CA A.r.m.y
رفتن به کانال در Telegram
Follow Us on " X (Twitter)CA Army (@caarmyeco) We Provide Daily Spot Signals Using Anjanama. Global Chat - https://t.me/+UX7qtH1_F0EzMWQ1 Whatsapp - https://whatsapp.com/channel/0029Vb6GlN08Pgs9zB0W4X35 For Marketing your Project Contact @mrphipo
نمایش بیشتر2 080
مشترکین
-124 ساعت
-37 روز
-2830 روز
آرشیو پست ها
2 080
🎉 NEW MEMBER JOINED!
👏 Welcome Krishan wishnu (@wishnu0120) to our Trading Community! 🚀
Let's grow and trade together.
2 080
චාට් තියා මොන ලබ්බක්වත් ලෝඩ් වෙන්නෙ නැහැ. රට වටේ කරන්ට් කැපිල්ල නිසා සිග්නල් නැහැ. 🤬🤬🤬
2 080
මේ අපි කලින් උදවු කරපු School එකක්.මෙයාලගේ Lab එක හොදට හදාගන්න Donation එකක් හොයනවා. Trump ගෝතයා එන්න කලින් අපේ අත මිට සරුයි. ඒ කාලේ Project ගොඩක් කරා. වසන්තය ආපු වෙලාවක් එකතු වෙලා උදවුවක් කරමුද???
https://t.me/CAArmyChannel/6529?single
2 080
😎😎😎 bubit එකේ මීළඟ event එකේ ගේමක් ගහමු ළමයි.... මාත් trade දාල බලන්නෙ නැතුව ඉඳල මහ කෙලියෙන්ම කෙලවුණා... 😂😂 එහෙම කියල අපි සැලෙනවද.... 😎😎😎
2 080
Bybit එකේ Bot Trading Event එකක් යනවා. ගහන අය ඉන්නවනම් මම දාන Trade වල Link එක දාන්නම්. හැබැයි කෙල උනොත් වගකියන්නේ නෑ. Link එක් අරන් Chart එහෙම බලලා කරන දෙයක් කරගන්න.
