ch
Feedback

不要被骗子欺骗!Telemetrio 会找到并标记这些频道 👉 如果想查看标记,请订阅

CA A.r.m.y

CA A.r.m.y

前往频道在 Telegram

Follow Us on " X (Twitter)CA Army (@caarmyeco) We Provide Daily Spot Signals Using Anjanama. Global Chat - https://t.me/+UX7qtH1_F0EzMWQ1 Whatsapp - https://whatsapp.com/channel/0029Vb6GlN08Pgs9zB0W4X35 For Marketing your Project Contact @mrphipo

显示更多
2 080
订阅者
-124 小时
-37 天
-2830 天
帖子存档
🎉 NEW MEMBER JOINED! 👏 Welcome Krishan wishnu (@wishnu0120) to our Trading Community! 🚀 Let's grow and trade together.

වැඩිය මොකුත් දාන්නේ නැත්තේ Bybit එකේ Bot event එක ගහන නිසා. තව ගහන අය ඉන්නවද???

චාට් තියා⁣ මොන ලබ්බක්වත් ලෝඩ් වෙන්නෙ නැහැ. රට වටේ කරන්ට් කැපිල්ල නිසා සිග්නල් නැහැ. 🤬🤬🤬

photo content

photo content

මේ අපි කලින් උදවු කරපු School එකක්.මෙයාලගේ Lab එක හොදට හදාගන්න Donation එකක් හොයනවා. Trump ගෝතයා එන්න කලින් අපේ අත මිට සරුයි. ඒ කාලේ Project ගොඩක් කරා. වසන්තය ආපු වෙලාවක් එකතු වෙලා උදවුවක් කරමුද??? https://t.me/CAArmyChannel/6529?single

Short එකක් දාන්න කියලා App එක Open කලාම.🤣🤣🤣 99න් බේරුනේ.
Short එකක් දාන්න කියලා App එක Open කලාම.🤣🤣🤣 99න් බේරුනේ.

closed

Swing Low alert වලට Long Trade දාන්න එපා

Bot la on kala. gedara hitye na. machine eka off wela current giyapu nisa

Sorry කලින් Share කරන්න බැරි උනා. TP 2ක් වැදිලා https://i.bybit.com/96abyb5

නොදකිං Wifi විතරක් තියන පැත්තක හිටියේ. SL වැදිලා.
නොදකිං Wifi විතරක් තියන පැත්තක හිටියේ. SL වැදිලා.

😎😎😎 bubit එකේ මීළඟ event එකේ ගේමක් ගහමු ළමයි.... මාත් trade දාල බලන්නෙ නැතුව ඉඳල මහ කෙලියෙන්ම කෙලවුණා... 😂😂 එහෙම කියල අපි සැලෙනවද.... 😎😎😎

photo content
+1

Bybit එකේ Bot Trading Event එකක් යනවා. ගහන අය ඉන්නවනම් මම දාන Trade වල Link එක දාන්නම්. හැබැයි කෙල උනොත් වගකියන්නේ නෑ. Link එක් අරන් Chart එහෙම බලලා කරන දෙයක් කරගන්න.

SL වැදුනා ඊයේ
SL වැදුනා ඊයේ

කොහොමද යේක???
කොහොමද යේක???

BTC Downtrend නම් Swing Low alert වලට කෙලවනවා. Bot use කරන අය ඒක මතක තියාගන්න.