයකිරීම් SPEED REVISE 🖥https://www
රසායනික ගණනයකිරීම් පාඩමෙන් එන ප්‍රශ්න සඳහා පුහුණුවීම
QBT General Chemistry
1️⃣ රසායනික ගණනයකිරීම් SPEED REVISE 🖥https://www.youtube.com/live/MZe3n5W1X2M?si=RAnls-dFpIhwuAnj
අන්තර්ගතය
00:00 Intro 11:00 මවුල 58:16 මවුල භාග 02:18:05 Interval 02:45:59 සාන්ද්‍රනය 03:22:07 ද්‍රාවණ පිළියෙල කිරීම 03:40:08 ppm 04:35:40 ස්ටොයිකියොමිතිය 05:14:18 Interval 02 05:56:48 අනුමාපන
2️⃣ REDOX විෂය කරුණු 🖥https://t.me/echemres/4/10454 3️⃣ අණුක සූත්‍ර, ආණුභවික සූත්‍ර 🖥https://youtu.be/UjBVBfSzBf0?si=_9oQ21rnJt1-FZ9r 4️⃣ රසායනික ගණනය කිරීම් MCQ සඳහා පුහුණුවීම Midnight 1 🖥https://youtu.be/U5kMHUVCv8M 5️⃣ රසායනික ගණනය කිරීම් MCQ සඳහා පුහුණුවීම Midnight 2 🖥https://youtu.be/g3JoDZm33VU ❤️ https://t.me/echem24GR ❤❤❤❤❤❤❤ Chemistry | අමිල දසනායක ✔️

General Chemistry 1️⃣ MCQ සඳහා නිතර ඇසෙන theory කොටස් 🔴ක්වොන්ටම් අංක https://youtu.be/0_jrppoT4Cc?si=yqmQXYkufT_HSiwg 🔴බන්ධ
General Chemistry
1️⃣ MCQ සඳහා නිතර ඇසෙන theory කොටස් 🔴ක්වොන්ටම් අංක https://youtu.be/0_jrppoT4Cc?si=yqmQXYkufT_HSiwg 🔴බන්ධන දිග සන්සන්දනය https://t.me/echemres/3/56 🔴පරමාණුක ව්‍යුහය කෙටිසටහන https://t.me/echemres/10331/10696 🔴ඉලෙක්ට්‍රෝනකරණ ශක්ති විචලන https://youtu.be/K4W1FzSZlAA 🔴විවිධ සාධක මත පරමාණුවක විද්‍යුත් ඍණතාවය වෙනස් වන ආකාරය https://youtu.be/vEbXQRMxpBo?si=vHVSj77xJX1yVL9O 2️⃣පළමුවන ව්‍යුහගත රචනා ප්‍රශ්නය සහ MCQ සඳහා නිතර ඇසෙන විවිධ විචලන සඳහා පුහුණුව 🖥Part 1 https://www.youtube.com/live/COApMw0Ruaw?si=2T4GRPIcZk3VQ_qq
අන්තර්ගතය
ඉලෙක්ට්‍රෝන වල ක්වොන්ටම් අංක දී ඇති විට ශක්තිය අනුව පෙළගැස්වීම
8:28 - 15:59
නිවාරක ආචරණය
16:57 - 20:38
සඵල න්‍යශ්ටික ආරෝපණය
23:35 - 26:33
පරමාණුක අරය සන්සන්දනය
26:34 - 28:53
අයනික අරය
29:33 - 35:30
අයනීකරණ ශක්තිය
36:08 - 39:30
ඉලෙක්ට්‍රෝනකරණ ශක්තිය
39:33 - 46:36
🖥Part 2 https://youtu.be/UcG3-Sa6omk
අන්තර්ගතය
විද්‍යුත් සෘණතාව විචලනය වන ආකාරය
5:05 - 12:58
තාපාංක/ ද්‍රවාංක
13:30 - 16:12
ලෝහ ගුණ
16:15 - 17:34
බන්ධන කෝණ
31:05 - 40:09
3⃣ පළමු ව්‍යුහගත රචනා ප්‍රශ්නය සඳහා පැහැදිලි කිරීම් සහිත videos 🔴ලුවිස් ව්‍යුහ ඇඳීම https://www.youtube.com/live/RG2OrNbUtt8?si=qQK_IQoKFcI7SFfs 🔴දැලිස් https://youtu.be/vx2ntAEA_wo 🔴අයනික ගුණ ප්‍රතිශතය සෙවීමේ ගැටලුවක් විසඳන ආකාරය https://youtu.be/PFpHyAIIGWE 📱https://t.me/echem24GR ❤❤❤❤❤❤❤ Chemistry | අමිල දසනායක ✔️