8 532
مشترکین
+324 ساعت
+397 روز
+17830 روز
آرشیو پست ها
8 532
A/L Chemistry Point ටික හරිම තැනින් හරියට Update කරගන්න 😎 චරිත හදන චරිත දිසානායක 🇱🇰
Follow the Charitha Dissanayake Official 🔥 channel
https://whatsapp.com/channel/0029Va4QSatF1YlRzltfpr0r
එන්න අපේ ජිවීත කතාව අපිම ලියාගමු❤️
#අපි_තමයි_අහස😎🤝
8 532
⭕
3×3 FAST TRACK 🔥
⚜️ Paper No:- 02
📍ජූලි 21 | අඟහරුවාදා
📍පෙ.ව.7.30 - 5.30.
ළමයි,
හෙට හැමෝම FAST TRACK දෙවෙනි පේපර් එකට ලැස්ති වෙලා උදේ 7.30 වෙද්දි හැමෝම විභාග ශාලාවලට ඇවිල්ලා ඉන්න.
🫡 ගිය සතියෙ Hall 04 ක මේ වැඩේ ගියා.ඒ නිසා පුලුවන් තරම් උදේම හැමෝම එන්න.
හෙට එනකොට විභාගයට අවශ්‍ය කරන දේවල් ටික මතක ඇතුව අරගෙන එන්න. හෙට Paper එක ලියලා භාරදෙනකොට මතක ඇතුව ඔයාගෙ පහත විස්තර ටික පේපර් එකේ ලියන්න. 01.නම 02.පාසල. 03.විභාග අංකය. 04.Barcode අංකය 05.ලකුණු SMS විය යුතු දුරකථන අංකය. අද දවසෙ වෙලාවක් වෙන් කරගෙන හෙට Paper එකට ලෑස්ති වෙලා එන්න.පළවෙනි Paper එකේ ලකුණු මේ වෙනකොට ඔයාට ඇවිල්ලා ඇති.යම් සංශෝධනයක් තිබුනොත් හෙට Instructor කෙනෙකු ලවා එය නිවැරදි කරගන්න.❤️💫 පළවෙනි Paper එකට වඩා වැඩි ලකුණු ප්‍රමාණයක් ගන්න ඔයාලා හැමෝටම ශක්තිය ධෛර්යය ලැබෙන්න කියලා අපි wish කරනවා.✨ 🪼 Telegram: https://t.me/FasttrackCD2026 🍀 WhatsApp: https://whatsapp.com/channel/0029VbDR04cJENy3U2Pi0b3L ♻️ SyZyGy - ගම්පහ ♻️ ☎️ විමසීම් 0714683239 - whatsapp 0777688507 - call Thank You..! ❣️ 1️⃣2️⃣3️⃣4️⃣ 🎓 Team Chemistry. #අපි_තමයි_අහස
8 532
⭕
හෙට ගම්පහ දෙවන දිනය... 😍🔥
⚜️ 3×3 FAST TRACK
✅ 🟢🟢🟢🟢🟢🟢2️⃣0️⃣2️⃣6️⃣
📝 Paper No:- 02
🔘 හෙට,
🔘 ජූලි 21,
🔘 අඟහරුවාදා,
🔘 පෙ.ව.7.30 - 5.30.
ජීවිතයේ පළමු වතාවට දකින්නට ලැබෙන Chemistry මහා පේපරය💫
අලුතින් සම්බන්ධවන දරුවන්ටද හෙට සම්බන්ධ වෙලා Paper No 01 ප්‍රශ්න පත්‍රය සහ Discussion එක නොමිලේ ලබාගන්න පුලුවන්.⚠️ Paper No 03 සඳහා ජූලි 21 බදාදා දින වෙන් කර සූදානම් වන්න.❤️ 💬 Telegram:- https://t.me/FasttrackCD2026 💬 WhatsApp: https://whatsapp.com/channel/0029VbDR04cJENy3U2Pi0b3L 🔵 SyZyGy - ගම්පහ 🔵 ☎️ විමසීම් 0714683239 - whatsapp 0777688507 - call Thank you..! ❣ 1️⃣2️⃣3️⃣4️⃣ 🔹Charitha Dissanayake 🔹Chemistry Team #අපි_තමයි_අහස
8 532
⭕
හෙට නුගේගොඩ දෙවන දිනය... 😍🔥
⚜️ 3×3 FAST TRACK
✅ 🟢🟢🟢🟢🟢🟢2️⃣0️⃣2️⃣6️⃣
📝 Paper No:- 02
🔘 හෙට,
🔘 ජූලි 20,
🔘 සඳුදා,
🔘 පෙ.ව.7.30 - 5.30.
ජීවිතයේ පළමු වතාවට දකින්නට ලැබෙන Chemistry මහා පේපරය💫
අලුතින් සම්බන්ධවන දරුවන්ටද හෙට සම්බන්ධ වෙලා Paper No 01 ප්‍රශ්න පත්‍රය සහ Discussion එක නොමිලේ ලබාගන්න පුලුවන්.🔵 SyZyGy - නුගේගොඩ 🔵 ☎️ විමසීම් 0781663839 - whatsapp 0777453275 - call 💬 Telegram:- https://t.me/FasttrackCD2026 💬 WhatsApp: https://whatsapp.com/channel/0029VbDR04cJENy3U2Pi0b3L Thank you..! ❣ 1️⃣2️⃣3️⃣4️⃣ 🔹Charitha Dissanayake 🔹Chemistry Team #අපි_තමයි_අහස
8 532
🟥🟥🟥 🟥🟥🟥
🟥🟥🟥🟥🟥🟥
1/6 ක් ඉවරයි..
හෙට Paper No 02..🔥
🔘 හෙට,
🔘 ජූලි 20,
🔘 සඳුදා,
🔘 පෙ.ව.7.30 - 5.30.
හැමෝම හෙට උදේ 7.30 වෙනකොට විභාග ශාලාවට ඇවිත් ඉන්න.හරියටම උදේ 8.00 ට සියලුම විභාග කටයුතු ආරම්භ කරනවා. අලුතින් සම්බන්ධවන දරුවන්ටද හෙට සම්බන්ධ වෙලා Paper No 01 ප්‍රශ්න පත්‍රය සහ Discussion එක නොමිලේ ලබාගන්න පුලුවන්.🔵 SyZyGy - නුගේගොඩ 🔵 ☎️ විමසීම් 0781663839 - whatsapp 0777453275 - call 💬 Telegram:- https://t.me/FasttrackCD2026 💬 WhatsApp: https://whatsapp.com/channel/0029VbDR04cJENy3U2Pi0b3L Thank you..! ❣ 1️⃣2️⃣3️⃣4️⃣ 🔹Charitha Dissanayake 🔹Chemistry Team #අපි_තමයි_අහස
8 532
Repost from 3×3 - Fast Track 2026
😍 2️⃣0️⃣0️⃣ 🟢 FOLLOWERS! 🔥
මේ ගමනේ අපිත් එක්ක එකතු වුණු හැමෝටම හදවතින්ම ස්තූතියි! ❤️🙏
https://www.facebook.com/share/1BXkUHUhhL/
මේක අවසානයක් නෙවෙයි... තවත් විශාල ගමනක ආරම්භයක්. 🚀
ඉදිරියටත් දැනුම, ආශ්වාදය සහ වටිනා අන්තර්ගතය ඔබ වෙත ගෙන එන්න අපි කැපවෙනවා.
අපිව විශ්වාස කරමින් මේ ගමනේ කොටසක් වූ ඔබ සැමට නැවතත් ස්තූතියි! 😎
1️⃣2️⃣3️⃣4️⃣
8 532
⚜️ 3×3 FAST TRACK
ගම්පහ
🟥🟥🟥🟥🟥 🟥🟥🟥
📝 Paper No:- 01
🔘 හෙට,
🔘 ජූලි 19,
🔘 ඉරිදා,
🔘 පෙ.ව.7.30 - 12.30.
පසුගිය සතියේ පැවති පාසල් වාර විභාග හේතුවෙන් Fast Track Paper No 01 සඳහා පසුගිය අඟහරුවාදා සම්බන්ධ වීමට නොහැකි වූ සියලුම දරුවන් හෙට දින අනිවාර්‍යෙන්ම සම්බන්ධ වන්න.
අලුතින් සම්බන්ධවන දරුවන්ටද හෙට දින සම්බන්ධ විය හැක.❤️
වැඩි විස්තර සදහා.
💬 Telegram:
https://t.me/FasttrackCD2026
💬 WhatsApp:
https://whatsapp.com/channel/0029VbDR04cJENy3U2Pi0b3L
♻️ SyZyGy - ගම්පහ ♻
☎️ විමසීම්
0714683239 - whatsapp
0777688507 - call
Thank you..! ❣
1️⃣2️⃣3️⃣4️⃣
🔹Charitha Dissanayake
🔹Chemistry Team
#අපි_තමයි_අහස
8 532
⚜️ 3×3 FAST TRACK
රත්නපුර
🟥🟥🟥🟥🟥 🟥🟥🟥
📝 Paper No:- 02
🔘 ජූලි 19,
🔘 ඉරිදා,
🔘 පෙ.ව.7.30 - 1.00.
සිසුල්කා - රත්නපුර ආයතනයේ Fast Track Paper No 02 සඳහා භෞතිකව සම්බන්ධ නොවූ සියලුම දරුවන් මේ සමඟ අනිවාර්‍යෙන්ම සම්බන්ධ වන්න.
වැඩි විස්තර සදහා.
💬 Telegram:
https://t.me/FasttrackCD2026
💬 WhatsApp:
https://whatsapp.com/channel/0029VbDR04cJENy3U2Pi0b3L
♻️ සිසුල්කා - රත්නපුර ♻️
☎️ විමසීම්
💬 0706330330 - whatsapp
📞 0706330330/0704198614 - call
Thank you..! ❣️
1️⃣2️⃣3️⃣4️⃣
🔹Charitha Dissanayake
🔹Chemistry Team
#අපි_තමයි_අහස
8 532
🚧 3×3 FAST TRACK 🏁
✅ 🟢🟢🟢🟢🟢🟢2️⃣0️⃣2️⃣6️⃣
Chemistry කරන ළමයෙක්ට A/L ලියන්න කලින් ජීවිතේ පළමු වතාවටම දකින්නට ලැබෙන Chemistry 📈 මහ පේපරය.
💬 Telegram👇
https://t.me/FasttrackCD2026
💬 WhatsApp👇
https://whatsapp.com/channel/0029VbDR04cJENy3U2Pi0b3L
1️⃣2️⃣3️⃣4️⃣
🧑🎓 Team Chemistry.
#CharithaDissanayake #අපි_තමයි_අහස #chemistry #chemistrytutor #3x3fasttrack
8 532
✉️
කර්මාන්ත රසායනය හා පරිසර
දූෂණය 😍🔥
⭕️ REVISE DAY ⭕️
පැය 10 න් කර්මාන්ත රසායනය හා පරිසර දූෂණය සම්පූර්ණ පාඩමම නැවත මතක් කරගන්න.
🛑 සම්පූර්ණයෙන්ම නොමිලේ 🛑
නුගේගොඩ SyZyGy ආයතනයේදී,
🔘 ජූලි 22,
🔘 බදාදා,
🔘 පෙ.ව.7.30 - 5.30.
📍 Physical:- SyZyGy නුගේගොඩ
📍 Online:- YouTube LIVE
❤️ YouTube Channel:-
https://youtube.com/@nipunmaddumagechemistry4352?si=bpYvBhLP9mk2GtiO
"Nipun Maddumage Chemistry" You Tube නාලිකාව ඔස්සේ සජීවීව සම්බන්ධ වන්න.
💬 Telegram:
https://t.me/NMCHM
💬 WhatsApp:
https://whatsapp.com/channel/0029VbDR04cJENy3U2Pi0b3L
Thank you..! ❣
🔅🔅🔅🔅🔅🔅🔅
🔅🔅🔅🔅🔅🔅🔅
🧑🎓 නිපුන් මද්දුමගේ.
#අපි_තමයි_අහස
8 532
📌
අන්තිම දවසෙ හැමෝම නිහඬ කල හසලංක සර්ගෙ කතාව
ගෙදර මිනිස්සු බලන් ඉන්නෙ ඔයා දිනනකන්. ඔයා ඒ අය වෙනුවෙන් මේක දිනන්න ඕනෙ.💯
💫 හසලංක සර්ගේ කතාව 👇
https://youtu.be/vJiMR7E3CTc
මේ කතාවෙන් ඔයාට ගන්න යමක් තියෙනවනම් අනිවාර්‍යෙන්ම ගන්න.💖
අපේ ජීවිත කතාව අපිම ලියාගමු කියන්නෙ නිකන් නෙමේ...✌️
🧑🏫🉑🈺🈷️
🧑🎓 හසලංක සර්.
#අපි_තමයි_අහස
8 532
⭕
ළමයි,
KD ව්‍යාප්ති සංගුණකය Day 04
පහත link එකෙන් රෑ 7.00ට join වෙන්න.❤️
https://youtube.com/live/A9sRqtzklnI?feature=share
8 532
🎯
2026 - THEORY
⏩ KD (ව්‍යාප්ති සංගුණකය)
[ DAY 04 ]
🔘අද,
🔘ජූලි 17,
🔘සිකුරාදා,
🔘ප.ව 7.00 සිට.
⏱ සියලුම දරුවන් අද රෑ 7.00 වෙද්දි "Charitha Dissanayake" YouTube නාලිකාව ඔස්සේ සම්බන්ධ වෙන්න.
📹 YouTube Channel:-
https://youtube.com/@charithajbdissanayake?si=ijjjIWidgYOhsiB1
📚 Tute link:-
https://t.me/CD2026T/2290
මිතුරන්වත් දැනුවත් කරන්න.
❤️ Telegram:-
https://t.me/CD2026T
💬 WhatsApp Channel:-
https://whatsapp.com/channel/0029Vb7Im965vKA5EhPknE3F
Thank You..! ❣️
1️⃣2️⃣3️⃣4️⃣
🔹Charitha Dissanayake
🔹Chemistry Team
#අපි_තමයි_අහස
8 532
🔴
ඉගෙනගෙන තැනකට එන්න ඒ ක්ෂේත්‍රයෙ උඩින්ම ඉන්න කෙනා ඔයා වෙන විදිහට 🔥
ගෙදර මිනිස්සු බලන් ඉන්නෙ ඔයා දිනනකන්. ඔයා ඒ අය වෙනුවෙන් මේක දිනන්න ඕනෙ.💯
🔴 හසලංක සර්ගේ ජීවිත කතාව 👇
https://youtu.be/vJiMR7E3CTc
මේ කතාවෙන් ඔයාට ගන්න යමක් තියෙනවනම් අනිවාර්‍යෙන්ම අරගන්න.💖
🧑🏫🉑🈺🈷️
🧑🎓 හසලංක සර්.
#අපි_තමයි_අහස
8 532
✅
මෙවර නිකුත්කල 2025 උසස් පෙළ විභාගයෙන් ලංකාවෙන්ම 02, 03, 05, 06, 08, 14, 15, 18, 21, 23 සමගින්,🔥
✳️ ලංකාවෙ මුල් 05 ට 03 ක්
✳️ ලංකාවෙ මුල් 24 දෙනාට 10 ක්.
✳️ දිස්ත්‍රික් ප්‍රථම ස්ථාන 05 ක්
✳️ දිස්ත්‍රික් පළමු 30 දෙනා අතරට 163 ක්
✳️ රසායන විද්‍යාව සදහා A සාමාර්ථ 1274 ක්.
🅰️ අඛණ්ඩව අපි,
සියලුම විස්තර ඉතා නිවැරදිව ඇතුලත් කරමින් දැවැන්ත 🅰️ සාමාර්ථ ලේඛණයක් සෑම වසරකම මුද්‍රිතව නිකුත් කරන ලංකාවේ එකම Chemistry පන්තියයි. ඉහල මට්ටමේ ප්‍රතිඵල වගේම පන්තියට සමබන්ධ වන දරුවන්ට රසායන විද්‍යාවට A සාමාර්ථයක් ලබාදීමේ නිවැරදි මග පෙන්වීමක් ඉතා විදිමත්ව ක්‍රියාත්මක වන ලංකාවේ අංක 01 Chemistry වැඩපිළිවෙල.Thank You..! ❣ 1️⃣2️⃣3️⃣4️⃣ 🔹Charitha Dissanayake 🔹Chemistry Team #අපි_තමයි_අහස
8 532
📌
ඔයාගෙ ජීවිතේ ඔයාට මොනවද අඩු?
අඩුපාඩු තිබ්බත් නැතත් ඔයා අද ඔයාගේ Game එක ලස්සනට Play කරොත් ඉස්සරහ හරි සුන්දරයි. මේ ගමන ලේසි නෑ.. කටුකයි. හැබැයි අපි කොහොමහරි මේක දිනන්න ඕනෙ.🔥ගෙදර මිනිස්සු බලන් ඉන්නෙ ඔයා දිනනකන්. ඔයා ඒ අය වෙනුවෙන් මේක දිනන්න ඕනෙ.💯 🔴 හසලංක සර්ගේ ජීවිත කතාව 👇 https://youtu.be/vJiMR7E3CTc මේ කතාවෙන් ඔයාට ගන්න යමක් තියෙනවනම් අනිවාර්‍යෙන්ම ගන්න.💖 අපේ ජීවිත කතාව අපිම ලියාගමු කියන්නෙ නිකන් නෙමේ...🙂✌️ #අපි_තමයි_අහස
8 532
⭕
හෙට රත්නපුර දෙවන දිනය... 😍🔥
⚜️ 3×3 FAST TRACK
✅ 🟢🟢🟢🟢🟢🟢2️⃣0️⃣2️⃣6️⃣
📝 Paper No:- 02
🔘 හෙට,
🔘 ජූලි 17,
🔘 සිකුරාදා,
🔘 පෙ.ව.7.30 - 5.30.
හෙට 3×3 FAST TRACK රත්නපුර වැඩසටන.
⏰ TIMETABLE ⏰
⚜ 7.30am - 8.00am Exam Instructions. ⚜ 8.00am - 11.10am Essay & Structured Paper. ⚜ 11.15am - 11.30am Short Break ⚜ 11.30am - 3.00pm විෂය නිර්දේශය නැවත ආවරණය කරන Paper Discussion එක සමග පිළිතුරු ලිවීමේදි ලකුණු ලැබෙන වැදගත්ම Point ලබාදීම. ⚜ 3.00pm - 3.15pm Short Break. ⚜ 3.20pm - 5.30pm MCQ Paper. ⚜ 5.30pm End of the Day 02 Programme.හැමෝම හෙට උදේ 7.30 වෙනකොට විභාග ශාලාවට ඇවිත් ඉන්න.හරියටම උදේ 8.00 ට සියලුම විභාග කටයුතු අපි ආරම්භ කරනවා. සියලුම දරුවන් මේ සඳහා භෞතිකව පන්තියට සම්බන්ධ විය යුතුය. වැඩි විස්තර සදහා. 💬 Telegram: https://t.me/FasttrackCD2026 💬 WhatsApp: https://whatsapp.com/channel/0029VbDR04cJENy3U2Pi0b3L ♻️ සිසුල්කා - රත්නපුර ♻️ ☎️ විමසීම් 0706330330 - whatsapp 0712643509 - call Thank you..! ❣ 1️⃣2️⃣3️⃣4️⃣ 🔹Charitha Dissanayake 🔹Chemistry Team #අපි_තමයි_අහස
8 532
Repost from 3×3 - Fast Track 2026
😎3×3 Fast Track
🔥 Intake 2️⃣0️⃣2️⃣6️⃣.
Chemistry කරන ළමෙක්ට A/L ලියන්න කලින් ජීවිතේ පළමු වතාවටම දකින්නට ලැබෙන Chemistry 👍මහ පේපරය.Join Us👇 https://t.me/FasttrackCD2026 🎓 Team Chemistry. #CharithaDissanayake #අපි_තමයි_අහස #chemistry #chemistrytutor #3x3fasttrack
8 532
⭕️
ජීවිතේ පළමු වතාවට දකින්නට ලැබෙන Chemistry මහ පේපරය.
රත්නපුර DAY 02,🚦 3×3 FAST TRACK INTAKE 2026 🏁 ජූලි 17 සිකුරාදා පෙ.ව.7.30 - 5.30⏰ 🛑 නවක සිසුන්ට ප්‍රවේශය සම්පූර්ණයෙන්ම නොමිලේ 🛑
⏰ TIMETABLE ⏰ ⏰7.30am - 8.00am Exam Instructions. ⏰8.00am - 11.10am Essay & Structure Paper. ⏰11.15am - 11.30am Short Break ⏰11.30am - 3.00pm විෂය නිර්දේශය නැවත ආවරණය කරන Paper Discussion එක සමග පිළිතුරු ලිවීමේදි ලකුණු ලැබෙන වැදගත්ම Point ලබාදීම. ⏰3.00pm - 3.15pm Short Break. ⏰3.20pm - 5.30pm MCQ Paper. ⏰5.30pm End of the day 01 programme.හැමෝම උදේ 7.30 වෙනකොට විභාග ශාලාවට පැමිණ සිටන්න.උදෑසන 8.00 ට සියලුම කටයුතු ආරම්භ කෙරේ. සියලුම දරුවන් මේ සදහා භෞතිකව පන්තියට සම්බන්ධ විය යුතුය. විශ්වාසයෙන් එන්න.❤️ ♻️ සිසුල්කා රත්නපුර ♻️ ☎️ විමසීම් 0706330330 - whatsapp 0712643509 - call වැඩි විස්තර සදහා අපගේ 3×3 FAST TRACK Telegram Channel එක වෙත සම්බන්ධ වෙන්න. 🪼 Telegram link:- https://t.me/FasttrackCD2026 Thank you..! ❣️ 🔹Charitha Dissanayake 🔹Chemistry Team #අපි_තමයි_අහස
8 532
⭐️ 3×3 FAST TRACK 🏁
✅ 🟢🟢🟢🟢🟢🟢2️⃣0️⃣2️⃣6️⃣
ගම්පහ ආරම්භය🔥
2026 | 07 | 14
📌 SyZyGy - GAMPAHA
https://t.me/FasttrackCD2026
Thank you..! ❣
1️⃣2️⃣3️⃣4️⃣
🔹Charitha Dissanayake
🔹Chemistry Team
#අපි_තමයි_අහස