2025 Physics Notes| Darshana Ukuwela
رفتن به کانال در Telegram
''Smart පරපුරේ Next Level 1️⃣ හිතට දැනෙන Logical Physics'' හැමදාම class එකේ ලියන හැම note එකක්ම මේකට දානවා.❤️❤️ Tutes & Papers ලබා ගැනීමට පහත User Name එක් Click කරන්න. @DUR20k5 Bot :- @DUPhysicsBot Folder :- https://t.me/addlist/_OHAeMR60XQwM2Q9
نمایش بیشتر7 253
مشترکین
اطلاعاتی وجود ندارد24 ساعت
-357 روز
-14230 روز
آرشیو پست ها
🌟තාපය🌚🤫♨️Day 07Kandy Extra Clz 2025-02-08 #Kandy #Heat @DUPhysicsNotes
නියත පරිමාවේදි වායුවක පිඩනය හා නිරපේක්ෂ උෂ්ණත්වය අතර සම්බන්ධය සත්‍යාපනය කිරීම Note එක...
ස්ථිර වායු ස්කන්ධයක පරිමාව නියත විට උෂ්ණත්වය සමග පීඩනයේ සම්බන්ධය සත්‍යාපනය කිරීමPractical Note Nugegoda Clz 2025-02-06 #Nugegoda #Practical #Heat @DUPhysicsNotes
තාපමිතිය හා අවස්ථා විපර්යාස ♨️♨️සම්පූර්ණ Theory කොටස Nugegoda Clz 2025-02-06 #Nugegoda #Heat @DUPhysicsNotes
තාපමිතියKurunegala Clz 2025-02-05 #Kurunegala #Heat @DUPhysicsNotes
Newton Laws🍎#Notes
Tute Works📚 Forces Equilibrium 🪄🏋♂2025/02/04 #Tutes #Forces_Equilibrium #Kandy @DURevisionNotes
තාපමිතියKurunegala Clz 2025-02-02 #Kurunegala #Heat @DUPhysicsNotes
උෂ්ණත්වය සමඟ පීඩනය සම්බන්ධතාවය සත්‍යාපනය කිරීමPractical Note Kandy Clz 2025.02.01 නෝට් එකේ ඉතුරු ටික එන සතියෙ දෙයි #Practical #Kandy @DUPhysicsNotes
නියත පරිමාවේදී වායුවක පීඩනය හා නිරපේක්ෂ උෂ්ණත්වය අතර සම්බන්ධය සත්‍යාපනය කිරීම.Practical Note Kurunegala Clz 2025-01-29 #Practical #Kurunegala #Heat @DUPhysicsNotes
චාලක අණුක වාදයNugegoda Clz 2025-01-30 #Nugegoda #Heat @DUPhysicsNotes
ඝන / වායු ගැටලුKurunegala Clz 2025-01-29 #Kurunegala #Heat @DUPhysicsNotes
අද දින සාකච්ඡා කරනු ලබන ප්‍රශ්න පත්‍ර PDF 🔖
මාධ්‍යය : සිංහල ප්‍රශ්නපත්‍ර අංකය : FP 28 / SP 55
තාපය🌚🤫♨Day 05Kandy Extra Clz 2025-01-28 #Kandy #Heat #Extra @DUPhysicsNotes
Repost from 2025 Paper Class | Dr Darshana Ukuwela - Physics
🔴 𝟐𝟎𝟐𝟓 𝐏𝐡𝐲𝐬𝐢𝐜𝐬 𝐏𝐚𝐩𝐞𝐫 𝐂𝐥𝐚𝐬𝐬
“ලංකාවේ විශ්ව විද්‍යාල වරම් ලබන වැඩිම සිසුන් ප්‍රමාණයක් සහභාගීවන, එදත් අදත් හෙටත් ලංකාවේම වැඩිම ප්‍රතිඵල සහිත”Physics Paper Class එක 2025ටත්..🔥 මෙවරද නවතම සැලස්මක් සමඟින් 2025 Paper Class... 1️⃣ මසකට 𝐂𝐡𝐚𝐥𝐥𝐞𝐧𝐠𝐞𝐫 𝐅𝐮𝐥𝐥 𝐏𝐚𝐩𝐞𝐫𝐬 02 ක්... මිනුම සිට තාපයේ මුල් කොටස් දක්වා අන්තර්ගත වන පරිදි සැකසූ Papers කා සඳහා ද? 👉 පළමුවර (1st Shy) දරුවන්ට 👉 දෙවන/තෙවනවර පෙනීසිටින අගපාඩම් හොඳින් ආවරණය නොවූ සිසුන් දරුවන්ට 2️⃣ මසකට 𝐅𝐮𝐥𝐥 𝐒𝐲𝐥𝐥𝐚𝐛𝐮𝐬 𝐏𝐚𝐩𝐞𝐫𝐬 02ක්... සම්පූර්ණ විෂය නිර්දේශය ආවර්ණය වන පරිදි නිර්මාණය වූ Papers කා සඳහා ද? 👉 ගියවර තරමක් හෝ MCQ ලකුණු ලබාගත් දරුවන්ට 👉 පළමුවර දැනටම නිර්දේශය ආවරණය කරගත් දරුවන්ට 3️⃣ දිවයින පුරා අපගේ සියලුම මධ්‍යස්ථාන 38කදී භෞතිකව සහ Online ක්‍රමවේදයට ප්‍රශ්ණ පත්‍ර ලියවා,පිලිතුරු පත්‍ර වලට ලකුණු ලබාදී,සියලුම ප්‍රශ්ණ පත්‍ර සම්පූර්ණයෙන්ම Live Discussion කිරීම සිදුවේ. දිවයින පුරා අපගේ Paper Centers : https://t.me/DU25RE/647 4️⃣සෑම ප්‍රශ්ණ පත්‍රයක් සදහාම Top list නිර්මාණය හා වැඩි ලකුණු ලැබූ දරුවන්ට Medals ප්‍රධානය කිරීම 5️⃣ සියලු දරුවන්ගේ ලකුණු ප්‍රස්තාර ගතකර ඔවුන්ගේ ලකුණු මට්ටම් අධ්‍යනයට සැලැස්වීම. 2025 Paper Channel : https://t.me/DU25PC 🔔 සියලුම විමසීම්, Voice : 0713444555(9am-7pm) Telegram : 0713444555 WhatsApp : 0713446666
කොහේ Theory ගියත්,කොහේ Revision ගියත්....Campus යන වතාවේ යන්නම වෙන Paper Class එක......🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟
